tag:blogger.com,1999:blog-6408302481691521967.post4083817501035685630..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ඩෙංගු හා ගොන්නු - Dengue and Inefficient Officialsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-6408302481691521967.post-21236927336336048342013-06-06T19:34:04.848-07:002013-06-06T19:34:04.848-07:00ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ග...ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ගමගේගේ ළමයට හැදුනා.ශශීන්ද්‍ර රාජපක්ෂගේ ළමයට හැදුනා.මීගමුවේ මහ රෝහලෙන් තමයි බෙහෙත් කලේ. ඩෙන්ගු මදුරුවාට ලොකු පොඩි බේදයක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86156964631297539472013-06-06T19:32:08.865-07:002013-06-06T19:32:08.865-07:00ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ග...ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ගමගේගේ ළමයට හැදුනා.ශශීන්ද්‍ර රාජපක්ෂගේ ළමයට හැදුනා.මීගමුවේ මහ රෝහලෙන් තමයි බෙහෙත් කලේ. ඩෙන්ගු මදුරුවාට ලොකු පොඩි බේදයක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19097445346794056252013-06-06T19:30:20.248-07:002013-06-06T19:30:20.248-07:00ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ග...ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ගමගේගේ ළමයට හැදුනා.ශශීන්ද්‍ර රාජපක්ෂගේ ළමයට හැදුනා.මීගමුවේ මහ රෝහලෙන් තමයි බෙහෙත් කලේ. ඩෙන්ගු මදුරුවාට ලොකු පොඩි බේදයක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16634793060781628632013-06-06T19:21:14.055-07:002013-06-06T19:21:14.055-07:00කොළබ නගර සභාව කියන්නේ හොර ගුහාවක්. ඕන් අද රවී කරුණ...කොළබ නගර සභාව කියන්නේ හොර ගුහාවක්. ඕන් අද රවී කරුණානායකත් කියලා තියෙනවා. ඒකේ නගරාධිපති ඔක්කෝටම ඉස්සෙල්ලා කෝටි 4 ක ජීප් එකක් නම් ගත්තා. මදුරු මැරිල්ල කෙසේ වෙතත්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11833283181963157962013-06-06T19:19:47.347-07:002013-06-06T19:19:47.347-07:00ඇත්තටම. ඕන් මහාචාර්ය රජීව් විජේසිංහ කියලා තියෙනවා ...ඇත්තටම. ඕන් මහාචාර්ය රජීව් විජේසිංහ කියලා තියෙනවා මම හැමදාම කියන් දේ. මෙච්චර විශාල කැබිනට් එකක් තියාගෙන ජීවීතේට මේ රට ගොඩ ගන්න බෑ කියලා. රටේ ඉන්නේ මිලියන 20 යි. ඇමතිවරු 20 හොඳටෝම ඇති. හැබයිවැඩ කරන උන්. <br /><br />අනික මේ රට හදන්න නම් දරුණු පාලකයෙක් අවශ්‍යමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11062955937623663802013-06-06T19:16:23.262-07:002013-06-06T19:16:23.262-07:00සිස්ටම් එක වෙනස් කරන්න නේන්නම් රත්තරනේ මේ බ්ලොග් එ...