tag:blogger.com,1999:blog-6408302481691521967.post3486130408991305936..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: පලා බබාව වත් දිනා ගනීද..? - Western Provincial Council Electionමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger120125tag:blogger.com,1999:blog-6408302481691521967.post-84932409114732574932013-12-20T02:57:47.021-08:002013-12-20T02:57:47.021-08:00ඔන්න මචෝ දකුණනම් දිනුවා. නදීෂා හාන්සි උනා.
මම ඡන්ද...ඔන්න මචෝ දකුණනම් දිනුවා. නදීෂා හාන්සි උනා.
මම ඡන්දෙට තරඟ කරන්නේ නෑ - හාන්සි වෙනවා විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49506945598233488562013-12-18T04:24:36.005-08:002013-12-18T04:24:36.005-08:00මේ වාගේ වැදගත් කොමන්ටුවක් පල කිරීමට ඔබ ප්‍රමාද වූය...මේ වාගේ වැදගත් කොමන්ටුවක් පල කිරීමට ඔබ ප්‍රමාද වූයේ ඇයි. මුලින්ම මේ කොමන්ටුව පළ කළානම්, කවුද ඇත්තටම නපුස්සක, කවුද ඇත්තටම ගොන්නු කියලා පැහැදිලි කිරීම් සහිතව සෑහෙන උත්තර ප්‍රමාණයක් ලැබෙවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43293322172386228302013-12-18T04:20:30.092-08:002013-12-18T04:20:30.092-08:00හිතවත් මාතලන්,
මෙම කොමන්ටුවේ සඳහන් පරිදි ජවිපේ හැස...හිතවත් මාතලන්,
මෙම කොමන්ටුවේ සඳහන් පරිදි ජවිපේ හැසිරීමක් නැත. මේ ඔහුගේ අවබෝදය පරිදි කළ උපකල්පනයක් පමණී.
//දෙමලෙක් අඹ ගෙඩියක් දුන්න පමණින් සිංහලයෙක්ට වඩා උසස් වෙන්නේ නැත//
ඔහු සිටින්නේ කොතනද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35061115081723406082013-12-17T20:06:41.876-08:002013-12-17T20:06:41.876-08:00රත්ත කොල්ල නම් ඔය හඩු දේසපාලනේට නැතත් ඔහේගෙ කතාවට ...රත්ත කොල්ල නම් ඔය හඩු දේසපාලනේට නැතත් ඔහේගෙ කතාවට නම් මං ඕ.කේ 1 දෙනව. ජවිපෙ ගවයො රැලයි යූ.එන්.පී නපුංසක රැලයි ඉන්න කං මේ රටට නං වගතුවක් නෑ ඕන් කිවිවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35410810497373248352013-12-17T07:11:31.481-08:002013-12-17T07:11:31.481-08:00එහෙම කියලා කටවල් වහගෙන ඉන්න බෑ නොව..එහෙම කියලා කටවල් වහගෙන ඉන්න බෑ නොව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33151422556388626922013-12-17T07:10:52.871-08:002013-12-17T07:10:52.871-08:00ඔහේලා වගේ උන් ඉන්න කොට, කොහොමත් සිංහලයන්ට අබ සරණම ...ඔහේලා වගේ උන් ඉන්න කොට, කොහොමත් සිංහලයන්ට අබ සරණම තමයි කවදා හරි හිමි වෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50846121297549758982013-12-17T07:08:42.156-08:002013-12-17T07:08:42.156-08:00ඒ ගැන නම් කියන්න නොදනි.. අදට් වැඩියෙන්ම එන්නේ ඔවුන...ඒ ගැන නම් කියන්න නොදනි.. අදට් වැඩියෙන්ම එන්නේ ඔවුන් නිසා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87788824697111870612013-12-17T07:07:50.907-08:002013-12-17T07:07:50.907-08:00ලැජ්ජයි කියනවා ඇර වෙන මක්කා කියන්නද....?ලැජ්ජයි කියනවා ඇර වෙන මක්කා කියන්නද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36736071684466651962013-12-17T07:06:44.771-08:002013-12-17T07:06:44.771-08:00රනිල් ගියොත් ප්‍රේමදාස මහ එකා පක්ෂේ කෑවට් හපන් වෙන...රනිල් ගියොත් ප්‍රේමදාස මහ එකා පක්ෂේ කෑවට් හපන් වෙනවා. එජාපයේ නියම පැවත්ම තියෙන්නේ නම් රනිල්ලා ගාව. මම ඒකට මනාපයි. හොර සිපයියලට පක්ෂෙ යනවට වඩා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2808393387190595812013-12-17T07:04:54.586-08:002013-12-17T07:04:54.586-08:00ලංකාවේ කළාකාරයෝ හිටියෙ නෑ හැමදාම උන්නේ නලාකාරයෝ. ඔ...