tag:blogger.com,1999:blog-6408302481691521967.post4462255154234095138..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ජේ ආර් මරමු...!!! - Say No to Executive Presidency ..?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-6408302481691521967.post-51190433265504438842013-04-22T04:01:00.066-07:002013-04-22T04:01:00.066-07:00Hey There. I found your blog using msn. This is a ...Hey There. I found your blog using msn. This is a very well written article.

I will be sure to bookmark it and return to read more of your useful info.
Thanks for the post. I'll certainly return.

Feel free to visit my web blog: bmr calculator for womenAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2256610965218579332013-03-21T16:13:17.339-07:002013-03-21T16:13:17.339-07:00J.R. සංස්කෘතිය කන්නද? ඉතිහාසය කන්නද? කියා අසන්න අැ... J.R. සංස්කෘතිය කන්නද? ඉතිහාසය කන්නද? කියා අසන්න අැත්තේ ඒ කාලේ වැහි වැහැලා හිටපු කලා උපාධි ධාරීන් ගැන වෙන්නඅැති. වි.ජ.මූ. ට සංස්කෘතික අැමති කම දීලා ඉරමුසු, පොල්පලා, බෙලිමල්, කොලකැද ඒහෙම ජනප්‍රිය කලා මතකද? ඔය කතා හරියට රනිල්ගේ බේරස්ලට්කතා වගේ තමයි.

