tag:blogger.com,1999:blog-6408302481691521967.post4547128981144467909..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: පොදු අපේක්ෂකයෙක් කුමක් සදහාද...? - Common Candidate..! For What...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger128125tag:blogger.com,1999:blog-6408302481691521967.post-82762017798566227692014-05-13T23:03:22.755-07:002014-05-13T23:03:22.755-07:00මාතලන්. දෙකම ඒච්චර කාරනා නෙමෙයි නේද
අදහන ආගම මොකක්...මාතලන්. දෙකම ඒච්චර කාරනා නෙමෙයි නේද
අදහන ආගම මොකක් උනත් කමක් නෑ අතේ පිරිත් නූලක් බැන්ද ගමන් වැඩේ හරි. ඔනේ නම් දාමු මාගම් පුරවරේ වගේ නමක්, ඔතනහාමිගේ තිස්ස ජේමිස් සුරේන්ද්‍ර .

කැසිනෝ අවුලක් නෑ, පොඩි පොඩි දුරාචාර වුනාට, මිනී මරන්නේ නෑ නේ. අඩුම ගානේ හරක් මස් කඩයක් තරම්වත් මිනී මරන්නේ නෑනේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20435215786847669712014-05-12T21:26:10.079-07:002014-05-12T21:26:10.079-07:00@ මාතලන් සහබ්,
එකෙන්ම! දාන්න ලොක්කා පහක්!!!!!!!!!...@ මාතලන් සහබ්,

එකෙන්ම! දාන්න ලොක්කා පහක්!!!!!!!!!

@ ප්‍රා ජේ ජී,

රත්තරනේ උඹව දැක්ක කල්..........!!!!

අනිවාර්යයෙන්ම! පාවෙන ඩයල් හැමෝම වාගේ "සෝභිත හාමුදුරුවොන්ව" ප්‍රමෝට් කරන එකේ, අඩුම තරමේ අපි දෙන්නාවත් අපේ "ඥානසාර හාමුදුරුවෝ" වෙනුවෙන් කඩේ යමු බං!!!!!!!!

සාදු! සාදු!! සා.........දු!!!!!!!!

@ පත්තර මල්ලී භයියා,

අච්චා!! අච්චා!!! මම ජීටත් පොලිටිස් ගැන වචනයක් හෝ ගැටගහන්න හිතෙන්නේ අපේ "මාතලන් සහබ්ගේ" ලිවිල්ල නිසායි!!!!!!

@ මාතලන් සහබ්,

කේතක??????

