tag:blogger.com,1999:blog-6408302481691521967.post3684041144851264364..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: මැහුම් ගුරුවරු.. (කලිසම් කපන ටීචර්...) - Tailoring Teachersමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-6408302481691521967.post-48091598845358995672013-11-15T19:48:05.299-08:002013-11-15T19:48:05.299-08:00අපිට කරන්න දෙයක් නැති උනත් මේක තමයි ඇත්ත ගුරුවරයට ...අපිට කරන්න දෙයක් නැති උනත් මේක තමයි ඇත්ත ගුරුවරයට වඩා ඒ පොරව එතනට දාපු එවුන්ව හම ගහන්න ඕනි.chinthakahttps://www.blogger.com/profile/11567510572953200926noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27249796456693783232013-11-14T06:02:31.533-08:002013-11-14T06:02:31.533-08:00ඉස්සර අපි ඇහුවේ අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා....ඉස්සර අපි ඇහුවේ අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා..කියලා..
අනේ මන්දා...දැන් වෙන දේවල් නම්...?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15398705501561107982013-11-14T02:22:09.660-08:002013-11-14T02:22:09.660-08:00එහෙම නැතිව හරියන්නේ නෑ වගේ...එහෙම නැතිව හරියන්නේ නෑ වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87860277964208972232013-11-13T02:30:44.133-08:002013-11-13T02:30:44.133-08:00යකෝ දිග කලිසම් අඳින කාලේ ටික කාලයක් යනකම් මටත් එකය...යකෝ දිග කලිසම් අඳින කාලේ ටික කාලයක් යනකම් මටත් එකයි තිබුනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44541569288207323202013-11-13T00:54:53.278-08:002013-11-13T00:54:53.278-08:00ඇත්ත ඇත්ත
නිදහස් අජ්ජාපනේ වඩවා ගනු සඳහා
කලයුතු එක...ඇත්ත ඇත්ත

නිදහස් අජ්ජාපනේ වඩවා ගනු සඳහා
කලයුතු එකම දෙය මම දකිනා ලෙසටා
පාසල අපා කරනා රැල ගෙන්වාලා
ගුරුකම කරන විදිහ පැහැදීමයි සොඳිනා

ඒ පහදවා වුවත් නොම කරනා කලට
පත්වීම දුන් අය සහතික දුන් අයද
ගෙන්වා එක තැනට සිටුවා පෝලිමට
බලු රැලක් වෙතින් වැඩ කරවා දෙනු මැනවchinthakahttps://www.blogger.com/profile/11567510572953200926noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70481863353190713122013-11-12T22:41:53.762-08:002013-11-12T22:41:53.762-08:00ඒකාලේ තිබුනා මේ කාලෙත් තියෙනවා කියන එකෙන් කරන්නේ ව...ඒකාලේ තිබුනා මේ කාලෙත් තියෙනවා කියන එකෙන් කරන්නේ වැරැද්ද සාධාරණීකරණය කරන එක නෙවෙයි බං. වැරැද්ද හදාගෙන නැති බවයි. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69371541757421083792013-11-12T21:33:17.545-08:002013-11-12T21:33:17.545-08:00එහෙම ලිව්වම තමයි තේරෙන්නේ..එහෙම ලිව්වම තමයි තේරෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52979512859421664592013-11-12T21:32:42.030-08:002013-11-12T21:32:42.030-08:00මිනිස්සු නිකන් උදව් කරන්නේ නෑ නේ.. ඒ වගේම අරකිත් ග...මිනිස්සු නිකන් උදව් කරන්නේ නෑ නේ.. ඒ වගේම අරකිත් ගුරු සේවයෙන් එළවන්න කියන ඉල්ලීමත් කොරන්න ඕනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63438801825037900762013-11-12T21:31:56.101-08:002013-11-12T21:31:56.101-08:00ඕන් ලින්ක් එකක් දැම්මා.. කොමෙන්ට් එකක.. කියවලම වරෙ...ඕන් ලින්ක් එකක් දැම්මා.. කොමෙන්ට් එකක.. කියවලම වරෙන්කෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78967393756363791222013-11-12T21:31:15.593-08:002013-11-12T21:31:15.593-08:00මම කරන්නෙත් ඒකම තමයි. ඒ අතින් මූ රත්තරන් දරුවෙක්.....මම කරන්නෙත් ඒකම තමයි. ඒ අතින් මූ රත්තරන් දරුවෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27338508199713494912013-11-12T21:30:38.703-08:002013-11-12T21:30:38.703-08:00අනිවාර්යයෙන්..
අනික ඉස්සෙල්ලා තමන් විනය ගරුක වෙලා...අනිවාර්යයෙන්..

අනික ඉස්සෙල්ලා තමන් විනය ගරුක වෙලා ඉන්න ඕන.. මේ කරලා තියෙන්නේ විනයානූකූල දෙයක්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40125337245507773002013-11-12T21:29:44.666-08:002013-11-12T21:29:44.666-08:00අනිවා මම නම් කෙලිනවා ආයේ හිරේ ගියත්.. අනික කපන්න ද...අනිවා මම නම් කෙලිනවා ආයේ හිරේ ගියත්.. අනික කපන්න දෙන්නේ නෑ කීයටවත්.. මට පේන්නේ මේ ඉස්කෝලේ පිනාත් මේ බැල්ලිට බයද කොහෙද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12872078467670729912013-11-12T21:28:44.252-08:002013-11-12T21:28:44.252-08:00ඇයි කලේ අගේට.. උඹලා ගැනත් දුක හිතුනා...ඇයි කලේ අගේට.. උඹලා ගැනත් දුක හිතුනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50732014220946093942013-11-12T21:28:08.644-08:002013-11-12T21:28:08.644-08:00ඒ කාළේ තිබුනා කියලා දැන් කාළෙත් තියෙනවා කියන මතය ම...ඒ කාළේ තිබුනා කියලා දැන් කාළෙත් තියෙනවා කියන මතය මම නම් පිලිගන්නේ නෑ.. එහෙමනම් මොකක්ද කතා කරන දියුණුව. උඹ අන්තීමට කිව්වා වගේ මේ ගැන සොයා බැලීමක් නොකර, දඬූවම් කරපු එක කිසි සේත් අනුමත කරන්න බෑ..

මේ රටේ සෙරෙප්පු දෙකක් නැතිව ඉස්කෝලේ යන ළමයි මම අනත්වත් දැකලා තියෙනවා.. මුන් මුලින්ම දුෂ්කර සේවයට නොදාපු කාළකන්නිද කොහෙද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50958726192437372412013-11-12T21:24:09.196-08:002013-11-12T21:24:09.196-08:00බොහොම හොඳ අදහසක්.. එක්කෝ ඒ පිළිබඳ නිපුනත්වයක් ඇති ...බොහොම හොඳ අදහසක්.. එක්කෝ ඒ පිළිබඳ නිපුනත්වයක් ඇති උන්, මනාපුහුණුවකින් පස්සෙ පත් කරන්න ඕන.. නැත්නම් විනය හැදිල්ල නවත්තන්න ඕන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72942519228204739782013-11-12T21:22:55.605-08:002013-11-12T21:22:55.605-08:00කලිසම හිරට ඇඳගෙන ආවා කියමු. ඇයි මේ ගුරුවරියට බැරි....කලිසම හිරට ඇඳගෙන ආවා කියමු. ඇයි මේ ගුරුවරියට බැරි. මේ දරුවා තමන්ට තියෙන්නේ එක කලිසමයි කියලා කියන කතාව ඇත්තක්ද නැත්තක්ද කියලා හොයලා බලන්න. අනික ගම් වල නෙමෙයි, නගරයෙත් ගොඩක් දරුවන්ට තියෙන්නේ එක ඇඳුමයි.. අපේ ඉස්කෝලෙත් උන්නා එහෙම එක ඇඳුමක් තියෙන ළමයි. එහෙව් එකේ තව මොන කතාද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36058191986582442202013-11-12T21:19:57.845-08:002013-11-12T21:19:57.845-08:00ඕන් ඔය සුළු දේ තේරුම් ගන්න බැරි ගුරු වෘත්තිකයන් පි...ඕන් ඔය සුළු දේ තේරුම් ගන්න බැරි ගුරු වෘත්තිකයන් පිරිසකගෙන් රටකට වැඩක් තියෙනවද..?

