tag:blogger.com,1999:blog-6408302481691521967.post4363187113026901748..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ජාතික ශෝක දිනයක්...! - Day of mourning...!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-6408302481691521967.post-31709238850218407372014-10-30T16:32:11.168-07:002014-10-30T16:32:11.168-07:00අවාසනාවන්ත තත්වයක්. අහිංසකයින්ටම තමයි හැම විපතක්ම....අවාසනාවන්ත තත්වයක්. අහිංසකයින්ටම තමයි හැම විපතක්ම. ජීවත්වෙලා ඉන්න අයටවත් මීට වඩා පහසුකමක් ලබාදෙන්න වගකිව යුත්තෝ ඉදිරිපත් විය යුතුයි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73049356074004827892014-10-30T16:27:58.193-07:002014-10-30T16:27:58.193-07:00අනේ අපොයි කියලා හිතුනා මේ ඇනෝගේ කමෙන්ට් එක දැක්කාම...අනේ අපොයි කියලා හිතුනා මේ ඇනෝගේ කමෙන්ට් එක දැක්කාම. හරිම කැතයි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75786712828197521882014-10-30T14:22:02.056-07:002014-10-30T14:22:02.056-07:00මීරියගොල්ලට වැටෙන කදුළුත් දැන් වැස්ස තරම්ය.ඒත් ඒ අ...මීරියගොල්ලට වැටෙන කදුළුත් දැන් වැස්ස තරම්ය.ඒත් ඒ අදුර ජීවිත වලට දැන් ඊට වඩා උනුසුමක් අවශ්‍යය වී ඇත.විශේෂයෙන් කාන්තාවන්ට සිය අවශ්‍යයතා වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ආදියත්,කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට උනුසුමට ඇදුම් ලබා දීමත් මේ අතරින වඩා වැදගත්ය.පිරිමින් නොසළකා හැර නැත.ඒ අය වෙනුවෙන්ද ඔබට දායක විය හැකිය.මේ සදහා පමා වන්නට කාලයක් නැත.ආලය ප්‍රමාද වී පැමිණෙන විට කාලය කල් ඉකුත් වී තිබිය හැකිය.ඔබට කළ හැකි උපකාරය වෙනුවෙන් හිමාශි කරුණාරත්න (0712 137 082) සහ නිශාන්ත ප්‍රියදර්ශන (0713 518 512) අමතන්න.විදේශ රටවල සිටින සහෘදයන්ට මේ සදහා ද්‍රව්‍යමය ආධාර ලබා දීම සදහා ඉක්මණින් දායක වීමට නොහැකිනම් ඒ දායකත්වය ලබා දෙන අයුරු හිමාශි සහ නිශාන්ත සමග සාකච්ඡෘ කරන්න.
nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31325597329128915672014-10-30T07:08:19.299-07:002014-10-30T07:08:19.299-07:00ආගම ජාතියක් පන්ති ගැන හිතන්නේ නැතුව මිනිස්ස්සුනේ ක...ආගම ජාතියක් පන්ති ගැන හිතන්නේ නැතුව මිනිස්ස්සුනේ කියල හිතල ගන්න තීරණයක් ගන්නානම් වඩා හොදයි අසරණ උන වෙලාවේ :)හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55750774602638109802014-10-30T04:34:42.027-07:002014-10-30T04:34:42.027-07:00බදුල්ලේ නාය යාමෙන් විපතට පත් වු සැම සිහි කරමු.. සු...බදුල්ලේ නාය යාමෙන් විපතට පත් වු සැම සිහි කරමු.. සුද්දන් විසින් මෙහි ගෙන ආ වහලුන් තවමත් දුක් විඳින බවද ඔවුන්ගේ සුභසාධනය අපට භාරය. (තොන්ඩමන්ට නොවේ.)