තේරුණේ නෑ නෙව!!!!!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42259791083479730162014-05-12T20:09:28.978-07:002014-05-12T20:09:28.978-07:00හාමුදුරුවන්ට අදාල දේ නොකර වෙන රෙද්දවල් කරන්න ගිහින...හාමුදුරුවන්ට අදාල දේ නොකර වෙන රෙද්දවල් කරන්න ගිහින්, ස්නානය කර ගන්නවට අපිට කරන්න දෙයක් නෑ. දේශපාළණය කරන්න කියලා බුදු බණේ කොතනකවත් නෑ. සජිත් කියන්නේ කව්ද කියලා, සමන් වග ආරච්චි කේස් එකෙන් පේනවනේ. බලය නැතුවත් එහෙම ගේම් දෙනවනම්. බලේට ආවොත් ෆේස්බුක් එකත් නවත්තයි. අපි එයාගේ ඔය ලක්ෂන හඳුනගෙන ගොඩක් කල්. එයා හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4876880504341709932014-05-12T20:05:19.836-07:002014-05-12T20:05:19.836-07:00රනිල් නෙමෙයි, සෝභිත හාමුදුරුවන්ටත් මේ සෙල්ලම තනියෙ...රනිල් නෙමෙයි, සෝභිත හාමුදුරුවන්ටත් මේ සෙල්ලම තනියෙන් කරලා දිනන්න බෑ. සෝභිත වගේ කෙනෙක් දාලා, ලංකාවේ දේශපාළණය විහිළුවක් කරනවට වඩා රනිල් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම දේශපාළණිකයි. ඒත් රනිල්ව මාකට් කරන එක අනිත් අයගේ වැඩක්. ජේ ආර් කියන්නේ රනිල්ටත් අන්ත පොරක්. ඒත් ජේ ආර් බලේට ගෙනාවේ වෙනම සෙට් එකක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28852824772290215612014-05-12T20:02:19.670-07:002014-05-12T20:02:19.670-07:00නෑ ඕක තමයි ඇත්ත කතාව.... ඊළඟට සෝභිත එලව ගන්න ආයෙත්...නෑ ඕක තමයි ඇත්ත කතාව.... ඊළඟට සෝභිත එලව ගන්න ආයෙත් විධයකය අහෝසි කරමු කියනවා. එතකොට සෝභිතට එරෙහිව ගේන්නේ කව්ද? ඉත්තෑපානේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2032691961893448302014-05-12T20:00:15.202-07:002014-05-12T20:00:15.202-07:00තර්කයක් නැත්තෙමත් නෑ. නමුත් පොදු සතුරා මහින්ද මහත්...තර්කයක් නැත්තෙමත් නෑ. නමුත් පොදු සතුරා මහින්ද මහත්තයා කර ගත්තොත් කරට කර ගේමක් තියෙනවා. නැත්නම් ඉතින් වන මෑන් ෂෝ එකක් වෙයි. නමුත් මහින්ද මහත්තයට විරුද්ධ බලවේගවලට. මහින්ද මහත්තයා ගාව ඉන්න හාල් පාරුවෝ එකතු කර ගන්නවා නම්. ඒ තරම් විකාරයක් තවත් නෑ. ඒ එකෙක්වත් ගන්න හොඳ නෑ. ඒක පළවෙනි ප්‍රතිපත්තිය වෙන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77299514178786915432014-05-12T19:56:40.597-07:002014-05-12T19:56:40.597-07:00මහින්ද මහත්තයා එක්ක තනියෙන් ඉල්ලන්න යන ඕන කෙනෙක් ප...මහින්ද මහත්තයා එක්ක තනියෙන් ඉල්ලන්න යන ඕන කෙනෙක් පරදිනවා. විමල්ලගේ රඟපෑම ඊයේ දෙරණින් අපූරුවට පෙනුනා. ආයෙත් පී බී මරාගෙන කන්න යන්නේ. එතකොට මේ රටේ ජනාධිපති පී බී ජයසුන්දරද?

