tag:blogger.com,1999:blog-6408302481691521967.post3712517879417856779..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: නිකං පාන්, මාළු පාන්, රෝස් පාන්... - Sri Lankan Breadමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-6408302481691521967.post-29137812764209065582013-07-21T09:35:45.298-07:002013-07-21T09:35:45.298-07:00උබ හරිය සමූපෙක මීයෙක් වෙලා ඉපදුනත් සැපයි කියල කකාව...උබ හරිය සමූපෙක මීයෙක් වෙලා ඉපදුනත් සැපයි කියල කකාවක් ජනවහරට ආවේ ඊට පස්සේය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80404365093379558762013-06-01T05:33:35.258-07:002013-06-01T05:33:35.258-07:00මැද පෙරදිග රටවට ශ්‍රී ලංකිකයන් වැඩි පිරිසක් සේවය ක...මැද පෙරදිග රටවට ශ්‍රී ලංකිකයන් වැඩි පිරිසක් සේවය කරන නිසා ඔවුන් වැඩියෙන් එන සුපර් මාර්කට් වල තියෙනවා ඒ විතරක් නෙමෙයි පොල් හිටන් තියෙනවා. යුරෝපයෙත් අපේ බඩු විකුණන කඩවල තියෙනවා ඒත් අපේ මිනිස්සුන්ට ගන්න විතරයි. මොකෝ අපේ උන්ට ලෙඩක් තියෙනවනේ දිවිය ළෝකේ ගියත් කරවලයි බතුයි හොයන. එහෙම නෙමෙයි මම කියන්නේ එක විදේශිකයෙක්වත් ඕවා කනවද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91039391946398187702013-06-01T05:08:12.819-07:002013-06-01T05:08:12.819-07:00මම රැකියාව කරන්නේ කටාර් රාජ්‍යයේ. මාතලන් මෙහේ ඇවි...මම රැකියාව කරන්නේ කටාර් රාජ්‍යයේ. මාතලන් මෙහේ ඇවිල්ල නැතුව ඇති මම හිතන්නෙ, නැත්නම් මෙහේ සුපිරි වෙළඳසල් වල තියෙන මන්චී බිස්කට් දකින්න ඕනා . ඒ නිසා ඔය හිතන දේම හරි කියලා හිතන්න එපා. ඒක ඔයා වගේ ඇසූ පිරූ තැන් දන්නා කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු නොවන දෙයක් . පින්තුරයක් එවන්න තිබුණා , එත් පින්තුර ගන්න තහනම් . එක නිසා මේක ටක්කෙටම ඔප්පුකරන්න තියෙන අවස්ථාව මග හැරෙනවා . ඔබගේ බ්ලොගයේ රසිකයෙක් මම .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48292476998438857202013-05-16T03:45:39.221-07:002013-05-16T03:45:39.221-07:00Welcome කිව්වා අපේ කාලයේ තව එක්කෙනෙක්.....
මාලි ...Welcome කිව්වා අපේ කාලයේ තව එක්කෙනෙක්.....

මාලි
(මම blog නොලියමි... එහෙත් කියවමි since 2009)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44062579582064292772013-05-15T10:59:08.356-07:002013-05-15T10:59:08.356-07:00මාතලන් පාන් ගෙඩියෙන් ගහයි.
පේට්‍රියට් මාළු ලෑල්ලෙන...මාතලන් පාන් ගෙඩියෙන් ගහයි.
පේට්‍රියට් මාළු ලෑල්ලෙන් ගහයි.
බුවා ෆිල්ම් එක බලන ගමන් චිප්ස් වලින් ගහයි.

