tag:blogger.com,1999:blog-6408302481691521967.post4269315188335101283..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: කුණු වලින් නා ගන්නා පාලකයෝ - Poor Waste Managementමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-6408302481691521967.post-51287561981805272442016-10-14T23:12:32.573-07:002016-10-14T23:12:32.573-07:00ඒක අයින් කර ගන්න බැරි නිසානෙ මේ ඔක්කොම ලෙඩ...ඒක අයින් කර ගන්න බැරි නිසානෙ මේ ඔක්කොම ලෙඩ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25218398938902288942016-10-14T23:11:15.710-07:002016-10-14T23:11:15.710-07:00සාමුහිකත්වයෙන් අරකෙන් මේකෙන් හදන්න පුළුවන් රටක් නෙ...සාමුහිකත්වයෙන් අරකෙන් මේකෙන් හදන්න පුළුවන් රටක් නෙමෙයි මේක.. පේන්නෙ නැද්ද සංහිදියාව අමු හෙළිවැල්ලෙන් නටනා හැටි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40162337955804956332016-10-14T23:10:06.887-07:002016-10-14T23:10:06.887-07:00ප්ලාස්ටික් රීසයිකල් කරන අය ගොඩක් ඉන්නවා...ප්ලාස්ටික් රීසයිකල් කරන අය ගොඩක් ඉන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30225319200963738472016-10-14T10:21:59.276-07:002016-10-14T10:21:59.276-07:00මමත් ඉල්ලුවා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න, ලං...මමත් ඉල්ලුවා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න, ලංකාවේ කවුද වෙන කරන්නේ, කොහොමද අබලි ප්ලාස්ටික් ලබන්නේ ගොඩක් විස්තර.හම්බුනා ලෙසටම! මම දන්නවා ප්ලාස්ටික් වලින් සල්ලි හොයන්න ඒවගේම ඔය ලංකාවට ගෙන්වන ගොඩක් පිටරට මගුල් මෙහෙම හදන්නත් අයිඩියා එකනං කිව්වේ නැහැ, මම මොකද නිකන් පු****කේ අරගන්නේ මගේ අයිඩියාස් කියලා. අනේ හුකේ කියලා මගේ වැඩක් කරගෙන ඉන්නවා. මේ හු**ලාට එකෙක්ටවත් රට හදන්න ඕන කමක්වත් රට ගොඩදාන්න ඕන කමක් නැහැ.Anonymoushttps://www.blogger.com/profile/10942084071059378118noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78857507806455595762016-10-14T05:53:08.001-07:002016-10-14T05:53:08.001-07:00කාන්තාවො ෆෝම් කරල ගන්න එක නම් ප්‍රායෝගිකයි.හැබැයි ...කාන්තාවො ෆෝම් කරල ගන්න එක නම් ප්‍රායෝගිකයි.හැබැයි අළුත් සිස්ටම් එක පුරුදුවෙනකන් වැඩි කල් අල්ලන් ඉන්න බෑ වලි දා ගන්නවා.අපේ ගමේ පාර හදන්න බැරුව දශක ගානක් ඉඳලා අර පහුගිය කාලෙ ගම නගිනකොට දිරිය වනිතා සංගමයක් කියල එකක් අටවගෙන පාරත් හදාගත්තා,මීයො අල්ල අල්ල හිටපු කෙල්ලො සැලුන් දා ගන අද හොඳට ඉන්නවා,සමහරු වවනවා.