ඡන්ද එක් ලක්ෂ අසූ දාහක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88966965247241264302014-05-12T19:46:04.474-07:002014-05-12T19:46:04.474-07:00සෝභිතයා ගැන දන්නෙ නැති එවුන්ට නම් ඒකා පින් කඳක් තම...සෝභිතයා ගැන දන්නෙ නැති එවුන්ට නම් ඒකා පින් කඳක් තමයි. දන්න එවුන් තමයි දන්නෙ ඌට පවුල් කීයක් ඉන්නවාද කියලා. වැඩි ඇඑත නෙවෙයි නුගේගොඩම. ඌට විතරක් නෙවෙයි ඔයිට වඩා සිල්වත්ය කියලා අපි හිතන උන්දලත් පවුල් නඩත්තු කරනවා. එක් උන්නාන්සෙ කෙනෙකුට ඉන්නවා අල්ලපු වැටේම පවුලක්. තනි ගෑනියෙක් නෙවෙයි දරු පවුලක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35283245767848472502014-05-12T19:42:08.168-07:002014-05-12T19:42:08.168-07:00කොහෙද බං ඔය හාමුදුරුවරු ඉන්නෙ. අපේ රටේ නම් ඉන්නෙ ග...කොහෙද බං ඔය හාමුදුරුවරු ඉන්නෙ. අපේ රටේ නම් ඉන්නෙ ගනින්නාසෙලා. තෙල් කාල දිරවන්න බැරුව යකා නටන පාහරයො ටිකක්. අර ජෝනා කිව්ව වගේ සිවුර උස්සලා මුන්ගෙ පුකේ තාර ගාන්න ඕනැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14902189682507869252014-05-12T19:39:35.709-07:002014-05-12T19:39:35.709-07:00ඔබේ සිංහල දැනුම දුර්වල බව පෙනේ. කරුණාකර ඉහත කමෙන්ට...ඔබේ සිංහල දැනුම දුර්වල බව පෙනේ. කරුණාකර ඉහත කමෙන්ටුවේ ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස වැරදි නිවැරදි කර ගෙන නැවත පළ කරන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74419151822316203432014-05-12T14:15:43.649-07:002014-05-12T14:15:43.649-07:00මේවගේ දෙශපාලන වටපිටාවක නිසි සැලැස්මකින් තොරව විධාය...මේවගේ දෙශපාලන වටපිටාවක නිසි සැලැස්මකින් තොරව විධායකේ අහෝසි කිරීමෙන් වෙන්න පුලුවන් අස්ථාවර ආණ්ඩු බිහිවීම පමණයි. අවසානයේ ඉඩ හැදෙන්නේ හැම වර්ගයකම අන්තවාදී පක්ෂ වලටයි. එදාට අපිටත් පශ්චාත් අරාබි වසන්තය තමයි.Asangahttps://www.blogger.com/profile/12130196506201016474noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13029562061171853902014-05-12T13:51:29.309-07:002014-05-12T13:51:29.309-07:00මටනම් හිතෙන්නේ ඒ පාර රනිල් මාමා ඉල්ලාවි.. හැබැයි ඒ...මටනම් හිතෙන්නේ ඒ පාර රනිල් මාමා ඉල්ලාවි.. හැබැයි ඒ පොදු අපේක්ශකයෙක් විදිහට නම් නෙමෙයි.. එහෙම වුනොත් වෙන්නේ ඉතින් ජන්ද බෙදිලා යන එක.. හැබැයි පොදු වෙන්න පුළුවන් වුනොත් නම් 2005දී වැඩි ඡන්ද 20,000කද කොහේද ගේමක් මහින්ද මාමට තිබ්බ වගේ තරඟයක් තියෙන්නත් බැරි කමක් නෑ.. හැබැයි ඔය කොහොම වුනත් අන්තිම වෙනකන් කිසි දෙයක් ශුවර් කරන්න බෑ.. මේ ඉතින් ආස්චර්යේ දේශපාලනේ නොවැ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22369148096002052014-05-12T10:54:11.270-07:002014-05-12T10:54:11.270-07:00පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ අරමුණ මුලින් ම බලමුකෝ. ඇත...පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ අරමුණ මුලින් ම බලමුකෝ. ඇත්තට ම මේ වෙලාවේ පොදු අපේක්ෂකයෙක් ගේන්නේ රනිල්ට හෝ වෙනත් විපක්ෂ නායකයෙකුට තනියම මහින්ද රාජපක්ෂ සමග ගැටීමට නොහැකි නිසායි. ඒ කියන්නෙම රනිල් මේ පාරත් තමන් තොන්ඩුවට නොයා වෙනකෙකු ඒ සදහා සපයා ගැනීමයි. මන් ද තවත් වරක් ජනාධිපතිවරණයකින් පැරදුන හොත් බොහෝ විට රනිල්ට ගෙදර යෑමට සිදුවන නිසා මහින්දගේ ජනප්‍රියත්වය අඩුවනතාක් ඔහු කරළියට නොඒමට වගබලා ගත යුතු බැවිනි.

