tag:blogger.com,1999:blog-6408302481691521967.post475213844591679471..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: සූර පප්පලා මොනවා කරයිද...? - asterix & obelix take on ISISමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-6408302481691521967.post-46834714762536044782015-12-12T19:19:11.715-08:002015-12-12T19:19:11.715-08:00Muslim nam kaalakanni jaathiyak ...siravatama.... ...Muslim nam kaalakanni jaathiyak ...siravatama.... un naththam loke udhdha nathi tharam... o_OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31906950819414744942015-11-19T00:25:28.260-08:002015-11-19T00:25:28.260-08:00මං නං ප්‍රංශය ගැන දන්නේ පීසා කුළුන රට විදියට විතරය...මං නං ප්‍රංශය ගැන දන්නේ පීසා කුළුන රට විදියට විතරයි.ඒත් මුස්ලිම් ආගම නාමයෙන් ව්‍යාප්ත වන ත්‍රස්තවාදය නං වලක්වන්නම ඕන.නැත්තං ඊලඟට ආයේ අපිට වෙන්නේ තවත් ජාතියත් එක්ක යුද්ධෙක පැටලෙන්නයි.බලවත් බවලත්තු කොටින්ට වගේම මේකටත් මානව හිමිකම් ගාව ගනී.එකම අවුලේ වර්ෂන් 02ක් අපිට ඕන නෑනේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-199360783536054692015-11-17T23:00:08.165-08:002015-11-17T23:00:08.165-08:00ප්‍රංශ දේශපාලනය ගැන කතා කිරීමට නොයමි ඒත් යුදපෝන් න...ප්‍රංශ දේශපාලනය ගැන කතා කිරීමට නොයමි ඒත් යුදපෝන් නැතිව පාලුවෙන් හිටපු අපේ එවුන් නම් දැන් තලුමර මර පුටින් රැසියන් වෝ පෝන් සහ ප්‍රංශ ශෝ එක බලන බවකුත් පෙනෙනවා

මේ කියන්නේ ඊට සංවේදී වීම කියන එක නොවේ

JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7373966771192902312015-11-17T19:02:12.713-08:002015-11-17T19:02:12.713-08:00ප්‍රංශය එහෙ එන්න නිදහස දෙන ගමන්ම, ඔවුන්ගේ නීති මාල...ප්‍රංශය එහෙ එන්න නිදහස දෙන ගමන්ම, ඔවුන්ගේ නීති මාලාවට එන එවුන්වත් හසු කර ගන්නවා. බුර්කා එහෙම අඳින්න තහනම්. ඒ තරම් ලිබරල් රටකට මොකටද ඒවා කියලා හිතනවා ඇති. මට හම්බ වුණා 2013 දී යාලුවෙක් එවපු ෆොටෝ එකක්. ඉස්ලාම් භක්තිකයෝ පාරේ ප්රේයාර්ස් කරනවා. ප්රංස කාරයෝ අන්තවාදය ප්‍රිය කරන්නේ නැති පාටයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3135961193009928002015-11-17T06:44:02.632-08:002015-11-17T06:44:02.632-08:00ලනoකවෙ ගොඩක් යුද්දේ ගැන කතා කරන්නේ TV එකෙන් NEWS ය...ලනoකවෙ ගොඩක් යුද්දේ ගැන කතා කරන්නේ TV එකෙන් NEWS යද්දි යුද්දේ දැකපු එව්න්...... උදේ හවස යුද්දේ කියන්නෙ මොකක්ද කියල ඇස් දෙකෙන් දැකපු එව්න්...... ඊට වඩා වෙනස්........ මමත් එ ගොඩේ එකෙක්....... 82 ඉදල "ඉවර කරල දානකල්ම" මo දැක්ක.........
