tag:blogger.com,1999:blog-6408302481691521967.post3962034558081282986..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: මාගම්පුරේ බර බරේ සහ කැප්ටන් හැඩොක් - Captain Haddock at Hambantotaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-6408302481691521967.post-34235300336983017302016-12-14T23:37:20.484-08:002016-12-14T23:37:20.484-08:00ඔන්න අද මහින්දගේ බත් බැලයෝ පරාජර බාර අරගෙන..
අර්ජ...ඔන්න අද මහින්දගේ බත් බැලයෝ පරාජර බාර අරගෙන..

අර්ජුන උන්නයින් හොඳට ගියා... හිටන් උනත් ගොන් ජෝක් දැම්මෙ නෑ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23407450732850124842016-12-14T09:12:48.622-08:002016-12-14T09:12:48.622-08:00මහින්ද මාමා එක අතකින් වැඩකාරයෙකු...ඒකා රතු පස්වල්ද...මහින්ද මාමා එක අතකින් වැඩකාරයෙකු...ඒකා රතු පස්වල්දි මාධ්‍ය කාරයොන්ට ඇඩ්රස් නැති වෙන්න නෙළුවාය. ඒ අතින් බැලුවාම මුන්ගේ ඇති ප්රජාතන්ත්ර වාදයයකුත් නැත..එකාධිපති පාලනයකුත් නැත. නිකන් පතෝල වගේය. හරියට නිකන් මහ එකා වගේමයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8600717733595528372016-12-14T05:29:06.286-08:002016-12-14T05:29:06.286-08:00සමහර අය කැමති නෑ මචෝ.... සමහර අය කැමති නෑ මචෝ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73823123020916033892016-12-14T02:05:38.048-08:002016-12-14T02:05:38.048-08:00මාතා ..
අර අලිවංගුවේ ANO comments දාන්න බැහැ.
I tr...මාතා ..
අර අලිවංගුවේ ANO comments දාන්න බැහැ.
I tried to wish him. but failed . Please delete this once you seen as not related to the subject .
-SAM Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8672151385719304582016-12-14T00:26:06.949-08:002016-12-14T00:26:06.949-08:00අන්තිම කෑල්ල බොහෝම රසවත්... යාලුවෙක් නම් නෙමෙයි, උ...අන්තිම කෑල්ල බොහෝම රසවත්... යාලුවෙක් නම් නෙමෙයි, උඹ තමයි ඕක කියන්න ඇත්තේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57987565195183368882016-12-13T22:26:19.006-08:002016-12-13T22:26:19.006-08:00මටත් එහෙම හිතෙනවා.
-SAMමටත් එහෙම හිතෙනවා.
-SAMAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85370023002878699402016-12-13T21:05:38.535-08:002016-12-13T21:05:38.535-08:00මට මෙහෙමත් හිතෙනවා . ලංකාවේ උන් නොකරන්නෙම , උන්ට අ...මට මෙහෙමත් හිතෙනවා . ලංකාවේ උන් නොකරන්නෙම , උන්ට අයිති රාජකාරිය විතරයි . බස් රියදුරෙක් ගන්න , ඌ නොකරන්නේ හරියට බස් එක එලවන එක , දොස්තර ලා නොකරන්නේ උන්ගේ රාජකාරිය , නළුවෝ නොකරන්නේ රඟ පාන එක , පොලීසිය නොකරන්නේ නීතිය සාමය රැකීම ... ඉතින් ඒ අතින් කැප්ටන් හැ ඩොක් එක අතකට උගේ රාජකාරිය කලාද කියලත් හිතෙනවා .. ඌ කළා , නොකළා ... කවුරු හරි එහෙම කලාම පෙනෙන්නේ අවුලට .