සිස්ටම් එක වෙනස් කරන්න නේන්නම් රත්තරනේ මේ බ්ලොග් එකක් ලියන්නේ. සෝභිත හාමුදුරුවෝ ව්‍යවස්ථා හදන්නත් ඉස්සෙල්ලා මාතලන් ව්‍යවස්ථා හැදුවේ. මේ ක්‍රමය තනිකරම උඩු යටිකුරු කරන්න ඕන කියලා තමයි මමත් කියන්නේ. පවතින්නේ පුද්ගල වන්දනා සිස්ටම් එකක් නම්. වගකීම් දීලා තියෙන උන් හරක් නම්. වෙන මොකක්ද සොලියුෂන් එක. වැඩක් කරන්න පුළුවන් මිනිහට දෙන එක නේද. මම ගොඩක් කල් ඉඳන් කියන්නේ, මේ 94 ඉඳලා ඉන්න හාල්පාරුවෝ ටික එලවලා දාලා තරුණ උන්ට රට හදන්න දෙන්න කියලා. මොනවා කරත්, අඩු පාඩු වංචා දූෂන තිබුනත්, යුද්දේ ඉවර කරල සංවර්ධනයක් කරේ රාජපක්ෂලා විතරයි. හැබයි ඉතින් මේ ක්‍රමේට ගියොත් නම්, නාමල්ට පාළණය කරන්න රටක් නම් ඉතිරි වෙන්නේ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53287859106738548742013-06-06T19:12:09.848-07:002013-06-06T19:12:09.848-07:00පවතින ක්‍රමය තුල වෙන විකල්පයක් නෑ. නමුත් බූරුවගෙන ...පවතින ක්‍රමය තුල වෙන විකල්පයක් නෑ. නමුත් බූරුවගෙන සම්පූරණයෙන් අයින්කරලම දෙන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14219858604989613362013-06-06T19:10:57.786-07:002013-06-06T19:10:57.786-07:00ඇත්ත කියුබාව සම්පූර්නයෙන් වග කියන්න ඕන. එයාලගේ ප්...ඇත්ත කියුබාව සම්පූර්නයෙන් වග කියන්න ඕන. එයාලගේ ප්‍රතිපත්ති බල්ලට දාලා. බේතේ ගාන වැඩිකරලා කොමිෂන් එකක් දුන්න නම් වැඩේ ඉවරයි. උන්ගෙත් රෙද්දේ සාධාරණ සමාජ ක්‍රම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1843535166808349452013-06-06T19:09:33.066-07:002013-06-06T19:09:33.066-07:00වෙන කාටද බන් දෙන්න කියන්නේ. වැඩක් කරන්න පුළුවන් මන...වෙන කාටද බන් දෙන්න කියන්නේ. වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙකුට එපයි දෙන්න. කොටි ගහලා මැරුණට වඩා මිනිස්සු මැරෙණවා මේකෙන්. ඒකයි සංඛ්‍ය ලේඛන එලියට දාන්න එපා කියන්නේ. අපේ ගෙවල් කිට්ටුව 3 දෙනෙක් මැරුණා මේ ටික දවසට. 100 කට වඩා ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60941859962054937452013-06-06T19:07:11.429-07:002013-06-06T19:07:11.429-07:00මාමා එලවන්න ලේසි නැති බව 21 වනදාත් දුටුවාය. ඉදිරි ...මාමා එලවන්න ලේසි නැති බව 21 වනදාත් දුටුවාය. ඉදිරි මැතිවරනවලදිත් එය පැහැදිලිව බලා ගත හැක. එම නිසා මා යෝජනා කළේ පවතින් ක්‍රමය තුල ඇති සාර්ථකම ක්‍රමයයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43920712811673635972013-06-06T19:05:43.800-07:002013-06-06T19:05:43.800-07:00බැක්ටීරියාව ගෙනාවා. කියුබාව බැක්ටීරියාව විතරයි දෙන...බැක්ටීරියාව ගෙනාවා. කියුබාව බැක්ටීරියාව විතරයි දෙන්නේ, කොමිස් දෙන්නේ නෑ. ඒ නිසා ඒක නවත්තලා දැම්මා. මදුරු කොයිල්, ස්ප්රේවලින් හම්බ වෙන ගාන ඊට වඩා වැඩියි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61355158895975790292013-06-06T19:04:12.720-07:002013-06-06T19:04:12.720-07:00මමත් වල කජ්ජ ගහන්න ගිහින්, ජයවර්ධනපුරදි පැපොල් කිර...