tag:blogger.com,1999:blog-6408302481691521967.post4582421227538958745..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: නිල් වලා, නීතිය හා අවංක නිලධාරි - Nilwala, Civil Servants & The Lawමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-6408302481691521967.post-7559334664960144152014-07-24T19:46:45.594-07:002014-07-24T19:46:45.594-07:00හේතුවක් නැතිව මටත් මාර ආඩම්බරයි..හේතුවක් නැතිව මටත් මාර ආඩම්බරයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57455671799114750852014-07-24T07:08:01.044-07:002014-07-24T07:08:01.044-07:00//එළාරවත් එළාරගේ ඇමතිලාවත් නරක කේස් එකක් නෙමෙයි
බ...//එළාරවත් එළාරගේ ඇමතිලාවත් නරක කේස් එකක් නෙමෙයි

බලං හිටිය ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46500698281880282252014-07-24T05:54:41.921-07:002014-07-24T05:54:41.921-07:00කොස් ගහකටලු නේ කෙස් එක? හරි සන්තෝසයිකොස් ගහකටලු නේ කෙස් එක? හරි සන්තෝසයිඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43501647077369145912014-07-23T21:11:06.702-07:002014-07-23T21:11:06.702-07:00මේ උත්තලාට තේරෙන්නේ නැහැ බන්, 18 ගේන කොට රනිල් අැ...මේ උත්තලාට තේරෙන්නේ නැහැ බන්, 18 ගේන කොට රනිල් අැහුවා ලොක්කගේන් පොලිස් කොමිසමේ බලතල අඩු කරන්නේ ඇයි කියලා.
ලොක්කා කිව්වා වීර කැටිය, තංගල්ල පොලීසි වලට මට ඔින ඕ අයි සි ව පත් කරගන්න බැරි නම් ජනාධිපත් කම මොකටද කිලා?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76690575483066786842014-07-23T21:05:05.334-07:002014-07-23T21:05:05.334-07:00මුන්ට තේරෙන්නේ නැහැ බන්, මුං වැඩ කරන්නේ හැම තිස්...මුන්ට තේරෙන්නේ නැහැ බන්, මුං වැඩ කරන්නේ හැම තිස්සෙම විනය තකා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89276920344096156192014-07-23T20:27:00.340-07:002014-07-23T20:27:00.340-07:00ක්රීඩාවේ ඉන්නේ අමු හරක් සෙට් එකක්.. ඔය සයිකල් පදි...ක්රීඩාවේ ඉන්නේ අමු හරක් සෙට් එකක්.. ඔය සයිකල් පදින්නේ ඔක්කෝම වගේ ත්රිවිධ හමුදාවේ උන්. උන් මෙහේ පාට් එහෙත් දාන්න යන්න ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24869312876456437702014-07-23T20:11:08.718-07:002014-07-23T20:11:08.718-07:00මචං උඹ ක්රියාකාරී දේශපාලනෙන් අයින් උනේ සිරිල් මැත...මචං උඹ ක්රියාකාරී දේශපාලනෙන් අයින් උනේ සිරිල් මැතිව්ලා ගෝනවල සුනිල්ලාගේ කාලෙමද? වෙල්ඩන් මචං උඹ කොන්ද කෙලින් තියෙන ඇත්ත කතා කරන සුපිරි කොල්ලෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12790460507819071022014-07-23T19:53:31.418-07:002014-07-23T19:53:31.418-07:00මාතා....කොමන්වෙල්ත් ගේම්ස් ආපු අපේ සයිකල් ටීම් එක ...මාතා....කොමන්වෙල්ත් ගේම්ස් ආපු අපේ සයිකල් ටීම් එක මෙහේ මෝටර්වේ එකේ ප්රැක්ටිස් කරලා පොලිසියෙන් නැවැත්තුවා. මුන්ව යට වෙච්ච නැති එක පුදුමයි. මිනිස්සු පොලිසියට කෝල් කරලා...බයිසිකල් ටික ට්රක් එකක පටවලා,,මුන්ව හෝටලයට ගිහින් බස්සලා. වස ලැජ්ජාව බන්. ෆොටෝත් දාලා තිබුනා. මචං 50ක් විතර නිලධාරී ආවා...මේ ළමයින්ට කියලා දෙන්න ඕන නේද?