සිස්ටම් එකක් ප්ලෑන් කරල වැඩේට බහින්නයි මොනිටර් කරන්නයි විතරයි ඕනෙ.හරියට කෙරෙනවා කියල දැන ගත්තම මිනිස්සු ඒකට අනුගත වෙනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3321640798025622402016-10-13T19:26:50.177-07:002016-10-13T19:26:50.177-07:00ඔය කුණු ප්‍රශ්නයට ස්ථිර සාර , කඩිනම් විසඳුමක් ඕනේ ...ඔය කුණු ප්‍රශ්නයට ස්ථිර සාර , කඩිනම් විසඳුමක් ඕනේ නම් කළ යුත්තේ එකම දෙයකි . දියවන්නාව මැද ගොඩ ගැසීමය . ( හැබැයි එතැන දැනටමත් කුණු කන්දක් තියෙන නිසා වැඩක් වේද මන්දා )
JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49655642573778671592016-10-13T18:50:42.919-07:002016-10-13T18:50:42.919-07:00එකෙන්මඑකෙන්මමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62624010699969852582016-10-13T18:49:54.079-07:002016-10-13T18:49:54.079-07:00උන්ව නම් ඔතනට දාලා හරියන්නේ නෑ... උන්ව නම් ඔතනට දාලා හරියන්නේ නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27394544693039354382016-10-13T18:49:10.847-07:002016-10-13T18:49:10.847-07:00හරකෙක්... ඒ කියන්නේ එතනට ගිහින් දාන්න.. මුළු කඳුකර...හරකෙක්... ඒ කියන්නේ එතනට ගිහින් දාන්න.. මුළු කඳුකරයම එකම කුණු ගොඩක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16593425143852064682016-10-13T13:15:57.080-07:002016-10-13T13:15:57.080-07:00ජය වේවාජය වේවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28985256548491191842016-10-13T03:28:47.028-07:002016-10-13T03:28:47.028-07:00ඒ වුනාට උං අනිත් සුද්දො වෙගෙ නෙවි පුක හෝදනවඒ වුනාට උං අනිත් සුද්දො වෙගෙ නෙවි පුක හෝදනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67236547002191635562016-10-13T00:07:48.316-07:002016-10-13T00:07:48.316-07:00නාගරික සංවර්ධනේ සභාපති ඉඩම දෙන්නෙ නෑයි කියලා මහ ඇම...නාගරික සංවර්ධනේ සභාපති ඉඩම දෙන්නෙ නෑයි කියලා මහ ඇමති කියනව. දුන්නොත් මාස 8න් පුලුවන්ලුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10261271893157663542016-10-12T22:18:44.761-07:002016-10-12T22:18:44.761-07:00අනේ එපා යකෝ. නහය තියං ඉන්නෙ කොහොමද අපි.අනේ එපා යකෝ. නහය තියං ඉන්නෙ කොහොමද අපි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38321486407027169292016-10-12T22:13:59.261-07:002016-10-12T22:13:59.261-07:00පාර්ලිමේන්තුවේ සෙට් එකම ඔය කුණු කන්දකට දාලා ගිනිති...පාර්ලිමේන්තුවේ සෙට් එකම ඔය කුණු කන්දකට දාලා ගිනිතිබ්බ නම් ප්‍රශ්නෙ තරමක් දුරට විසඳෙනව :D[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25642935721338484202016-10-12T21:05:14.352-07:002016-10-12T21:05:14.352-07:00නියම කොමෙන්ට් එක ශ්‍රංගයො.
//නගර සභාවේ ලොක්කන්ට ව...නියම කොමෙන්ට් එක ශ්‍රංගයො.

//නගර සභාවේ ලොක්කන්ට වඩා කුණු කළමනාකරණය ගැන දැනුමක් කුණු ටැට්ටරේ කොල්ලන්ට ඇත.// මේ කතාවනං සහතික ඇත්ත.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13333296555206060022016-10-12T20:22:50.712-07:002016-10-12T20:22:50.712-07:00මරු කතාව "කුරුටු ගෑ ගී පවුර"මරු කතාව "කුරුටු ගෑ ගී පවුර"රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19208539046268249622016-10-12T19:53:26.770-07:002016-10-12T19:53:26.770-07:00කරත්තෙ බඳින්න ඕන එවුන් පාර්ලිමේන්තු යවල ලොකු ලොකු ...