tag:blogger.com,1999:blog-6408302481691521967.post5233501401466043856..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: හොරු 25 කට ඇබෑර්තු ඇත.. - Is the national list serving its purpose?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-6408302481691521967.post-545109679694887472015-03-30T10:41:12.785-07:002015-03-30T10:41:12.785-07:00Mathalan, I think it should be 1 for 100,000 perso...Mathalan, I think it should be 1 for 100,000 persons. Not a million for one. One representative will represent on behalf of one hundred thousand citizens. That's quite fair. Instead of this list, we must appoint a Senate which comprises highly respectable experts of different fields, most probably senior Citizens. They might work for either free or very small allowance for office bearing. Political MP's should be only elected by either electorate basis or percentage basis. This fucking list should be avoided and widely recognized experts without political background should represent senate as an advisory council. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75747111624326111472015-03-29T00:29:00.078-07:002015-03-29T00:29:00.078-07:00ලක්ෂ 30 ක් දුන්නම හොරකම් කරන එක නවත්තයි නේ.. එතකොට...ලක්ෂ 30 ක් දුන්නම හොරකම් කරන එක නවත්තයි නේ.. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද..? හොරකම් කරන ප්‍රමාණෙත් වැඩි වෙනවා.. එච්චරයි..

මේ රට හදන්න ඕන දෘණු නීතී රීති වලින් කියන එක නම් මම පිළිගන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44818539388286116822015-03-28T02:52:35.901-07:002015-03-28T02:52:35.901-07:00රට නෙමේ දේශපාලන ක්‍රමය :( රට නෙමේ දේශපාලන ක්‍රමය :( Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46779032387913410132015-03-27T23:10:24.228-07:002015-03-27T23:10:24.228-07:00මාතා, ශ්‍රී ලංකාව කියන ගෝත්‍රික රටට පුර්ණ ප්රජතන්...මාතා, ශ්‍රී ලංකාව කියන ගෝත්‍රික රටට පුර්ණ ප්‍රජතන්ට්‍රවාදය ගැලපෙන්නේ නෑ .
හේතුව තමයි රට කුඩා වීම, ජනතාව ලෝක තත්වය ගැන නොදනිම මෙය අපුතුවෙන් ඔබට විස්තර කලයුතු නැත්තේ "හැරල්ඩ් ජේ. ලැස්කි" ගේ කියමන ඔබ සදහන් කරන නිසා.

අප වැනි රටක අබියන්තර ප්‍රශ්න ඇති කිරීම ඉතා පහසුයි කලයුත්තේ තෝරාගත් පිරිසක් මුදල් යොදවා උද්ගෝෂණ වල යොදවන අතර මාද්‍ය මගින් ජනමතයක් බවට පෙරලිමයි. හොදම උදාහරණය අද දිවයින පුවත්පතෙන් ( "ඒකීය රාජ්‍යයෙන් දෙමළ ජනතාවට සෙතක් වෙන්නේ නෑ " http://www.divaina.com/2015/03/28/news03.html )

මෙවැනි දෙයක් සිංගප්පුරුවේ සිදු උනානම් විග්නේස්වාරම් මෙලහට අවුරුදු 10ට නො අඩු කලකට බන්දනාගාර ගත කර හමාරයි.

දේසපාලනය තවදුරටත් ගරු වුර්තියක් වියයුතු නෑ ඔබ හිතන්න මසකට ලක්ෂ 30 පමණ වැටුපක් සියලුම ඇමති වරුන්ට ලැබුනානම් සහ මන්ත්‍රීවරයකුගේ වැටුප ලක්ෂ 15 පමණ උනන්නම් සහ සොරකමට දැඩි නීති තිබුනානම් මෙය වලකාගත හැකි වනු ඇත. (මෙවැනි ඉහල වැටුප් ලබා දෙන්නේ දෙසපලනයේ පමණක් නෙමෙයි ඔබ Oracle Developer Salary http://www.indeed.com/salary/Oracle-Developer.html අවමය ලක්ෂ 11 මසකට මෙසේ ඉහල වැටුප් ලබාදෙන්නේ ඔවුන් ට ලබාදී ඇති වගකීම වංචනික ලෙස පැහැර හැරියොත් ආයතනයට සිදුවන හානිය ඔවුන්ට ගෙවන වැටුප මෙන් කිපගුනයක් නිසයි )

මෙවැනි ආත්ම ගවුරවයෙන් යුතු රැකියාවක් කරන්නෙක් සොරකමට පෙලබෙන ප්‍රවන තාවය විරලයි, රටට ලැබෙන ප්‍රතිලාබ ඉහලයි.

මිට පෙරත් සිංගප්පුරුව ගැන උදාහරණ ගැනීමේදී බොහෝදෙනා සාදන් කලේ නිදහස සීමිත වීම, ඉහල පුද්ගලයන් වරදක් කලවිට අඩු දඩුවම් ලබාදීම යනාදියයි, කිසිවෙක් සදහන් නොකළ දෙයනම් දුෂණය නිසා නිතිය ක්‍රියාත්මක නොවීම නිසා රට දිලිදු වූබව කිසිවෙක් සදහන් කලේ නැත.

අවසාන ලෙස මෑතකදී මියගිය lee kuan yew බටහිර ප්‍රජතන්ට්‍රවාදය පිළිබද විනාඩි 2 දී කරන ලද https://www.youtube.com/watch?v=87FQsNNCDN8

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91462483725938631062015-03-27T23:05:49.902-07:002015-03-27T23:05:49.902-07:00ඇයි උඹ දැක්කේ නැද්ද ජෙප්පන්ගේ නව නායකයා රට ගිය වෙල...ඇයි උඹ දැක්කේ නැද්ද ජෙප්පන්ගේ නව නායකයා රට ගිය වෙලේ සමාජිකයින්ගේ දරුවෝ ඒ යකාට දන ගහලා වඳිනවා.. ඒවට නෙමෙයි හ්ම් කියන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91635753239251966782015-03-27T23:04:27.660-07:002015-03-27T23:04:27.660-07:00එහෙම තියාගෙන හිටියට උන්ව බෞතීස්ම කරලා උන්ගෙන් යැපු...එහෙම තියාගෙන හිටියට උන්ව බෞතීස්ම කරලා උන්ගෙන් යැපුනෙ නෑ නේ. උන් යැපුනේ දේශපාළකයගෙන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68785661935772347112015-03-27T23:03:04.352-07:002015-03-27T23:03:04.352-07:00හරියටම හරි...හරියටම හරි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83084907522979842672015-03-27T23:01:51.664-07:002015-03-27T23:01:51.664-07:00සෙනට් සභාවලත් ඉන්න ඇත්තේ මේ වගේ හරක්ම වෙන්න ඇති. න...සෙනට් සභාවලත් ඉන්න ඇත්තේ මේ වගේ හරක්ම වෙන්න ඇති. නැත්නම් ඉතින් 1972 ඒ වාගේ ගොබ්බ ව්‍යවස්ථාවක් එන්න විදියක් නෑ නේ. හැබයි ඒ ගොන් ව්‍යවස්ථාව නම් අවුරුදු පහෙන් කුඩු වෙලා ගියා.. මේක තමයි කරුමේ.. මම හිතන්නේ ජේ ආර් කියන්නේ මේ රටේ ගොන්නුන්ගේ ජන වින්නානේ හොඳින්ම වටහා ගත්ත පුද්ගලයා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22100761331629828392015-03-27T22:58:18.088-07:002015-03-27T22:58:18.088-07:00රැවටