tag:blogger.com,1999:blog-6408302481691521967.post4222095606161655898..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මරු කියවන යහපාලන රෝගීයා - End of the Roadමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-6408302481691521967.post-5709819395774384062017-07-18T06:11:52.263-07:002017-07-18T06:11:52.263-07:00:-):-)විහිලු කතාhttp://www.ahawalpotha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78821684709590939922017-07-13T03:01:16.854-07:002017-07-13T03:01:16.854-07:00මහින්දල ආයෙත් එයි කියල යංතං හරි හිතන කෙනෙක්,උන්ට ව...මහින්දල ආයෙත් එයි කියල යංතං හරි හිතන කෙනෙක්,උන්ට විරුද්දව කිසිම දෙයක් කරන්නෙ නැහැ.මොකද තමුන්ට සලකන අයට සලකන්නත් විරුද්ද වෙන අයව එලොව යවන්නත් මහින්දලට ටොයිස් වැඩ.මේ වැඩෙන් වුනේ යහ පාලනේට කඩේ ගිය උන් අසරන වුන එක විතරයි.මුලදිම මහින්දලාට කරන්න ඕන දේ කරල සුද්ද කරගත්ත නම් මයිත්ත්රීලට මෙහෙම වැනි වැනි ඉන්න වෙන්නෙ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65609112252635666022017-07-12T08:28:35.251-07:002017-07-12T08:28:35.251-07:00එය කරන ලබ්බක්... රනිල්ට බෑ.. එච්චරයි... ඉතා සරළයි....එය කරන ලබ්බක්... රනිල්ට බෑ.. එච්චරයි... ඉතා සරළයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87610521219221463342017-07-12T08:27:35.400-07:002017-07-12T08:27:35.400-07:00ජෙප්පන් ගැන තිබූ බලාපොරොත්තු නම් අහවරයි... උන්ට වි...ජෙප්පන් ගැන තිබූ බලාපොරොත්තු නම් අහවරයි... උන්ට විකල්ප නෑ.. ගල් යුගයේ ජීවත් වෙන්නේ... එහෙම බැලුවම ඊළඟ වතාවටත් මේ කැඳ හැලියම හොඳා වගේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82756320391784711762017-07-10T01:53:20.056-07:002017-07-10T01:53:20.056-07:00මෙන්න මේකේ තියෙන විධිහට හෙටානිද්දට රුවන් නෙළුවා ඇ...මෙන්න මේකේ තියෙන විධිහට හෙටානිද්දට රුවන් නෙළුවා ඇතුලට යයි වගේ.
http://sinhala.lankanewsweb.net/news/item/9673-2017-07-10-07-56-25Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2747757810856448102017-07-10T01:52:39.754-07:002017-07-10T01:52:39.754-07:00නැචුව නැචුව සරසා තුමෝ. හරියට හරි. පත්තර මාෆියාව පත...නැචුව නැචුව සරසා තුමෝ. හරියට හරි. පත්තර මාෆියාව පත්තර මාෆියාව , අර දුමි සල්ලි ගෙවන්නේ නැහැ කියල පත්තරේ වැඩ කරන වුන්ට පඩි නැහැ කියන කතා , අල..ගෙවන්නේ නැහැ පඩි නැහැ කතා හෙම අමු බොරු. මම නම් උදේ ට වැඩට ගිහිල්ල හවසට ගෙදර එන එකත් නිකන් ආසාවට කරන්නේ. පත්තර වලින් හම්බ වෙනවනේ නහුතෙට. හේ හේ මේ කොමෙන්ටුව ලියන්නෙත් වැඩ කරන ගමන්. නිකන් නේ ඉන්නේ. හේ හේ :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1435135268052721982017-07-09T23:18:13.295-07:002017-07-09T23:18:13.295-07:00// මංගල සමරවීර- රුවන් ෆර්ඩිනැන්ඩස්- ලන්කා නිව්ස් ...// මංගල සමරවීර- රුවන් ෆර්ඩිනැන්ඩස්- ලන්කා නිව්ස් වෙබ්-චන්දිම විතානච්චි- නෙළුම්යාය- අජිත් ධර්මා- //