මමත් වල කජ්ජ ගහන්න ගිහින්, ජයවර්ධනපුරදි පැපොල් කිරි වල පිහිටෙන් තමයි ගොඩ ආවේ... මේ කාළකන්නින්ට බෑ ඒ ගැන හොයලා බලන්නවත්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16718214326549389332013-06-06T19:02:41.458-07:002013-06-06T19:02:41.458-07:00ඡන්දේ ඉල්ලපු උන් වැඩ කරනවා නම් මෙහෙම ලියන්න ඕන නෑන...ඡන්දේ ඉල්ලපු උන් වැඩ කරනවා නම් මෙහෙම ලියන්න ඕන නෑනේ. වැඩක් කරන එකමමිනිහට දෙන්න කියලා ලියන්නේ ඒකයි. මම හිතන්නේ නම් නෑ. ඔහු රටේ නයකත්වයට සුදුසුයි කියලා. ඔහු නෙමෙයි, ෆොන්සේකා මහත්තයා සුදුසුත් නෑ. නමුත් ඔවුන් අති විශිෂ්ඨ කළමණාකරුවන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29634981954689851542013-06-06T19:00:33.935-07:002013-06-06T19:00:33.935-07:00ඒකනේ කියන්නේ.. මුනුත් අපිටම නේ කෙලින්නේ... මමත් කෑ...ඒකනේ කියන්නේ.. මුනුත් අපිටම නේ කෙලින්නේ... මමත් කෑවා හෙන කට්ටක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18824934303723462362013-06-06T18:59:51.347-07:002013-06-06T18:59:51.347-07:00හමුදාපති කෙනෙක් උන්නා. ඉස්සරත් හිටියා. හමුදාපති වි...හමුදාපති කෙනෙක් උන්නා. ඉස්සරත් හිටියා. හමුදාපති විතරක් නෙමෙයි. හිටපු ජේෂ්ඨ උන්ට වඩා සුපිරි බුලට් ජූනීයර්ස්ලා ටිකක් උඩට අරගෙන තමයි ගේම ඉවර කළේ. සීනීයර්ස්ලා එක්ක කරානම් තාම කරනවා. නමුත් ඒකට නියම නායකත්වය දුන්නේ කොහෙන්ද කියන එක මේ තරම් ඉක්මනට අමතක කරන්න එපා. අද අපි පාරක තොටක බය නැතුව බැහැලා යන්නේ මේ මිනිස්සු ඔක්කෝටම පින්සිද්ද වෙන්නේ. ඒකේ ක්‍රෙඩිට් එක ෆොන්සේකාටම විතරක් දෙන්න බෑ. කොල්ලෝ කීයක් මැරුණද. උන් වීරයෝ නෙමෙයිද. ඒක නෙමෙයි ප්‍රශ්ණේ. දැනට වැඩක් සාර්ථකව කරන්න ඉන්නේ ඝෝඨාභය විතරයි. නමුත් මේ වගකීම ඔහුට නීත්‍යානූකූලව දෙන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16073360630488815672013-06-06T18:56:03.312-07:002013-06-06T18:56:03.312-07:00නෑ සමහර විට උපකුලපති මහ උළු ගෙදර යවාවි.නෑ සමහර විට උපකුලපති මහ උළු ගෙදර යවාවි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8896922350113942762013-06-06T18:55:18.508-07:002013-06-06T18:55:18.508-07:00ඒවා ගැහුවනම් මදුරුවෝ ටික මැරෙනවනේ.. එතකොට බැන්ක් එ...ඒවා ගැහුවනම් මදුරුවෝ ටික මැරෙනවනේ.. එතකොට බැන්ක් එකවුන්ට් වලට සල්ලි යන එක නවතිනවා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56360224853512152372013-06-06T18:54:14.657-07:002013-06-06T18:54:14.657-07:00මෙතන තියෙන්නේ කිසිම එකෙක් වැඩ නොකරන එක. ඔය අමාත්‍ය...මෙතන තියෙන්නේ කිසිම එකෙක් වැඩ නොකරන එක. ඔය අමාත්යංඝයකට ගොඩවෙලා බලන්න කීයටද වැඩ පටන් ගන්නේ කියලා. 