tag:blogger.com,1999:blog-6408302481691521967.post3870608153629576924..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: රජතුමාගේ බෝල දෙක - King's Ballsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-6408302481691521967.post-78844965331397261322014-11-24T09:59:02.076-08:002014-11-24T09:59:02.076-08:00රනිල්ටත් නියම තල්ලුව ජනාදිපති නැති කොට අගමැතිකමවත්...රනිල්ටත් නියම තල්ලුව ජනාදිපති නැති කොට අගමැතිකමවත් හොද කියල හිතෙනවා ඇති :vහොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38589660207117138782014-11-22T22:26:43.683-08:002014-11-22T22:26:43.683-08:00ඒ වුනාට රටම ණයයි නේඒ වුනාට රටම ණයයි නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89432999508232363672014-11-22T05:27:25.051-08:002014-11-22T05:27:25.051-08:00කළබල උනාම කොරොස් කටෙත් අත දාගන්න නෑ කියනවනේ.. මේවා...කළබල උනාම කොරොස් කටෙත් අත දාගන්න නෑ කියනවනේ.. මේවාට විස්ලේසොන ලියන්න බෑ කළබලේ.. පෝඩ්ඩක් ඉවසපන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56811303200846886712014-11-22T04:27:15.430-08:002014-11-22T04:27:15.430-08:00//විභීෂණ ඉන්නේ, නාමල් බේබිගේ පොඩි බෝලේ. සමාවෙන්න ප...//විභීෂණ ඉන්නේ, නාමල් බේබිගේ පොඩි බෝලේ. සමාවෙන්න පොඩි රත්තරන් බෝලේ ඇතුලේ.//

රත්රන් වුනත් බේබි ගේ බෝල නේ බොස් . අන්න එක තමයි ඉවසන්න බැරි සීන් කොන් එක..

ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් කාගේ කාගේත් මාපිය වන්දනාව සිහිපත් වෙන්නේ...

-මීට පළමු විභීෂණ -

මහින්ද ගැන කිලෝ ගානට කියන්න ඒවා තිබ්බත් මෛත්රී ගැන අදහසක් පලකරන්න තාම කල් මදි වගේ බොස්...

එතනත් පවුල් පැලයක් තියෙනවා නේ..ගහක් වෙයිද නැද්ද කියල තාම හිතාගන්න බැහැ..
කිව්වත් වගේ ඔහේ දාල තියෙන සින්දුව කියාගෙන අහගෙන ටික දවසක් බලන් ඉන්න වෙයි වගේ...

--දෙවන විභීෂණ --
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26789199061152227852014-11-22T03:40:29.340-08:002014-11-22T03:40:29.340-08:00ඕක ඉතින් හැමදාම ගහන බයිලෙ නේ. මේ පට්ට ෆේල් නායිකාව...ඕක ඉතින් හැමදාම ගහන බයිලෙ නේ. මේ පට්ට ෆේල් නායිකාවක් එක්ක එකෙක් ආවා කියලා චූන් වෙන්න තරම් අමාරුවක් මට නෑ. ඒකයි අළුත් පෝස්ට් එකක්වත් නොදැම්මේ. තාම සංධානේ හදාගෙනත් නෑ. ඔහේලා අමුඩ ගහගෙනත් ඉවරයි. ඒකට මට කරන්න දෙයක් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58955612696503841122014-11-22T02:36:37.429-08:002014-11-22T02:36:37.429-08:00ඔව් ඔව්...
නැතුව වෙන මක්කටද...ඔව් ඔව්...
නැතුව වෙන මක්කටද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56035393971302673472014-11-22T02:24:26.579-08:002014-11-22T02:24:26.579-08:00තවම පටන් ගත්තා විතරයි. මොකක්ද දන්නවද මාතලන් මහින්ද...තවම පටන් ගත්තා විතරයි. මොකක්ද දන්නවද මාතලන් මහින්ද ලොක්කට කඩේ යාම. මහින්ද ඥාති පරමි්පරාව පෝෂණය කරනවා කියලා මෛත්රිටත් පරම්පරාවක් ඉන්නවා කියන්නේ ඒක සන්සන්දනයක්ද. මාතලන්ගේ කඩේ යාමේ හොද සෙල්ලම් ඉදිරියට බලා ගන්නfor a Better World!https://www.blogger.com/profile/08333779968728300903noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19552462323432237522014-11-22T00:23:04.677-08:002014-11-22T00:23:04.677-08:00ඒ මචෝ උඹේ මතය නේ. මගේ මතය මීට වඩා වෙනස්. කොහොමත් ත...ඒ මචෝ උඹේ මතය නේ. මගේ මතය මීට වඩා වෙනස්. කොහොමත් තීරණයකට එන්න තවම කල් වැඩියි. අපිට තව සති දෙක තුනක් බලන්න වෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67811619428652797722014-11-22T00:07:08.356-08:002014-11-22T00:07:08.356-08:00@ අරූ
++++++++@ අරූ
++++++++Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50041916508809146062014-11-21T23:51:04.743-08:002014-11-21T23:51:04.743-08:00/////මහින්ද දිනුවොත් 100%ක්ම ඒකාධිපතියෙක් වෙයිද///.../////මහින්ද දිනුවොත් 100%ක්ම ඒකාධිපතියෙක් වෙයිද///////