ජීවත් වෙන්න, සල්ලි හොයන්න මිනිස්සු කියලා කියාගන්නවුන් කරන් දේවල්.... ඊය හලෝ!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48616371078469884692017-07-09T14:50:52.926-07:002017-07-09T14:50:52.926-07:00//මංගල සමරවීර- රුවන් ෆර්ඩිනැන්ඩස්- ලන්කා නිව්ස් වෙ...//මංගල සමරවීර- රුවන් ෆර්ඩිනැන්ඩස්- ලන්කා නිව්ස් වෙබ්-චන්දිම විතානච්චි- නෙළුම්යාය- අජිත් ධර්මා- රුවන් නෙලු- විමල් කැටපෙ ආර්ච්චි- හිරු නාලිකාව-සත්හඬ- දීප්ති කුමාර-// මගේ නම තියන නිසා මේ අරුණ පෙරේරාට පොඩි මතක් කර දීමක් කරන්න යන්නේ. අර කමිය කරපු එකමයි. ඔන් අර සරසා දොස්තර මහත්තය වගේ අරුණ පෙරේරාත් හොයා ගත්ත චන්දිම විතාන අරච්චිට ඉන්ටර්පෝල් වරෙන්තුවක් තියනවා කියල. ඉතින් මතක ඇති අජිත් කියල එකෙකුට ඕක ගැන කෝල් කරලා කියනව අරුණ පෙරේරා . ඉතින් ඒ අජිත් කියන එකා නෙළුම් යාය යි අරකයි මේකයි ඔක්කොම් අත ඇරලා පැත්තකට වෙනවා. එතකොට ඉතින් මාතලන් ඇතුළු කිහිප දෙනෙකුට විතරයි සම්මාන දීල තිබ්බෙත්. ලොකු ගැම්මකුත් නැහැ. වැඩේ ක්ලෝස්. හැබැයි ඉතින් අර කමිය කිව්වා වගේ - ලංකානිව්ස්වෙබ් එකේ හන්දියක් ගැන කොලමක් යනවා. මෙන්න ඒ කොලම ගැන කොළඹ ගමය ලියපුදේ.
චූ ගියේ හන්දියේ ඊට පස්සේ අජිත් ධර්ම කියන එකා කල්පනා කරනවා මොකද යකෝ මූ මට එපා කියල මූ එතන ලියන්න යන්නේ කියල. පස්සේ ටිකක් හොයල බලන කොට චන්දිම විතානාරච්චි (ඔන්නොහෙ වැඩක් නැහැ ) . කෝල් එකක් චන්දිමයට දීල කියනවා හරි දෙවෙනි පාරටත් බ්ලොග් සම්මාන උළෙල කරමු කියල. ඉතින් පොතේ හැටියට මෙතැන අවංක මෝඩයෝ තුන්දෙනෙක් ඉන්නවා. අජිත් , කමිය සහ ඉයන් කියල. හැබැයි මේ අවංක මෝඩයෝ තුන්දෙනාම ආඩම්බර වන දෙයක් තියනවා බ්ලොග් සම්මාන තුනක් කලා කොහොම හරි. සම්මාන ගත්ත වුන් ගේ නිරහංකාර සාඩම්බරය සතුට අපි දැක්කා. අපිට ඒ ඇති. ඔය අරහේ මෙහෙ ලින්ක් අරව මේවා. ඕව බයිලා හලෝ. මංගල සමරවීර තමයි ඒ දවස් වල දීප්තිට මාතොට සඟරාව කරන්න දෙන්නේ. ඕක තමා සම්බන්ධ කම. රුවන් නෙලූ ඇතුළු ඔය ඔක්කොම පරණ ජවිපෙ සහෝදරවරු නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33568548642386728672017-07-09T14:26:34.555-07:002017-07-09T14:26:34.555-07:00මතකද මන්ද අර යාලුඑවෙක් අපට කිව්වේ රනිල් ඉන්නේ අවුර...මතකද මන්ද අර යාලුඑවෙක් අපට කිව්වේ රනිල් ඉන්නේ අවුරුදු දෙකයි කියල. දැන් දෙකට වැඩියෙන් පොඩ්ඩක් ගිහින්. ඉතිහාසයේ කුණු බක්කියට යන්න කලින් මොනවා හරි කරන්න කියල අත හැරලා යයිද දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24951096605420852672017-07-09T14:22:44.885-07:002017-07-09T14:22:44.885-07:00අරුන පෙරේරා - අජිත් ධර්ම හීනෙනුත් පෙනෙනවද ? රුවන් ...අරුන පෙරේරා - අජිත් ධර්ම හීනෙනුත් පෙනෙනවද ? රුවන් නෙළුව නම් ඊයේ පෙරේද හම්බ වුණා. නිකම් පිස්සු නැතිව ඉඳපන් බන්. අර කමිය උඹට ඇත්ත කිව්වේ, ඒකෙන උඹ දාල ගියේ බ්ලොගේ නේද? මංගල සමරවීර කියන එකා මම දැකල තියෙනෙන් ෆොටෝ වල විතරයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-989225362547819702017-07-09T12:06:03.345-07:002017-07-09T12:06:03.345-07:00ඩෙංගු වගේ ලෙඩ රෝග රට පුරා පැතිරෙන එකෙන් තමුන්ගේ මල...ඩෙංගු වගේ ලෙඩ රෝග රට පුරා පැතිරෙන එකෙන් තමුන්ගේ මල්ල පුරවාගන්න ලොකු ලොක්කෝ සෑහෙන්න අපේ රටේ ඉන්නවා මාතලන්.. උන් මාර හැපී ඩෙංගු වගේ ලෙඩ ඔලුව උස්සනවට.. මොකද එව්වා පස්සේ එන ඩොලර් කුට්ටි වලා රස එයාල දන්නවා.. ඒ නිසා ඔව්ව මිනිස්සු විසින් පාලනය කරගත්තොත් ඇරෙන්න ඉහලින් නම් පාලනය වෙන එකක් නැහැ.