J.R. ගැන ඒ දවස්වල අහපු කතාවක් දෙකක් මතක් වුනා.
ඔන්න J.R.ට දවසක් පාර්ලිම්න්තුව පැත්තෙන් යන කොට දියවන්නා ඔයෙන් නාන්න හිතුනලු.නමුත් ජනාධිපති ඒ හෙම නාන ඒක හරිනැතිනිසා ඉවසගෙන ගියාලු. ඒ ගිහින් පසත් හොරෙන් මිනිහා තනියම අැවිල්ලා නාන්න.ඔය වෝටර්ස් ඒජ් ඒකට පොඩ්ඩක් උඩින් පොඩි තොටුපලක් තිබුනා.ඒ දවස් වල ඒකෙ දෙතුන් දෙනෙක් ගිලිලා මැරුනත් ඒක්ක. J.R.ත් ඔතනින් නාන කොට මිනිහවත් ගිලෙන්න ගිහිල්ල.ඔය වෙලාවෙ ඒ අසල හිටපු ගැටයෙක් පැනල මිනිහව බේර ගෙන. නමුත් බේර ගත්ත කෙනා දන්නෙ නැහැ මේ ඉන්නෙ රටෙ ජනාධිපතියි කියල.
"මොනවද සීයෙ මේ බැරි මර ගාතෙ මේවැයි නාන්න ඒන්නෙ" කියලා ගැටයා යන්න සූදානම් වෙනකොට J.R. අැහුවලු
"ඔය ලමයට මොනවද ඔ්න කොරන්නෙ"
"මට මුකුත් ඔ්නැ නැහැ සීයෙ, සීය අැග පිහදා ගෙන ගෙදර යන්න" කියලා ගැටයා නැවත යන්න සූදානම් වුනලු. නමුත් J.R.ට ඒකට හිතට හරි නැහැල්ලු.ඒ නිසා මිනිහ නැවත කියනවලු,
"මේ ලමයා, තමා දන්නවාද මේ බේර ගත්තෙ කාවද? කියල.මම තමයි ජනාධිපති." ඔන්න ඒ ගමන තමයි ගැටයටත් මීටර් වුනේ මේ කලා පුරුදු මූනක්නෙ කියලා.ඒ පාර ගැටයා කියනවලු,
"අනේ සර් මට මොකවත් ඒපා,නමුත් මට ඒක උදව්වක් විතරක් කරන්න "
"ඒ මොකක්ද ලමයො මම ඔ්න උදව්වක් කරන්නම්.
"අනේ සර්, සර්ව බේර ගත්තෙ මමෙය් කියලනම් කාටවත් කියන්න ඒපා" කියලා ගැටයා බැගෑපත් වෙනවලු.
"හරි හරි මම කාටවත් කියන්නෙ නැහැ මාව බේර ගත්තෙ තමුන් කියල,නමුත් තමා අැයි ඒහෙම කියන්නෙ"
"අනේ සර්, සර්ව දියේ ගිලෙන්න නොදී ේර ගත්ත කියල රටෙ මිනිස්සු දැනගත්තොත් මාව මරලදායි" කියලා ගැටයා හෙමිහිට මාරු වෙලා ගියාලු.
keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11179068087558069322013-03-20T09:59:59.745-07:002013-03-20T09:59:59.745-07:001) බිස්නස් නැත්නම් කඩයක් දාන්නෙත් නෑ. කොයි බිස්නස්...1) බිස්නස් නැත්නම් කඩයක් දාන්නෙත් නෑ. කොයි බිස්නස්.
2) නොරොච්චෝලෙ කියන්නේ චීනේ දුවපු එකක්. මම ගාවත් ජෙනරේටරයක් තියෙනවා. ඉල්ලුවානම් රජයට පාඩු නාති ගාණකට දෙනනවා. ඒ උනාට මුන්දැලැ අපෙන් ගන්නේ නෑ නේ.
3) //මහින්ද මහත්තයා තියා උඹවත් මමවත් දන්නෙ නෑනේ// ඌ බබා. ඔබත් බබා. උන්ට අයිකොරන දේවල් මොකටද බං. ඩොලර් ඩොලර් උන් දන්නේ.
4) ඇත්තෙන්ම මාතලන් ලැඡ්ඡා නැතිව අපිට කියහං, ලැප් එකක්වත් හම්බඋනා ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85196418411333293932013-03-20T09:48:25.214-07:002013-03-20T09:48:25.214-07:00පුළුවන් වගේ තියෙන සීනි ඇපල් අද ගාන අඩුනේ!!!!!!!!!!...පුළුවන් වගේ තියෙන සීනි ඇපල් අද ගාන අඩුනේ!!!!!!!!!!!! හොඳ ඇපල් ගෙඩියක් රැපියල් 100.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56212302920698398242013-03-20T01:26:10.673-07:002013-03-20T01:26:10.673-07:00ඒ ගැනත් ලියනවා.ඒ ගැනත් ලියනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16268082332692467302013-03-20T01:07:41.810-07:002013-03-20T01:07:41.810-07:00ජෙ ආර් නිසා තමා ඔය ඇමතියො එහෙම දැං පිස්සු කෙල කෙලා...ජෙ ආර් නිසා තමා ඔය ඇමතියො එහෙම දැං පිස්සු කෙල කෙලා ඉන්නෙAnonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50051529421568437382013-03-19T22:55:29.450-07:002013-03-19T22:55:29.450-07:00එක පවුලක් හරි ඉඳියිනේ....එක පවුලක් හරි ඉඳියිනේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66557405630144502492013-03-19T22:54:01.793-07:002013-03-19T22:54:01.793-07:00එකඟයිඑකඟයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37074176509445558442013-03-19T22:51:51.873-07:002013-03-19T22:51:51.873-07:00@ ඇනෝ
මේවන් ප්‍රශ්ණ වලට එහෙම ලේසී උත්තර දෙන්න පුළු...@ ඇනෝ
මේවන් ප්‍රශ්ණ වලට එහෙම ලේසී උත්තර දෙන්න පුළුවන්නම්. ළෝකය කොතරම් සොඳුරුද ඇනෝ. මා එහිදි රනිල් රට පාවා දුන්නා යයි කියා නැත. එය ඔබේ නිර්වචනයයි. ඒ කාළයේ යුධ පෙරමුනේ උන් හමුදාවද උන්නේ ඒ මතයේ මිස වෙන මතයක් නොවේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30485295178330978192013-03-19T22:49:49.140-07:002013-03-19T22:49:49.140-07:00යු ගොට් මයි පොයින්ට්
යු ගොට් මයි පොයින්ට්
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4589438062622075352013-03-19T22:48:05.887-07:002013-03-19T22:48:05.887-07:00මහතීර්ලත් එහෙම තමයි කෙන්ජී. අද ළෝක දේශපාලනයේ කවුරු...මහතීර්ලත් එහෙම තමයි කෙන්ජී. අද ළෝක දේශපාලනයේ කවුරුත් එහෙමයි. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29326853490669396502013-03-19T20:33:35.463-07:002013-03-19T20:33:35.463-07:00මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28565258219758882112013-03-19T20:30:05.013-07:002013-03-19T20:30:05.013-07:00@ ඇනෝ
01. මහින්ද ( වෙන නැත්නම් )
02.කිසිම කිසිම...@ ඇනෝ

01. මහින්ද ( වෙන නැත්නම් )
02.කිසිම කිසිම කිසිම විදිහකින් " නැත "
03. ------
04.ධනවාදය
05.දෙන්නම ඉන්නේ real ධනවාදයේ .
බොරුවට සමාජවාදී මූණුවරකින් හිටියට .