දුක නැද්ද බං? Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13411326158169858732013-05-15T10:56:36.669-07:002013-05-15T10:56:36.669-07:00ස්තුතියි!ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43213572417523695562013-05-15T10:55:47.972-07:002013-05-15T10:55:47.972-07:00පෙති හරියට කපපු එක 115 යි මාතලන්.. මයෙ දෙයියා.. 65...පෙති හරියට කපපු එක 115 යි මාතලන්.. මයෙ දෙයියා.. 65 ට පෙති කපල දෙනවා නම් තියෙන තැනකින් කියන්ට කෝ.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42189332014483811212013-05-15T09:02:27.582-07:002013-05-15T09:02:27.582-07:00//නිශ්පාදන ප්‍රවර්ධනය කරල, භාණ්ඩ ආනයනය සීමා කරල ස්...//නිශ්පාදන ප්‍රවර්ධනය කරල, භාණ්ඩ ආනයනය සීමා කරල ස්වංපෝෂිත (තමන් අවශය දේ තමන් ම නිපදාගන්නා) ආර්ථිකයක් ගොඩනගන්න රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරං තිබුණා.//
ජයශ්‍රී මට තේරුම් ගත නොහැකි දෙය නම් මෙවැනි මුග්ධ රටවල් අගාධයට ගිය මැටි හරක් ප්‍රතිපත්ති අන්ධ භක්තියෙන් යුතුව ඔබ තවමත් අදහන්නේ ඇයි යන්නය.
සරලව තේරුම් ගන්න බැරි මහලොකු දෙයක් නොවෙයි වෙළඳ පොළ හැසිරීම ඒ කියන්නේ මොන භාණ්ඩද රටක් නිෂ්පාදනය කල යුත්තේ කියල රජයේ නිලධාරීන්ට තීරණය කරන්න දුන්නම වෙන දේ තමයි වෙළඳ පොළ විකෘති වීම. කිසිම මිනිහෙක් සමත් නැහැ ආර්ථිකයේ හැසිරීම තීරණය කරන්න. ඒ වගේම තමයි ආනයන බදු මොන බඩුද අපි බදු ගහල රටේ නිෂ්පාදන ආරක්ෂා කරනවා කියන එක මැටි මෝල් වැඩක්. හිතන්න ඉන්දියාවේ අල ලාබයි අපේ අල ගොවියෝ කීප දෙනෙක් බේර ගන්න අල වලට බදු ගහනවා මුළු රටක් ජනතාවක් වැඩි මිලට අපේ අල කන්න වෙනවා ඉන්දියාවෙන් ගෙනාවොත් එකට එකක් ලාබයි. වෙන්න ඕනෑ එක නොවෙයි රටවල් දියුණු වෙන්න නම් වෙළඳ පොලට නිදහසේ හැසිරෙන්න දෙන්න ඕනෑ. දැන් තියෙන්නේ ලෝක වෙළඳපොළක් එක රටක් නොවෙයි ලෝක වෙළඳ පොලට තරඟ කරන්න පුළුවන් අපේ රටේ මොන නිෂ්පාදන වලටද කියල රටේ වෙළඳ පොළ මගින් තීරණය වෙන්න ඉඩ හැරිය යුතුයි. රජය මැදිහත් වෙලා අපි මේවා තීරණය කරන්නන් කියල තෝරාගත් ව්‍යාපාර විතරක් ආරක්ෂා කරාම රටේ ලෝක වෙළඳ පොල ජයගන්න පුළුවන් තරඟකාරී ව්‍යාපාර මතුවෙලා ඇවිත් ලාභ අරන් රටම දියුණු වෙන අවස්ථාව ඇහිරෙනවා. කවදාවත් රට දියුණුවෙන්නේ නැහැ. නමුත් වෙළඳ පොළ නිදහසේ හැසිරෙන කොට හිතන්න රටක් ගොඩයන්න එක භාණ්ඩයක් hit උනත් ඇති ඇපල් අයිෆෝන් එක වගේ. අල වගාව වගේ නැතිවෙලා යායුතු දේවල් නැතිවෙලා ඇතිවිය යුතු දේවල් ඇතිවේවි එහෙම උනාම ඒ එන ආදායමෙන් මුළු රටටම නිකං දෙන්න අල ආනයනය කරන්න රටට සල්ලි තියනවා. ජය ශ්‍රී ල කියන ක්‍රමයෙන් වෙන්නේ අල ගොවියා හැමදාම අල ගොවියා උගේ පුතත් අල ගොවියා බෝතල් පත්තර කාරය හැමදාම බෝතල් පත්තර කාරය.
මේක තේරුම් ගන්න බැරි කම නොවෙයි තියෙන්නේ ඔලුවේ ගල් වුන පටු ආකල්ප අත අරින්න ආත්ම ශක්තියක් නැතිකමයි. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73217023379250511932013-05-15T06:16:50.431-07:002013-05-15T06:16:50.431-07:00ඇත්තටම ඔබ නම් පුරුවේ පවක් ගෙවන්නෙකි.
මේ විදියට තැ...ඇත්තටම ඔබ නම් පුරුවේ පවක් ගෙවන්නෙකි.
මේ විදියට තැන තැන එකම කවෙන්ටුවේ වේරියේෂන් දමමින් යන්නට වී තිබීම අන් කවරාකාරයෙන් විස්තර කරන්නද?
ඒ පව ගෙවන්නේ මා සමග ඇති වෛරයක් විලාසයෙනි.
අවංකකවම මට ඔබ ගැන ඉතා දුකයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5627425328073443572013-05-13T08:43:09.250-07:002013-05-13T08:43:09.250-07:00පාන් කාල මැද්දට සීනී සම්බල දැම්මමත් පට්ට රහයි. රිච...පාන් කාල මැද්දට සීනී සම්බල දැම්මමත් පට්ට රහයි. රිචී කෝපී වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18441937376896085742013-05-13T08:41:52.524-07:002013-05-13T08:41:52.524-07:00පප්පගෙ කාළේ....පප්පගෙ කාළේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67306221124920202912013-05-13T08:41:20.090-07:002013-05-13T08:41:20.090-07:00කොළඹත් පෝරණු පාන් හදන තැන්වලට මාක්ට් එක්ක වැඩියි.....කොළඹත් පෝරණු පාන් හදන තැන්වලට මාක්ට් එක්ක වැඩියි.. පොෂ් අය නම් ජීවීතේට ගන්නෙ නෑ. තත්වෙට හරි නෑනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66388929354997457282013-05-13T08:40:12.814-07:002013-05-13T08:40:12.814-07:00වෙනම් ලියලා නැති උනාට, කියන්න ඕන තැන්වල කියලා තියෙ...වෙනම් ලියලා නැති උනාට, කියන්න ඕන තැන්වල කියලා තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25922344456407297772013-05-13T08:39:24.630-07:002013-05-13T08:39:24.630-07:00ඕන් නානසාර දේශප් ප්රීමියාම වලඳන්න නේද යන්නේ...ඕන් නානසාර දේශප් ප්රීමියාම වලඳන්න නේද යන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41110585693614818462013-05-13T07:31:10.500-07:002013-05-13T07:31:10.500-07:00kAKA UNCLETA DAN EYA LIYAPU KATHA GENA MATHAK KA...kAKA UNCLETA DAN EYA LIYAPU KATHA GENA MATHAK KARANAWATA HARIMA THARAHAYA. JOKKU, PUKA CHOO, PADA JEE GENA LIWWOTH MAARA THARAHAK ENNE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12232206230790600392013-05-13T06:56:51.684-07:002013-05-13T06:56:51.684-07:00මාත් ඇති තරම් පාන් කාලා තියෙනවා ඉස්කෝලේ කැන්ටිමෙන්...මාත් ඇති තරම් පාන් කාලා තියෙනවා ඉස්කෝලේ කැන්ටිමෙන්.රුපියල් පහලවයි පාන් කාලා පොල් සම්බෝල හරි පරිප්පු හරි දාලා ඒ දවස් වල.ඔය පාන් කාලක් අපි පස් හයදෙනෙක්වත් කනවා.