යහපාලන ආණ්ඩුව තවදුරටත් විකට්ටුවේ රැඳී ඉන්නේ ලංකාවේ දේශපාලන වේදිකාවේ වෙනත් විකල්පයක් තවම හොයාගන්න නැති නිසයි. ජනතාව ජවිපෙට අවස්තාවක් දිය යුතුයි කියන මතයේ හිටියත් සයිටම් ප්‍රශනය ඇතුලේ ජවිපේ භූමිකාව සහ අනුර කුමාරගේ බිරිඳගේ පුත්‍රයාගේ විස්තර හෙළිවීම නිසා ජවිපෙ තමුන්ට කන්න තිබ්බ පාන් කෑල්ලේ වැලි දාගත්ත කියලයි මගේ අදහස.. ඔන්න මාතලන් අර ඔයාගේ ජනප්‍රියම දේසපාලන චරිතේ විකල්පයක් විදිහට රට පාලනයට සුදුසුයි කියල මාව හිනස්සලා මරන්න නම් එපා...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15340061312234647322017-07-09T09:35:27.801-07:002017-07-09T09:35:27.801-07:00මාතා,
මයිත්‍රී ලොක්කගේ වලිගෙ ගිනිඅරගෙන වගේ තමයි ද...මාතා,

මයිත්‍රී ලොක්කගේ වලිගෙ ගිනිඅරගෙන වගේ තමයි දැන් කතාව, මම අහගෙන ලොක්ක කියනවා රජයේ සේවකයන්ට අවදානමක් ගන්න ඕනේ කියල, නැත්නම් වැඩක් නෑලු, මට මේක කියනකොට මතක් උනේ දොස්තර නිලංග සමරසින්හව , ඔහු කුඩු ගෙන්වන ප්‍රදාන අයගේ නම් කියනවා කිව්වා විතරයි ඔහුගේ ආරක්ෂාව ඉවත් කළා හැබැයි අගමැති කිව්වා ඔහුව ඉවත්කර නැති බව හැබැයි වෙන කෙනක් පත්කරලා තිබුන, ඔහුට තානාපති කර්යාල වල සහය ගන්න උනා ජිවිතේ බේරගන්න අන්තිමේදී අද ඔහු ඉන්නේ කොහෙද කියල දන්නේ නෑ.

මේ වගේ සෙවල වැඩවලින් මයිත්‍රී කියන්නේ නිකන් කයිවාරු කාරයෙක් විතරයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44960551218536538572017-07-09T09:33:41.734-07:002017-07-09T09:33:41.734-07:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75302298674649484372017-07-09T05:48:44.278-07:002017-07-09T05:48:44.278-07:00..../////අපේ ආච්චි නම් මේවට කීවේ විගඩන් කියලා හිටන......./////අපේ ආච්චි නම් මේවට කීවේ විගඩන් කියලා හිටන්////////

විගඩං නෙමේ බං මේවා ජහුටා...... සෙට් එකක් දෙබස් කියනවා..අනිත් සෙට් එක රඟනවා. දෙබස් කියන එවුන්ට වැරදුනොත් රඟන එවුන්ට හිකෙනවා. උඹ ජහුටා බලලා ඇතිනේ. ජහුටා අපේ සංස්කෘතික අංගයක්. ඒකට අපි ගරු කරනවා. නමුත් මේ පාන්ඩුවෝ ජහුටා අවුරුදු හැත්තෑවක් තිස්සේ නටනවා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47807305293598570442017-07-09T04:24:09.813-07:002017-07-09T04:24:09.813-07:00ලංකා
මට පේන්නේ හොරු අල්ලන්න ආපු සෙට් එක හොරුන්ට ක...ලංකා

මට පේන්නේ හොරු අල්ලන්න ආපු සෙට් එක හොරුන්ට කලින් කූරූ ගනින්න යයි වගේ...