මට කෙටිම කෙටි පිළිතුරු ටිකක් දෙන්න තිබ්බා ..ඒත් බලන්න
ඔය පිළිතුරු වලින් රටට වැඩක් තියෙනවද ?
අංක 5 ප්රශ්නය නැවත සලකා බැලුවොත් එහෙම

රනිල් - ප්රජාතන්ත්රවාදී, සුමට , ඩිංගක් කුහක පාලනය.
මහින්ද - සමාජවාදී මූණුවරකින් හෙබි ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය.

දැන් මට ඇනෝ කියන්න ඕවට කොහොමද ලස්සන
නිර්වචන දෙන්නේ?ඉහත පුද්ගලයෝ දෙන්නම කරන්නේ
ප්‍රසිද්ධම දේශපාලන වචන ටිකක් අරන් ඒ විදිහට
පෙනී සිටීමත් , යටින් වෙන දෙයක් කිරීමත් විතරයි..

ඔය කිසිම කෙනෙක්ගේ නියම සමාජවාදය , ප්රජාතන්ත්රවාදය ,
ෆැසිස්ට්වාදී ධනවාදය ,ලිබරල් ප්රජාතන්ත්රවාදී ධනවාදය වගේ
කිසිම දෙයක් නැහැ .කරන්නේ බොරුව .
ඒ නිසයි මට මෙහෙම උත්තර දෙන්න උනේ ..
ඇත්තටම මීළඟ පාලකයා විය යුත්තේ ඔය දෙන්නගෙන්
කෙනෙක් නෙවේ.මේ රටට ඕනේ ධනවාදය . ( සමාජ වාදය
යනු මුලාවක් පමණයි. දිව්‍ය ලෝකෙට නම් ගැලපෙනවා ඇති )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8220263629442512032013-03-19T20:02:47.939-07:002013-03-19T20:02:47.939-07:00බුදු දහමේ මෙන්ම ඉස්ලාම් දහමේද යහපත් දේ තිබෙන බව සැ...බුදු දහමේ මෙන්ම ඉස්ලාම් දහමේද යහපත් දේ තිබෙන බව සැබැය , නමුත් ඔබට ඉස්ලාම් දහම අවශ්‍ය වන්නේ "බුදු දහමේ නැති ,අතිරේක යහපත් දේ ඉස්ලාම් තුල තිබේ නම් පමණි "

ක්රමයේ වෙනසක් ගැන බලාපොරොත්තු තැබීමට තරම් සාධාරණ හේතුවක් නීරික්ෂණය කල නොහැක . එම නිසා මාතලන් වීසින් රනිල්ට වඩා යහපත් නායකයෙකු වශයෙන් මහින්ද නම් කර තිබේ - ඔබ නැවතත් පරස්පර අදහසක් මතු කලවිටක මා මෙය නැවතත් මතක් කර දෙන්නම්

//එදා ප්රභාකරන් මහතාට රටේ 2/3 ක් ලියා දෙන්න ගිය සුනන්ද දේශප්‍රියලා, වික්ටර් අයිවන්ලා හා බාහු, චන්ද්‍රිකා, රනිල්, මොන්ගල්, ඩිලාන්, ජී ඇල්ලා මුල් කර ගත් නඩය මෙන්ම//

ඔබ විසින් "හලාල් බොරුව සහ පරාජය" ලිපියේ තබන සටහනකි , මින් කියවන දේ සහ රනිල් රට පාවා නොදුන් බවට ඔබ මෙහි කර ඇති ප්‍රකාශය පරස්පර නොවේද?

