tag:blogger.com,1999:blog-6408302481691521967.post491907108581458090..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: දයාසිරි යයිද මෙයා....? - Hunger for powerමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-6408302481691521967.post-12597129472802173242012-10-17T09:47:10.837-07:002012-10-17T09:47:10.837-07:00Ko giye nane,,Nondiya beda dan..
Ko giye nane,,Nondiya beda dan..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82111518986965672012012-09-05T20:13:34.529-07:002012-09-05T20:13:34.529-07:00User name nometi nisa Ano - Lankawe Minisu oyala...User name nometi nisa Ano - Lankawe Minisu oyala mama,api okkoma ratee deshpalanaya gena dannawa kiwata danna magulakne, Danne okoma rata pawala dena, gasa kana, boruwata dodawana oya prasidda kattiya gena witari, Mechchra loku emati mandala, Lokuma parlimenthuwak tiynawa una eken api danne oya prassidda boruwata dodawana aya gena witarai, ehema netnam jara weda, pawadim karala prasidda una aya. Api hemogenma kiyen ki denada danne anik samnyen honda deyak ratata karana minisunta karana emathi sa manthtri gollogena?? Ape minisunta ewain wedak ne .. weda karana minisu gena danne, ee ada;a plathe minissu tika witarai. Ape anik minisu ee udawiyata kemathi ne, kemathi oya jara weda karana prasiddi katiyata witarai, katha karaneth ee katiya gena witarai, weda karana unawa amatakai ilanga election ekata. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5645809560060106792012-09-05T20:04:03.232-07:002012-09-05T20:04:03.232-07:00Mahinda mahaththaya No2 ,No1 is J.R
Mahinda mahaththaya No2 ,No1 is J.R
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82467160563348739022012-08-21T08:01:31.874-07:002012-08-21T08:01:31.874-07:00විපස්සේ ගක්තිමත් නැතිද. නැත්නම් ලොක්කගේ දෑත ශක්තිම...විපස්සේ ගක්තිමත් නැතිද. නැත්නම් ලොක්කගේ දෑත ශක්තිමත් නැතිද. අනේ මන්දා මෙච්චරක් අරගෙනත්... මට නම් තේරෙන්නේ නෑ දයෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75468838700566548102012-08-21T07:58:42.144-07:002012-08-21T07:58:42.144-07:00දේශපාලන් විජ්ජාවට කප් ගහපු ටියුෂන් මාස්ටර්, මහින්ද...දේශපාලන් විජ්ජාවට කප් ගහපු ටියුෂන් මාස්ටර්, මහින්ද මහත්තයා තමයි.. රනිල් හොඳයි දේශපලන ව්ද්යාව ඉගෙනගන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23076047481884139002012-08-21T07:57:05.025-07:002012-08-21T07:57:05.025-07:00අනේ ඌට මේ වගේ උපදේශකයෙක් වත් උන්න නම්...අනේ ඌට මේ වගේ උපදේශකයෙක් වත් උන්න නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30164522086596341092012-08-21T07:28:29.132-07:002012-08-21T07:28:29.132-07:00ලංකාවේ දේශපාලනයට ස්ථිර ප්රතිපත්තියක් තමන් විසින...ලංකාවේ දේශපාලනයට ස්ථිර ප්රතිපත්තියක් තමන් විසින් තමන්ට යා යුතු පාර කපා ගන්නවා හැර එයින් ජනතාවට වන සෙතක් නැත.

ජනතාවගේ ජන්දය ජනතාව නියෝජනය කිරිමට යැයි කියා ලබාගෙන අන්තිමේදී පිල් මාරු කිරීම තමන්ගේ වාසියට මිස රට වැස්සාගේ යහපතට නොවේ.

