tag:blogger.com,1999:blog-6408302481691521967.post464073962683699922..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: තුන්ඩුවා - Thunduwaaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-6408302481691521967.post-70007053532723394732016-08-09T00:34:24.545-07:002016-08-09T00:34:24.545-07:00අපි කොරපු මගුලක් නෑ බන් . . උඹ උඹේ දක්ශකලින් ප්‍රය...අපි කොරපු මගුලක් නෑ බන් . . උඹ උඹේ දක්ශකලින් ප්‍රයෝජන ගත්තා එච්චරයි . . :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75516191104470776502016-07-21T19:54:47.303-07:002016-07-21T19:54:47.303-07:00ඒ අත්දැකීම් නැති අය තමයි සම හරක් කාළකන්නි ෆෝම් කරල...ඒ අත්දැකීම් නැති අය තමයි සම හරක් කාළකන්නි ෆෝම් කරලා පාරට බස්සවන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-849210227281140342016-07-21T19:53:13.067-07:002016-07-21T19:53:13.067-07:00ත්රස්තවාදයට කිසි දිනෙක ඉඩ තැබිය යුතු නෑ.. අගය කිර...ත්රස්තවාදයට කිසි දිනෙක ඉඩ තැබිය යුතු නෑ.. අගය කිරීමට ස්තූතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84467362958411199662016-07-21T19:51:46.997-07:002016-07-21T19:51:46.997-07:00නීරස මතකයන්නීරස මතකයන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44078389284953015162016-07-21T19:49:41.167-07:002016-07-21T19:49:41.167-07:00@ මධ්‍යස්ථ
අමතක කරන්න එපා 2015 උනෙත් විප්ලවයක් කි...@ මධ්‍යස්ථ

අමතක කරන්න එපා 2015 උනෙත් විප්ලවයක් කියන එක. තරුණ තරුණියන්ගේ වාසනාවට ලේ වැගිරීමක් නැතිව ඒක අවසාන උනා.. ඒ වගේම නීරස අත්දැකීම් දෙකටම වඩා ඒක ජයග්‍රහණයකින් කෙලවර උනා.. ඒ පරාජය කළේ කොයිතරම් කාළකන්නි පිරිසක්ද කියන එක අද ඉතාම පැහැදිලිව පෙනෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32460854039101862862016-07-21T10:37:23.241-07:002016-07-21T10:37:23.241-07:00මේක නම් අවංකෙන්ම නියම ම නියමයි. ඇගට දැනෙන විදියට ල...මේක නම් අවංකෙන්ම නියම ම නියමයි. ඇගට දැනෙන විදියට ලියලා තියෙවා.... ඒ කාලෙ ගැන අත්දැකීමක් නැති කෙනකුට උනත්..... එතකොට එහෙම කාලෙකුත් තිබුණා නෙහ් මේ රටේ......- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24216874837123775982016-07-21T03:45:14.812-07:002016-07-21T03:45:14.812-07:00ඔවු ඒඩ්‍රියන් අතීතය තරුන පරපුරට මතක් කර දිය යුතුයි...ඔවු ඒඩ්‍රියන් අතීතය තරුන පරපුරට මතක් කර දිය යුතුයි.
ඒ වගේම මාතලන් කියනව වගෙ අද තරුන පරපුර රවට්ටන්න අමාරුයි.
අද තරුනයන්ගෙ බලාපොරොත්තු වෙනස්. මිනිස් ජීවිතයක අරමුන වෙන්න ඕන වධ විදල ටයර් එකක් උඩ යන එක නෙමෙයි.( බුකියෙ ශාන්ත බන්ඩාර කිසිම දෙයක් කියන්නෙ නැතුව මැරුන එක ගැන තිබ්බ පෝස්ට් එකකත් මම එහෙම කිව්ව )
අද තරුනයො සිතන්නෙ ස්මාට් ෆෝන් ටැබ්ලට් ඊට පස්සෙ හොද වාහනේකට යන්න, රට ගිහින් උසස් අධ්‍යාපනයක් ලබන්න.89 තරුනයො පවු.

