tag:blogger.com,1999:blog-6408302481691521967.post5015026754912839708..comments2024-03-18T23:09:25.878-07:00Comments on මාතලන් | Maathalan: පාන් කවි - Bread Poetryමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6408302481691521967.post-46153927370276411692014-07-04T23:22:27.988-07:002014-07-04T23:22:27.988-07:00Read Read Anonymoushttps://www.blogger.com/profile/06525490790870724500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49409162160871734552010-05-10T20:32:11.802-07:002010-05-10T20:32:11.802-07:00@ Siribiris
එළම එළ.....
හරියට රෝස් පානුයි පරිප්ප...@ Siribiris

එළම එළ.....

හරියට රෝස් පානුයි පරිප්පුයි වගේ .......

කොහොමද රස .........මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13371062556276289812010-05-10T20:31:46.514-07:002010-05-10T20:31:46.514-07:00@ Siribiris
එළම එළ.....
හරියට රෝස් පානුයි පරිප්ප...@ Siribiris

එළම එළ.....

හරියට රෝස් පානුයි පරිප්පුයි වගේ .......

කොහොමද රස .........මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61538817139222340332010-05-10T15:26:50.113-07:002010-05-10T15:26:50.113-07:00බටර් ගාලා ටෝස්ට් කරලා සුද්දොත් කති පා..න්
ගමේ කඩේ ...බටර් ගාලා ටෝස්ට් කරලා සුද්දොත් කති පා..න්
ගමේ කඩේ පරිප්පුවත් එක්ක ගිලින පා..න්
බත් නැතිදා ලගින් ඉන්නේ කව්දැයි කියපා..න්
පාන් කියන්නත් බැරිවෙයි නැතිවුනොතින් පා..න්Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80956984123220990012010-05-10T13:43:23.611-07:002010-05-10T13:43:23.611-07:00කරස් ගාලා හැපෙන පැතලි එව්වා රෝස් පා..න්
ගල්කන්දේ බ...කරස් ගාලා හැපෙන පැතලි එව්වා රෝස් පා..න්
ගල්කන්දේ බේකරියේ නියම, මාලූ පා..න්
මතක් වෙච්ච ගමන් කටට කෙල උනනවා බා..න්
මෙන්න මේහෙම වගේ එව්ව, තව තව ලිය..පාන්Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4000621273402582022010-05-10T13:10:13.291-07:002010-05-10T13:10:13.291-07:00නේක වර්ග පාන් දැක්කෙ මේ රටේදි බ...න්
හතරැස් නං අප...නේක වර්ග පාන් දැක්කෙ මේ රටේදි බ...න්
හතරැස් නං අපි ඒකට කිව්වෙ අච්චු පා..න්
සිරිමා අපට කන්න දුන්නෙ වර්චස් මැටි පා..න්
අපි හැදුනේ පාන් කාලා, නිවන් දකින් පා..න්

හෙහ් හෙහ්... නියමයි. තව මේ වගේ ඒවා ලියන්න.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84751134983287650792010-05-09T23:56:30.867-07:002010-05-09T23:56:30.867-07:00නියමයිනියමයිHakuna Matatahttps://www.blogger.com/profile/16164663543025502858noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46632048715299109682010-05-09T20:31:36.331-07:002010-05-09T20:31:36.331-07:00එළම තමයි..එළම තමයි..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17168837188692699662010-05-09T08:09:29.402-07:002010-05-09T08:09:29.402-07:00@ දුකා
තෑන්ක්ස් මචෝ
@ h
ඒක ඇත්ත බන් ....
@ මතක...@ දුකා

තෑන්ක්ස් මචෝ

@ h

ඒක ඇත්ත බන් ....

@ මතක මං පෙත

තැන්ක්ස් (හෙහ් හෙහ්.......)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76228217497999903042010-05-09T06:58:58.190-07:002010-05-09T06:58:58.190-07:00මැඩම් ඇවිත් තුනයි පනහ ගානෙ දුන්නු පාන්
ඒ කාලේ බත්...මැඩම් ඇවිත් තුනයි පනහ ගානෙ දුන්නු පාන්
ඒ කාලේ බත් තිබුනත් රෑට කෑවෙ පාන්
ලංකාවේ වැඩි දෙනෙක්ගෙ කුස පුවපු පාන්
බලං ඉන්න දුකයි මෙහෙම ගනං යනව පාන්

පට්ට කවි සෙට් එක.හික්ස්!!!!මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77923163686855353692010-05-09T06:43:24.893-07:002010-05-09T06:43:24.893-07:00ජොනිය කන්නෙ කේක්නෙ බං ඔකුං දන්න පාන්
පොඩි මිනිස්සු...ජොනිය කන්නෙ කේක්නෙ බං ඔකුං දන්න පාන්
පොඩි මිනිස්සු පාන් කාල ජීවත් වුණෙ බාන්
නගරෙ ඉන්නෙ ලොකු මිනිස්සු විතරලු දැං ඕන්
පොඩි එවුණුත් ලොකු කරන්න ගණන් කලා පාන්hnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9006332191746861182010-05-09T05:32:08.061-07:002010-05-09T05:32:08.061-07:00නියමයි බන් . . මම මේක කවියක් හදන්න හැදුව හැදුවා ම්...නියමයි බන් . . මම මේක කවියක් හදන්න හැදුව හැදුවා ම්ම්හූ . . එන්නේම කුනුහරුප . . .ඒක නිසා අතහැරලා දැම්මා . . හික් හික්

මේක පට්ට . .. !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com