tag:blogger.com,1999:blog-6408302481691521967.post4956821127257972400..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: පෙට්ටි කැඩීම - Breaking The Boxමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-6408302481691521967.post-5667204345424295172015-02-02T23:32:26.934-08:002015-02-02T23:32:26.934-08:00මයෙ බස්සි මචන්ට සුබ පැතුම් මුලු හදවතින්ම! <3 &l...මයෙ බස්සි මචන්ට සුබ පැතුම් මුලු හදවතින්ම! <3 <3 <3 <3THE SAHANhttps://www.blogger.com/profile/01467596726006840437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56480927775635587222015-01-01T08:56:53.495-08:002015-01-01T08:56:53.495-08:00අනේ අම්මපා මුන්ට අකුරක් එහෙ මෙහෙ වෙන්න බැහැනෙ..චුට...අනේ අම්මපා මුන්ට අකුරක් එහෙ මෙහෙ වෙන්න බැහැනෙ..චුට්ටක් අනුමත වෙච්ච වෙලාවකවත්..!D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32703419403892403602015-01-01T01:19:03.892-08:002015-01-01T01:19:03.892-08:00හෙහ් හෙහ්.. ඔය විවේචනය එකසිය ගානට තියෙනවා... මම නම...හෙහ් හෙහ්.. ඔය විවේචනය එකසිය ගානට තියෙනවා... මම නම් ඒක දකින්නේ හොඳ ලක්ෂණයක් විදියට.. මොකෝ උඹත් ඒ වගේ.. මමත් ඒ වගේ.. ඒ නිසා.. නමුත් ටැලන්ට් එක ගැන අවුලක් නෑ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18584993330097087462015-01-01T00:51:55.583-08:002015-01-01T00:51:55.583-08:00අනේ මන්ද......
උඹට තනි කමට ලියන්න ගනින් .....සම්මා...අනේ මන්ද......
උඹට තනි කමට ලියන්න ගනින් .....සම්මාන දීල......
මට නම් එයා ....නලලෙ තියාගෙන ඉන්න කෙනෙක් ....බස්සට ලියන්න දීල....
කැට ඕන නම් ...කියපං ....
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39767516335122597282015-01-01T00:38:58.073-08:002015-01-01T00:38:58.073-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65172762708596723132014-12-31T23:08:13.497-08:002014-12-31T23:08:13.497-08:00සම්පූර්ණයෙන්ම එකඟයි...සම්පූර්ණයෙන්ම එකඟයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-497251761341746462014-12-31T23:07:04.771-08:002014-12-31T23:07:04.771-08:00උඹට නෙමෙයි මටත් පලු යන්න බැන්නා... ඒත් මම ඒකිගේ ටැ...උඹට නෙමෙයි මටත් පලු යන්න බැන්නා... ඒත් මම ඒකිගේ ටැලන්ට් එක දැක්කා.. අගය කිරීමට ස්තූතියි...