කරත්තෙ බඳින්න ඕන එවුන් පාර්ලිමේන්තු යවල ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක තේරුමක් නැහැ බන් මාතලන්.. සිමෙන්ති කොට්ටෙට , ටකරන් තහඩුවට, අරක්කු කාලට චන්දෙ දෙන ජනතාවක් ඉන්න රටක් ඔතනින් ඉහලට ගියොත් පුදුමෙනුත් පුදුමයි බන්. ප්‍රශ්න විසඳන්න උවමනාවක් තියෙන මිනිස්සු අපේ රටේ පාලනය ඇතුලේ නැහැ බං. ප්‍රධාන පක්ෂ දෙකක් ප්‍රශ්න මාර්කට් කරලා මිනිස්සුන්ගේ චන්දෙ අරගෙන ධනය සහ බලය උපයනවා. තවත් පක්ෂ කීපයක් ජාති වාදය වගේ දේවල් අවුලුවලා බලය උපයන්න හදනවා.. තව පක්ෂයක් අපේ ප්‍රතිපත්ති හොඳයි අපි හොරකම් කරන්නේ නැහැ කියල යල් පැනගිය තියරියක් කර තියාගෙන යනගමන් බලයට පත්වීමේ උත්සහයක් දරනවා.. ඔය එකෙක්වත් ජනතාවට ආදරේ නැහැ බං.. උන් හැමෝටම ඕන උන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න විතරමයි.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17170338993146572162016-10-12T19:20:28.153-07:002016-10-12T19:20:28.153-07:00ඉතාලී කාරයෝ කියන්නේ කොහොමත් අපිරිසිඳු ජාතියක්...ඉතාලී කාරයෝ කියන්නේ කොහොමත් අපිරිසිඳු ජාතියක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3789326540514961882016-10-12T19:20:02.617-07:002016-10-12T19:20:02.617-07:00උඹේ කොමෙන්ට් එක පෝස්ට් එකට වඩා වටිනවා.. මාතලන් කවද...උඹේ කොමෙන්ට් එක පෝස්ට් එකට වඩා වටිනවා.. මාතලන් කවදත් ඉන්නේ ජනතාවගේ පැත්තේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37476616105024892312016-10-12T19:19:10.269-07:002016-10-12T19:19:10.269-07:00බලංගොඩ එක මගේ දෑසින්ම දැක්කා. ඒක ඒ විදියටම දිගටම ය...බලංගොඩ එක මගේ දෑසින්ම දැක්කා. ඒක ඒ විදියටම දිගටම යනවා නම් බොහෝම හොඳයි.
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91279523534305708552016-10-12T19:18:37.949-07:002016-10-12T19:18:37.949-07:00මේ ආන්ඩුවේ උනුත් රට හදන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ උන...මේ ආන්ඩුවේ උනුත් රට හදන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ උන් හැදෙන්න. අනික සිරාගේ ළඟ ඉන්නේ ඔක්කොම කම්බා හොරු හා පට්ට ෆේල් උන්. ජරා පප්පලා. මහින්දගේ ගෝලයෝ.. ඉතින් වෙසක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්. ඕන් දැන් අපි කියපුවා ඇත්ත වෙලා අවසානයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43282225793122062922016-10-12T19:16:57.233-07:002016-10-12T19:16:57.233-07:00ලංකාවේ ජනතාව එහෙම හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි. සර...ලංකාවේ ජනතාව එහෙම හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි. සරණ වගේම තමයි. කරන්නෙම හූනොයි කැරපොත්තොයි අල්ලන එක පන්සලේ උන්නත්. මුන් හදන්න නම් දරුණු නීතී රිතී ගේන්න ඕනා. ඝෝඨා කොළඹ ලස්සනට තියාගෙන උන්නේ එහෙමයි. 56 විප්ලවයෙන් පස්සෙ මේක තනිකර වැඩවසම් ජනතා මානසිකත්වයක් තියෙන රටක් කලා. දොස්තරලා පවා හැමදේම ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අනිත් විකාරේ වී ගොවියෝ. අනික දැන් 1994 ඉඳන් රට පාලනය කරන්නේ ඒ කාළකන්නි. ඉතින් කොහෙද රටක් හදන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87901798246096016612016-10-12T19:13:28.033-07:002016-10-12T19:13:28.033-07:00ඔය තියෙන්නේ බෑ කියන ඒවා.. කරන්න බැරි දේවල් නෙමෙයි ...ඔය තියෙන්නේ බෑ කියන ඒවා.. කරන්න බැරි දේවල් නෙමෙයි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24110955368148325002016-10-12T19:12:56.207-07:002016-10-12T19:12:56.207-07:00කරන්න යන්නෙත් එහෙම එකක් නෑ... බලය විමධ්‍යගත කිරීම....කරන්න යන්නෙත් එහෙම එකක් නෑ... බලය විමධ්‍යගත කිරීම... හොඳ හොඳ සීන් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50187531930811825382016-10-12T19:11:30.641-07:002016-10-12T19:11:30.641-07:00මොකෝ බං මතක නැත්තේ... ඔය මීතොටමුල්ල කුණු කන්ද බලන්...මොකෝ බං මතක නැත්තේ... ඔය මීතොටමුල්ල කුණු කන්ද බලන්න කී දෙනෙක් ආවද.. මේ ආන්ඩුවේ උනුත් ජපන්නුන්ගෙන් කොමිස් ඉල්ලන්න ඇති. ඒකයි කන්ද තාම එතන තියාගෙන පැලැස්තර විසඳුම් දෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com