tag:blogger.com,1999:blog-6408302481691521967.post509722286799441767..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ රීලා... - Who is the President of Siri Lanka..?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-6408302481691521967.post-58719365602997237672015-04-23T22:17:09.213-07:002015-04-23T22:17:09.213-07:00දිනන්න පුළුවන් වෙයි කියල කලින් හිතපු නැති නිසා බලා...දිනන්න පුළුවන් වෙයි කියල කලින් හිතපු නැති නිසා බලාපොරොත්තු වුනේ ලොකු තරඟයක් දෙන්න කියන එකයි මගේ අදහස...<br />උඹ උනත් ඒ වගේ අදහසක හිටිය කියන එක මට මතකයි. ඒකයි මම අදහස් කලේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82007373276656944872015-04-22T21:22:36.665-07:002015-04-22T21:22:36.665-07:00නයිටක් ගහන කොට එහෙමනේ බං.. උන් කියලත් මිනිස්සු නේ....නයිටක් ගහන කොට එහෙමනේ බං.. උන් කියලත් මිනිස්සු නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66402695756855589522015-04-22T21:21:51.232-07:002015-04-22T21:21:51.232-07:00ගොන්නුන්ට රජ මගුල්..ගොන්නුන්ට රජ මගුල්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39664371914219636992015-04-22T21:21:17.454-07:002015-04-22T21:21:17.454-07:00කාගේ හරි පතිවත නැති වෙලා නෑ නේද?කාගේ හරි පතිවත නැති වෙලා නෑ නේද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91201085293816892712015-04-22T21:20:33.361-07:002015-04-22T21:20:33.361-07:00එහෙම කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ සේවකයෝ වැඩ කරන්න...එහෙම කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ සේවකයෝ වැඩ කරන්නේ මහින්ද කියන විදියට. ඔතන ඉන්න ඔක්කොම මහින්දගේ මිනිස්සු. ඔතන විතරක් නෙමෙයි, හැම තැනම තත්වේ ඒකයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31536395073977395482015-04-22T21:19:14.512-07:002015-04-22T21:19:14.512-07:00මුලින්ම කළ යුතු දේ නොකිරීමේ සාපය විදින්නේ උන් නෙමෙ...මුලින්ම කළ යුතු දේ නොකිරීමේ සාපය විදින්නේ උන් නෙමෙයි ජනතාව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90449278441307304572015-04-22T21:18:30.658-07:002015-04-22T21:18:30.658-07:00ඕක නම් ජෝක් එකක් වෙලා ගොඩක් කල්.. දැන් තියෙන්නේ රෙ...ඕක නම් ජෝක් එකක් වෙලා ගොඩක් කල්.. දැන් තියෙන්නේ රෙන්න විතරයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90735503514100112892015-04-22T21:17:45.918-07:002015-04-22T21:17:45.918-07:00ඔය හොර සංධානයට වඩා, මෛත්‍රි පත් කිරීමට එකතුවූ සංවි...ඔය හොර සංධානයට වඩා, මෛත්‍රි පත් කිරීමට එකතුවූ සංවිධාන සියල්ල නැවත්ත එකට එකතු විය යුතුයි. මෛත්‍රිට ඕන කුදයක් ගහ ගන්න කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18318354108640873512015-04-22T21:16:27.569-07:002015-04-22T21:16:27.569-07:00මාතලන් ඇනෝ කොමෙන්ට්ස් පල කරනා බවට සාධක සහිතව ඔප්පු...මාතලන් ඇනෝ කොමෙන්ට්ස් පල කරනා බවට සාධක සහිතව ඔප්පු කලහොත්, එදිනට බ්ලොග් ලිවීම නවතා දමනවාය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35004605549896238522015-04-22T21:15:33.344-07:002015-04-22T21:15:33.344-07:00පයිව් ඉස්ටාර් ඩිමොක්රසි ඕන නෑ කියන එක නම්, මමත් එ...පයිව් ඉස්ටාර් ඩිමොක්රසි ඕන නෑ කියන එක නම්, මමත් එකෙන්ම පිලි ගන්නවා.. ගෝත්‍රිකයන්ට මොන ඩිමොක්‍රසිද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79740747221064723772015-04-22T21:14:23.213-07:002015-04-22T21:14:23.213-07:00කරුමේ කියන්නේ හැම තැනම ඉන්නේ කම්බා හොරු. එකෙක් කතා...කරුමේ කියන්නේ හැම තැනම ඉන්නේ කම්බා හොරු. එකෙක් කතා කලාද, එකෙක් හෙලා දැක්කද මේ ක්‍රියාව.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22392085127999499162015-04-22T21:13:18.240-07:002015-04-22T21:13:18.240-07:00ගූ ගොඩවල් වලට අයිසින් දාලා මක්කෙටෙයි හැලපේ..