මට හිතාගන්න බැරි මාතලන් අයියා මොකද මේ හැලප මාමව මුරුංගා අත්තේ තිබ්බේ කියලා :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17142705656117458062013-05-13T05:38:16.544-07:002013-05-13T05:38:16.544-07:00සමාජවාදය ගැන දැනගන්න ඕනනම් කල්ලිවාදය ගැන ද හොඳින් ...සමාජවාදය ගැන දැනගන්න ඕනනම් කල්ලිවාදය ගැන ද හොඳින් දන්නා කුරුට්ටෙක්ගෙන් අසාපල්ලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6246601446429184432013-05-13T05:36:31.200-07:002013-05-13T05:36:31.200-07:00ඇත්තද ? එහෙම නම් ඔය ආර්ථික ක්‍රමය හඳුන්වලාදීපු එන...ඇත්තද ? එහෙම නම් ඔය ආර්ථික ක්‍රමය හඳුන්වලාදීපු එන් එම් පෙරේරා මොනවාදියෙක්ද ? විවෘත ආර්ථිකය හඳුන්වාදීමේ ක්රමයේ අඩු පාඩු තියෙන්න පුලුවන් නමුත් මැතිණිලා කැලේට ඇදගෙන ගිය රට ගොඩ ආවේ ඒකෙන්.මොකද ජේ.ආර් ඒක නොකලා නම් ඊට පස්සේ හිටපු එක්කෙනෙක් වත් ඒ වගේ දැවැන්ත පියවරකට යන්න පුලුවන් අය නෙවෙයි . බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17020687983471669092013-05-13T04:04:45.229-07:002013-05-13T04:04:45.229-07:00මාතලං ඔය කෙනජිගෙන් පරිස්සම් වෙයන්. වැඩිය ලඟට ගන්න ...මාතලං ඔය කෙනජිගෙන් පරිස්සම් වෙයන්. වැඩිය ලඟට ගන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46751382754057140182013-05-13T03:22:15.432-07:002013-05-13T03:22:15.432-07:00සංවෘත ආර්ථිකය කියන්නෙ සමාජවාදය නෙවෙයි. සිරිමාවෝගෙ ...සංවෘත ආර්ථිකය කියන්නෙ සමාජවාදය නෙවෙයි. සිරිමාවෝගෙ සමගි පෙරමුණ ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුවකුත් නෙවෙයි. ඒක දන්නෙ නැති, ජේ වී පී එක වගේ පක්ෂ මාක්ස්වාදී කියල හිතාගෙන තර්ක කරන අය එක්ක සංවාද විවාද කරන එක තේරුමක් නැහැ.