ධනවාදය සහ සමාජවාදය යනු සංකල්ප දෙකකි .මේ සංකල්ප නොපවතී යනුවෙන් ඔබ අදහස් කරනුයේ ධනවාදි හෝ සමාජවාදී රාජ්‍යයක් නොපැවතීම විය හැක . මා ඉතා පැහැදිලිව "වඩාත් අනුකුල" වන්නේ කුමන සංකල්පයටද යන්න විමසා ඇත , උදිතගේ සහ බුවාගේ පිලිතුරෙන් මා ප්රශ්නය නිවැරදිව අසා ඇති බව පෙනේ

උදිත , බුවා - ඔබ ලිබරල් ප්රජාතන්ත්රවාදය සහ ධනවාදය වෙන්කර දැක්වීමට උත්සහ දරන්නේ ඇයි ? ලිබලර් ප්රජාතන්ත්රවාදයෙන් තොරව ධනවාදය ක්‍රියාත්මක කල හැකිද ? ලිබරල් ප්රජාතන්ත්රවාදය තුල ධනවාදය මිස සමාජවාදය අනුගමනය කල හැකිද ?

සහන්- මා අපේක්ෂා කලේ " ඍජු පිලිතුරු පමණි"

ස්තුතියි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82527674179217250272013-03-19T18:11:28.987-07:002013-03-19T18:11:28.987-07:0001) රනිල් වික්‍රමසිංහ
02) නැත , අඩුපාඩු ඇතත් අවස්...01) රනිල් වික්‍රමසිංහ
02) නැත , අඩුපාඩු ඇතත් අවස්ථානුකූල විසඳුමකි
03) අදාල නොවේ
04) ලිබරල් ප්රජාතන්ත්රවාදය කියල කියන්නම්
05) රනිල් - උඩින් කිව්ව එක , මහින්ද - අනේ මන්ද