අපට ඉතිරිව ඇත්තේ සිදුවන දේ දෙස බලා සිටීම පමණි. ඒ එසේ වුවද රටට ශක්තිමත් විපක්ෂයක් නම් නැත්තටම නැත. ඒ රටක විනාශයට මුලයදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50849606018788113792012-08-21T06:05:41.038-07:002012-08-21T06:05:41.038-07:00දේශපාලනයේදී සිවු උපායන් වෙන සාම, දාන, භේද, දණ්ඩ කි...දේශපාලනයේදී සිවු උපායන් වෙන සාම, දාන, භේද, දණ්ඩ කියන ඒවා පාවිච්චි කරන්න මහින්ද හැබෑ දක්ෂයෙක්. රනිල් ලොක්කාත් මේවයින් කීපයක් ගැට ගහගන්න දන්නවා. දයාසිරිලත් මේවා පුරුදු වුණොත් හොඳා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89148965214216380152012-08-21T05:42:21.578-07:002012-08-21T05:42:21.578-07:00ඔය චුට්ටක් මොනවා හරි කියා කියා ඉදල බුරුසු රෑවුලගේ ...ඔය චුට්ටක් මොනවා හරි කියා කියා ඉදල බුරුසු රෑවුලගේ අර මොකක්ද එක හයිය කරන්න කියල පැනපන් මචෝ. ඊට පස්සේ දෙයියනේ කියල කොමිස් පාරක් ගහගෙන, හොරකම් කරගෙන, ආසා නම් ඉද හිට මල් කැකුලක් දෙකක් තලාගෙන නිදහසේ රජ පැටියෙක් වගේ ඉන්න පුළුවන්. පොඩි බෙබිටත් සෙට් උනොත් හතර මහා නිධානෙම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11309333452922496122012-08-20T20:46:10.377-07:002012-08-20T20:46:10.377-07:00ලැජ්ජා නහරේ කපලම එපැයි දේශපාලන හෝඩී පොත කියවන්න......ලැජ්ජා නහරේ කපලම එපැයි දේශපාලන හෝඩී පොත කියවන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55996828998280392772012-08-20T20:45:23.775-07:002012-08-20T20:45:23.775-07:00මෙයා කොහොමත් එහේ ඉඳන් මෙහේ ආපු කෙනෙක් නේ. මහ ගෙදර ...මෙයා කොහොමත් එහේ ඉඳන් මෙහේ ආපු කෙනෙක් නේ. මහ ගෙදර එහේ.. ඉතින් ගියත් අවුලක් නෑ වගේ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16646924429042647322012-08-20T20:44:17.611-07:002012-08-20T20:44:17.611-07:00කොහේ හිටියත් බෙල්ල කෙලින් තියාගෙන ඉන්න පුළුවන් පොර...කොහේ හිටියත් බෙල්ල කෙලින් තියාගෙන ඉන්න පුළුවන් පොරක්ය.. අද ගුලි කා අඬනවාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47819463565687450882012-08-20T20:43:22.810-07:002012-08-20T20:43:22.810-07:00මමත් කිව්වේ ඔය ටිකමය. බාබී ඩෝල් නෙමෙයි බන්.. අර රබ...මමත් කිව්වේ ඔය ටිකමය. බාබී ඩෝල් නෙමෙයි බන්.. අර රබර් අලි මිරිකන කොට... චීස් චීස් ද... කීස් කීස් ද ගාන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50624408296977762742012-08-20T20:41:25.773-07:002012-08-20T20:41:25.773-07:00මේක විපක්ෂයේ අවුලක් නෙමෙයි ජන විඥානයේ අවුලක්....මේක විපක්ෂයේ අවුලක් නෙමෙයි ජන විඥානයේ අවුලක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34664675374156660152012-08-20T20:40:38.724-07:002012-08-20T20:40:38.724-07:00ඇත්තක් නැත්තෙමත් නෑ....ඇත්තක් නැත්තෙමත් නෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86518995279632442442012-08-20T20:40:01.306-07:002012-08-20T20:40:01.306-07:00හිහ් හිහ්.... කාටවත් කියන්න එපා.. මමත් ඔය වගේමද කො...හිහ් හිහ්.... කාටවත් කියන්න එපා.. මමත් ඔය වගේමද කොහෙද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28785287288589341522012-08-20T20:39:16.605-07:002012-08-20T20:39:16.605-07:00එයා කැනඩාවේ ගියා ස්ථිර පදිංචියට.. මගේ හොඳ යාළුවෙක්...