ආර්ථිකයක් විවෘත වුනාම තරඟකාරිත්වය නිසා දේශීය නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ යනවා. දේශීය කර්මාන්ත ඉහළ නංවන්න අවශ්‍ය වෙනකොට තමයි ආනයනික භාණ්ඩ වලට වැඩිපුර ටැක්ස් ගහන්නෙ.

1970-1977 කාලෙ ලංකාවෙ තිබුනු ආර්ථික ක්‍රමය ලෝක ප්‍රවණතාවක්. නිකම්ම ආණ්ඩුවකට දොස් කියල වැඩක් නැහැ. අනිත් එක 1977 ආපු විවෘත ආර්ථිකේ වැරැද්ද වුනේ ඒක නිකම්ම වල් බල්ලෙක්ගෙ වේශයෙන් ආපු එකයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80694279418671451812013-05-13T03:05:08.910-07:002013-05-13T03:05:08.910-07:00බ්ලොග් ගොං පාර්ට් - සෑම් ගේ සංගීතේ, සුධීකගේ ඩොස් ...බ්ලොග් ගොං පාර්ට් - සෑම් ගේ සංගීතේ, සුධීකගේ ඩොස් ගේම්, තහනම් වචනගේ ප්රොග්රෑමිංරංගොජාhttps://www.blogger.com/profile/02601922334805663199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61686865363967774962013-05-13T01:54:01.914-07:002013-05-13T01:54:01.914-07:00මට මතක පාන් රාත්තල 8ට වගේ තියෙන කාලේ මට මතක පාන් රාත්තල 8ට වගේ තියෙන කාලේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87723753233620419132013-05-13T01:35:37.804-07:002013-05-13T01:35:37.804-07:00මතකද අලියා ගිනිපෙට්ටි, දැන් නැහැ.ඒකාධිකාරය නැතිවෙන...මතකද අලියා ගිනිපෙට්ටි, දැන් නැහැ.ඒකාධිකාරය නැතිවෙන්න හොඳ බඩු වෙළඳපොලට එනවා. දැන් ගිනිපෙට්ටි ජාති මැට හුටා හමාරයි. ගැහැව්ව ගමන් පත්තුවෙනවා. නැත්නම් වෙළඳපොලේන දොට්ට.බිස්කට් වලට උනත් එහෙමයි. නමුත් විවෘත ආර්ථිකයේ තිබෙන සියළු දේම ගෙඩි පිටින් කරන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75530460891018438392013-05-13T01:12:13.972-07:002013-05-13T01:12:13.972-07:00හි.... හී.....
හු... හූ...
හි.... හී.....
හු... හූ...හි.... හී.....
හු... හූ...
හි.... හී.....
හු... හූ...
හි.... හී.....
හු... හූ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70641838113703269822013-05-12T23:40:27.093-07:002013-05-12T23:40:27.093-07:00දැන් පාන් හදන අවන් වැඩ කරන්නේ ගෑස් වලින්.. පොඩි කර...දැන් පාන් හදන අවන් වැඩ කරන්නේ ගෑස් වලින්.. පොඩි කරන්ට් එකක් විතරයි ඕනේ ඔන් ඕෆ් වෙන්න... ගොඩක් තැන් වල තියෙන්නේ ඒ අවන් තමයි.... පෝරණු පාන් තියෙන සමහර බේකරි තියෙනවා තාමත් ඒවට ඉල්ලුම තියෙනවා... හැබැයි ඒවයේ තැටි එහෙම ආත්මෙකට සුද්ධ කරන්නේ නැති නිසා පාන් ගෙඩියේ අඩිය කලුම කලු පාටයි... කර රහයි... ඒවයේ හදන පේස්ට්‍රිත් ඒ ජාතියේ තමයි...

ඔය සිරිමාගේ කාලෙනේ අපේ අම්මලා ඉස්කෝලේ ගියේ... මං ඉස්සර හැමදාම රණ්ඩු වෙනවා අම්මට හොඳ නමි කොටට අඳින්න ඇයි මට අඳින්න දෙන්නේ නැත්තේ කියල... පස්සේ තමයි ගවුම් කොට වෙන්න හේතුව දැනගත්තේ...

ඒ ඇරෙන්න පාන් කෑම නම් දැන් ගොඩක් දුරට අඩු කරලා තියෙන්නෙ... බත් ටිකක් උයාගෙන පරිප්පුවක් හදාගෙන කනවා ඊට ලාබයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com