@උදිත මහින්ද යටතේ අගමැති වෙන එකෙන් වැඩක් තියේද ?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60458754635441826112013-03-19T15:48:34.953-07:002013-03-19T15:48:34.953-07:00මහතීර්ල ගියාට එයාලගෙම රජය එක දිගට අවුරුදු පනස් ගණන...මහතීර්ල ගියාට එයාලගෙම රජය එක දිගට අවුරුදු පනස් ගණන් පාලනය කරන්නෙ,වංචා තිබුනත් රටට වැඩදායකව කටයුතු කරන නිසා.අද ලංකාවෙ සංවර්ධනය නමැති ප්‍රෝඩාවේ යටි අරුත,තාත්තල,මහප්පල,බාප්පල,මස්සිනාල සහ පුතාලගෙ කොමිස් ගැහිල්ල පමණි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60860247669157325852013-03-19T09:07:08.369-07:002013-03-19T09:07:08.369-07:00ලංකාව ආසියාවේ මොකක්ද එක වෙනකොට . ඉන්න මිනිස්සුන්ට ...ලංකාව ආසියාවේ මොකක්ද එක වෙනකොට . ඉන්න මිනිස්සුන්ට මොකවත් නැතිවෙලා තියෙයි...වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13670767123094676772013-03-19T08:12:17.524-07:002013-03-19T08:12:17.524-07:00මගේ අදහසත් ඕක තමයි. ලොක්කා වැඩකරු වුනාට, සෙස්සෝ බහ...මගේ අදහසත් ඕක තමයි. ලොක්කා වැඩකරු වුනාට, සෙස්සෝ බහුතරය කමකට නැත.Anonymoushttps://www.blogger.com/profile/13981186796943372412noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79529278075803857772013-03-19T05:55:31.238-07:002013-03-19T05:55:31.238-07:00ඔය කියන දේවල්, මහවැලි ව්‍යාපාරයෙත් උනා. නිදහස් වෙළ...ඔය කියන දේවල්, මහවැලි ව්‍යාපාරයෙත් උනා. නිදහස් වෙළඳ කළාපයෙත් උනා. අදටත් සිඳු වෙනවා. නමුත් මීට වඩා දෙයක් කල හැකි බව නම් මා පිලිගන්නවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63245917468936586602013-03-19T05:53:14.132-07:002013-03-19T05:53:14.132-07:00සමාජයට සේවයක් කරන්න උගතෙක් විය යුතු නෑ. දේශපාළනයෙන...සමාජයට සේවයක් කරන්න උගතෙක් විය යුතු නෑ. දේශපාළනයෙන් තොර සමාජයට සේවය කරනා, උගත් නැති, සමාජ සේවකයන් අනන්තවත් මා දැක ඇත. වත්මනෙහි උගතුන් එවන් දෑ කරනවා දැකීම ඉතා විරලය. උගත් කමින් ජැපනීස් ඇන්සැපලයිටීස් රෝගය වැලඳුන උන් බොහෝය. ලංකාවේ බුද්ධිමතුන් අල්පය. එබැවින් දේශපාලනයට. උගත් කම සුදුසුකමක් ලෙස සැලකීම අසාධාරණය. අවශ්‍ය මිනිසාට ආදරක කරනා මිනිසුන්ය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56906751227943346312013-03-19T05:47:19.727-07:002013-03-19T05:47:19.727-07:00කඩයක් දාපු ගමන් බිස්නස් එන්නේ නෑ. කස්ටමර්ස්ලා අල්ල...කඩයක් දාපු ගමන් බිස්නස් එන්නේ නෑ. කස්ටමර්ස්ලා අල්ල ගන්න කල් යනවා. හම්බන්තොට ගැන ආන්ඩුව මොනවා කිව්වත්. හාබර් ගැන දන්න එකෙක් දන්නවා එතනට නැව් එන්න හේතුවක් නෑ. කියලා ඒ කියන්නේ දෙවන පියවර සම්පූර්ණ නෑ. මත්තල එහෙම නෙමෙයි. ගුවන් තොටුපලක් ලෙස සම්පූර්ණයි. කතාකරන්න හරි බය නැතු නොරොච්චෝලයක් හැදුවා නේ. මහින්ද මහත්තයා තියා උඹවත් මමවත් දන්නෙ නෑනේ. හයි කරන්නෙ මොනවද කියලා. ඒකට ඉන්නවා ඉංජිනේරුවෝ. ඉතින් එහෙම දෙයක් වෙනවනම් මුල ඉඳලා දැණුවත් කරන්න ඕන. ගෙදර ගියත්. එහෙම නැතුව . හදලා ඉවරවෙලා. බඩු කැඩුනයින් පස්සෙ ඤං පඥ ගාන කොට උන් ගැන සැකයක් ඇති වෙනවා. කොමිසන් තියන්න ඕන මේවට. මම දන්න තරමින් මත්තලටත් වඩා වියදමක් එතනට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48759627004948335182013-03-19T05:42:01.171-07:002013-03-19T05:42:01.171-07:00බුවා මහතීර් මොහොමඩ් ක්‍රමය පොඩ්ඩක් බැලුවනම් පෙනෙයි...