tag:blogger.com,1999:blog-6408302481691521967.post4554530096428198333..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: රටට ඝෝඨාභයම අවශ්‍යවන්නේ ඇයි...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6408302481691521967.post-54624253956733210022019-10-28T04:58:42.282-07:002019-10-28T04:58:42.282-07:00ඔව්වා පොනීගෙ වැඩ... උගෙ වටිනාකම අවතක්සේරු කරන්ඩ වට...ඔව්වා පොනීගෙ වැඩ... උගෙ වටිනාකම අවතක්සේරු කරන්ඩ වටින් නෑ ඇනෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4364361466133024482019-10-28T04:53:48.471-07:002019-10-28T04:53:48.471-07:00පොනියගෙ වැඩ ඝෝඨට දාන්න ඔට්ටු නෑ මලේ...!පොනියගෙ වැඩ ඝෝඨට දාන්න ඔට්ටු නෑ මලේ...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49117313127064330412019-10-04T02:49:33.666-07:002019-10-04T02:49:33.666-07:00ගෝඨාභයගේ ජනප්‍රියත්වයට හේතුවන කාරණා දෙකකි.පළමුවැන්...ගෝඨාභයගේ ජනප්‍රියත්වයට හේතුවන කාරණා දෙකකි.පළමුවැන්න යුධ ජයග්‍රහණය සඳහා ඔහුගේ දායකත්වය.දෙවැන්න ලංකාවට දැඩි පාළකයෙකු අවශ්‍ය බව පුරවැසියන් විශ්වාස කිරීම.යුද්ධය ජය ගැනීම නිසාම ගෝඨාභය රටේ පාළකයා බවට පත් විය යුතු යැයි සිතීම අනුවන සිතිවිල්ලක්.යුද්ධය යනු තනි ඉලක්කයකට වෙඩි තැබීමක් යැයි සිතුවහොත් රටක් සංවර්ධිත ඉලක්ක කරා රැගෙන යාම ඉගිලෙන කුරුල්ලන් රැසකට වෙඩි තැබිම වැනි ක්ෂේත්‍ර ගණනාවක ජයග්රහණයන් වෙත ලඟා වීමයි.යුද්ධය දිනීම අසීරු කරුණක්.රටක් සංවර්ධනය කරා රැගෙන යාම ඊටත් වඩා සිය දහස් ගුණයක් අමාරු කාර්යයක්.වැදගත්ම කාරණය වන්නේ ලංකාවේ ඇති බරපතලම ගැටළු මෙම අපේක්ෂකයන් හඳුනාගෙන ඇත්ද සහ එම ගැටළු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කර ඇත් ද යන්නයි.පාළකයෙකුට දැඩි බව අවශ්‍යයයි.නමුත් දැඩි බව යනු පළමු අවශ්‍යතාව නොව දෙවෙනි අවශ්‍යතාවයයි.පළමු අවශ්‍යතාව වන්නේ ගැටළු හඳුනා ගැනීම වන අතර දැඩි බව අවශ්‍ය වන්නේ ඊට පිළියම යෙදීමේදීයි.එසේ නොවේ නම් උතුරු කොරියාව ලොව සංවර්ධිතම රාජ්‍යයක් විය යුතුය.ධම්මික පෙරේරා හෝ හැරී ජයවර්ධන සාර්ථක ව්‍යපාරිකයින් බවට පත් වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික දැනුම නිසා මිස දැඩි බව නිසා නොවේ.දැඩි බව ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික සැළසුම් ක්‍රියාත්මක කිරීමේදීයි. විපුල අබේසිංහhttps://www.blogger.com/profile/17142922948395108093noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85835894594583901482019-09-24T01:11:40.965-07:002019-09-24T01:11:40.965-07:00එකෙන්ම ගොඨාටඑකෙන්ම ගොඨාටMayyahttp://maiyyagelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63890118916466288972019-09-04T11:26:10.541-07:002019-09-04T11:26:10.541-07:00ලෝකයේ ඇති සියලුම රටවල දේශපාලඥයන් අතිශය බහුතරයක් අව...ලෝකයේ ඇති සියලුම රටවල දේශපාලඥයන් අතිශය බහුතරයක් අවස්ථාවාදීන් හා කපටියන් වන අතර ඡන්දදායකයන් හැමෝම වගේ අඩු වැඩි වශයෙන් මෝඩයන්ය. හැරල්ඩ් ජේ. ලැස්කි මෙන්ම නූතනයේ ජෝන් ලොක්, තෝමස් හොබ්ස් සහ ශොංන් ශක්වින් රූසෝ වැනි බහුවිධවාදීන් ද මෙම මතය දරන්නන් අතර වේ. උදාහරණයක් විදියට ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය ප්‍රධාන රටවල් හොඳින් ඇනලයිස් කලෝතීන් මේක නම් අනිවාර්යෙන්ම ඉතා පැහැදිලි ලෙස නිරීක්ෂණය කරන්නට පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79700147978628977992019-09-04T09:25:47.214-07:002019-09-04T09:25:47.214-07:00"යම් ප්රජාතන්ත්රවාදී රටක දේශපාලඥයන් අවස්ථාව..."යම් ප්රජාතන්ත්රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