89 දි මට හිතුන දෙයක් තමයි මේ පිස්සො ඊලඟ බිලිපූජාව 2009 විතර කරාවි.ඒකෙදි මොන තරම් විනාශයක් වෙයිද කියන එක.( 71 ,89 ඊලඟට 2009 විතර )20න් 20 ට කරන බිලිපූජාවෙදි එන්න එන්නම විනාශය වැඩි වුන නිසා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46695393316904828712016-07-21T03:37:52.841-07:002016-07-21T03:37:52.841-07:0088 /89 කියන්නෙ මේ ලෝකෙ කිසිම මිනිස් සමාජයකට අත්විද...88 /89 කියන්නෙ මේ ලෝකෙ කිසිම මිනිස් සමාජයකට අත්විදීමට සිදුනොවිය යුතු අත්දැකීම් සහිත යුගයක්.මට සැකයි මේ තරම් භයානක අත්දැකීම් වලට කිසිම සමාජයක් දීර්ඝ කලයක් මුහුන දුන්නාද කියන එක.
මාතලන්ගෙ සුපිරිම කාලීන පොස්ට් එකට කොමෙන්ට් කරන්න ප්‍රමාද වුනා වැඩියි. අද විවේකයක් ලැබුන මොහොතෙ හැම තැනම ඇවිද්ද.

88/89 යුගයෙන් අපට ඉගෙනගන්න තියන පාඩම් බොහොමයි. අපේ ගම්වල නම් භීෂනය එහෙමට තිබුනෙ නෑ. මුග්ධකමෙන් අගතැන්පත් කැරලිනායකයන් පාසල් සිසුන් වැනි නොමේරූ පිරිස් රවටා දැවැන්ත හමුදා යාන්ත්‍රනය ඉදිරියට දැමීමේ බිහිසුනු කතා පුවටහ් තමයි 88/89 කියන්නෙ. කෙසේ නමුත් කැරැල්ල නම් මර්ධනය කල යුතුවම තිබුන. නැත්නම් නිර්ධන පන්ති ආඥාදායකත්වය කියල වෙනස් මත දරන අය ප්රතිවිප්ලවවාදී ලේබලය යටතේ මර්ධනය කරන භයානක යුගයක් ඇතිවෙන්න තිබුන. ලංකාව පොල්පොට්ගෙ කාම්බෝජයක් වීම වැලකුනා. ඒ ගැන නම් සතුටුයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49018052243568417852016-07-20T03:36:06.795-07:002016-07-20T03:36:06.795-07:00අවුරුදු 9 ක වයසේ හිටියට මට හොඳට මතක කාලයක් මේ...
උ...අවුරුදු 9 ක වයසේ හිටියට මට හොඳට මතක කාලයක් මේ...
උඹ මේක පණ පිහිටවල ලියල තියෙනවා...
පැරණි මතකයන් අළුත් උනා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77822060295767118242016-07-19T00:12:42.996-07:002016-07-19T00:12:42.996-07:00ඉස්සර උන්ට වඩා දැන් ඉන්න උන්ට ළෝකය ගැන තියෙන දැණුම...ඉස්සර උන්ට වඩා දැන් ඉන්න උන්ට ළෝකය ගැන තියෙන දැණුම වැඩියි... ඒ නිසා වමේ උන්ට බාන්න්න වෙලා තියෙන්නේ මානසික ලෙඩ තියෙන පිස්සෝ ටිකක් විතරයි... අනෙක් උන් බලෙන් ගේන්නේ...

උන්ට දෙයක් කිව්වාම අහන ගතිය එදාට වඩා වැඩියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12446190192162744292016-07-19T00:10:28.190-07:002016-07-19T00:10:28.190-07:00උන් උන්ගේ ඩියුටිය කළා..
උඹ උඹලගෙ ඩියුටිය කළා...
ක...උන් උන්ගේ ඩියුටිය කළා..
උඹ උඹලගෙ ඩියුටිය කළා...

කොහොම උනත් ත්රස්තවාදයට ඉඩ දෙන්න නරකයි කවදාවත්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52283960237755553522016-07-19T00:08:51.008-07:002016-07-19T00:08:51.008-07:00ස්තූතියි අගය කිරීමට හා කොමෙන්ටුවට..
මම නම් හිතන්න...ස්තූතියි අගය කිරීමට හා කොමෙන්ටුවට..

මම නම් හිතන්නේ, ආන්ඩුව ප්රජාතන්ත්රවාදී වැඩියි කියලා. මිනිස්සු නිදහස බුක්ති විඳින්නේ අසාධාරන විදියට. විශේෂයෙන් මාධ්‍ය.. ආන්ඩුවට දැඩි තීරණ වලට යන්න වෙනවා.. එහෙම නැත්නම් බොහෝම ළඟදීම හිර ගෙවල් වල ලගින්න වෙනවා.. තුර්කිය උන දේ මෙහේ වෙන්නත් හොඳටෝම ඉඩ තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68718374531530024192016-07-19T00:05:38.881-07:002016-07-19T00:05:38.881-07:00බොහොම ස්තූතියි සරත්...බොහොම ස්තූතියි සරත්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90518741586076760772016-07-19T00:04:21.519-07:002016-07-19T00:04:21.519-07:00ඒ බව දැන දැනත් ආයේ මේ දෙවල් ඉල්ලන කොට ඇඟ හිරි වැටෙ...ඒ බව දැන දැනත් ආයේ මේ දෙවල් ඉල්ලන කොට ඇඟ හිරි වැටෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87393891930524013892016-07-19T00:03:14.125-07:002016-07-19T00:03:14.125-07:00විප්ලවයෙන් පස්සේ එයාලා අනාත උනා...විප්ලවයෙන් පස්සේ එයාලා අනාත උනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6315173669412090802016-07-19T00:02:37.635-07:002016-07-19T00:02:37.635-07:00ළෝක සාහිත්‍ය රස විඳින එකෙක්ගේ ඇප්රිසෙසොන් එකක් මා...ළෝක සාහිත්‍ය රස විඳින එකෙක්ගේ ඇප්රිසෙසොන් එකක් මාර වටිනවා මචෝ... මම දැක්කා ලංකා නිව්ස් වෙබ් එකෙත් නැගලා යනවා.. බොහොම ස්තූතියි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72369003718199899192016-07-19T00:00:49.633-07:002016-07-19T00:00:49.633-07:00එක එක්කෙනා කියන ඒවා නම් තාර බර අත් ඇරලා ගනින් මචෝ....එක එක්කෙනා කියන ඒවා නම් තාර බර අත් ඇරලා ගනින් මචෝ... ඒ කාළෙත් දෑහින් දැකපු දේත් සමහර උන් හත අට කරලා කිව්වේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57508030709386385812016-07-18T23:59:15.726-07:002016-07-18T23:59:15.726-07:00තෑන්ක්ස් දුකා... උඹලා තමයි මාතලන් කියලා එකෙක් හැදු...තෑන්ක්ස් දුකා... උඹලා තමයි මාතලන් කියලා එකෙක් හැදුවේ... උඹලා අදත් ඉන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28333260834941012012016-07-18T23:58:24.050-07:002016-07-18T23:58:24.050-07:00තැන්කූ ඩූඩේ.. උඹ වගේ එකෙක්ගෙ ප්රසංසාව බොහෝම වටිනව...තැන්කූ ඩූඩේ.. උඹ වගේ එකෙක්ගෙ ප්රසංසාව බොහෝම වටිනවා... මොකෝ උඹ සියළු රසයන් විඳින එකෙක් නිසා...

අර මැතඩ් එක නම් මචෝ අත්දුටුවයි පොරත්තක්සයයි කාටවත් කියන්න එපා මමය කිව්වේ කියාලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63744513882054471522016-07-18T23:56:32.436-07:002016-07-18T23:56:32.436-07:00ඒ කාළේ විජේදාස ලියනාරච්චි කියලා එකෙකුත් තවත් බොහෝ ...ඒ කාළේ විජේදාස ලියනාරච්චි කියලා එකෙකුත් තවත් බොහෝ දෙනෙකුත් මේ විදියටම මරලා දාලා තිබුනා....

ඔක්කෝම එක වල්ලේ පොල්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89908156261232472062016-07-18T23:55:18.781-07:002016-07-18T23:55:18.781-07:00මේවා අමතක වෙන්නේ මැරිලා ඉපදෙන්න ඕන... වටේට නොගහා බ...මේවා අමතක වෙන්නේ මැරිලා ඉපදෙන්න ඕන... වටේට නොගහා බෑ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59529171330542488292016-07-18T23:54:03.020-07:002016-07-18T23:54:03.020-07:00තැන්කූ මචෝතැන්කූ මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47468704522288712612016-07-18T23:52:58.178-07:002016-07-18T23:52:58.178-07:00Thanks for the appreciation ! Thanks for the appreciation ! මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53841250831608696392016-07-18T23:51:08.798-07:002016-07-18T23:51:08.798-07:00හා මෙයාහා මෙයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7744214162662166792016-07-18T23:49:56.809-07:002016-07-18T23:49:56.809-07:00ඒ කොටුව ඉට්ටේසොන් එක ඉස්සරහා ගහලා තිබුන එක... ඒ කොටුව ඉට්ටේසොන් එක ඉස්සරහා ගහලා තිබුන එක... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com