මගේ යාලුවෙක් කිව්වා , අර හම්බන්තොට තියෙනවා කියුව ගල නම ෂෝට අස්සෙන් පෙනුනා කියලා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55033668629699718512016-12-13T07:14:18.489-08:002016-12-13T07:14:18.489-08:00Certificate true Certificate true ලලින්දhttps://www.blogger.com/profile/15608050232046245559noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87349114023722467502016-12-12T18:40:13.779-08:002016-12-12T18:40:13.779-08:00එහෙම එන්න මෙයාලට අයිතියක් නෑ... වරායා නම් බාර මුන්...එහෙම එන්න මෙයාලට අයිතියක් නෑ... වරායා නම් බාර මුන්නැහේලට තමයි.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66490631944012845772016-12-12T18:39:24.435-08:002016-12-12T18:39:24.435-08:00ඇත්තක් නැත්තෙමත් නෑ.... ඇත්තක් නැත්තෙමත් නෑ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19865206998363974942016-12-12T18:38:47.488-08:002016-12-12T18:38:47.488-08:00මුන් මොන මාද්දියවේදියෝද බං... මුන් මහින්ද මහත්තයගේ...මුන් මොන මාද්දියවේදියෝද බං... මුන් මහින්ද මහත්තයගේ සල්ලි වලට අරක්කු වලට ලැප් ටොප් වලට කඩේ යන බත් බැලයෝ නේ... උන්ට අවශ්‍ය මේ දේ තමයි...

උන් දැනට කරලා තියෙන විනාශය ඊයේ අර්ජුන කිව්වා.. මම ඇමති නම් ඕකුන්ට කිසි දෙයක් දෙන්නේ නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78950747092972937702016-12-12T18:35:56.394-08:002016-12-12T18:35:56.394-08:00මේ සතියේ රාවයේ 2 වන පිටුව කියවන්න ලොක්කා... මේ සතියේ රාවයේ 2 වන පිටුව කියවන්න ලොක්කා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64798214948417371502016-12-12T18:34:18.715-08:002016-12-12T18:34:18.715-08:00නාවික හමුදාපතියට බැනල වැඩක් නෑ.
මිනිහගෙන් ගන්න තිය...නාවික හමුදාපතියට බැනල වැඩක් නෑ.
මිනිහගෙන් ගන්න තියෙන දේ ගන්න ඕනේ.
මෙතැනදී මිනිහ කොහොම හරි ගැන්සියක් ගෙනල්ල ඉට්ටයික් කරන 'හු..තිගේ පුතාලට' නෙළුව.
දැන් තියෙන්නේ වෙන කොහේහරි ඉට්ටැයික් එකක් තිබුනොත් මිනිහට කොන්ට්‍රැක් එක දෙන එක විතරයි.
ශෝටක් ගහල ටී සේට් එකක් කාරිය ඇඳගෙන ඇවිල්ල දෙයි නැව් ගුටි.
කොහොමද ඉට්ටයික් කාරයෝ දුවනකොට ලිප්ටන් වට රවුම වටේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89489110458323287982016-12-12T17:48:16.847-08:002016-12-12T17:48:16.847-08:00නාවික හමුදාපති හරියටම හරි. එයාට තිබුන ඕනේනම් ඔය කණ...නාවික හමුදාපති හරියටම හරි. එයාට තිබුන ඕනේනම් ඔය කණුවකට කවර් වෙලා ඉඳගෙන, කෝප්රල්, සාජන් වගේ රෑන්ක් එකක එකෙකුට කියල ඔය අම්බරුවන්ට කෙලවන්න. එත් මෑන් පොඩිඑවුන්ව බිල්ලට නොදී මිනිහම ගේමට බැස්සේ consequence
නොදැනම වෙන්න බෑනේ.