හැරල්ඩ් ජේ. ලැස්කි
(1893-1950)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16898238454825094582019-09-03T02:11:11.027-07:002019-09-03T02:11:11.027-07:00Mathalan. read 2019-09-03 colombo telegraphMathalan. read 2019-09-03 colombo telegraphjagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20810306573475670682019-09-02T02:16:48.752-07:002019-09-02T02:16:48.752-07:00gobba hukannek ..aniwa moo nam jeppek oya wage gob...gobba hukannek ..aniwa moo nam jeppek oya wage gobba katha kiyanne jeppo thama
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56291093488973129332019-09-01T03:00:31.172-07:002019-09-01T03:00:31.172-07:00කොහොම උනත් අපට තෝර ගන්න වෙන්නේ අපේක්ෂකයින් අතරින් ...කොහොම උනත් අපට තෝර ගන්න වෙන්නේ අපේක්ෂකයින් අතරින් හොඳම කෙනා නේ .. දැන් ඉන්න එවුන්ගෙන් ගව් ගණනක් ඉදිරියෙ ඉන්නෙ ගෝඨාභය තුමා .. වෙච්ච දේවල්වලින් පාඩමක් ඉගෙනගෙන ඇවිත් හොඳම දේ කරන්න උත්සාහ කරන එක තමයි එතුමට කරන්න පුළුවන් .. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3584445947879627352019-08-31T20:40:36.601-07:002019-08-31T20:40:36.601-07:00Ammo ekaAmmo ekaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39143592408485640282019-08-29T20:44:43.256-07:002019-08-29T20:44:43.256-07:00රෙද්දෙ රෙවුන එකෙක්රෙද්දෙ රෙවුන එකෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29160843916597955572019-08-29T20:44:12.287-07:002019-08-29T20:44:12.287-07:00රෙද්දෙ රෙවුන එකෙක්රෙද්දෙ රෙවුන එකෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74604791771053580572019-08-29T20:43:41.442-07:002019-08-29T20:43:41.442-07:00රෙද්දෙ රෙවුන එකෙක්රෙද්දෙ රෙවුන එකෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42847633237922520622019-08-29T06:59:34.521-07:002019-08-29T06:59:34.521-07:00වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න නොහැකි විය යුත...වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න නොහැකි විය යුතු බව නං කොහොමහරි කොළා කියමුකෝ.
අතිගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඕනෙම ටික කියල නැහැ නේ.
එතකොට වේලාවට රෙන්න හුජ්ජ කොරන්නත් එපාද.
නන්දනීය වන්දනීය පූජනීය සජිත් මැතිතුමා පහුගිය පාර නායක කමට පොරකාල අන්තිමේ බෙල්ල දෙන්න උනේ සපෝටර්ලාට, මේ යකා ජනාදිපති කලොත් චන්දෙ දුන්නු උන්ටත් ඉතින් ඒ සේතේම තමයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3884421194621337142019-08-29T01:31:14.091-07:002019-08-29T01:31:14.091-07:00අම්මට හුකන්ඩ මාත දැන් කොමෙන්ටු වලට උත්තර දෙන්නෙ නැ...අම්මට හුකන්ඩ මාත දැන් කොමෙන්ටු වලට උත්තර දෙන්නෙ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63905240090651962312019-08-28T19:09:19.061-07:002019-08-28T19:09:19.061-07:00තාම ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නම ය...තාම ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නම යන්නේ වැටවල් උඩින් වතු උඩින් ඒ දඬු උඩින් නිසා මෙව්වා ගැන කතා කරන්න තාම කල් වැඩියි. ඒ නිසා ඝෝටා ගැනත් රනිල්ගෙන් ඉදිරිපත්වෙන වැට පඹයා ගැනත් කතා කරන්න වෙන්නේ නොමිනේෂන් බාර දීලා එව්වා මැතිවරණ කාර්යාලයෙන් අනුමත උනායින් පස්සෙයි. අනුරකුමාර නම් ඔක්කොටම කලින් මම අපේක්ෂකයා කියාගෙන පාරට ආවට චන්ද ප්‍රථිපල ආවාම අනුරකුමාරටත් පාරෙන් නොයා වතු උඩින් , කැලෙන් කොලෙන් යන්න වෙන්න බැරි නෑ. මාතලන්ලා දැම්ම මෙව්වා ගැන ලියලා අන්තිමේ නිස්කාරනේ නොන්ඩි වෙන්න බැරි නෑ ඕන්.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34816586083312844942019-08-28T11:45:36.533-07:002019-08-28T11:45:36.533-07:00අඩේ මාතයියේ දැන් ඔයා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්...අඩේ මාතයියේ දැන් ඔයා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අතහැරියේ ඇයි?