එයා කැනඩාවේ ගියා ස්ථිර පදිංචියට.. මගේ හොඳ යාළුවෙක්. සිංදු කියනවා වගේද, බයිලා එකක් ගහගෙන විපස්සේ හිටියත් තියෙන සිවිල් බලය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83744368101710860192012-08-20T20:37:41.159-07:002012-08-20T20:37:41.159-07:00සැටිපිකට් ටෲත්....සැටිපිකට් ටෲත්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19852691220369426902012-08-20T20:37:00.322-07:002012-08-20T20:37:00.322-07:00එ උනාට ෆොන්සේකා කතා කරාම කියලා තියෙන්නේ. මේ ආන්ඩුව...එ උනාට ෆොන්සේකා කතා කරාම කියලා තියෙන්නේ. මේ ආන්ඩුවෙන් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් එකේ. මොකටද ආන්ඩූ පෙරලන්නේ කියලා. රනිල් මරාගෙන කන්න හදපු සජිත් මහත්තයා දැන් කියන්නේ එයාට හදිස්සියක් නෑ කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46941635574888918882012-08-20T20:35:10.609-07:002012-08-20T20:35:10.609-07:00දැන් පරිනත් පිලිටික්කෝ හරි අඩුයි. පරිනත වගේ උන්නත්...දැන් පරිනත් පිලිටික්කෝ හරි අඩුයි. පරිනත වගේ උන්නත්, කට ඇරපු ගමන් ගඳගහනවා.. පේන්නේ නැද්ද ඩෙංගූ සිරිසේන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91718336977818133702012-08-20T20:33:32.332-07:002012-08-20T20:33:32.332-07:00ඇයි පක්ෂ, පාට, අර හේමකුමාර එහෙම කොළ පාට සාටකයක් එහ...ඇයි පක්ෂ, පාට, අර හේමකුමාර එහෙම කොළ පාට සාටකයක් එහෙම දාගෙන හිටියේ.. පව්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89208795887510599042012-08-20T20:32:28.942-07:002012-08-20T20:32:28.942-07:00ප්රතිපත්ති නම් මාරු වෙන්න ඕන තමයි. කාගෙත්.. ඒත් ය...ප්රතිපත්ති නම් මාරු වෙන්න ඕන තමයි. කාගෙත්.. ඒත් යහපතක් සඳහා මිසක් නැති භංගස්ථාන වෙන්න නෙමෙයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63900154163043269282012-08-20T20:30:46.735-07:002012-08-20T20:30:46.735-07:00චන්ද්රිකා ඇර හයි ස්පීඩ් ආපු කෙනෙක් නෑ. එයත් හයි ස...චන්ද්රිකා ඇර හයි ස්පීඩ් ආපු කෙනෙක් නෑ. එයත් හයි ස්පීඩ් කැටගරි එකට දාන්න බෑ. ඒවට කියන්නේ පැරෂුට් ක්රමේ කියලා. ඔය නාමල් බේබී එහෙම පැනලා ඉන්නේ. ඒ අර හයි ස්පීඩ් ගිය ඔක්කෝම ඇක්සිඩන්ට් වුනා...

සමහර විට අයි ඔපරේෂන් එකෙන් පස්සේ රනිල්ට හොඳ පෙනීම ලැබෙයි..

බාහූ පවු අනේ.. ඊට පවු එයාලගේ අර මැස්සෝ ඇහිරෙන සම්මන්ත්රණ.. පව්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45195472661428202052012-08-20T20:22:22.584-07:002012-08-20T20:22:22.584-07:00හයි ස්පීඩ් යන එක හොඳයිය. ඒ උනාට මාට්ටු උනොත් නඩුය....හයි ස්පීඩ් යන එක හොඳයිය. ඒ උනාට මාට්ටු උනොත් නඩුය. අනික.. වේගය කැඳවයි මරුවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30170889174559042232012-08-20T20:20:12.663-07:002012-08-20T20:20:12.663-07:00බොක්කෙන්ම ඇඬුනා හැබැයි.. ඔහොම තමයි.. ගුලි කෑවම කඳු...බොක්කෙන්ම ඇඬුනා හැබැයි.. ඔහොම තමයි.. ගුලි කෑවම කඳුළු ගලනවා තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com