ඕපනින් දවසේ ඊයේ බීබීසී ටීවී කමෙන්ට්රි එකටත් කිව්වා අපේ එවුන් යනකොට. පව් වැඩේ බන්. Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82477144474010390242014-07-23T19:50:47.296-07:002014-07-23T19:50:47.296-07:00ඔය කොයි දේත් එපාවෙන වෙලාවක් එනවා..ඔය කොයි දේත් එපාවෙන වෙලාවක් එනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91975165134319392362014-07-23T19:50:03.953-07:002014-07-23T19:50:03.953-07:00කියලාම වැඩක් නැත..කියලාම වැඩක් නැත..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64847935254751511742014-07-23T19:49:37.201-07:002014-07-23T19:49:37.201-07:00අම්මපා හැබෑව. අහවල් එකටෙයි එහෙනම් පාර්ලිමේන්තු යන්...අම්මපා හැබෑව. අහවල් එකටෙයි එහෙනම් පාර්ලිමේන්තු යන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19679270830757312972014-07-23T19:49:03.942-07:002014-07-23T19:49:03.942-07:00එයාලා කරන්නේ පොලිටික්ස් නෙමෙයි පොලිට්රික්ස්..එයාලා කරන්නේ පොලිටික්ස් නෙමෙයි පොලිට්රික්ස්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17540559939356687192014-07-23T19:48:26.061-07:002014-07-23T19:48:26.061-07:00උන් පාට් දාන්නේ නිකන් නෙමෙයි. අරූගේ ඕඩර්ස් නිසා. ඕ...උන් පාට් දාන්නේ නිකන් නෙමෙයි. අරූගේ ඕඩර්ස් නිසා. ඕකුන් නැතුව යන මන්ත්රිවරුත් ඉන්නේ. යනවද නොයනවද කියලා දන්නේ නැති. එහෙම උන්ට ගෞරවයක් හැටියට ඒ දේත් ලියන්නම ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52603650725771453752014-07-23T19:47:01.196-07:002014-07-23T19:47:01.196-07:00ඒක හොඳයි.. නිකං ලේ පුච්ච ගන්නවට වඩා...ඒක හොඳයි.. නිකං ලේ පුච්ච ගන්නවට වඩා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15699284324939638782014-07-23T19:46:25.488-07:002014-07-23T19:46:25.488-07:00එයාම තමයි පලි.. මොකෝ එයාට පුළුවන් එක පාරෙන් මේ ඔක්...එයාම තමයි පලි.. මොකෝ එයාට පුළුවන් එක පාරෙන් මේ ඔක්කෝම නවත්තන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87091238092418009312014-07-23T19:45:39.623-07:002014-07-23T19:45:39.623-07:00ඔක්කෝම අහිංසකයි. අපි තමයි නරුමයෝ...ඔක්කෝම අහිංසකයි. අපි තමයි නරුමයෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47256010483540523682014-07-23T19:45:08.115-07:002014-07-23T19:45:08.115-07:00ඒ මිරිකන එක නම් මිරිකුවා ආයේ නෑ රහත් වෙන්නම.. මර්ව...ඒ මිරිකන එක නම් මිරිකුවා ආයේ නෑ රහත් වෙන්නම.. මර්වින් සිල්වාට ජාතියේ උපහාරය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25740752886874941632014-07-23T19:44:14.392-07:002014-07-23T19:44:14.392-07:00ඔය දේ නොකිව්වොත් තමා පුදුමේ..ඔය දේ නොකිව්වොත් තමා පුදුමේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53858104876723648612014-07-23T19:43:44.313-07:002014-07-23T19:43:44.313-07:00සම හරක්ට ඒවා අමතකයි නේ... නොම්මර එකේ චන්ඩි සෙට් එක...සම හරක්ට ඒවා අමතකයි නේ... නොම්මර එකේ චන්ඩි සෙට් එකක් තමයි මෙයාලත්. දන්නෝ දනිති. නිකංද 77 කෑවේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22405948614812966772014-07-23T19:42:37.783-07:002014-07-23T19:42:37.783-07:00මේ සංස්කෘතිය මොකා හෝ නැවත්විය යුතුමයි.මේ සංස්කෘතිය මොකා හෝ නැවත්විය යුතුමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56199095892486945692014-07-23T19:41:49.310-07:002014-07-23T19:41:49.310-07:00ආන්න ඒකයි කරුමේ. අපි නම් ක්රියාකාරි දේශපාළනෙන් ඉව...ආන්න ඒකයි කරුමේ. අපි නම් ක්රියාකාරි දේශපාළනෙන් ඉවත් උනේ චන්ඩින්ව පක්ෂේ ඇතුලට ගත්ත දවසෙමයි. නිකන් නෙමෙයි පක්ෂය හා නායකයන් විවේචනයට ලක් කිරීමෙන් අනතුරුව. අද ඒක මේ මිහිපිට ඔප්පු වෙලා ඉවරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36831436252224841692014-07-23T19:40:05.077-07:002014-07-23T19:40:05.077-07:00අනේ කාළය මීටත් වේගයෙන් ගමන් කරනවා නම්..අනේ කාළය මීටත් වේගයෙන් ගමන් කරනවා නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30651868669131668052014-07-23T19:39:24.446-07:002014-07-23T19:39:24.446-07:00නොව, බලයෙන් මත්වීම.නොව, බලයෙන් මත්වීම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80328926063383054002014-07-23T19:38:52.912-07:002014-07-23T19:38:52.912-07:00මහින්ද රාජපක්ෂ හා ඝෝඨාභය රාජපක්ෂ ආන්ඩු මාරුවක් උනත...මහින්ද රාජපක්ෂ හා ඝෝඨාභය රාජපක්ෂ ආන්ඩු මාරුවක් උනත්, ෆොන්සේකා මෙන්ම ආරක්ෂා කළ යුතුමයි. ඒත් මේ හාල්පාරුවන්ට මොන බැකප් වෙහිකල්ද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72842699397610822222014-07-23T19:37:43.923-07:002014-07-23T19:37:43.923-07:00ගරිල්ලා මාකටින්ගරිල්ලා මාකටින්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com