ගූ ගොඩවල් වලට අයිසින් දාලා මක්කෙටෙයි හැලපේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28691747226605755572015-04-22T21:12:34.086-07:002015-04-22T21:12:34.086-07:00පිස්සුද? එහෙම වෙන්න ගෞරවයක් තියෙන එකෙක් ඔතන ඉන්න එ...පිස්සුද? එහෙම වෙන්න ගෞරවයක් තියෙන එකෙක් ඔතන ඉන්න එපාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67853505922091041482015-04-22T21:11:48.051-07:002015-04-22T21:11:48.051-07:00උපවාසයක් නෙමෙයි අනේ ප්‍රජාචන්ච්‍රවාදයේ මළගමේ නයිට්...උපවාසයක් නෙමෙයි අනේ ප්‍රජාචන්ච්‍රවාදයේ මළගමේ නයිට් ගහනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85035109690723310922015-04-22T21:11:47.348-07:002015-04-22T21:11:47.348-07:00රීලා නෙමෙයි බොල රීලා.... කාලා...... (අා ගලුත් බීල...රීලා නෙමෙයි බොල රීලා.... කාලා...... (අා ගලුත් බීලා)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48245261895552580392015-04-22T21:11:04.616-07:002015-04-22T21:11:04.616-07:00ද්න ඉන්න එක්කෙනත් බයිලා ගැහුවට, රට ගැන හිතන කෙනෙක්...ද්න ඉන්න එක්කෙනත් බයිලා ගැහුවට, රට ගැන හිතන කෙනෙක් නම් නෙමෙයි. එයාගේ වෙනම මොකක්ද ඇජෙන්ඩා එකක් තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63241621921702322952015-04-22T21:10:01.231-07:002015-04-22T21:10:01.231-07:00සිරිසේන හොරුත් එක්ක එකතු උනොත්, එජාපයට දිනන්න වෙන්...සිරිසේන හොරුත් එක්ක එකතු උනොත්, එජාපයට දිනන්න වෙන්නේ නෑ.. මොකෝ ජනතාවත් හොරකම අනුමත කරලා ඉවරයි. ඒකත් දේශපාලුවන්ගේ අයිතිවාසිකමක් විදියටයි පිලිගන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77114430147413481142015-04-22T21:08:36.984-07:002015-04-22T21:08:36.984-07:00ගොඩාක් වෙලාවට පිසා හට් එකේ වගේ මොටෝ සයිකල් දෙන්න ව...ගොඩාක් වෙලාවට පිසා හට් එකේ වගේ මොටෝ සයිකල් දෙන්න වෙයි ජජස්ලට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68360187469009663732015-04-22T21:07:53.224-07:002015-04-22T21:07:53.224-07:00මහින්දට චීනෙත් බැක් කරනවා ඇති. අනික ව්‍යාපාරිකයෝ ප...මහින්දට චීනෙත් බැක් කරනවා ඇති. අනික ව්‍යාපාරිකයෝ පිරිසත් තරහා කර ගත්තා න වෛරී බදු ගහලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14996301927747806452015-04-22T21:06:56.067-07:002015-04-22T21:06:56.067-07:00අවුරුදු 2500 ක ප්‍රව්ඩ සගින්ස්කුරුතියද මක්කද එක තම...අවුරුදු 2500 ක ප්‍රව්ඩ සගින්ස්කුරුතියද මක්කද එක තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26291259013962188682015-04-22T21:05:44.893-07:002015-04-22T21:05:44.893-07:00මෛත්‍රිට කිසිම අයිතියක් නෑ හොරුත් එක්ක හෙළුවෙන් ඩා...මෛත්‍රිට කිසිම අයිතියක් නෑ හොරුත් එක්ක හෙළුවෙන් ඩාන්ස් කරන්න. ඒත් වෙන්න යන්නේ ඒකයි.. ඒ නිසයි මම් නොකියා කිව්වේ සිරිසේන බියගුළු නායකයෙක් කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7504292226052821292015-04-22T21:04:41.304-07:002015-04-22T21:04:41.304-07:00ලක්ෂ පනස් අටේ ගැලරියට ආතල් බංලක්ෂ පනස් අටේ ගැලරියට ආතල් බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41459671021410141022015-04-22T21:03:53.603-07:002015-04-22T21:03:53.603-07:00සංධානෙන් ගෙවයි බිල..සංධානෙන් ගෙවයි බිල..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87882401420529048412015-04-22T21:03:20.717-07:002015-04-22T21:03:20.717-07:00ඇත්තටම මහින්දට හැම එකාම අදත් බයයි.. සිරිසේනත් එච්ච...ඇත්තටම මහින්දට හැම එකාම අදත් බයයි.. සිරිසේනත් එච්චරයි.. ඕකයි ඇහ්ත කතාව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70970207910486997392015-04-22T21:02:28.424-07:002015-04-22T21:02:28.424-07:00එයා මොකුත් දන්නේ නෑ අප්පා.. බබා..එයා මොකුත් දන්නේ නෑ අප්පා.. බබා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com