ලංකාවේ කළාකාරයෝ හිටියෙ නෑ හැමදාම උන්නේ නලාකාරයෝ. ඔය් අතරේ කළාව විතරක් කරගෙන උන්න අහිංසක මිනිස්සුත් උන්නා. නමුත් ජහ මනයට උන් කළාකාරයෝ නෙමෙයි. මම හිතන්නේ කළාකාරයෙකුට, මාධ්‍යවේදියෙකුට දේශපාළණ පක්ෂ වල එල්ලිලා ඉන්න බෑ වවුල්ලු වගේ. කොයි කාගෙත් හරි වැරදි කතා කරන අය වෙන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90344579095480958762013-12-16T11:05:34.888-08:002013-12-16T11:05:34.888-08:00අනේ මාතලන් අපි කොච්චර කතා කලත් ඔය විශේෂඥයන්ගේ බුද්...අනේ මාතලන් අපි කොච්චර කතා කලත් ඔය විශේෂඥයන්ගේ බුද්ධිය අඩු වෙන්නේ නැහැ. අපි නිකන් උඩු බුරන බල්ලො ගනට වැටිලා නේද..?වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34510756420154767152013-12-15T23:14:13.250-08:002013-12-15T23:14:13.250-08:00කල්පනා කරන් ගියාම රාජ් ලොක්කගේ කතාවෙත් ලොකු ඇත්තක්...කල්පනා කරන් ගියාම රාජ් ලොක්කගේ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා.ඒවගේම නිර්මලා අක්කගේ කතාවත් හරි.උඩ යන්න උඩ යන්න මනුස්සයා කේලම් වලටයි තමන්ට ගොට්ට අල්ලන උන්ටයි ලොකු තැනක් දෙනවලුනේmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47361746761863065502013-12-15T03:13:05.073-08:002013-12-15T03:13:05.073-08:00ජනතා විමුක්ති පෙරමුනේ නැගීම හා බැසීම ගැන මගේ මතය ම...ජනතා විමුක්ති පෙරමුනේ නැගීම හා බැසීම ගැන මගේ මතය මේකයි
1994 න් පස්සේ ලංකාවේ ආන්ඩුව සිංහල බෞද්ධ ජනතාවගේ අභිලාශයන්ට විරුද්ධව කටයුතු කලා
චන්ද්‍රිකා විශ්වාසකලේ සිංහලයන්ගේ බාගයක් ශ්‍රී ලකා නිදහස් පක්ෂයටත් ඉතිරි බාගය එක්සත් ජාතික පක්ෂයටත් හරක් වගේ චන්දෙ දානවා කියලයි
එමනිසා ආන්ඩුවක් පිහිටුවන්න සුලුතර වාර්ගික චන්ද අත්‍යවශ්‍යයි කියා එයා හිතුවා
සුලුතර වාර්ගික චන්ද ලබාගැනීමට එයා අනුගමනය කලේ ඉතාම මෝඩ උපායක් ඒ තමා වර්ගවාදී දේශපාලනඥයන්ගෙන් සහය ගැනීම
අඩු වශයෙන් එයා සුලුතර වාර්ගික චන්ද ශ්‍රී ලකා නිදහස් පක්ෂයට ලබා ගන්නවත් උත්සාහ කලානම් චන්ද්‍රිකා හොඳයි කියන්න තිබුනා
මේ හේතුව නිසා ශ්‍රී ලකා නිදහස් පක්ෂයටසහයෝගය දුන් සිංහල පවුල්වල අලුත් පරම්පරාව ජනතා විමුක්ති පෙරමුනට එක්වුනා
මෙයටම සමාන හේතු නිසා එක්සත් ජාතික පක්ෂයටසහයෝගය දුන් සිංහල පවුල්වල අලුත් පරම්පරාව සිහල උරුමය/හෙල උරුමයට එක්වුනා
වාමාංශික දේශපාලනඥයන්ට තියෙන පොදු දුබලතාවයක් තමයි ඇයි මිනිස්සු තමන්ට චන්දෙදෙන්නේ කියන එක තේරුම්ගන්න බැරිවීම
ජනතා විමුක්ති පෙරමුනටත් මේ දුබලතාවය තිබුනා එහි බිඳවැටීමට හේතුව ඒකයි
මෙතනදී විලාඩ් අඹ ගෙඩියක් වෙනුවෙන් දෙමෙල්ලුන්ට පුකදෙන වර්ගයේ මෝඩ සිංහලයන්ටත් දෙයක් කියන්න තියෙනවා
ප්‍රධාන පක්ෂ දෙකම සිංහලයන් නොසලකා හරිනවිට සිංහලයන්ගෙන් බහුතරය තෝරාගත්තේ ජනතා විමුක්ති පෙරමුන මිසක් සිහල උරුමය නෙමෙයි
දෙමලෙක් අඹගෙඩියක් දුන්න පමනින් දෙමලා සිංහලයෙක්ට වඩා උසස් වෙන්නේ නෑ ලබන අවුරුද්දෙත් අඹ හැදෙයි ඔන්න දෙමල මිනිහෙක් යාපනය පැත්තෙන් පර්චස් එකක
වත් ඉඩම් කෑල්ලක් සිංහලයෙක්ට දුන්නනම් දෙමෙල්ලු ටිකක් හරි හොඳයි කියන්න තිබුනා (මේක කිව්වේ අවවාදයක් හැටියට)
