tag:blogger.com,1999:blog-6408302481691521967.post5121630497428907477..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජවිපේ අරමුණ කුමක්ද...? එය ඉටුවේද...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6408302481691521967.post-52875233010820909542019-08-24T21:37:38.107-07:002019-08-24T21:37:38.107-07:00😲😲මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40459417866369467472019-08-22T01:26:18.781-07:002019-08-22T01:26:18.781-07:00etthatama ranil pilibanda mata wishala pilikulak t...etthatama ranil pilibanda mata wishala pilikulak thiyenne. JVP gwna mage vivchana bohomayak thibunata. ranil venuwata JVP eka hondaijagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-931762680972351362019-08-22T01:01:02.392-07:002019-08-22T01:01:02.392-07:00දැන් මේකටත් හා කියන්න අයියා හා...ද???දැන් මේකටත් හා කියන්න අයියා හා...ද???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53847616654668814522019-08-22T00:51:13.786-07:002019-08-22T00:51:13.786-07:00😲😲මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90918011951121550902019-08-22T00:50:47.488-07:002019-08-22T00:50:47.488-07:00😁😁මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64597490033615959662019-08-22T00:47:36.255-07:002019-08-22T00:47:36.255-07:00එය ඉටුවේද..ඔව් ....ඇයි අවුල්ද ....මුට්ටිය දැම්මා න...එය ඉටුවේද..ඔව් ....ඇයි අවුල්ද ....මුට්ටිය දැම්මා නෙ ද ? බලන්න මොකද කියන්නේ කියලා ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87584093592554699482019-08-21T20:36:41.098-07:002019-08-21T20:36:41.098-07:00"මෙය මේ මොහොත වෙනෙවුන් ගසාගත් සංධානයක් නොවී ඉ..."මෙය මේ මොහොත වෙනෙවුන් ගසාගත් සංධානයක් නොවී ඉදිරියටම ගමන් කිරීම මේ රටේ විශාල පිරිසකගේ ප්‍රාර්ථනයයි...."-මාතලන්
"ඝෝඨා 51+ ලේසියෙන් ගන්නවා" - මාතලන්
මාතලන් කියන "විශාල පිරිස" විසින් ගෝටගේ 51+ ලේසියෙන් අඩු කරන බව මට පේනවා -ඇනෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47402094253182647662019-08-21T16:37:45.932-07:002019-08-21T16:37:45.932-07:00තවමත් මෙයාලා කාට-කාටත් ඡන්දදායකයන් හරිහැටි හඳුනාගන...තවමත් මෙයාලා කාට-කාටත් ඡන්දදායකයන් හරිහැටි හඳුනාගන්න බැහැ වගෙයි! එහෙමත් නැත්තං හඬ නංවන්න මිස වැඩ පෙන්වන්න හීනයක් එයාලා ළඟ නැතිවාවත්ද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2828020805370344282019-08-21T02:20:08.847-07:002019-08-21T02:20:08.847-07:00😂😂මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85294888336021392472019-08-20T22:31:48.934-07:002019-08-20T22:31:48.934-07:00මම දැන් දේශපාලනය ගැන හිතනඑක නවත්තලා. බණපදයක් අහගෙන...මම දැන් දේශපාලනය ගැන හිතනඑක නවත්තලා. බණපදයක් අහගෙන ඉන්නවා.
මෙයාගෙන් බෝන් එගේන් බණ ටිකක් අහපන්.
https://www.youtube.com/channel/UCspSYGkBRm9pKd6OKXnN2qgJagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21982756450921219792019-08-20T20:40:06.996-07:002019-08-20T20:40:06.996-07:00munta rajaya balaya laba ganeeme aramunak na .. mu...munta rajaya balaya laba ganeeme aramunak na .. munta ehema aramunak thibba nam Mahindagena passe Siria enne na රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16953251379685950092019-08-20T18:59:09.731-07:002019-08-20T18:59:09.731-07:00ඝෝඨා 51+ ලේසියෙන් ගන්නවාඝෝඨා 51+ ලේසියෙන් ගන්නවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48751135996547420012019-08-20T18:58:10.406-07:002019-08-20T18:58:10.406-07:00හාහාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45108151089325914872019-08-20T12:47:49.441-07:002019-08-20T12:47:49.441-07:00ආරංචි උන විදියට ජේවීපී එක එයාලගේ පක්ෂ සාමාජික සාමා...ආරංචි උන විදියට ජේවීපී එක එයාලගේ පක්ෂ සාමාජික සාමාජිකාවන්ට දෙවැනි මනාපය යූන්පී එකට දෙන්න කියලා තියෙනවා. එතකොට ගෝටට 50% නොලැබුනොත්, ජවිපේ දෙවැනි මනාප ටික එකතු වෙන්නෙ යූන්පී අපේක්ශකයට. කොහොම හරි රාජපක්ෂ කල්ලියේ අපේක්ෂකයා පරද්දන්න ජවිපෙ විසින් සම්පුර්ණ සහය දක්වන්න උවමනා වෙනවා. මේ නිසා මාත දැන් එජාපයේ සහ ජවිපෙ ව්‍යාපාර හවුලක් ඇති කර ගත යුතු ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30230142278711952382019-08-20T12:25:18.542-07:002019-08-20T12:25:18.542-07:00මාතලන් මේකේ ප්ලෑන් එක ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධ...මාතලන් මේකේ ප්ලෑන් එක ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්ෂකයෙකු බවට පත් කර ඔහුට සහාය දිය යුතු බව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තම පුද්ගලික අදහසක් ලෙස යෝජනා කර ඇති බව එජාපයේ සමීප අන්තර්ජාල වෙබ් අඩවි රැසක් වාර්තා කර ඇති නිසා සාපේක්ෂ වශයෙන් මෙහෙමයි.