උඹටත් සුභම සුභ වසරක් වේවා මචෝ....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20273627506024224312014-12-31T23:06:57.934-08:002014-12-31T23:06:57.934-08:00බස්සිගෙ තියෙන්නෙ පුදුම ටැලන්ට් එකක්. ඇත්තටම ඒ බ්ලො...බස්සිගෙ තියෙන්නෙ පුදුම ටැලන්ට් එකක්. ඇත්තටම ඒ බ්ලොග් එකේ ලියල නැති දෙයක් නැහැ. මාත් බුකියෙ ඉද්දි දකිනව බ්ලොග් එකට දාන ඒවාට අමතරව දාල තියෙන පොඩි පොඩි කවි අනං මනං. ඔය වගේ හරිම සරලව හිතට වදින විදිහට ලියන්න පුළුවන් අය ඉන්නව ඇත්තෙ අතලොස්සක් උනත් මම එහෙම කෙනෙක්ට තාම දැකල තියෙන්නෙ බස්සි විතරයි. මට හිතෙන විදිහට බස්සි එක රාමුවකට කොටු වෙන්නෙ නැතිව ලියන්නෙ ඇයගේ තියෙන උගත්කම සහ සහජ හැකියාව කියන දෙකම මික්ස් වෙලා හැදිල තියෙන අපූරු ටැලන්ට් එක නිසා වෙන්න ඇති. බස්සිට සුභ පතන ගමන්ම මාතලන් බොස්ටත් මේ වගේ දේවල් දැනුවත් කරන්න දාපු ලිපියට ස්තුති වන්ත වෙනව. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11120281774054641972014-12-31T22:18:16.497-08:002014-12-31T22:18:16.497-08:00බස්සිගේ මම බලපු පලවෙනි පොස්ට් එකේම කමෙන්ට් වලට උත්...බස්සිගේ මම බලපු පලවෙනි පොස්ට් එකේම කමෙන්ට් වලට උත්තර දීල තිබ්බ විදිහෙන්ම, කමෙන්ට් කරන එක වගේම ආපහු එතනට යන එකත් නැවතුනා.
හෙන්රි කියන්නෙ පරිවර්තන හැකියාව උපරිමයෙන් තියන කෙනෙක් වගේම නියම මහත්මයෙක්.
මාතලන්, ඔබ ඇතුළු සියලු බ්ලොග් ලියන්නන් එකම ගොඩකට දාල ස්තුති කරන්න ඕනෙ තමන්ගෙ කාලය කැප කරල කියවන්ඩ ඉන්න අපි වෙනුවෙන් දෙයක් ලියන එකට.
මාතලන්ටත් , හාමිනේටත් , දරු පැටියටත් සුභ නව වසරක් වේවා!!!!!!කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55130374998376531952014-12-31T22:18:05.883-08:002014-12-31T22:18:05.883-08:00එනවානං ගෝල් ලිෆ් 5කුත් අරන් එන්න..
බ්රෑන්ඩ් එක ග...එනවානං ගෝල් ලිෆ් 5කුත් අරන් එන්න..

බ්රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38428983989857825632014-12-31T21:49:44.946-08:002014-12-31T21:49:44.946-08:00එනවානං වඩේ ටිකක් අරං එන්න
බ්රෑන්ඩ් එක ගල්
- ස...එනවානං වඩේ ටිකක් අරං එන්න

බ්රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8878467833305193982014-12-31T19:52:30.711-08:002014-12-31T19:52:30.711-08:00සෑර් .. ගහපු ගල් එක කලවං බඩු. හොඳ දෙකක් කියල එන්ඩ ...සෑර් .. ගහපු ගල් එක කලවං බඩු. හොඳ දෙකක් කියල එන්ඩ හෙට ගෙහුං වයින් ඉෂ්ටෝෂ් එකේ එකාට. දෙකක් ඇන්නත් කාරි නෑ .ඕ යේස් පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38039717570720036632014-12-31T19:49:35.211-08:002014-12-31T19:49:35.211-08:00හැමෝටම හැමෝම දිරවන්නේ නෑ. ඕකී මාත් එක්කත් එකසිය ගා...හැමෝටම හැමෝම දිරවන්නේ නෑ. ඕකී මාත් එක්කත් එකසිය ගානට පැටලුනා.. ඒ කියලා ඒකිගේ ටැලන්ට් එක අවතක්සේරු කරන්න බෑ.. ඒක උඹේ ප්රජාතන්ත්රවාදී අයිතිය..

උඹලා තුන්දෙනාටත් ප්රාර්ථනා කරනායුරින්ම මෙත් මල් පිබිදේවා.....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89468639294125732572014-12-31T19:41:29.307-08:002014-12-31T19:41:29.307-08:00එනවානං අරං එන්න
බ්රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -එනවානං අරං එන්න

බ්රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11613636529375226472014-12-31T19:40:50.838-08:002014-12-31T19:40:50.838-08:00බස්සිගෙ බ්ලොග් එක අහම්බෙන් දැකල මුල ඉඳලම කියෙව්ව. ...බස්සිගෙ බ්ලොග් එක අහම්බෙන් දැකල මුල ඉඳලම කියෙව්ව. කමෙන්ට් කලා. නමුත් එක දවසක් දාපු කමෙන්ටුවකට අභූත චෝදනා කරල ඒවයෙ ස්ක්රීන් ෂොට් දාල බුකියේ දැමීමත් සමඟ මම ඒ බ්ලොග් කියවීම නැවැත්තුව. රෝලෙන් අයින් කලා. බුක්යෙ අන්ෆ්රෙන්ඩ් කලා!

කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන්, නමුත් කෙනෙකු ලඟ තියෙන්න ඕන නිහතමානීකම නැතිවුනාම එයාගෙන් වැඩක් නෑ. ඔය කියන බ්ලොග් කාරිය ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි.

හරි ඒවයෙන් වැඩක් නෑ. උඹටත් හාමිනේටත් කොලුපැටියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76684385518410132532014-12-31T19:40:31.147-08:002014-12-31T19:40:31.147-08:00වරේවා අපි බස්සිට බස්සි අපිට .. !!
එකෙන්ම … වරේවා අපි බස්සිට බස්සි අපිට .. !!

එකෙන්ම … පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66517244307095499522014-12-31T18:20:49.557-08:002014-12-31T18:20:49.557-08:00විචා අමුවෙන් නම් වෙන්න බෑ, දාලා තියෙන කමෙන්ට් එකේ ...විචා අමුවෙන් නම් වෙන්න බෑ, දාලා තියෙන කමෙන්ට් එකේ හැටියට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62189931466517853372014-12-31T17:57:01.154-08:002014-12-31T17:57:01.154-08:00එසේම වේවා සඳරූ....!!!එසේම වේවා සඳරූ....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42827360263958914042014-12-31T17:56:02.069-08:002014-12-31T17:56:02.069-08:00එසේම වේවා කයි පද බඳින රෙජීමයට....!!!එසේම වේවා කයි පද බඳින රෙජීමයට....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34779006810563268322014-12-31T17:54:42.699-08:002014-12-31T17:54:42.699-08:00එසේම වේවා කැන්ගරූ මල්ලි....එසේම වේවා කැන්ගරූ මල්ලි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70493322098365124462014-12-31T17:54:25.750-08:002014-12-31T17:54:25.750-08:00100% Agree....100% Agree....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61869233620309290362014-12-31T17:53:35.802-08:002014-12-31T17:53:35.802-08:00අනිත් බ්ලොග් එක්ක බැලුවම ඒකි ඉන්නේ සෑහෙන ඉදිරියෙන්...අනිත් බ්ලොග් එක්ක බැලුවම ඒකි ඉන්නේ සෑහෙන ඉදිරියෙන්.. වෙනස තමයි අළුත් විදියට හිතන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37286843011985163802014-12-31T17:52:04.335-08:002014-12-31T17:52:04.335-08:00Wish you the same Sanoj...!!!Wish you the same Sanoj...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81941102241791638092014-12-31T13:25:41.944-08:002014-12-31T13:25:41.944-08:00Wish you a happy new year !!!
Sanoj-SydneyWish you a happy new year !!!

Sanoj-SydneyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13562282168158566542014-12-31T10:19:44.005-08:002014-12-31T10:19:44.005-08:00මාතලන් ගේ අදහස් අකුරක් නෑර තිතක් ඉරක් කොමාවක් නෑර ...මාතලන් ගේ අදහස් අකුරක් නෑර තිතක් ඉරක් කොමාවක් නෑර අනුමත කරන්න පුළුවන්.

බස්සිගේ නවාතැන කියන්නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් ගැන මොනවා හරි දෙයක් ලියවෙච්ච තැනක් , බ්ලොග් ඉඩක්.
භාෂාව සුපිරි. හැකියාව අති සුපිරි.

ඒ හින්ද කියවන අපිට පට්ට සුපිරි.
ඔන්න ඕකයි විභීෂණ ට තේරුණු දේ.

ඔහොම බ්ලොග් අඩවි තියෙන්නේ බොහොම අතලොස්සයි. ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන් බොහොම අතලොස්සකට විතරයි.

බස්සිට ජයවේවා. බස්සි දිනේවා.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com