මහින්ද දැනටත් ඒකාධිපතියෙක්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12328726037575446992014-11-21T23:47:47.093-08:002014-11-21T23:47:47.093-08:00මේ රට ආගාධයට යන ස්පීඩ් එක අඩු කරන්න නම් මහින්දව නව...මේ රට ආගාධයට යන ස්පීඩ් එක අඩු කරන්න නම් මහින්දව නවත්තන්න ඕන. ඒකට දැනට විසඳුම පොදු අපේක්ෂක මෛත්රී. රාජ්, උදිත කියන දේ හරි. අව්ංකවම මේ ගමන නවත්වන්න ඕන අය මේ වෙලාවේ මෛත්රීගේ දත් ගණන් කරලා වැඩක් නැහැ. මහින්දගේ ඒකාධිපතිත්වයේ දත් ගලවන්න ඕන. ඒ වෙනුවෙන් වචනයකින් හරි දායකවෙන්න ඕන. නැත්නම් රටටත්, අනිකුත් දේශපාලන න්යායචාර්යවරුන්ටත් බඩු බනිස් තමයි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29762291757645514422014-11-21T23:43:28.961-08:002014-11-21T23:43:28.961-08:00ආතල් එකක් ගත්තා නම් ඒ මදෑ..ආතල් එකක් ගත්තා නම් ඒ මදෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9728611988972542292014-11-21T23:42:05.328-08:002014-11-21T23:42:05.328-08:00ඒ වචනේ හොඳටම ඇති වෙන්නේ මොකටද.. පරදින්නද..?ඒ වචනේ හොඳටම ඇති වෙන්නේ මොකටද.. පරදින්නද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58241341238768644222014-11-21T23:40:29.627-08:002014-11-21T23:40:29.627-08:00රනිල්ට අගමැති කම සදා සොත්ති බවන්තුතේ...රනිල්ට අගමැති කම සදා සොත්ති බවන්තුතේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42302499802167577292014-11-21T23:38:54.210-08:002014-11-21T23:38:54.210-08:00ඒක දැන්ම තීරණය කරන්න පුළුවන් නම් තමයි වටින්නේ. පැන...ඒක දැන්ම තීරණය කරන්න පුළුවන් නම් තමයි වටින්නේ. පැනීම වැඩි උනොත් ඡන්දෙ අකුල ගන්නත් පුළුවන්. කොහොමත් ඔතනින් බොරු කියන්න දක්ෂ එකා දිනනවා. අනික මොකා දින්නත් එකමයි. නමුත් අර චන්ද්රිකා ගියා වගේ මහින්දත් යන්න ඕන. මොකෝ එයා යුද්දේ දින්නට අනිත් ඒවා ෆේල්, හෙළු උරුමය වෙනම ඉල්ලන එකක් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65398867993138680122014-11-21T23:38:50.816-08:002014-11-21T23:38:50.816-08:00ජවිපෙ වල කපාගන්නේ මේ පාර මෛත්රීට සපෝට් නොකලොත්. අ...ජවිපෙ වල කපාගන්නේ මේ පාර මෛත්රීට සපෝට් නොකලොත්. අනුර කුමාරලා ඒ වගේ මෝඩ වැඩක් කරයි කියලා හිතන්න බැහැ. අමතක කරන්න එපා ජවිපෙ සමහර තීරන නිසා දැන් රතන හාමුදුරුවන් ඊට ඉහලින් විරුද්ධ පාක්ෂිකයන් අතර ඉන්නවා. ජවිපෙ හැමදාම හරි තැනට ඇවිත් වැරදි පැත්තට හරවනවා. මේ පාර එහෙම නොවේවා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60448469182202750452014-11-21T23:29:12.666-08:002014-11-21T23:29:12.666-08:00මේක පටන් ගත්තේ හෙල උරුමය ඉවත්වීමෙන්
මේකට තමයි සමනල...මේක පටන් ගත්තේ හෙල උරුමය ඉවත්වීමෙන්
මේකට තමයි සමනල ආචරනය කියන්න්ෙ
ඇත්තටම මට දැන් මොකාට ඡන්දෙ දෙන්නද හිතන්න බෑ
මෛත්රී පාලට ඡන්දෙ දීම ඉඟුරු දීලා මිරිස් ගැනීමක් වෙයිද
මහින්ද දිනුවොත් 100%ක්ම ඒකාධිපතියෙක් වෙයිද (එකා යකා වෙයිද)
හෙල උරුමෙට චන්දෙ දෙන කෙනෙක් හැටියට මට ගැටලුවක් තියෙනවා එයාලට වඩාත් වැදගත් පලාත් සභා බලය අඩුකරන එකද නැත්නම් විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමද කියලා
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38029946930759135172014-11-21T21:13:09.274-08:002014-11-21T21:13:09.274-08:00උඹේ මොළේට කොහෙනද මේවා එන්නේ සින්දූර්උඹේ මොළේට කොහෙනද මේවා එන්නේ සින්දූර්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79146457606354153952014-11-21T20:43:35.124-08:002014-11-21T20:43:35.124-08:00//මෛත්රී කියන්නේ පොදු අපේක්ෂකයද, එහෙම නැත්නම් UNP...//මෛත්රී කියන්නේ පොදු අපේක්ෂකයද, එහෙම නැත්නම් UNP එකේ අපේක්ෂකයද...
රනිල්ව අගමැති කර ගන්නවා කියල කියපු වචනේ ලොකු බලපෑමක් තියෙනවා.//

