tag:blogger.com,1999:blog-6408302481691521967.post4091028362086950353..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: සේකරගේ රිදුණු සිත........මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6408302481691521967.post-10343168183140453442016-01-15T05:39:09.760-08:002016-01-15T05:39:09.760-08:00ප්ලාස්ටික් තහනම(කුඩා කර්මාන්තකරුවන්), ඉදිරියේ ඒමට ...ප්ලාස්ටික් තහනම(කුඩා කර්මාන්තකරුවන්), ඉදිරියේ ඒමට නියමිත දුම්කොල වගා තහනම ගැන ඔහේලට සැකයක් නැද්ද?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80259336762913969322013-02-21T19:17:10.101-08:002013-02-21T19:17:10.101-08:00Hey would you mind letting me know which webhost y...Hey would you mind letting me know which webhost you're working with? I've loaded
your blog in 3 different web browsers and I must say this blog loads a lot
faster then most. Can you suggest a good
hosting provider at a reasonable price? Many thanks, I appreciate it!

My page great articleAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32234910354530961152013-02-20T17:40:38.544-08:002013-02-20T17:40:38.544-08:00Hmm is anyone else having problems with the images...Hmm is anyone else having problems with the images
on this blog loading? I'm trying to figure out if its a problem on my end or if it's the blog.

Any feedback would be greatly appreciated.

Here is my homepage :: I recommend you read thisAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79282603593340015582012-11-15T08:01:47.320-08:002012-11-15T08:01:47.320-08:00පට්ට.සංවේදී හිතක් තියෙන මිනිහෙක් ගොඩක් වටිනවා.එළකි...පට්ට.සංවේදී හිතක් තියෙන මිනිහෙක් ගොඩක් වටිනවා.එළකිරි කවියෙක්.සූස්ථිhttps://www.blogger.com/profile/09388538378301198206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43644598195642380512011-08-01T17:12:12.134-07:002011-08-01T17:12:12.134-07:00@ කංචනා අමිලානි
ඇගයුමක්..
"තෑන්ක්ස් මැඩම්.......@ කංචනා අමිලානි
ඇගයුමක්..
"තෑන්ක්ස් මැඩම්...."මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87300768384373187522011-08-01T10:13:45.997-07:002011-08-01T10:13:45.997-07:00මේක අමුතු කවියක්.ඒ නිසාම මම කැමතියි ඒකට.මේක අමුතු කවියක්.ඒ නිසාම මම කැමතියි ඒකට.කාංචනා අමිලානිhttps://www.blogger.com/profile/15204706064400296188noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3958118416749826092011-07-31T19:03:54.659-07:002011-07-31T19:03:54.659-07:00@ පොත් ගුල්ලා
මුලින් මෙහි ආවට
කොමෙන්ටුව දැම්මට
තු...@ පොත් ගුල්ලා

මුලින් මෙහි ආවට
කොමෙන්ටුව දැම්මට
තුති පුදමි ගුල්ලට
ගනිමි මගෙ සින්ඩියටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45033921717786433912011-07-31T18:59:29.712-07:002011-07-31T18:59:29.712-07:00@ දුමී
අනේ මන්දා.. "ටැන්කූ සර්..."@ දුමී
අනේ මන්දා.. "ටැන්කූ සර්..."මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78440867012461777632011-07-31T18:58:20.833-07:002011-07-31T18:58:20.833-07:00@ Il mondo di una povera pazza
ඇත්තෙයි.... "ට...@ Il mondo di una povera pazza
ඇත්තෙයි.... "ටැන්කූ සර්"
ෂොරී ඈ
ටැන්කූ මැඩොම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38320897138737772272011-07-31T18:49:57.336-07:002011-07-31T18:49:57.336-07:00ඉස් ඉස්සෙල්ලම මේ පැත්තෙ ආව
කවියක් කියෙව්ව
හොඳින් ර...ඉස් ඉස්සෙල්ලම මේ පැත්තෙ ආව
කවියක් කියෙව්ව
හොඳින් රසවින්ද
ඉතින් ආයෙත් එන්නන්පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14063014135742615032011-07-31T13:11:37.426-07:002011-07-31T13:11:37.426-07:00මාතලන් ගොයියත් අපූරු කවි කාරයෙක් නොවැ....! අපූරු ප...මාතලන් ගොයියත් අපූරු කවි කාරයෙක් නොවැ....! අපූරු පැබැඳුම ගොයියෝ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23069674075317669422011-07-31T10:21:16.327-07:002011-07-31T10:21:16.327-07:00මාතලන් ගේ කවි අපූරුයි නෙව.මාතලන් ගේ කවි අපූරුයි නෙව.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76293108735842973752011-07-31T09:23:43.747-07:002011-07-31T09:23:43.747-07:00@ indika dissanayake
"thank you Sir,"
he...@ indika dissanayake
"thank you Sir,"
he he .........මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41904473563688879632011-07-31T09:16:11.499-07:002011-07-31T09:16:11.499-07:00atthata lassanai...........atthata lassanai...........Indika Cartoonhttps://www.blogger.com/profile/10298918619938805270noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48279293932792366702011-07-31T09:10:52.527-07:002011-07-31T09:10:52.527-07:00@ සඳරූ
ටැන්කිවූ සෑර්.....@ සඳරූ
ටැන්කිවූ සෑර්.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12199392056816449672011-07-31T09:04:30.066-07:002011-07-31T09:04:30.066-07:00පට්ට වෙන්ඩ ලියා තියනවා මාතලන් ලොක්කා ..මම නම් කවිය...පට්ට වෙන්ඩ ලියා තියනවා මාතලන් ලොක්කා ..මම නම් කවියට උපරිමෙන්ම ලයික් . ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37668248837872973052011-07-31T08:47:47.694-07:002011-07-31T08:47:47.694-07:00@ ChammA
මතට තිතද...... තිතට මතද.....?
ටැන්කූ...@ ChammA
මතට තිතද...... තිතට මතද.....?
ටැන්කූ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60938170877866275882011-07-31T08:38:39.936-07:002011-07-31T08:38:39.936-07:00ගිම්හානි කියපු එක හරි..මේ රටේ මතට තිත තියලා තියෙන්...ගිම්හානි කියපු එක හරි..මේ රටේ මතට තිත තියලා තියෙන්නේ..ඔව්වා දාන්න එපා..හිකිස්...
ලියපු එකනම් ආයි නෑ , පට්ටයි..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14456850175972619602011-07-31T03:43:25.095-07:002011-07-31T03:43:25.095-07:00@ ගිම්හානී.
ඇත්තමයි.. ෂොරි ඈ....@ ගිම්හානී.
ඇත්තමයි.. ෂොරි ඈ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68540433523881455912011-07-31T03:01:56.907-07:002011-07-31T03:01:56.907-07:00මාතලන් අය්යා,
අර උඩ තියන පින්තූරේ අඩු පාඩුවක් තිය...මාතලන් අය්යා,