බුවා මහතීර් මොහොමඩ් ක්‍රමය පොඩ්ඩක් බැලුවනම් පෙනෙයි මොකක්ද කලේ කියලා. මහතීර් කොච්චර කාළයක් බලයේ උන්නද...? ලී ක්වාන් යූ කොපමණ කලක් බලයේ උන්නාද..? එතකොට අපේ ස්ඟිස්කෘතිය. මොකෝ මහින්ද මහත්තයා නියෝජනය කරන කස්ටිය ෂේප් කර ගන්නත් එපාය. මෙතන තාම ළෝකයේ තිබුන දරුණුම ත්‍රස්තවාදයෙන් මිදිලා තාම පහයි. උතුර බින්දුවේ ඉඳලා පටන් ගන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3947299847812985112013-03-19T05:36:07.681-07:002013-03-19T05:36:07.681-07:00 නමුත් පුතා අද රට ඉස්සරහ තිබෙන අර්බුදය බොහොම ... නමුත් පුතා අද රට ඉස්සරහ තිබෙන අර්බුදය බොහොම බරපතලයි.ඊයේත් පෙරේදාත් තමිල්නාඩුවේදී ප්‍රදර්ශනය උනේ ඒ යින් සුළු කොටසක් පමණයි.කවුරු කොහොම කීවත් ඒ ප්‍රහාරය දියත් කලේ කොටි හිතවාදීන්ගේ වුවමනාවටම පමණක් නොවෙ.ඒ තන ඉන්දීය මධ්‍යම රජයත් ඉන්නවා.ලංකාවේ දකුණු කෙලවරෙ අළුතින් වරායක් සහ ගුවන් තොටුපලක් අැතිකිරීමත් ඒවායේ ඉදිකිරීම් කටයුතු සිදුකලේ චීන ජාතිකයින් වීමත් ඉන්දියාව සැහැල්ලුවෙන් සලකන්නේ නැත.ඒවා හදිසි අවස්ථාවකදී යුධමය ක්‍රියාකාරකම් සදහා චීන්නුන්ට භාවිතා කිරීමට අැති හැකියාව පිලිබදව ඉන්දියාව හොදින් දනී.පසුගිය වසර කිහිපය පුරා චීනුන් ලංකාව තුල කරනු ලබන මැදිහත් වීම් නිසා ඉන්දියාවේ සැකය තහවුරු වෙයි.1971 ජෙ.වී.පී. කැරැල්ල පිටුපස සිටියේත් චීනයයි.ඒ මෙන්ම මැතිනියගේ කාලයේ අළුත්කඩේ උසාවි ගොඩනැගිල්ලත් බන්ඩාරනායක සම්මණ්ත්‍රන ශාලාවත් ඉදිකරමින් චීන්නුන් ලංකාවට කල මැදිහත්වීම් නිසා තමයි ඉන්දියාව ද්‍රවිඩ ත්‍රස්තවාදය උතුරේ අැතිකලේ.තනිකරම ඉන්දියන් අනුග්‍රහය යටතේ කමයි ඒදා ද්‍රවිඩ ත්‍රස්තවාදය ගොඩනැතුනේ.යාපනයට වාසිදායක අාර්ථික ප්‍රතිපත්තියක් අැතිකර තිබියදී පවා යාපනයේ ශ්‍රී.ල.නි.ප. නගරාධපති ඝාතනය කරන්නේ ද්‍රවිඩ ත්රස්තවාදයයි.ඒ ඉන්දියාවේ අවශ්‍යතාවය මතයි.අැතමුන් ද්‍රවිඩ ත්‍රස්තවාදය ජේ.අාර්. ගේ ගිණුමට බැර කිරීමට උත්සාහ කලත් ඒහි අාරම්භය 70 දශකයේ මුල දක්වා දිවයනවා.ඉන් පසුව චීන මැදිහත් වීම් මෙන්ම ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඉදිරියට යන්නේ ඉබි ගමනින්. නමුත් නැවතත් 1983 වනවිට ජෙ.වී.පී. ඒක නැවත අායුධ සන්නද්ධ අරගලයකටත් ද්‍රවිඩ ත්‍රස්තවාදය ක්‍රියාකාරී වීමත් සිදු වන්නේ ඒකි නෙකට සමගාමීවය. ඒ අනුව පලන විට ඊයේ තමලිනාඩුවේ සිදු වූ දෙය පිලිබදව අපට පහසුවෙන් නොසලකා හැරිය නොහැක.keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79470622233041019162013-03-19T05:27:39.073-07:002013-03-19T05:27:39.073-07:001. යුද්ධයට පෙර - මහින්ද
යුද්ධයට පසු - රනිල්(අඩ...1. යුද්ධයට පෙර - මහින්ද
යුද්ධයට පසු - රනිල්(අඩු තරමේ මහින්ද යටතේ අගමැතිවත් වුනානම් හොදයි)
2. නැත - සටන් විරාම ගිවිසුම "රට පාවාදීමක්" ලෙස මා නොදකිමි.
3. අදාල නැත.
4. ධනවාදය
5. මහින්ද - ෆැසිස්ට්වාදී ධනවාදය
රනිල් - ලිබරල් ප්රජාතන්ත්රවාදී ධනවාදය(උපකල්පනයකි කොහොම කරයිද කවුද දන්නේ)
udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90743278520091386302013-03-19T05:18:42.914-07:002013-03-19T05:18:42.914-07:00ගුවන් තොටුපල සහ වරාය අසාර්ථක උනොත්, යුද්ධය අවසන් ක...ගුවන් තොටුපල සහ වරාය අසාර්ථක උනොත්, යුද්ධය අවසන් කිරීමට කාලගුණ සැලකීමක් වශයෙන් හම්බන්තොට වරාය බෙබිලට බෝට්ටු පදින්න සහ ගුවන් තොටුපල බෙබිලට ගුවන් යානා පදින්න පුදගලික දෙපලක් හැටියට ලියල දෙන්න ඕනෑ ඒක ඉස්සරහට එන මගේ තව යෝජනාවක්. විහිලුවට නොවෙයි සිරාවට කියන්නේ. ඇයි බං ඒ පවුල කරපු දේවල් මදිද ඒ වගේ ලොකු දෙයක් අපි දෙමු පැන්ෂන් යන කොට. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.com