මේ නිර්භීත හමුදා ප්‍රධානියාගේ කාලෝචිත ක්‍රියාව පුර්වදර්ශයට අරගෙන, යහපාලනයට කෙලවන්න එන සියලුම අකාරයේ 'පාරේ ත්රස්තවාදීන්ට' පුකවල් පැලෙන්න නෙලලා උන්ව චොන්ට්‍රෝල් කරේ නැත්නම්, යහපාලනයට හොම්බෙන් තමයි යන්නවෙන්නේ හිටං. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33465337298004539062016-12-12T09:58:32.505-08:002016-12-12T09:58:32.505-08:00උද්ඝෝෂණ යනු අපේ එවුන්ට සුදුරුදු දෙයක්ය. පාරවල් කොන...උද්ඝෝෂණ යනු අපේ එවුන්ට සුදුරුදු දෙයක්ය. පාරවල් කොන්ක්‍රීට් දමන්නට, වතුර ගන්නට, ලයිට් ගන්නට, දඩ අඩු කරන්නට ඔය ඕනෑ දේකට පාරක් වසා ටෑර් පුච්චා තමුන්ගේම පැලැන්තියේ මිනිස්සුන්ගේ එදිනෙදා ගමනක් බිමනක්, උවමනා එපාකමක් වනසා දමන වසලයෝ අපේ රටේ ඉඳිති. පාරක් කාපට් කරගන්නට නම් අදාල ආයතනයට ගොස් ඒ ගැන අරගල නොකර තමුංගේ පැලැන්තියේම දහදුක් විඳින එවුන්ගේ ගමනාගමනය අවහිර කරාට වැඩක් ඇතිද? දැං එවැනි අරගලවලදී උන්ට ඕනෑ හැටියක් කරගන්නට ඉඩ දෙනු ලැබේ. එවිට උද්ඝෝෂණය කරවුන්ටම එපාවී එය නවත්තයි. පීඩනයට පත්වන ජහමනයාද එය විඳ දරාගනී.

නමුත් මෙතැනදී ප්‍රශ්ණය දුරදිග යයි. ජාත්‍යන්තරය මේ වැනි අඩත්තේට්ටම් ඉවසන්නේ නැත. අපේ රටේ එවුන්ගේ මානසික ප්‍රශ්නවලට ජාත්‍යන්තර නැව් නවත්තාගෙන කොරන විගඩම් නිසා රටට වෙන අලාභහානිය, රටේ නමට වෙන අලාභහානිය විශාල විය හැක. ප්‍රමාද වූ දවස් දෙකත් එවැනි දේකට හොඳටම ප්රමාණවත්ය. එබැවින් මේ වසල වැඩය නවත්තන්න තිබුනේ එදාමය. ඒ කිව්වේ දවස් දෙකකට පෙරය.

මේ වසල වැඩේ නවත්තපු ක්‍රමය නිත්‍යානුකූලද යන්න මම නොදනිමි. නාවුක හමුදාපතිට අවසරයක් හෝ නියෝගයක් ලැබී මෙලෙස කටයුතු කලානම් අවුලක් නැත. ඔහුට මේ නිසා ගැහැටක් නොවේවායි පතමි.