දෙවැනි කාරණය වන්නේ මේ මොහොතේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක ධනවාදී හා සමාජවාදී කියන ධ්රැවීකරණයෙහි අන්තයේ සිටින පක්ෂ දෙකක් වන බැවින් මේ දෙක හා කිරීමට නම් පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය වන බැවිනි.

තවත් හේතු ගෙන හැර දැක්විය හැකි වුව ද මේ මොහොතේ වැදගත් ම වන්නේ මේ දෙකයි. ඉතින් මේ තත්වය තුළ රනිල් වෙනුවට කෙනෙක් යවන්නේ ම පැරදීමට ඇති ඉඩකඩ බොහෝ වන හෙයිනි. එසේ ම විපක්ෂය එකතු කිරීමට වන්නේ ම තනිව පැරදවිය නොහැකි බැවිනි. එසේ පැරදුව ද නොගැලපෙන පක්ෂ දෙකකට මැදිවුණ ජනාධිපතිවරයෙකු යනු හුදු පඹයෙකු පමණි. එසේ හෙයින් පොදු අපේක්ෂකයා යනු දේශපාලන මැජික් එකක් සහ මරාගෙන මැරෙන දේශපාලන චරිතයක් පමණක් බව අපගේ අදහසයි. මෙවර එම මරාගෙන මැරීමට ඉදිරිපත් වන පුද්ගලයා කවුද යන්න පමණයි ඇති ප්‍රශ්ණය. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12801726422866612982014-05-12T10:36:23.805-07:002014-05-12T10:36:23.805-07:00ඔලුව මාරු කරල ක්‍රමේ වෙනස් කරන්න එක වැඩකලේ 77 විතර...ඔලුව මාරු කරල ක්‍රමේ වෙනස් කරන්න එක වැඩකලේ 77 විතරයි. දැන් ඒක හරියයි කියල හිතන්න බොහොම අමාරුයි. මොකද මේ ක්‍රමේ ඕනෙම වර්ගයේ පාලකයෙකුට හොඳටම ගැලපෙන එකක් නිසා. කවුරු හරි කෙනෙක් අල්ලගෙන මේ ක්‍රමේ වෙනස් කරල දෙයි කියලා මිනිහව පාලකය කරන එක තමයි අපේ අවුල. මේ ක්‍රමේ හදල තියෙන්නේ ජහමනයගේ පූර්ණ අනුග්‍රහයෙන්. ජේ.ආර් ගෙනාවෙත්, ප්‍රේමදාස ගෙනාවෙත්, චන්ද්‍රිකා ගෙනාවෙත්, මහින්දව ගෙනාවෙත් අපිම නේ. ඊට පස්සේ පන්නගන්න බැරුව නහයෙන් අඬනෙත් අපිමනේ. අපි අවුල් ද මන්දා.Asangahttps://www.blogger.com/profile/12130196506201016474noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10536219278327812652014-05-12T10:19:47.751-07:002014-05-12T10:19:47.751-07:00මටනම් හිතෙන්නේ සජිත් ප්‍රේමදාස එන්න ඉඩ තියෙනවා කිය...මටනම් හිතෙන්නේ සජිත් ප්‍රේමදාස එන්න ඉඩ තියෙනවා කියලා. දිනයිද කියලනම් කියන්න බෑ. කොහොමවුනත් හාමුදුරුවරුන්ට අපහාස වන විදියට කමෙන්ට් දාන එකනම් පව් පිරෙන වැඩක්. මොකද බුදු දහමේ කියල තියෙනවා දුසිල්වත් හාමුදුරු කෙනෙක්ට වුනත් ගිහියෙක් විදියට විරෝධය දක්වන්න පුලුවන් විදිය මොකක්ද කියල. එහෙම නැතුව මේ විදියට ගරහන එකෙන් වෙන්නෙ නිකම් පව් පුරෝගන්න වෙන එක. මොකද පොදු අපේක්ෂකයෝ සීයක් ආවත් රට සියට සීයක් හැදුනත් කවද හරි අපිට ගෙනියන්න වෙන්නේ අපි කරගත්ත පින් පව් ටික විතරයි. ඒ ගැනත් පොඩ්ඩක් කල්පනා කරොත් හොඳයි. තරහකට නෙමෙයි කිව්වේ.Himal Hapuarachchihttps://www.blogger.com/profile/06500058583555678084noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86651919387778751582014-05-12T08:45:24.813-07:002014-05-12T08:45:24.813-07:00ඒ දේ අත්‍යාවශ්‍යයි පත්තරේ. ඒකයි මම කේතකයවත් අප් කර...