දැන් බලන්න මාතේ එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන මල හොල්මන් බල අරගලය හේතුවෙන් එජාපයේ එම පසමිතුරු පාර්ශව කිහිපයක් විසින් අන්තර්ජාලය ඔස්සේ එකිනෙකාට එරෙහිව අතිශය හිරිකිත ලෙස දැවැන්ත මඩ ව්‍යාපාරය රැසක් ක්‍රියාත්මක කරමින් තිබේ.

උදාහරණයක් විදියට සජිත් පේ‍්‍රමදාස, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා ආදී මැති ඇමතිවරුනට රනිල් පාර්ශ්වයේ වහල් බැතිමතුන්ගේ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් මගින් දරුණු චෝදනා එල්ල කරමින් තිබේ. විශාල වශයෙන් සමරිසි කණ්ඩායම් ද රනිල් වෙනුවෙන් ඔහුගේ සතුරන්හට මඩ ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ක්‍රියාත්මක කර ඇත.

බරපතල මුදල් වංචා, අනියම් ඇසුරැ, අසම්මත ඇසුරු සහ විවිධාකාර එජාපයේ හිරිකිත ක්‍රියාවන් සම්බන්ධයෙන් දීරඝ විස්තර නම් ගම් සහිතව මේ දිනවල පල කරමින් ඇත.

එමෙන්ම සජිත් පේ‍්‍රමදාස හිතවාදී ලෙසින් සිටි අය කෙනා දෙන්නා බැගින් රනිල් පිල විසින් විවිධ මුදල් තෑගි සහ වරප්‍රසාද වරදාන ලබා දෙමින් දිනා ගැනීමටද කටයුතු කරමින් සිටිති.

මේ තත්වය මත සජිත් පේ‍්‍රමදාස හිතවාදී පිරිස් දැන් දැඩි පසුබෑමකට ලක්ව ඇත්තේ යයිද වාර්තා වෙයි. නමුත් සජිත් ප්‍රේමදාස ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාර සංවිධානය කරනු ලබන අතර ඒකාධිපති බලලෝභී කම්බ හොරෙක් වන රනිල් එලවන එක කොච්චර අමාරු වැඩක් උනත් කොහොම හරි මේ සැරේ කරන බවට තර්ජනය කරමින් සිටිනා බව පෙනේ. මේ වැඩේ ඉවර කරන්න මාතලන් වගේ අය සපෝට් කල යුතු බව පෙනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60750200043429749632019-08-28T11:31:12.556-07:002019-08-28T11:31:12.556-07:00අයිසේ මාතලන් මේ රටේ ජනතාවට වැඩ කරන්නේ කෙසේදැයි මේ...අයිසේ මාතලන් මේ රටේ ජනතාවට වැඩ කරන්නේ කෙසේදැයි මේ වසරේ නොවැම්බර් මාසයේ තමන් ජනාධිපති වූ පසු හැමෝටම උගන්වන බව එජාප නියෝජ්‍ය නායක අතිගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමා පවසයි.