{හරි විනෝදයි මචo
......}මම ::::::::::::-* වෙමිhttps://www.blogger.com/profile/12905298059879192225noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21607386248198854412015-11-17T03:09:46.491-08:002015-11-17T03:09:46.491-08:00ලොකු තැන්වල ඉන්න මොකත් ඔහොමයි මොන රටේ උනත්. අර ඔබා...ලොකු තැන්වල ඉන්න මොකත් ඔහොමයි මොන රටේ උනත්. අර ඔබාමට ඉන්නෙ ඔය කලු ගෑනු කෙනා විතරනම් ඒක ලෝක පුදුමයක්. සංචාරක කර්මාන්තෙ ඉන මාතලන් සුද්දන්ටයි සුද්දියන්ටයි දීල නැත්තන් ලෝකෙ කියන්න තියන ලොකුම බොරුව ඒක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14195211878867408282015-11-17T00:40:04.115-08:002015-11-17T00:40:04.115-08:00කුරුටුගේ කතාවට මමත් එකඟයි.කුරුටුගේ කතාවට මමත් එකඟයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17015815363378355932015-11-16T23:20:41.761-08:002015-11-16T23:20:41.761-08:00බඩු ගැහුවාට අවුලක් නැහැ.අවුල උන් බඩු ගහන්න රටේ මින...බඩු ගැහුවාට අවුලක් නැහැ.අවුල උන් බඩු ගහන්න රටේ මිනිස්සුන්ට ගහන බදු ගැනයි අවුල මාතේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26383193586665324752015-11-16T21:46:39.872-08:002015-11-16T21:46:39.872-08:00දැං ඉතින් කියපංකෝ ගෝත්‍රික නොවෙන රට මොකක්ද කියලා. ...දැං ඉතින් කියපංකෝ ගෝත්‍රික නොවෙන රට මොකක්ද කියලා. එංගලන්තෙද නැත්තම් ඇමරිකාවද? ඒක තමයි බොලව් කියන්නේ ලංකාවට විතරක් මේවා ලඝු කරන්න එපා කියලා.Anonymoushttps://www.blogger.com/profile/17876915897111216166noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22410786617977860902015-11-16T21:22:28.988-08:002015-11-16T21:22:28.988-08:00මාතා අයියගෙ පෝස්ට් වල හොදම හරිය තමා ඇනොලගෙ ගැටුම. ...මාතා අයියගෙ පෝස්ට් වල හොදම හරිය තමා ඇනොලගෙ ගැටුම. පුද්ගල මඩ නැතුව අදහස් ගැටෙනව නම් හොදම දේ සමජෙට යයිමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42940257549342542732015-11-16T21:04:53.797-08:002015-11-16T21:04:53.797-08:00බඩු ගැහුවට අවුලක් නෑ... රට හරියට කරලා...බඩු ගැහුවට අවුලක් නෑ... රට හරියට කරලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-973728949818963412015-11-16T20:15:45.300-08:002015-11-16T20:15:45.300-08:00අපේ නායකයන්ට වගේ ප්‍රංශ නායකයන්ටත් ගොඩක් ගැණු කේස්...අපේ නායකයන්ට වගේ ප්‍රංශ නායකයන්ටත් ගොඩක් ගැණු කේස් තියෙනවා.දැන් ඉන්න උන්නැහේට නම් කොහොමද දන්නේ නැහැ හැබැයි කලින් හිටපු " නිකලස් සර්කෝසි"ට නම් ඔය වගේ චෝදනා ගොඩක් තිබුනා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40844796386049700202015-11-16T16:51:29.938-08:002015-11-16T16:51:29.938-08:00ප්‍රංසේ කෙසේ වෙතත් ඇනෝලා දෙන්නම් මාර දියුණුයි කියල...ප්‍රංසේ කෙසේ වෙතත් ඇනෝලා දෙන්නම් මාර දියුණුයි කියලා හොඳින් පේනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16312163732281968752015-11-16T16:48:58.302-08:002015-11-16T16:48:58.302-08:00ඉක්මනට ඉවර නොකලොත් මෙහෙත් ඕකම තමයි...ඉක්මනට ඉවර නොකලොත් මෙහෙත් ඕකම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49913384501377807782015-11-16T16:48:12.558-08:002015-11-16T16:48:12.558-08:00කාපූ කෑම් මතක ඇත්නම් ආයේ බහින එකක් නෑ කොහාටවත්..
