tag:blogger.com,1999:blog-6408302481691521967.post3425473483045892213..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: සෙනසුරු මාරූ - Welcome Hon. Saturn ...!!!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6408302481691521967.post-69641250903026842002011-11-18T18:28:54.035-08:002011-11-18T18:28:54.035-08:00@ බුවා
ඔය කියල තියෙන්නේ නියමෙටම...@ බුවා
ඔය කියල තියෙන්නේ නියමෙටම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58690314067013401422011-11-18T18:28:20.593-08:002011-11-18T18:28:20.593-08:00@ කැන්ඩියන්
දෙවියන් වහන්සේ දීපූ බෝලේ මිරක මිරික ඉම...@ කැන්ඩියන්
දෙවියන් වහන්සේ දීපූ බෝලේ මිරක මිරික ඉමූ. බලාගෙන කේන්ති යන වෙලාවට මිරිකන්නේ. ගොඩා.........ක් සිදෙයි..
කයි පටේ දාගන්න වෙලා තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3208801461139587562011-11-18T18:24:47.786-08:002011-11-18T18:24:47.786-08:00@ අසේල
ජෙනරාල ආව නම් කොරන ඒවා තමයි ලොක්කත් කරන්නේ....@ අසේල
ජෙනරාල ආව නම් කොරන ඒවා තමයි ලොක්කත් කරන්නේ. නමුත් අර සිරිමාවොන්ට කලා වගේ ප්රජා අයිතිය අහිමි කරලා මේ වීරයා එළියේ තිබ්බනම් ඉවරනේ. අඩි ගානේ නිවාස අඩස්සියේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29299384535455208072011-11-18T18:22:54.378-08:002011-11-18T18:22:54.378-08:00@ සුජීව කොහුවල
ඉඳා කාලා වරෙන්.. ඉතිරි කොටස ලබන සති...@ සුජීව කොහුවල
ඉඳා කාලා වරෙන්.. ඉතිරි කොටස ලබන සතියේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43603327113799116632011-11-18T18:22:03.487-08:002011-11-18T18:22:03.487-08:00@ වෙද මහත්තයා
අපි මුක්කුද. අලිත් කර අඹපු කොට..@ වෙද මහත්තයා
අපි මුක්කුද. අලිත් කර අඹපු කොට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10917952266779443592011-11-18T18:21:17.387-08:002011-11-18T18:21:17.387-08:00@ ඕනයා
බොහොම ස්තූතියි කයි පසනවට
සොරි සොරි කයි පසසන...@ ඕනයා
බොහොම ස්තූතියි කයි පසනවට
සොරි සොරි කයි පසසනවට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64466754600715126612011-11-18T18:20:05.618-08:002011-11-18T18:20:05.618-08:00@ ජය ශ්රී
අබුද්දස්ස කාළේ ලබුත් තිත්තයිලූ රාලේ...@ ජය ශ්රී
අබුද්දස්ස කාළේ ලබුත් තිත්තයිලූ රාලේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57377582323306960862011-11-18T18:18:54.120-08:002011-11-18T18:18:54.120-08:00@ ඇනෝ
උඹේ වෙදනාව මට තේරෙනවා. එ උඹ මනුස්සයෙක් නිසා....@ ඇනෝ
උඹේ වෙදනාව මට තේරෙනවා. එ උඹ මනුස්සයෙක් නිසා. මට දුක සරත් ෆොන්සේකාටත් වඩා අනෝමා ෆොන්සේකා ගැන. නමුත් නියම ගැහැනියක්, එක්නැලිගොඩ නෝනා වගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58222441448586168872011-11-18T18:16:39.232-08:002011-11-18T18:16:39.232-08:00@ ඔබා
ඕකට ඉතින් කෑ ගහන්න ඕනය...@ ඔබා
ඕකට ඉතින් කෑ ගහන්න ඕනය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24001068454667836332011-11-18T05:02:19.802-08:002011-11-18T05:02:19.802-08:00ජහමනයාට කොයින්ද 'රත්තරන් බෝල' මිරිකන්න!
...ජහමනයාට කොයින්ද 'රත්තරන් බෝල' මිරිකන්න!

දැන් ඉතින් ...... දෙක මිරිකගෙන තමයි සෙනසුරු මාරු ඇරගන්න තියෙන්නෙබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55430326728793548102011-11-18T02:55:43.751-08:002011-11-18T02:55:43.751-08:00බලාගෙන ගියාම හෙනහුරා මාරු වෙලා පාත් වෙන්නේ ජහමනයාට...බලාගෙන ගියාම හෙනහුරා මාරු වෙලා පාත් වෙන්නේ ජහමනයාටමනෙ. ජහමනයාට කොයින්ද 'රත්තරන් බෝල' මිරිකන්න!