ඒ දේ අත්‍යාවශ්‍යයි පත්තරේ. ඒකයි මම කේතකයවත් අප් කරන්නේ. අපිට ඕන ඒ වගේ තරුන පරපුරක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61347052832183906432014-05-12T08:43:35.280-07:002014-05-12T08:43:35.280-07:00රටට ප්රජාතන්ත්රවාදය අවශ්‍ය නම් ඕන රනිල් විතරයි. ...රටට ප්රජාතන්ත්රවාදය අවශ්‍ය නම් ඕන රනිල් විතරයි. ඒත් අපි හිතමු අනිත් අය රනිල්ට කැමති නෑ කියලා. ඒත් එන එක්කෙනාට ජෙප්පන්ගේ හා අලින්ගේ කැමත්ත හා බැක් එක අනිවාර්යයි. ෆොන්සේකා නම් මාකට් කරන්න අමාරු වෙයි නැවත් වරක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69551780186870906652014-05-12T08:41:32.813-07:002014-05-12T08:41:32.813-07:00නිශ්පාදන ආර්ථිකය අපේ රටට ගැලපෙන්නේ නෑ ක්‍රිෂාන්. අ...නිශ්පාදන ආර්ථිකය අපේ රටට ගැලපෙන්නේ නෑ ක්‍රිෂාන්. අපේ රටට ගැලපෙන්නේ සේවා ආර්ථිකයක්. සිංගප්පූරුව හා ඩුබායි වගේ. ඒත් අපි ඊට වඩා දේවල් කැප කරන්න වෙනවා. අනෙක් කරුණු හා එකඟයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20232494910046621712014-05-12T08:39:44.746-07:002014-05-12T08:39:44.746-07:00ඒක ඇත්ත. මටත් තවත් කාරනා බොහෝමයයි. ඒත් සුළු දෙයක් ...ඒක ඇත්ත. මටත් තවත් කාරනා බොහෝමයයි. ඒත් සුළු දෙයක් ගැනවත් එන උන්ගෙන් සඳහනක් නෑ. කෝ විකල්පය. මේකම ගෙනියන්න එනවනම් ඒක තමයි විසි එක්වන සියවසේ හොඳම ජෝක් එක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66870206777112446112014-05-12T08:37:53.586-07:002014-05-12T08:37:53.586-07:00කරුමේ කියන්නේ එකෙක්වත් ඔය දේවල් කියන්නේ නෑ. මේ විධ...කරුමේ කියන්නේ එකෙක්වත් ඔය දේවල් කියන්නේ නෑ. මේ විධායකේ අහෝසී කිරීමක් විතරයි කතා කරන්නේ. ඕක ඇවිල්ලා පට්ට කෙප්පයක්. ආයෙත් මිනිස්සු ඕකට රැවටෙන්නේ නෑ. අපි රැවටෙන්න දෙන්නෙත් නෑ. එනවනම් වෙනසක් එක්ක එන්න. නැත්නම් තව මහින්ද කෙනෙක් අපිට ඕන නෑ. ඉන්නා එක්කෙනා හොඳටම හොඳයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8095264667309770392014-05-12T08:37:33.565-07:002014-05-12T08:37:33.565-07:00හොඳයි සිභිත හාමුදුරුවෝ පැත්තක තියමු. රනිල්ට තියනවද...හොඳයි සිභිත හාමුදුරුවෝ පැත්තක තියමු. රනිල්ට තියනවද සැලැස්මක්. රනිල් තරම් එදාවේල ටුවර්ස් කාරයෙක් මේ දේශපාලනේ තවත් නැති තරම්. ඉස්සරවෙලා ඒ කාලේ ප්‍රේමදාස කළා වගේ ගමේ ඡන්ද ටික නම්මාගන්න ඕනේ. රනිල් හිතාගෙන ඉන්නේ නාගරික ඡන්ද විතර ඇති කියලා. රනිල් ජාත්‍යන්තරයේ ඉඳලා, ඉංග්‍රීසියෙන් හිතලා, සිංහලෙන් කතාකිරීම නිසයි ගමේ මිනිස්සු අකමැති.