පාලකයන් අනිවාර්යයෙන්ම කැපකිරීම් කල යුතු බවත්, දැඩි ලෙස දුක් විදිය යුතු බවත්, හැකි තරම් නිදි මැරිය යුතු බවත් ඇමතිවරයා ඉතා දැඩි ලෙස අවධාරණය කරමින් සදහන් කලේය.

ලංකාවේ නායකත්වය ගතයුතු ජනාධිපති මෙන්ම අගමැති ඇතුලු පිරිස වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න පාලකයන්ට නොහැකි විය යුතු බව අනිවාර්යයෙන්ම කිව යුතු බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ දිඹුලාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මාතලන්ගේ වගකීම වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59788732083623864262019-08-28T11:24:48.657-07:002019-08-28T11:24:48.657-07:00සිංහලය කවදත් සද්ද නෑ. වැඩ හිමින් හැබැයි වෙලාවට ගාන...සිංහලය කවදත් සද්ද නෑ. වැඩ හිමින් හැබැයි වෙලාවට ගානට අවශ්‍ය වීරයා රටට නායකත්වය දෙන්න ඒවි. සුද්දට තේරුම් ගන්න බැරිත් ඕකමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46986789585282822632019-08-28T11:23:19.412-07:002019-08-28T11:23:19.412-07:00ලසන්ත වික්රමතුංගගේ මරණය ගෝටාට වනයක් වෙලා. එනවයි ක...ලසන්ත වික්රමතුංගගේ මරණය ගෝටාට වනයක් වෙලා. එනවයි කියලා හරියටම ෂුවර් නැති මිනිහෙක් අවශ්‍යම වෙන්නෙ කොහොමද? ෂුවර් නැති බඩුත් ෂුවර් කරලා පෙන්නන්න මොනරකොල වලට පුළුවන් වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72646737590712272742019-08-28T10:33:33.597-07:002019-08-28T10:33:33.597-07:00ගෝටාගේ සුදුසුකම මනින්නේ අයියා සර්වබලධාරී ජනාධිපති ...ගෝටාගේ සුදුසුකම මනින්නේ අයියා සර්වබලධාරී ජනාධිපති ලෙස ඉන්නා කල කල දේවලින් වීමයි නොගැලපීම. ඒවන් පසුබිමක් තිබෙනවානම් ගෝඨා කල දේවල් ලංකාවේ ජනගහනයෙන් 10% කට වඩා අයට කල හැකියි. නීති රීති වලට යටත්ව වැඩ කිරීමේ හැකියාව මැනිය හැක්කේ ඔහු හමුදාවේ කල දේවල් වලින්. එහිදී ඔහුට විශේෂ වරප්‍රසාද තිබුණේ නැහැ. එහිදී ඔහු එතරම් කැපී පෙනෙන වැඩක් කර නැහැ. ඔහුගෙන්න් වුන එකම සේවය නම් ෆොන්සේකා හමුදාපති කිරීම සහ ඔහුට ඕනා අකාරයට යුද්ධ කරන්න ඉඩ දීම. අනික හමුදා සෙබලුන් ලවා බිල්ඩිං තනා සාප්පු සංකීර්ණ සෑදීමට වඩා බිල්ඩිං තනා විශ්ව විද්‍යාල හැදුවානම් ඔහුට දර්ශණයක් තියෙනවා කියන්න තිබ්බා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56010931404325068552019-08-28T10:02:09.212-07:002019-08-28T10:02:09.212-07:00ඇයි තාම ජනාධිපතිවරණයක් කැඳවලත් නැතුව පොහොට්ටුවෙන් ...ඇයි තාම ජනාධිපතිවරණයක් කැඳවලත් නැතුව පොහොට්ටුවෙන් ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වයට පත් කළේ..?

