tag:blogger.com,1999:blog-6408302481691521967.post5101708387919594326..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ඟං වතුර ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉන් මාතලන්ස් වේ - Disaster Management in Maathalan's way මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-6408302481691521967.post-59434078465162507462017-07-18T08:01:23.329-07:002017-07-18T08:01:23.329-07:00:-):-)අහවල් පොතhttp://www.ahawalpotha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55272957510841689252017-06-03T23:15:49.221-07:002017-06-03T23:15:49.221-07:00ඉතා හොඳ යෝජනාවක්
හිටන් වෙත යොමු කරමි හිටන්ඉතා හොඳ යෝජනාවක්

හිටන් වෙත යොමු කරමි හිටන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13183199464983572942017-06-03T23:15:08.629-07:002017-06-03T23:15:08.629-07:00එදා අද නෙමේයි බං අනාගතයත් එහෙම්ම තමාඑදා අද නෙමේයි බං අනාගතයත් එහෙම්ම තමාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53673150237701266912017-06-03T22:02:13.993-07:002017-06-03T22:02:13.993-07:00මේකෙන් සමහර පලාත්වලට අසාධාරණයක් වෙන බැවින් , ගංගා ...මේකෙන් සමහර පලාත්වලට අසාධාරණයක් වෙන බැවින් , ගංගා නැති පළාත් වලට නාන ලිං සම්බන්ධ අමාත්‍යංශ ඇති කරන මෙන් ඉල්ලා සිටිමි.
උදා
හම්බන්තොට ගෑනු නාන ලිං සංවර්ධන ඇමති
හම්බන්තොට පිරිමි නාන ලිං සංවර්ධන ඇමැති
සියබලාණ්ඩුව මිශ්‍ර නාන ලිං සංවර්ධන ඇමැති JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50744271469558705992017-06-02T09:34:00.771-07:002017-06-02T09:34:00.771-07:00මාතේ එදා මං කිව්ව වගේම (http://yanhella.blogspot.c...මාතේ එදා මං කිව්ව වගේම (http://yanhella.blogspot.com/2015/11/village-water-3.html) අදත් හොරකම ලෙසටම වෙනවලු. එක අතකින් ආපදාව වෙච්චි වෙලාවෙ මහජනයට ඕන විදිහට ආපදාව කළමනාකරගං කියලා ලොකු ලොකු ඇත්තො සේරම රට පැනපු එක හරි හොඳයි නේ. නැත්තං මේක තව අමාරු වෙන්ඩ තිබ්බා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31935593994475114382017-06-02T08:49:31.146-07:002017-06-02T08:49:31.146-07:00උන් ඕවට අහුවෙන්නේ නෑ බං... ප්රභාගෙනුත් බේරුන හැත්...උන් ඕවට අහුවෙන්නේ නෑ බං... ප්රභාගෙනුත් බේරුන හැත්ත නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38850697871859165562017-06-02T00:46:27.069-07:002017-06-02T00:46:27.069-07:00///ඒ හරියෙදි යන් කොට දැන් අර වතුර පාරවල් උඩ දාලා ත...///ඒ හරියෙදි යන් කොට දැන් අර වතුර පාරවල් උඩ දාලා තියෙන් හයි වේ කොටහේ වගේම යන්න පුළුවන්...///

එහෙනම් ජෝන් බාස්ව ගෙන්නලා ඇවිදින මංතීරු ගැලෙව්වා වගේ හයිවේ එකත් ගලවල දාන එකද කරන්න ඕනේ...

ඕක අපේ උන්ගේ නොදැනුවත්කම...
ඔය වගේ ව්‍යාපෘති වලදී පෙර පැවතී ගංවතුර වල වාර්තා එහෙම අරගෙන ඒවා සැළකිල්ලට අරගෙන තමයි ඉදිකිරීම් කරන්නේ...
එතැනදී ඊට කළින් කවදාවත් ආපු නැති ප්‍රමාණයේ ගංවතුරක් සඳහා ඉදි කිරීම සැළසුම් නොකරන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...
ඕක පිළිගන්නේ නැතිකම දේශපාලන කාරණාවක්, ඒක හරියට කලින් ප්ලෑන් කරලා තිබ්බ ලේන් ගානට වඩා වැඩිපුර ලේන් ගාණක් එක්ක පාර හදපු මහින්දට "තිබ්බ ලේන් ගාන අඩු කළා" කියල උඹ කරපු චෝදනාව වගේම එකක්...

කවද්දවත් යට වෙච්ච නැති බදුරලිය ටවුන් එකේ මේ පාර අඩි තුන හතරක් යටඋනා එක දවසෙන්. ඒ හයිවේ එකට වඩා මීටර් 15 ත් 20 ත් අතරේ උසකින් තිබ්බ ටවුන් එකක් වෙලත්...
එහෙ යට වෙද්දී හයිවේ එක යට වෙන්න හිතලවත් නැහැ...

මමත් පෞද්ගලිකව කැමතියි පරිසර හානි අවම ඉදිකිරීම් වලට, එහෙම කලානම් ඔය හයිවේ එකේ වැඩි දුරක් හදන්න වෙන්නේ Viaduct ක්‍රමයට...
එහෙම කලානම් ඔය ගොඩ කරන්න යන පස් වැඩි ප්‍රමාණයක් ඉතුරුයි...
හැබැයි පස් කැපෙන තැන් වලින් සහ ගල් කැඩෙන තැන් වල වැඩි ප්‍රමාණයට කරන්න දෙයක් නැහැ...
Viaduct උඩ හැදුවනම් ගංවතුර වෙලාවට හයිවේ එක නිසා ගංවතුර වැඩිඋනා කියල මෙහෙම ආතල් ගන්න වෙන්නෙත් නැහැ, හැබැයි එහෙම හදද්දී ගණන් වැඩියි කියල තමයි රට්ටු කියන්නේ...

ඒ වගේම Viaduct අවශ්‍ය බවට තීරණය කරපු තැන්වල එහෙම කරලා තියෙනවා (කොට්ටාව සිට එහාට) සහ කරගෙන යනවා (මාතරින් එහා සමහර කොටස්)...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42224488605171155902017-06-01T22:09:13.412-07:002017-06-01T22:09:13.412-07:00මාතෙ ලිවීම කවදත් වගේම සුපිරියි..යා පකෝ තමයිමාතෙ ලිවීම කවදත් වගේම සුපිරියි..යා පකෝ තමයිAnonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79136493459516877862017-06-01T10:13:17.798-07:002017-06-01T10:13:17.798-07:00සුද්දට උන්ගෙ රට පාලනය කොර ගන්න කොහොමද බන් අපේ රට ප...සුද්දට උන්ගෙ රට පාලනය කොර ගන්න කොහොමද බන් අපේ රට පාලනය කරන්නෙ.. උඹ නන් රියල් කලු සුද්දෙක්.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17267406450173737402017-06-01T01:51:08.529-07:002017-06-01T01:51:08.529-07:00ආපදා බාර උන්නැහේ ඇවිත් ලොකු පොර ටෝක් එකක් දීලා තිබ...ආපදා බාර උන්නැහේ ඇවිත් ලොකු පොර ටෝක් එකක් දීලා තිබුණා නේද. මම හිතාගෙන හිටියේ මෑනුත් ගං වතුරට ගිහින් කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90405682372062459652017-05-31T03:26:21.616-07:002017-05-31T03:26:21.616-07:00ඔව් ඔව්... දෙපැත්තෙ තව මංතීරූ දෙකක් වැටුනාම ඒ හරිය...ඔව් ඔව්... දෙපැත්තෙ තව මංතීරූ දෙකක් වැටුනාම ඒ හරියෙදි යන් කොට දැන් අර වතුර පාරවල් උඩ දාලා තියෙන් හයි වේ කොටහේ වගේම යන්න පුළුවන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45286343770857531732017-05-31T00:24:55.254-07:002017-05-31T00:24:55.254-07:00///කොහේද බං එහෙම තියෙන්නේ... වෙනම ට්‍රිප් එකක් දාග...///කොහේද බං එහෙම තියෙන්නේ... වෙනම ට්‍රිප් එකක් දාගෙන යන්න බලන්න ///

මොකටද බන් සල්ලි වියදම් කරගෙන ඕක බලන්න යන්නේ, ගුගුල් දෙයියන්ගෙන් බලපන්...
ඔන්න මම කොයිකටත් ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන දැම්මා...

[IMG]http://i65.tinypic.com/fzc5er.jpg[/IMG]

ඔය දකුණු පැත්තට වෙන්න තියෙන්නේ ඒ වැඩිපුර වෙන් කරගත්තු ඉඩම්, ඊට එහායින් වැට ගහල තියෙනවා...
උඩින් යන පාළමත් ඒ කොටසටත් එක්ක හදපු බවත් පේනවනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6648846104475257612017-05-30T09:39:39.721-07:002017-05-30T09:39:39.721-07:00ලෝකෙන් උතුම් රට නේ බංලෝකෙන් උතුම් රට නේ බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61758057875436373482017-05-30T09:39:09.994-07:002017-05-30T09:39:09.994-07:00මම ඕක කලින් මේ බ්ලොග් එකෙත් එල්ලලා තිබුනා...
කවදා...මම ඕක කලින් මේ බ්ලොග් එකෙත් එල්ලලා තිබුනා...