මහින්ද ආවොත් හෙම මුන්ගේ ඇට වලින් එල්ලන්නේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55215171399267183332017-07-09T03:57:40.799-07:002017-07-09T03:57:40.799-07:00මාතේ,
දැන් වෙන දේවල් බලපුහම මේ ආණ්ඩුව කරලා තියන හ...මාතේ,

දැන් වෙන දේවල් බලපුහම මේ ආණ්ඩුව කරලා තියන හොරකම් කොච්චර වැඩිද කියල කියනවනම් හොරකම් කරපු ආණ්ඩුවම තමන්ට දඩුවම් දෙන්න තරම් තත්වයකට පැමිණිලා තියනවා මොකද දැන් සියලු දෙනා ට ප්රත්යක්ෂ ලෙස තේරිලා ඉවරයි මහබැංකු හොරකම. හැබැයි උබට කියන්න දෙයක් තියනවා මහින්දට තවම එකම දුෂණ චෝදනාවක් පුද්ගලිකව කිසිම අධිකරණයක එල්ල වෙලා නෑ (ඔහුගේ පවුලේ අයට චෝදනා එල්ල වීම වෙනම කතාවක් ) මෙනිසා කෙනෙකුට කියන්න පුළුවන් අධිවේගී මාර්ගවලින් ශත පහක් හොරකම් කලේ නෑ කියල, උබට මතකද පාටලී චම්පක රණවක (ඔව් අර කොල්ලව හප්පලා තමන්ගේ රියදුරුව අල්ලලා දීල පසුව CCTV දර්ශන පුදුම සහගත ලෙස මැකීගිය, සීන් එකට අදාළ ලොක්ක ) කිව්වා තාක්ෂණික විගණනයකින් ඕව සොයන බව, ඈ යකෝ කෝ ඒ තාක්ෂණික මෙව්වා ඒක ? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63598570669582023432017-07-09T03:44:26.774-07:002017-07-09T03:44:26.774-07:00විචාරක දියණිය,
//මදුරුවන් එළවීම කිසිදු ආණ්ඩුවකට හෝ...විචාරක දියණිය,
//මදුරුවන් එළවීම කිසිදු ආණ්ඩුවකට හෝ පක්ෂයකට සිදුකළ නොහැකි අතර එය සිදුකල යුත්තේ සාමාන්‍ය මහජනතාවයි//

එතකොට නගරයේ කාණු සුද්ද නොකිරීමෙන් වතුර එකතුවීමෙන් මදුරුවෝ බෝවෙන එකට වරද මහජනතාවද ? ඔබේ නිවසේ ටින් එකක් තුල කියටන් කීපදෙනෙකු සිටින බදුනට දඩ ගහන ප්‍රතිපත්තියක් තිබුනත් පාරේ කාණුවේ මදුරු කීටයන් ලක්ෂගනනක් සිටියත් කිසිවෙක් දඩුවම් විදපු බවක් සදහන් වෙන්නේ නෑ.

මහජනතාවට පුලුවන්ද නගරසබාවේ කානු සුද්ද කරන්න ? මම සිටින ප්‍රදේශයේ සියලු කානු සිරවී ඇති අතර වතුර ප්‍රධාන මාර්ගයේ සිට මගේ වත්ත සෝදාපාලු කරමින් ගලායයි, දැන් මේ වැහි වතුර මගේ වත්තේ ඉතුරු වී කීටයන් හටගත්තොත් මම දඩ ගෙවිය යුතු ද ? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37821107577109831892017-07-09T03:40:09.494-07:002017-07-09T03:40:09.494-07:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22339604763915623422017-07-09T03:32:11.811-07:002017-07-09T03:32:11.811-07:00හිටපු එකාගේ සාර්ථක වැඩ දැන් ඌම විවේචනය කරන්නේ... ඌ...හිටපු එකාගේ සාර්ථක වැඩ දැන් ඌම විවේචනය කරන්නේ... ඌ රට කෑවා... මූ නම් චන්ද්‍රිකා වගේ මක්කත්ම කරන්නේ නෑ... ඒක වඩා හොඳයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53126570751032807242017-07-09T02:57:27.454-07:002017-07-09T02:57:27.454-07:00palayan ban boru nokiya.... hari haman nayakayek t...palayan ban boru nokiya.... hari haman nayakayek thora ganna bari umba kohomada ban anawaki kiyanne?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41185579645411341272017-07-09T00:59:58.287-07:002017-07-09T00:59:58.287-07:00විචාරක දියණියත්, අරූත් දැකීමට ලැබීම සතුටක්.
/*විධ...විචාරක දියණියත්, අරූත් දැකීමට ලැබීම සතුටක්.
/*විධායක ජනාධිපති අසීමිත බලතල ඇති ධූරයක් වන අතර එය කිසිදු ලෙස අනම්‍ය තනතුරකි. */