එහිදී ජනමාධයවේදියෙකුට පහර දෙන ලද බවද සඳහන් වේ. මං දන්නා තරමින් අද රටේ ජනමාධ්‍යවේදියෝ නැත. ඉන්නේ කුණු විකුණන ඕපාදූපකාරයෝ සහ ලයික් හිඟන්නෝ පමණි. කැමරාව සහ මයික් එක යනු හැමතැනටම ඇල්ලිය යුතු ගුදයක් හෝ යෝනියක් වැනි දෙයක් නොවන බව ඔවුන් දත යුතුය. රට හරිමග ගෙනයා හැකි ප්රබලතම වෘත්තියක් වන ජනමාධ්‍යකරණය ඕනෑම කුණුගොඩක් බහාලන තාච්චියක්ව ඇති කළෙක ඒ කුණුගොඩට වදින පහර එහි අණ්ඩෙන් අල්ලා ඉන්නා එකාටද වදින්නට බැරිකමක් නැතිය.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81057088119907364272016-12-12T09:07:16.080-08:002016-12-12T09:07:16.080-08:00අරුණ, මේවා මේ "හිතේ දුකට කියවෙන කවි" ජාත...අරුණ, මේවා මේ "හිතේ දුකට කියවෙන කවි" ජාතියේ ඒවා මිසක්, අපේ ලේවල තියෙන සටන්කාමී අදහස් නෙවෙයි. රටේ දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට මාතලන් කියනවා වගේ අපිට අවශ්‍ය සෞම්‍ය ඒකාධිපතියෙක් විනා හිටං හරි ලිච්චවී ජාතියේ අය නෙවෙයි. Tissa Abeyratnehttps://www.blogger.com/profile/05631612649509937643noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18950298120333752682016-12-12T07:19:22.824-08:002016-12-12T07:19:22.824-08:00මහින්දගේ දේ මහින්දටම ලබා දීම.... මහින්දගේ දේ මහින්දටම ලබා දීම.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13371147260265952732016-12-12T07:17:50.899-08:002016-12-12T07:17:50.899-08:00මහින්දගේ බත් බැලයන්ට ඔහොම නෙමෙයි සළකන්න ඕන... මහින්දගේ බත් බැලයන්ට ඔහොම නෙමෙයි සළකන්න ඕන... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34682238742006008212016-12-12T07:16:51.997-08:002016-12-12T07:16:51.997-08:00ඒවා ඔක්කෝම බොරු... මිනීමරුවෝ නිදහස් වෙන්න හදපු බේග...ඒවා ඔක්කෝම බොරු... මිනීමරුවෝ නිදහස් වෙන්න හදපු බේගල්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4536029196565155892016-12-12T06:41:59.243-08:002016-12-12T06:41:59.243-08:00ඕකනේ මචෝ කියන්නේ උබල සාර්ථක ක්රමයක කෑල්ලයි දකින්න...ඕකනේ මචෝ කියන්නේ උබල සාර්ථක ක්රමයක කෑල්ලයි දකින්නේ සමස්ත ක්‍රමය ගැන කිව්වහම ඇඅබරෙනවා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36480516676603042672016-12-12T06:39:39.604-08:002016-12-12T06:39:39.604-08:00මම නම් හිතන්නේ නෑ "ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍ය...මම නම් හිතන්නේ නෑ "ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියෙක්" කියල මම නම් හිතන්නේ නෑ, මිනීමරුවන්ට රට පාවා දෙන්න හදපු ඇත්ත වසන් කිරීමට උත්සහ කරපු මිනිහෙක් මාද්යවෙදියෙක් වෙන්නේ කොහොමද ? නමුත් ඔහුව මරපු විදිය වැරදියි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38510535874822339982016-12-12T06:24:45.092-08:002016-12-12T06:24:45.092-08:00Head of the pirates of Somalia.
මෙයා විතරක් නෙමේ...Head of the pirates of Somalia.

මෙයා විතරක් නෙමේ...මීට ඉස්සෙල්ලා අය ගැනත් මරු ස්ටෝරිස් අහලා තියෙනවා. මේ ලොක්කෝ නේවී කමාන්ඩර්ස්ලා නෙමෙ සී මර්චන්ට්ස්ලා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14347859442278628782016-12-12T06:11:53.353-08:002016-12-12T06:11:53.353-08:00නාවික හමුදාපතිවරයාව විදේශ දූතමණ්ඩලයක මහ කොමසාරිස් ...නාවික හමුදාපතිවරයාව විදේශ දූතමණ්ඩලයක මහ කොමසාරිස් හෝ තානිපති තනතුරක් දියයුතුය.
The Navy Commander should be appointed as the Head of Missions abroad for Sri Lanka.
A.https://www.blogger.com/profile/10350894767265678603noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79871750739669367492016-12-12T04:45:01.077-08:002016-12-12T04:45:01.077-08:00ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියෙක් බව මාධ්‍යවේදීන්...ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියෙක් බව මාධ්‍යවේදීන්වත් දන්නෙ නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79434790492669940732016-12-12T03:51:46.993-08:002016-12-12T03:51:46.993-08:00මුන් මාද්දියවේදීන් නම් පෙනි සිටිය යුත්තේ මාධ්‍යවේද...මුන් මාද්දියවේදීන් නම් පෙනි සිටිය යුත්තේ මාධ්‍යවේදින් ලෙස මියගිය ලසන්තලාගේ පැත්තේය, එක්නැළිගොඩලාගේ පැත්තේය. එහෙත් මුන් කිසි දිනෙක ඔවුන් වෙනුවෙන් හඬක් නගා තිබේද? මොවුන් හඬ නගන්නේ මිනීමරුවන් වෙනුවෙනි.නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.com