අර උඩ තියන පින්තූරේ අඩු පාඩුවක් තියනවා...
කොටු කොටු දාන්න...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63916109578072167722011-07-31T01:55:09.265-07:002011-07-31T01:55:09.265-07:00@ Lucky
ස්තූතියි කොමෙන්ට් කොලාට..
ගොඩාක්..
දුම්කොළ...@ Lucky
ස්තූතියි කොමෙන්ට් කොලාට..
ගොඩාක්..
දුම්කොළ ගොවියො නගා සිටුවීමක් අපි කොරන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42138868680635619902011-07-31T01:26:10.186-07:002011-07-31T01:26:10.186-07:00කොමෙන්ට් නොදැම්මාට මමත් මාතලන් ගෙ පාඨකයෙක්.මේ පළවෙ...කොමෙන්ට් නොදැම්මාට මමත් මාතලන් ගෙ පාඨකයෙක්.මේ පළවෙනි කොමෙන්ට් එක..

දුන්නෙ මම නුඹට ගිනි
දවන්නට පපු කැවුතු
එපා මට ඒකට
කිසිම ස්තූතියක්..

ලොකු කමක් පෙන්නන්න ලිව්වා නෙවෙයි, ඒත් ඒ මට හිතෙන හැටි.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57997265162334746962011-07-30T21:42:23.194-07:002011-07-30T21:42:23.194-07:00@ සාතන්
හරියට හරි කොල්ලෝ.. ඔය කවිය කියවපු දවසෙ මට ...@ සාතන්
හරියට හරි කොල්ලෝ.. ඔය කවිය කියවපු දවසෙ මට මාර දුකක් ඇතිඋනා.. මිනිස්සු ගැන.. ඒකට තමයි මේක ලිව්වෙ.. මේක මගේ.. "තෑන්ක්ස් සර්.."මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83664473101903547012011-07-30T21:26:01.117-07:002011-07-30T21:26:01.117-07:00මේක මහගම සේකර ලියාපු එකක්ද?... මට නම් කොහෙදිවත් කි...මේක මහගම සේකර ලියාපු එකක්ද?... මට නම් කොහෙදිවත් කියවන්න ලැබිල නෑ...

මේක මාතලන් අයිය ලියාපු එකක් නම් සුපිරි කියල තමයි කියන්න තියෙන්නෙ... සේකර මෙහෙම ලියාපු එකකට මම කියවල තියෙන්නෙ,
"ඉල්වාගෙන ප්රබුද්ධගේ දුම්වැටිය
දැල්වී තවෙකෙක් තම දුම්වැටිය
'ඉස්තුතියි' කියා ඔහු කියාවීයි සිතූ මුත්
නොදොඩා කිසි බසක්
නොදී යන්තම් සිනහ බිඳකුත්
ගසාගෙන දුම්වැටිය කට කොනක
ගියේ ඔහු ලෝඩ් වාගේ ඉවත
...................."සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com