රනිල්ට අනුව 2015 වසරේදී මහින්ද රාජපක්ෂ සමග සිටි බලවේග අදද ඒ ආකාරයෙන්ම සිටින නිසා එම කදවුර පැරදවීමට නම් 2015දී යහපාලනය වෙනුවෙන් කටයුතු කල සියළු දෙනා එකට එකතු වී ඡන්දේට ඉදිරිපත් විය යුතු බව අගමැති රනිල් දරන මතය වී ඇත.

මේ තීරණාත්මක අවස්තාවේ තම කදවුර විසිරී යනවාට වඩා අනුර දිසානායකට සහයෝගය දීම වඩාත් උචිත බවද අගමැතිවරයා පවසා ඇතැයි එම ආරංචි කියයි.

///මෙයට සජිත් පිල කිසිසේත්ම එකඟ නොවන බවත් එම නිසා

(1) රනිල් විසින් අනුරව යෝජනා කිරීම හා ඒ ඔස්සේ ගෙන එන 2015 සන්ධානය රැකගැනීමේ යෝජනාව හා එමගින් ගෝඨභයව පැරදවීමේ වැඩපිළිවෙල සහ

(2) සජිත් හරහා නැවතත් යූ. ඇන්. පී. ජනාධිපතිවරයෙකු වසර 25 කට පසු පත් කරගැනීමේ එජාප සිහිනය

යන දෙක විසින් පක්ෂය තුල විශාල බෙදීමක් ඇති කරනු ලබන බවත් රනිල් දන්නවා.

රනිල් ට අවශ්‍යවන්නේ මෙන්න මේ බෙදීමයි.(ඒ මිස අනුර ගේ නායකත්වයෙන්යුත් සන්ධානය තැනීමට නෙවෙයි. ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කරවීම සඳහා දර දිය ඇදීමට යූ. ඇන්. පී. කරයන් සුදානම් නති බවත්, ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කිරීම වෙනුවෙන් සමජ ජාල තුල මිස බිම්මට්ටමේ ගම්මට්ටමේ රැල්ලක් නිර්මාණය නොව් අන් බවත් රනිල් දන්නවා.) රනිල් ට අවශ්‍යවන්නේ පක්ෂය සමගි කිරීමේ ගැලවුම්කාරයා යන තේමාව යටතේ කරු ජයසූරියට ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වයට සම්ප්රාත්තවීමට ඉඩ හොඳාකාරවම ලැබෙන විදියේ තියුණු බෙදීමක් පක්ෂය තුල නිර්මාණය කිරීමටයි. ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වය සජිත් ට නොදී සිටීමේ හැකියාව තමන්ට ලැබෙන්නේ එතැනින් බව රනිල් දන්නවා. ජවිපෙ ගාලුමුවදොර පුටු පිරෙව්වේ රනිල් ගේ මෙන්න මේ උපායමාර්ගය වෙනුවෙනුයි. සජිත් හැර වෙනත් විකල්පයක් තමන්ට ඇති බව පක්ෂය ට කීමට රනිල් ට අවස්ථාවක් ලබා දීමටයි, අගොස්තු 18 ජවිපෙ සාමාජිකයන් කොලඹ ගියේ මේ වගේ තවත් සැලසුම් රැසක් ඇති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපයේ නායකත්වයට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88397524202679675112019-08-20T09:36:52.398-07:002019-08-20T09:36:52.398-07:00Ammo ekaAmmo ekaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87590263096246394672019-08-20T09:22:14.675-07:002019-08-20T09:22:14.675-07:00mamma 1 onnamamma 1 onnaAnonymoushttps://www.blogger.com/profile/16222435203968487603noreply@blogger.com