...කාපූ කෑම් මතක ඇත්නම් ආයේ බහින එකක් නෑ කොහාටවත්..

අනික බහින්න ඕන් නෑ නේ... ටැක්නොලජි එක පට්ට දියුණුයි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9921877555541407582015-11-16T11:39:38.084-08:002015-11-16T11:39:38.084-08:00ප්රංසකාරයෝ බේර ගන්න කියලා හෙට අනිද්දට ඇමරිකානු හම...ප්රංසකාරයෝ බේර ගන්න කියලා හෙට අනිද්දට ඇමරිකානු හමුදාව සිරියාවට ගොඩබහින්න බැරි නෑAsangahttps://www.blogger.com/profile/12130196506201016474noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53051136618521118312015-11-16T09:53:08.304-08:002015-11-16T09:53:08.304-08:00අපේ උන් වගේම තමයි.. :3අපේ උන් වගේම තමයි.. :3Chamal Akalanka Polwaththagehttps://www.blogger.com/profile/00093690629980132933noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5760688306163603482015-11-16T08:54:31.570-08:002015-11-16T08:54:31.570-08:00අන්න දෙනවා.... ඔහොම ගහලා රටවල් ඉතුරුවෙයිද දන්නෑ..
...අන්න දෙනවා.... ඔහොම ගහලා රටවල් ඉතුරුවෙයිද දන්නෑ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39661166847803281402015-11-16T05:59:46.645-08:002015-11-16T05:59:46.645-08:00හැමිනෙයිද හැමිනවයිදහැමිනෙයිද හැමිනවයිදමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56171596305267015062015-11-16T05:59:15.757-08:002015-11-16T05:59:15.757-08:00ඇත්තටම ඒ රටවල බුද්ධි අංශ ලැජ්ජාවට පත් වෙන්න ඕන... ...ඇත්තටම ඒ රටවල බුද්ධි අංශ ලැජ්ජාවට පත් වෙන්න ඕන... වෝනින් දීලත් කිසිම පියවරක් නොගත්ත එක ගැන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71275403830326180822015-11-16T05:58:10.303-08:002015-11-16T05:58:10.303-08:00ඇත්ත මේවා වලින් වෙන්නේ හොඳ මිනිස්සුත් ආයෙත් ගෝත්‍ර...ඇත්ත මේවා වලින් වෙන්නේ හොඳ මිනිස්සුත් ආයෙත් ගෝත්‍රිකයෝ වෙන එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20602236452935154392015-11-16T05:56:54.426-08:002015-11-16T05:56:54.426-08:00ආගම් "අදහන්නේ" මෝඩයෝ... ආත්ම විශ්වාසයක් ...ආගම් "අදහන්නේ" මෝඩයෝ... ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24802786471574558622015-11-16T05:56:03.820-08:002015-11-16T05:56:03.820-08:00කොහේ ගියත් ඉන්නවා මෙයා...කොහේ ගියත් ඉන්නවා මෙයා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16800710038678384322015-11-16T05:55:37.736-08:002015-11-16T05:55:37.736-08:00ඒක නිසා වෙන්න ඇති සරණාගත කඳවුරු ගිනි තිබ්බේ... ප්...ඒක නිසා වෙන්න ඇති සරණාගත කඳවුරු ගිනි තිබ්බේ... ප්‍රංශ ආන්ඩුව ඒ ගැන මුකුත් නොකලේ...

83 මෙහේ උනෙත් ඕකමයි... මම කියන්නේ නෑ ඒ දේම එහේ වෙනවා කියලා.. නමුත් මේ ළිපියේ තියෙනවා වගේ උන්ට හැඟීම් පාලනය කොර ගන්න බැරි උනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65912022556770657852015-11-16T05:53:18.391-08:002015-11-16T05:53:18.391-08:00ප්‍රංශය ගැන දුක් වෙන අයට සිටිසන් දෙනවා කියන්නේ...ප්‍රංශය ගැන දුක් වෙන අයට සිටිසන් දෙනවා කියන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com