9.00 ට 9.30 ටත් හම් මලු එල්ලගෙන මහ පරේ. මෙහෙම කාළකන්නි එක්ක පුළුවන්ද රටක් හදන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79778822583921914972013-06-06T18:52:39.754-07:002013-06-06T18:52:39.754-07:00මදුරුවොත් උන්ට බයද කොහෙද...?මදුරුවොත් උන්ට බයද කොහෙද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7191720083014396782013-06-06T18:51:46.646-07:002013-06-06T18:51:46.646-07:00ඒකනේ සත්තරනේ මුලින්ම කිව්වේ. අපි යමක් ලියන්නේ. ඒ ප...ඒකනේ සත්තරනේ මුලින්ම කිව්වේ. අපි යමක් ලියන්නේ. ඒ පිළිබඳ හොඳට හොයලා බලලා. මෛත්රිපාලා කියන්නේ වෛද්‍ය මාෆියාවේ රූකඩයක් පමණයි. වෛද්‍ය මාෆියාව ඇමතියට වඩා බලවත්.. ඇත්ත කතාව ඒකයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42742657246633016922013-06-06T10:46:02.239-07:002013-06-06T10:46:02.239-07:00සත්‍ය නම් මේ මදුරු උවදුර කොයිල් කාරයන්ගේ උප්පරවැට්...සත්‍ය නම් මේ මදුරු උවදුර කොයිල් කාරයන්ගේ උප්පරවැට්ටියක්. මෙය උවදුරක් වෙන තරමට ගෙන ඒම පිටුපස අනිවා මේ බහුජාතික වෙළෙන්දෝ ඉන්නවා. ඖෂධ ජාවාරම් කරුවනුත් ඉන්නවා. දැන් වැඩේ වෙලා ඉවරයි. දැන් කළ යුත්තේ මදුරුවන් මැරීම තමයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68234887405588822152013-06-06T10:00:01.919-07:002013-06-06T10:00:01.919-07:00අම්මපා නගරසභා ටික ආරක්ෂක අමාත්යන්සෙට ගන්ට ඇහැක් ව...අම්මපා නගරසභා ටික ආරක්ෂක අමාත්යන්සෙට ගන්ට ඇහැක් වෙයිද....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43212304361850865112013-06-06T09:52:53.989-07:002013-06-06T09:52:53.989-07:00ආන් ඒක තමා මමත් හිතන්නෙ. අසීමිත බලයක් ලැබුනම පෙනෙන...ආන් ඒක තමා මමත් හිතන්නෙ. අසීමිත බලයක් ලැබුනම පෙනෙන මනුස්සය තුළ නොපෙනන භයානක යක්ෂයෙකුත් ඉන්න පුළුවන්. දේශපාලනය තුළ අත්හදාබැලීම් භයානකයි.<br /><br />දැන් ඔන්න මාතලන්ගෙ අර ව්‍යවස්ථා කෙටුම්පතට අළුත් වගන්තියක් දාන්ටත් පුළුවන් (පෙනෙන හැටියට බහුතර කැමැත්තෙන්) විධායකය හා කැබිනට් මණ්ඩලය - පාර්ලිමේන්තුව අහෝසි කර සියළු විධායක, ව්‍යවස්ථාදායක (අවශ්‍ය නම් අධිකරණ) බලතල ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හිමිවිය යුතුයි කියල. :) DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28122606948104525712013-06-06T09:48:15.689-07:002013-06-06T09:48:15.689-07:00ඔන්න කියුවා 2.50 කතාවක්.ඔන්න කියුවා 2.50 කතාවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78262372320420776432013-06-06T08:51:08.203-07:002013-06-06T08:51:08.203-07:00ඈ මාතලන්,හැම එකක්ම ගෝඨාට දෙන්න නං මහ එකෙක් කැබිනට්...ඈ මාතලන්,හැම එකක්ම ගෝඨාට දෙන්න නං මහ එකෙක් කැබිනට් එකක් මොකටද...ගෝඨා හිටියාම රටට ඇතිනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com