ඌ එකොලහේ පන්තියේ එකෙක්.. අපි එකොලහේ ඉඳිද්දි කලා නම් දනී කරන දේ.. සමාජය පරිහානියට පත් කරන්නේ මේ වගේ කාළකන්නි මිසක් වෙන කව්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22762256491627934702013-11-12T21:17:27.321-08:002013-11-12T21:17:27.321-08:00සැබෑ පීඩිතයා හැමදාමත් අසරණයි. ඔවුන් නැගී සිටිනවා ම...සැබෑ පීඩිතයා හැමදාමත් අසරණයි. ඔවුන් නැගී සිටිනවා මිසක්. ඔවුන් වෙනුවෙන් නැගී සිටින්න කවුරුත් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29661886141921179772013-11-12T21:16:00.612-08:002013-11-12T21:16:00.612-08:00ඔය මානසිකත්වයේ තමයි ඕකුන් ඉන්නේ.. නමුත් ගුරුවරු කි...ඔය මානසිකත්වයේ තමයි ඕකුන් ඉන්නේ.. නමුත් ගුරුවරු කියන්නේ එහෙම පිරිසක් වෙන්න බෑ..

කවි කොමෙන්ට් එක නම් පංකාදු පහයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62666438067537381102013-11-12T21:14:53.392-08:002013-11-12T21:14:53.392-08:00දරුවන්ට දඬුවම් කිරීම නීතියෙන් නවත්වලා තියෙන රටක. ම...දරුවන්ට දඬුවම් කිරීම නීතියෙන් නවත්වලා තියෙන රටක. මේ වගේ කාළකන්නි ගුරු සේවයෙන් ඉවත් කරන්න ඕන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64096282089906968262013-11-12T21:13:47.225-08:002013-11-12T21:13:47.225-08:00මේ දරුවා අනාගතේ මේ ගුරුවරියගෙන් පලි නොගත්තත්. මුළු...මේ දරුවා අනාගතේ මේ ගුරුවරියගෙන් පලි නොගත්තත්. මුළු සමාජයෙන්ම පලි ගන්න ඉඩ තියෙනවා.. එහෙම එකේ මේ වගේ ගොන් ගුරුවරුන් ඉවත් කිරීමයි කල යුත්තේ.. නැතුව ස්ථාම මාරු ලබා දීම නොවෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8810127782743567542013-11-12T21:12:21.437-08:002013-11-12T21:12:21.437-08:00ඒ කාළේ සිඳු උනා කියලා අද සිඳූවන් දේත් අනුමත කරනවා ...ඒ කාළේ සිඳු උනා කියලා අද සිඳූවන් දේත් අනුමත කරනවා නම් මොකක්ද දියුණුව කියලා කියන්නේ..

ගුරුවරයට අද තැනක් නෑ. වෛද්යවරයටත් එහෙමයි. ඒවා තවත් රස්සාවක් විතරයි. නමුත් ඔය කිව්වා වගේ පරණ උන් හිතන විදියට හිතන ගොබ්බ සිමයියලා තමයි වැඩි පුර ඉන්නේ.

එතකොට කරන්න තියෙන්නේ මේ වගේ පිස්සෝ එලවලා දාන එක මිසක්.. ඒවා සාධාරණීකරණය කරන්න යෑම නෙමෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79781613419014604032013-11-12T21:09:16.641-08:002013-11-12T21:09:16.641-08:00ඉන්ටවීව් කරපු එකාවත් එලවන්න ඕන...ඉන්ටවීව් කරපු එකාවත් එලවන්න ඕන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67316523259942042692013-11-12T21:08:35.593-08:002013-11-12T21:08:35.593-08:00මම අජ්ජාපන ඇමති නම් කෙලින්ම ජොබ් එකෙන් දොට්ට..මම අජ්ජාපන ඇමති නම් කෙලින්ම ජොබ් එකෙන් දොට්ට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69930603620200177952013-11-12T21:02:07.298-08:002013-11-12T21:02:07.298-08:00නුසුදුස්සන්ට පත්වීම් ලැබුනම ඔහොම තමයි..නුසුදුස්සන්ට පත්වීම් ලැබුනම ඔහොම තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com