දැන් තියෙන රැල්ල ගොඨා. මේක නයුට්රලයිස් කරන්න තමයි මේ වැඩේ කළේ.

මම දකින විදිහට මහින්දට ඕනෙ නෑ ගෝඨා ජනාධිපති වෙනව දකින්න, එහෙම වුනොත් අනාගතෙ නාමල් ව ජනාධිපති කරන සිහිනය නැති වෙනවා. මේක අර house of cards එකේ වගේ ගේමක්. හේතු දෙකයි..

මේ වෙනකොට මෛත්‍රි තමන්ට ඉන්න පුලුවන් අවුරුදු 5 ද 6 ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා තියෙනවා. තාම response එකක් නෑ. නොවැම්බර් ලංවෙලා මේ කතාව 6 වුනොත් ජනාධිපතිවරණය තියන්නේ 2021, එතකොට කැම්පේන් එක අවුරුදු එකහමාරක් ඇදන් යන්න කාටවත් බෑ... ගෝඨා හාන්සියි... අනික ඊට කලින් මහ මැතිවරණය එනවා. එතකොට පොහොට්ටුව උඩින්ම ඒක දිනනවා. එතකොට ඊළඟට එන ජනාධිපතිවරණයට ගෝඨා ඕනේ නෑ. මහින්දට නටවගන්න පුලුවන් කෙනෙක් දාන්න පුලුවන්.

දෙවෙනි එක, උඩින් කියපු එක හරි නොගියොත් ඒ පැත්තෙ අයම ගොඨාගේ පුරවැසි ප්‍රශ්ණයයි(තාම ඇමරිකාව කියලා නෑ ගොඨාව පුරවැසි බවින් අයින් කලා කියලවත්, වෙන දෙයක්වත්) අනිත් ඒවයි එකතු කරලා ගොඨාව රේස් එකෙන් අයින් කරලා, 'බලන්නකෝ Jvp එකයි unp එකයි කරපු දේ නිසා ගොඨාට තරඟ කරන්න බෑ' කියලා අනුකම්පා ඡන්ද ටිකත් අරන් මහින්දට හිතවත් කෙනෙක් දානවා...

ඔය දෙකම වැරදිලා ගොඨා ජනාධිපති වෙන්න තියෙන අවස්ථාව 10% වත් නෑ..KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78995422003119848812019-08-28T08:02:59.307-07:002019-08-28T08:02:59.307-07:00yu gud man. rite inglish onli. but this is no bana...yu gud man. rite inglish onli. but this is no banana rpublik. this is van an onli 'pearl of the Indian Ocean'. may be yu sudda pepol no know. ples goto iskul an lern. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16700667564923816012019-08-27T23:01:33.531-07:002019-08-27T23:01:33.531-07:00අපි බලා ඉදිමු..වෙනසෙන් වෙන්ස් වුණ තැනක ඉදලා ආයේ පට...අපි බලා ඉදිමු..වෙනසෙන් වෙන්ස් වුණ තැනක ඉදලා ආයේ පටන් ගන්න පුළුවන් ද කියලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7378253046208525702019-08-27T09:26:12.628-07:002019-08-27T09:26:12.628-07:00ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්...ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි ඉදිරියේදී නාම යෝජනා දුන් පසු තීරණය කරව බව ගරු ඇමති රිෂාඩ් බදියුදීන් සදහන් කරයි.

ඉදිරියේදී සහාය දෙන්නේ කාටදැයි දැන්ව කිව නොහැකි බවත් රටට වැඩදායක ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා සහ ඉස්ලාම් දහම අදහන මිනිසුන් සහ එම සංස්කෘතියට ආරක්ෂාව සලසා මුස්ලිම් ප්‍රජාව වර්ධන කිරීමට සහය ලබාදීමට කටයුතු කරන හොඳ අයෙකුට පක්ෂයේ සහයෝගය ලබා දෙන බවත් ඔහු පැවසීය. අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.Anonymousnoreply@blogger.com