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9818644070352577582013-12-15T02:26:06.709-08:002013-12-15T02:26:06.709-08:00ඇනෝ විතරක්යැයි. දැං ඔය මල් මල් අඩවිය නමකින්ද ඉදිරි...ඇනෝ විතරක්යැයි. දැං ඔය මල් මල් අඩවිය නමකින්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට කොන්ද? හුටා.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51219546262955201862013-12-15T02:24:12.222-08:002013-12-15T02:24:12.222-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50654652200501971892013-12-15T02:19:30.217-08:002013-12-15T02:19:30.217-08:00අඩා! තවත් කාලය කන්නෝ සිටීද? එතකොට මං.අඩා! තවත් කාලය කන්නෝ සිටීද? එතකොට මං.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24688710417108810622013-12-14T07:27:48.221-08:002013-12-14T07:27:48.221-08:00සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මේ දවස්වල වැඩ කරන්නේ නැ...සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මේ දවස්වල වැඩ කරන්නේ නැත්තේ මොකද????

http://blogs.sinhalabloggers.com විකුම්http://vikumperera.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15046228404862971432013-12-13T23:00:00.969-08:002013-12-13T23:00:00.969-08:00//වාදපිටියට ආපු සුනිල් හඳුන්නෙත්ති කිව්වා එයාගේ යා...//වාදපිටියට ආපු සුනිල් හඳුන්නෙත්ති කිව්වා එයාගේ යාලුවෙක් කිව්වාලු.....මරා වඩාගන්න ලමයෙක්ගේ බැරිවෙලා හරි බර වැඩිනම් පහුවදාට කිරිපිටි මිල වැඩිකරනවා කියලා.//
එළ එළ අරූAnonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69959718460479967762013-12-13T22:58:45.940-08:002013-12-13T22:58:45.940-08:00මගේත් කනගාටුව +++++++++++++++++++මගේත් කනගාටුව +++++++++++++++++++Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13801454296762852542013-12-13T22:57:38.077-08:002013-12-13T22:57:38.077-08:00අනී ඔව් අනීඅනී ඔව් අනීAnonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20558843507006195602013-12-13T22:56:30.409-08:002013-12-13T22:56:30.409-08:00++++++++++++++++++++

Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57815149659123653082013-12-13T22:54:48.622-08:002013-12-13T22:54:48.622-08:00කොයි බං මුල් කෑල්ල.
මංතුමා කීවේ ඉන්දු ලංකා ගිවිසුම...කොයි බං මුල් කෑල්ල.
මංතුමා කීවේ ඉන්දු ලංකා ගිවිසුම ගැනයි, පලාත් සභා ගැනයි විරෝධය පෙන්නලා ලියලා තිබුණ දේවල් තන්තිරිමලේ ගල් තලාවේ තිබෙනවා කියලා.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36876924402131615272013-12-13T21:38:28.470-08:002013-12-13T21:38:28.470-08:00එදා තන්තිරිමලේ විහාරයේ ගල් තලාව මත මෑතක් වන තුරු ප...එදා තන්තිරිමලේ විහාරයේ ගල් තලාව මත මෑතක් වන තුරු පැවතිනි. තවමත් තිබෙනවාද යන්න දන්නේ නෑ බං.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59207443475030257632013-12-13T06:29:04.538-08:002013-12-13T06:29:04.538-08:00කලාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගිය කාලය අවසන් වෙලා දැන...කලාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගිය කාලය අවසන් වෙලා දැන් බොහොම කල්...අද ඉන්නෙ කලාවට මුවා වෙච්ච මුදලාලිලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7559922698967897192013-12-13T04:22:04.497-08:002013-12-13T04:22:04.497-08:00මේ කතාවට මමත් එකඟයි නිර්මලා....ඔය එකතුවීම සිද්ධවෙන...මේ කතාවට මමත් එකඟයි නිර්මලා....ඔය එකතුවීම සිද්ධවෙන්න ඕන...අනිත් මතවාද අමතක කරලා රටට අත්විය හැකි ඉරණම බලලා වැඩ කරන්න ඕන. aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.com