කලු සුද්දෝ දන්නේ සූරාකන්නට පමණි.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70549557317911584592014-10-30T04:33:04.965-07:002014-10-30T04:33:04.965-07:00මුන්ගේ තාත්තා පවුල් සැලසුම් කරා නම් හරි..මුන්ගේ තාත්තා පවුල් සැලසුම් කරා නම් හරි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78141839555926095632014-10-30T03:48:25.582-07:002014-10-30T03:48:25.582-07:00බලවත් ශෝකය,ඒ ඉන්නෙත් අපේම සහෝදරයෝ.බලවත් ශෝකය,ඒ ඉන්නෙත් අපේම සහෝදරයෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71971674226184284782014-10-30T02:04:16.211-07:002014-10-30T02:04:16.211-07:00අනතුරින් මියගිය ජනතාවට සහ පීඩාවට පත්වූ ජනතාවට හදපි...අනතුරින් මියගිය ජනතාවට සහ පීඩාවට පත්වූ ජනතාවට හදපිරි ශෝකය.....!!!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66686482263798691122014-10-29T21:35:58.967-07:002014-10-29T21:35:58.967-07:00@ ඇනෝ - නිසි පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කලානම්...@ ඇනෝ - නිසි පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කලානම් ඔය වගේ අපත කමෙන්ටුවක් මෙතන වැටෙන්නෙත් නෑ අදඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62134075915331223212014-10-29T21:34:06.554-07:002014-10-29T21:34:06.554-07:00This comment has been removed by the author.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89979587775166557182014-10-29T13:56:42.169-07:002014-10-29T13:56:42.169-07:00හරිම ශෝකජනක අවස්ථාවක්. සොබාදහමත් පළිගන්නේ දුප්පතාග...හරිම ශෝකජනක අවස්ථාවක්. සොබාදහමත් පළිගන්නේ දුප්පතාගෙන්මයි.....Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68734921249514696882014-10-29T13:28:47.502-07:002014-10-29T13:28:47.502-07:00කමෙන්ට් අකක් දාන්න ආවම මතක් වෙච්ච ඒවා දිග වැඩි වුන...කමෙන්ට් අකක් දාන්න ආවම මතක් වෙච්ච ඒවා දිග වැඩි වුනා , ඊට පස්සේ ඒවා පොස්ට් එකක්ම දැම්මා .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59137402890216614452014-10-29T11:39:07.949-07:002014-10-29T11:39:07.949-07:00Miyagiya saha vipathata pathwu aya wenuwen sathish...Miyagiya saha vipathata pathwu aya wenuwen sathishaya sanwegaya pala karami!!! Duppath kameth pathulema inna minissu kottasayak."Ranil Wikramasinhage widesha sancharaya/Demala dayasporawa ha me nayayama Athara sambandayak Addai Soyabeliya yuthui" Mathalan la Jathiyawenuwen megena unanduwenna.(Ranjan)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9060388774477055232014-10-29T11:02:27.700-07:002014-10-29T11:02:27.700-07:002004 සුනාමිය හැරුණු කොට ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභ...2004 සුනාමිය හැරුණු කොට ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ආපදාව මෙය විය යුතුය. ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර විපතට පත් වූවන්ට උපරිම සහනය සැපයිය යුතුයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50267356190467628162014-10-29T10:28:36.837-07:002014-10-29T10:28:36.837-07:00ප්‍රවෘත්තිය උදේ දැක්කට සිදුවී ඇති ව්‍යසනයේ බරපතලකම...ප්‍රවෘත්තිය උදේ දැක්කට සිදුවී ඇති ව්‍යසනයේ බරපතලකම දැනගත්තේ රාත්‍රියේ ප්රවෘත්ති වලිනුයි.විපතට පත් අහිංසක ජනතාවට මගේ හද පිරි ශෝකය පිරිනමමි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35065570698038442882014-10-29T08:01:58.850-07:002014-10-29T08:01:58.850-07:00මනුස්ස ජිවිතත් සමග ඔබ විනෝද වෙනවා වගේ නේද???මනුස්ස ජිවිතත් සමග ඔබ විනෝද වෙනවා වගේ නේද???cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57823998403915621542014-10-29T08:00:56.153-07:002014-10-29T08:00:56.153-07:00කියන්න බැරිතරම් දුකයි.. ඒ වගේ ම සංවේදීයි..
මම එතැ...කියන්න බැරිතරම් දුකයි.. ඒ වගේ ම සංවේදීයි..
මම එතැනට ගිය නිසාත් විනාශය දෑසින් දුටු නිසාත් දැනුනු ශෝකය අකුරුකල නොහැකියි..
අතුරුදන් උවන්ගේ ජීවිත හානිය අවම වේවායි පතමි...