ශිරානි බන්ඩාරනායකත් හොඳ විකල්පයක් කියලා මට හිතෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85316243724831097382014-05-12T08:35:26.865-07:002014-05-12T08:35:26.865-07:00චෞර රැජිණ දෙවන කොටස...චෞර රැජිණ දෙවන කොටස...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14550992300069034982014-05-12T07:54:13.161-07:002014-05-12T07:54:13.161-07:00සිවුරෙ හිටියට සෝභිත හාමුදුරුවො උනත් පුතග්ජනයෙක් න...සිවුරෙ හිටියට සෝභිත හාමුදුරුවො උනත් පුතග්ජනයෙක් නොවැ. අනිවා ඔය වගේ බණක් කියලා ඔය මඟුලෙම එල්ලිලා ඉන්නවා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89424476151280375582014-05-12T07:38:39.515-07:002014-05-12T07:38:39.515-07:00API NAM CHANDRIKA TA BAYAI MALLIYEAPI NAM CHANDRIKA TA BAYAI MALLIYEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69998989104818790982014-05-12T07:29:31.315-07:002014-05-12T07:29:31.315-07:00විධායක ජනාදිපති කම තිබුන කියල රටේ කිසි ප්‍රශ්නයක් ...විධායක ජනාදිපති කම තිබුන කියල රටේ කිසි ප්‍රශ්නයක් ඇති උනේ නෑ..ඔක්කොම ප්‍රශ්න වලට මුල ඔය කියන විධායක ජනාධිපති කම අලුගුත්තේරු විදියට හැම රෙද්දටම පාවිච්චි කරපු එකයි. ඒ නිසා ඔය කියන බලතල හරියට පාවිච්චි කරන එකෙක් ට ඕක යන්න ඕන. එහෙම එකෙක් ව හොයා ගන්න නම් අපේක්ෂකයෝ විදියට ඉදිරිපත් වෙන්න ඉන්න අය ජනාධිපති කම සහ එහි බලතල පාවිච්චි කරන විදිය රටට පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. මෙතන දී මම මාතලන් එක්ක එකගයි. චන්දෙ ඉල්ලන අය තමන් ක්‍රියාත්මක කරන්න යන දේවල් පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. එක ආදර්ශ ව්‍යවස්ථාවක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්.එතකොට කගේ කාගේත් මොළ ගෙඩි වලට ඒ පණිවිඩේ තිතටම දෙන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන. ඔය හැමෝම රෙද්ද උස්සගෙන මේ විධායක ක්‍රමේ අහෝසි කරන්න කැ ගැහුවට ඔය බලතල වාෂ්ප කරන්න කාටවත් බෑ. එතකොට හැමෝම විධායක අගමැති කෙනෙක් ව හොයන්න ගන්නව. මම කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල අධිකරණය රටේ උත්තරීතර ආයතනය බවට පත් කරනව කියල පැහැදිලිව කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් එකෙක් රට භාර ගන්න ඕන.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.com