මෙය එතරම්ම නිවැරදි මතයක් නෙවෙයි. එය ශක්තිමත් තනතුරක් බව සැබෑය. හැබැයි එය තනතුර දරන පුද්ගලයාගේ දේශපාලන පෞරුෂය මතත්, දෙවන පෙළ (අගමැති හා ප්‍රබල කැබිනට් ධූර ) නායකයින්ගේ දේශපාලන පෞරුෂය මතත් වෙනස් වන දෙයකි.

හොඳම උදාහරණය ආර්. ප්‍රේමදාසය. ඔහු අගමැති තනතුරට ව්‍යවථාවෙන් ලැබන සීමිත බලතල පරයමින් ශක්තිමත් දේශපාලන චරිතයක් ගොඩනගා ගැනීමට සමත්විය. ඒ ජේ.ආර් වැනි ඉතා ශක්තිමත් දේශපාලන පෞරුෂයක් ඉදිරියේ ය.

රනිලට නිසි දේශපාලන දැක්මක් හෝ දේශපාලන පෞරුෂයක් තිබුනේ නම්, සිරිසේන ජනාධිපතිවරයාගේ විකාර හැසිරීම පාලනය කරගැනීමට බොහෝ ඉඩ තිබුනි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66486042093042176282017-07-09T00:10:16.407-07:002017-07-09T00:10:16.407-07:00ඔව් මචෝ, ඔරිජිනල් ඉස්ටෝරියෙ නම් දෙබලේ හිරවුනේ කොටි...ඔව් මචෝ, ඔරිජිනල් ඉස්ටෝරියෙ නම් දෙබලේ හිරවුනේ කොටිය තමයි...

එත්, මේ ඉලව් 'යහපාලානේ' හා ඒක කොරවන ලාංතරස් මොංගල් ඩබලට වඩා කොටියා රෙස්පොට් පොරක් නිසයි, කොටියා වෙනුවට හිවලව දෙබලේ හිරකොරේ.

එත් මචං, හිවලගෙත් මුන්ට වඩා පොඩි ඉන්ටලිජන්ට් ගතියක් තියෙන නිසා ඌව මේ සීන් එකට අරගෙන, උගේ ටිංකිරි ගෑවෙන්න ඉඩ ඇරිය එක ගැනත් හිතට පොඩි මෙව්වා එකක් තියෙනවා. SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81874337632756128532017-07-08T09:46:40.064-07:002017-07-08T09:46:40.064-07:00උන් හිටියා නම් අද රටම උන්ගේ.... ඒ පාරත් දින්නා නම්...උන් හිටියා නම් අද රටම උන්ගේ.... ඒ පාරත් දින්නා නම් එන්නේ හිට්ලර් වගේ පිස්සෙක්... උන්ට වඩා මුන් දාහකින් හොඳයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65657735010351471092017-07-08T09:41:13.042-07:002017-07-08T09:41:13.042-07:00බොලා වගේ යහපාලන මී හරක් මේ රටට කරපු හානිය උඹේ ඔය ග...බොලා වගේ යහපාලන මී හරක් මේ රටට කරපු හානිය උඹේ ඔය ගොං කතාවලින් නැති වෙනවද? උඹේ නිර්ගෝත්රික සහ නිවහල් උලව්වෙන් වෙච්ච හොඳේ මොකක්ද කියපන්. මහ ලොකුවට කියන්නේ අනාගතය පේනවා කියලා. මස් කඩේට ගෙනියන හරකට පෙනිච්ච අනාගතය උඹලට පේන්නෙ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33799203222883701292017-07-08T09:30:40.137-07:002017-07-08T09:30:40.137-07:00තෝර ගනිං එලෝපං. එලෝපං තෝරගනිං. යකෝ ප්‍රායෝගික වෙයන...තෝර ගනිං එලෝපං. එලෝපං තෝරගනිං. යකෝ ප්‍රායෝගික වෙයන්. වැඩක් කරපු එකාව එලෙව්වා. වැඩක් කොරන්න බැහැ කියලා ඔප්පු වෙලා තිබිච්ච එකාව තෝරගත්තා. ඉල්ලං කෑවා. අනිත් උන්ටත් කැව්වා. උඹේ නිවහල් කම හොඳයි %$#*&Anonymousnoreply@blogger.com