තවත් මෙවන් උවදුරු කිසිඳු දිනයක දකින්න නොලැබේවායි පතමි..cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45312347410261159972014-10-29T07:49:41.979-07:002014-10-29T07:49:41.979-07:00මිය නොගිය එක් අයෙක්වත් බේරාගැනීමට ලැබේවාමිය නොගිය එක් අයෙක්වත් බේරාගැනීමට ලැබේවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32219349704092630492014-10-29T07:20:11.104-07:002014-10-29T07:20:11.104-07:00කලකට පස්සේ ලාංකිකයන්ට ආතල් එකක් ගන්ට වැඩක් සෙට් වෙ...කලකට පස්සේ ලාංකිකයන්ට ආතල් එකක් ගන්ට වැඩක් සෙට් වෙලා... බර ගානක් මැරිලලු නේද? අනේ... අප්පෝ..... පව්.... ඌයී.... චූයි.... හෑයි... හූයි.... අනෙකාට සිදු වන පීඩාවකදී කිසිඳු ලාභ ප්රෙයෝජනයකින් තොරව ඕනෑම අභියෝගයක් භාර ගෙන ඉදිරිපත් වෙන්නේ මොකාද? වතු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසෙන්නේ කවුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6043891814381739702014-10-29T06:56:22.404-07:002014-10-29T06:56:22.404-07:00"ඉන්දික උපශාන්තOctober 29, 2014 at 3:04 AM
න..."ඉන්දික උපශාන්තOctober 29, 2014 at 3:04 AM

නැතිවුන අය අඩුවෙලා තුරුදන්වූවන් හමුවේවා කියල පතනව! ඒ වගේම ඒ හැම කෙනෙකු වෙනුවෙන්ම බලවත් ශෝකය ප්‍රකාෂ කරනව!

මේ වගේ නායයාම් නිසා ගෙවල් ගම් විනාසහ වන ලෝකෙ එකම රට නෙමෙයි මේක. දියුණු රටවලත් අනන්ත මේ ගැටළුව තියෙනව. ජනඝහනය වැඩි වීම මේවට මූලික හේතුව.

මෙතනදි, රජය අතේ තියෙන වැරැද්ද නොගිනිය හැකි තරම්. හැබැයි වතු අධිකාරීන්ට වගකීමක් තියෙන්ව තමන්ගෙ සේවකයන් හරි තැන් වල පදිංචි කරවල තියන්න."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69827112305864458022014-10-29T06:52:00.059-07:002014-10-29T06:52:00.059-07:00මොනවා කියන්නදැයි හිතාගන්න බෑ... අතුරුදන් වූවන් අඩු...මොනවා කියන්නදැයි හිතාගන්න බෑ... අතුරුදන් වූවන් අඩුවේවා කියන එකයි එකම සිතුවිල්ල.. පාසැල් දරුවන් ගෙවල් වලින් පිටවෙන වෙලාවට පසු මේ අනතුර සිදුවී ඇති බව අසන්නට ලැබුනා.. දැන් ඔවුන්ට ගෙවල් දොරවල් මව් පියන් අහිමි වී ඇති.. ඔවුන් ගැන සොයා බැලීම වැදගත්..සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83814527483244333302014-10-29T06:29:11.803-07:002014-10-29T06:29:11.803-07:00අනේ දෙයියනේ,
පුංචි දරුවොත් ඇති,,, අනේ දෙයියනේ,
පුංචි දරුවොත් ඇති,,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37206003571687567302014-10-29T06:10:24.164-07:002014-10-29T06:10:24.164-07:00ශෝක දින නෙවෙයි! ඒ අසරණ වෙච්චි ජනතාව වෙනුවෙන් මොනවා...ශෝක දින නෙවෙයි! ඒ අසරණ වෙච්චි ජනතාව වෙනුවෙන් මොනවා හරි කරන්න අපි එකතු උනොත්...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5983947536786422672014-10-29T05:56:29.686-07:002014-10-29T05:56:29.686-07:00සාතිශය සංවේගය !!!!සාතිශය සංවේගය !!!!විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91890268399881222782014-10-29T05:50:57.486-07:002014-10-29T05:50:57.486-07:00ඔවුන් නිසි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කලානම් ඔච්ච...ඔවුන් නිසි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කලානම් ඔච්චර මැරෙන්නෙ නෑAnonymousnoreply@blogger.com