ඒ යූ ඇන් පී පොරවල අන්දන්න පුලුවන්වෙන්න කියපු කතාවක්.
රනිල්ට අගමැතිකම දීලා මම යනව තපසට.
අනේ හුකේඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43374970791564955282014-11-21T20:19:09.587-08:002014-11-21T20:19:09.587-08:00හිත ගන්න බැ, මේක මේ තරම් සුක්ෂමව දෙපිට ගැහුවේ කොහො...හිත ගන්න බැ, මේක මේ තරම් සුක්ෂමව දෙපිට ගැහුවේ කොහොමද කියල.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66944552578828334152014-11-21T20:04:43.847-08:002014-11-21T20:04:43.847-08:00මෛත්රී කියන්නේ පොදු අපේක්ෂකයද, එහෙම නැත්නම් UNP එ...මෛත්රී කියන්නේ පොදු අපේක්ෂකයද, එහෙම නැත්නම් UNP එකේ අපේක්ෂකයද...
රනිල්ව අගමැති කර ගන්නවා කියල කියපු වචනේ ලොකු බලපෑමක් තියෙනවා.
මිනිහට මොළේ තිබ්බනම් එහෙම අදහසක් හරි තියෙනවනම් දැන්ම කියන්නේ නැතුව ඉන්න තිබ්බා.
ඒ වචනේ හොඳටම ඇති...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14507015497559208412014-11-21T20:03:03.050-08:002014-11-21T20:03:03.050-08:00ජවිපෙට ඔය කියපු විදියෙ පවර් එකක් තිබුනා once upon ...ජවිපෙට ඔය කියපු විදියෙ පවර් එකක් තිබුනා once upon a time. දැන් නම් චාටර්. මිනිස්සුත් එයාලගෙ කතා අහල ආතල් එකක් අරන් වෙන කාටහරි vote කරල එනව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59315316031958619712014-11-21T19:58:15.484-08:002014-11-21T19:58:15.484-08:00පට්ට සින්දුව මාතලන්. හයියෝ සල්ලි! මම ලැපටත් තට්ටුව...පට්ට සින්දුව මාතලන්. හයියෝ සල්ලි! මම ලැපටත් තට්ටුවක් දදා තාලෙට කියෙව්වෙ. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83206339641744709922014-11-21T19:54:45.206-08:002014-11-21T19:54:45.206-08:00උඹ පිස්සු හදාගන්න එපා. උන්ට පිස්සු..උඹ පිස්සු හදාගන්න එපා. උන්ට පිස්සු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59734853326464543412014-11-21T19:51:16.734-08:002014-11-21T19:51:16.734-08:00දෙවනි ඇනෝ කියලා තියෙන කතාව හරි.දෙවනි ඇනෝ කියලා තියෙන කතාව හරි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com