ඕනයා...මාතලං "කයි පද බඳින්න" විතරක් නෙවේ හපනා..."කයි පද කරේ තියාගෙන යන්නත්" හපනෙක් වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7510367834072321012011-11-18T02:36:11.671-08:002011-11-18T02:36:11.671-08:00ජෙන්රාල් ආවනම් රටේ නීතියට මෙහෙම වෙන්නෙ නෑ කියල හිත...ජෙන්රාල් ආවනම් රටේ නීතියට මෙහෙම වෙන්නෙ නෑ කියල හිතෙනවා.
මහ තැන් වලින් කරන වැරදි විතරක් නෙමෙයි.....
මිනිස්සු පාරෙ තොටේ කරන වැරදි උනත් නවතින්න තිබුන....
අපේ රටේ මිනිස්සු කරන වරදි වලට ඕනෙ හමුදා පාලනයක්ම තමයි.....අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1850547674597714072011-11-18T02:24:09.942-08:002011-11-18T02:24:09.942-08:00ඔය දුන්නේ රාජ යෝගේ.ඔය දුන්නේ රාජ යෝගේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65778041841157841802011-11-18T02:19:25.775-08:002011-11-18T02:19:25.775-08:00මක් කොරන්නද අපි බොහෝම කුඩාම මිනිසුන්.මක් කොරන්නද අපි බොහෝම කුඩාම මිනිසුන්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25656314059863401022011-11-18T01:14:58.997-08:002011-11-18T01:14:58.997-08:00ලංකාවේ නීති පද්ධතිය දැන් තනිකරම මැජික් බලය ලැබුණු ...ලංකාවේ නීති පද්ධතිය දැන් තනිකරම මැජික් බලය ලැබුණු පිස්සෙකු ගේ තත්වයට වැටී ඇත...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32226924369745671472011-11-18T01:07:12.374-08:002011-11-18T01:07:12.374-08:00කයියකිංම කොමෙන්ට් කෑල්ලක් ගහන්න්න හිතුනත් . . . ප...කයියකිංම කොමෙන්ට් කෑල්ලක් ගහන්න්න හිතුනත් . . . පස්සෙ හිතුන මගෙ කයි කෑලිදාල මොකටද උඹේ කයි පංතිය කන්නෙ කියල . . .
එල කයි ටික . .. .
බලාන යද්දි මාතලං "කයි පද බඳින්න" උපං හපනෙක් නොවැ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63963540730414152192011-11-18T01:03:15.188-08:002011-11-18T01:03:15.188-08:00සෙන්පති සිරගෙට - කොටියෝ රජ ගෙට
සෙනසුරු නෙවෙයි ගොඩක...සෙන්පති සිරගෙට - කොටියෝ රජ ගෙට
සෙනසුරු නෙවෙයි ගොඩක් දේවල් මාරු වෙලා

@තිසර සෙනසුරා බට කොළ කැව්වේ විෂ්ණුටජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36747989842543615662011-11-18T00:27:32.680-08:002011-11-18T00:27:32.680-08:00මාතලන්ට සහ කොමෙන්ට් කල සියලු දෙනාට රිදුනු සිතින් ...මාතලන්ට සහ කොමෙන්ට් කල සියලු දෙනාට රිදුනු සිතින් වුවද ස්තුති කරමි.මගේ සිත නම් අද මල ගෙයකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36775810371296541792011-11-17T23:43:43.439-08:002011-11-17T23:43:43.439-08:00සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
තෙවසක් ලබා ඇත හි...සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48730507890320177662011-11-17T22:52:08.141-08:002011-11-17T22:52:08.141-08:00මාතලන් මල්ලියේ, මගෙනුත් සීපදයක් ..
මහ පස්සෙක එකෙ...මාතලන් මල්ලියේ, මගෙනුත් සීපදයක් ..

මහ පස්සෙක එකෙක් ඇත විලසින් පොන් නා
ශනි ලැබුමට ඉඩක් නැත උපතින් එය ලැබූ නා
නැත අහො විපස්සය, මහරජු මරු කෙලි නා
මකාබපියන් දෙන්නම, ශනි සකි සදු නා

මේ වගටත් එසේම,
ඇනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69213146842220406352011-11-17T22:18:27.077-08:002011-11-17T22:18:27.077-08:00කයිය කියෙව්වෝ...!!!
හොඳයි කිව්වෝ.....!!!කයිය කියෙව්වෝ...!!!
හොඳයි කිව්වෝ.....!!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87271607933350480582011-11-17T22:12:50.588-08:002011-11-17T22:12:50.588-08:00@ නිසූපා
අපිටනම් සිකුරු ආවත් ඔච්චරයි...@ නිසූපා
අපිටනම් සිකුරු ආවත් ඔච්චරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55643899524943174852011-11-17T22:11:26.733-08:002011-11-17T22:11:26.733-08:00@ ලොකු ජෝන්
අමතක උනා ජෙප්පෝ ගැන ලියන්නට
මාරුවටත් ක...@ ලොකු ජෝන්
අමතක උනා ජෙප්පෝ ගැන ලියන්නට
මාරුවටත් කලින් සෙනසුරු ආවේ උන්ට
ඊයෙත් මරන් නොමිලේ දුන් නිවසකට
දෙවියෝ එයිද යක්කුන් පිරි දෙවොලකටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47169071226027168742011-11-17T22:07:48.905-08:002011-11-17T22:07:48.905-08:00@ ගිම්හානී
උඹ වගෙ කෙල්ලො මේ ලක්දිව සිටින තුරූ
සත්ත...@ ගිම්හානී
උඹ වගෙ කෙල්ලො මේ ලක්දිව සිටින තුරූ
සත්තයි දිනක සැමටම පායාවී හිරූමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12430409884662226352011-11-17T22:06:25.334-08:002011-11-17T22:06:25.334-08:00@ බුද්ධි
මොහොම ස්තූතියි බුද්ධී. මේව මෙහෙම ලියවෙන්න...@ බුද්ධි
මොහොම ස්තූතියි බුද්ධී. මේව මෙහෙම ලියවෙන්නේ හොඳ වගේම වැරදිත් පෙන්නලා දෙන කශූ, දුකා, සිංහභාහූ වගේ උන් නිසාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com