කවදාවත් හැදෙන්නේ නැති රටක් බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58637060001853923162017-05-30T09:38:24.445-07:002017-05-30T09:38:24.445-07:00කොහොමත් දැන් වෙසක් ආතල් පොසොන් ආතල් වගේ මේ ආතල් එක...කොහොමත් දැන් වෙසක් ආතල් පොසොන් ආතල් වගේ මේ ආතල් එකත් හැම අවුරුද්දෙම ගන්න පුළුවන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69765625124548556432017-05-30T09:37:28.064-07:002017-05-30T09:37:28.064-07:00// ඒ මදිවට දැනට හදල තියෙන මංතීරු 4 ට අමතරව ඉදිරියේ...// ඒ මදිවට දැනට හදල තියෙන මංතීරු 4 ට අමතරව ඉදිරියේදී හදන්න නියමිත මංතීරු 2 ට අදාළ ඉඩ කඩම් පවා වෙන් කරගෙන වැටවල් ගහල තියෙන බව සහ Expressway එක උඩින් යන පාරවල් වල (overpasses) සියළුම පාලම් ඒ ඉතිරි මංතීරු දෙකටත් අදාළව ඉදි කර අවසන් බවත් දැකින්න බැරි උන්ට කණ්නාඩි කුට්ටමක් අරගෙන දෙන්න බැරි උනානේ ඔය හිටපු රජාට...//

කොහේද බං එහෙම තියෙන්නේ... වෙනම ට්‍රිප් එකක් දාගෙන යන්න බලන්න

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40195425417796761822017-05-30T09:36:17.277-07:002017-05-30T09:36:17.277-07:00එයා එතනින් ඉවරයි... ආයේ ඉතින් එයැයිට ඡන්දේ දෙන්නේ ...එයා එතනින් ඉවරයි... ආයේ ඉතින් එයැයිට ඡන්දේ දෙන්නේ ගොම දාන උන් ඉතරයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59855858172898977012017-05-30T09:35:22.099-07:002017-05-30T09:35:22.099-07:00මම නම් කියන්නේ යාපකෝම තමා... ඌ ආපදා ගැන දන්න නිසා ...මම නම් කියන්නේ යාපකෝම තමා... ඌ ආපදා ගැන දන්න නිසා නේ රටෙත් නොයිද පිට රටක ඉන්නේ... ආරස්සාවට... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59380878553300871612017-05-30T09:34:11.109-07:002017-05-30T09:34:11.109-07:00මාතලන් ඔය මලහත්තිලව්වෙන් බැට කාපු එකෙක්... අපි නම්...මාතලන් ඔය මලහත්තිලව්වෙන් බැට කාපු එකෙක්... අපි නම් කළේ ඉඩ කඩම් වික්නලා දාලා වෙනත් පැති වලට යන එක... එකෙක්ටවත් සොලියුෂන් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91015720509126639432017-05-30T09:32:59.914-07:002017-05-30T09:32:59.914-07:00අනිවා ඉවාන් කොලුවෝ මැරෙණකන් දාන්න පුළුවන්
මේත් පර...අනිවා ඉවාන් කොලුවෝ මැරෙණකන් දාන්න පුළුවන්

මේත් පරණ එකක්.. චරිතවල නම් ගම් ඉතරයි වෙනස්

http://maathalan.blogspot.com/2010/05/commision-report-for-heavy-floods.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35857685699820667862017-05-30T09:31:33.752-07:002017-05-30T09:31:33.752-07:00ඇයි බං පලා බබාලා... ප්රාදෙශියේ කම්බා හොරු.... ඔක්...ඇයි බං පලා බබාලා... ප්රාදෙශියේ කම්බා හොරු.... ඔක්කෝම නොම්මර එකේ හොරු....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59788165670964606052017-05-30T09:30:13.079-07:002017-05-30T09:30:13.079-07:00අම්මපා ඇත්ත බයිට් ගානට එනකන් බෙදලා බයිට් ඇමති කෙනෙ...අම්මපා ඇත්ත බයිට් ගානට එනකන් බෙදලා බයිට් ඇමති කෙනෙකුත් දැම්මා නම් මරු අප්පාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67428727566928927682017-05-30T09:29:19.663-07:002017-05-30T09:29:19.663-07:00ඇයි සරත් නන්ද සිල්වත් පස්සේ කාළේක කීවේ ඒ ගැන...
ප...ඇයි සරත් නන්ද සිල්වත් පස්සේ කාළේක කීවේ ඒ ගැන...

පුදුම හිතේ අමාරුවෙන් ඇත්තේ ඒ කාළේ මේවා ආපු නැති එකටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7653937418965683502017-05-30T09:27:39.018-07:002017-05-30T09:27:39.018-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12259670168884762592017-05-30T09:27:22.128-07:002017-05-30T09:27:22.128-07:00අනේ ඔව් අප්පා... මුන්ගේ රෙද්දේ අනාවැකිඅනේ ඔව් අප්පා... මුන්ගේ රෙද්දේ අනාවැකිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com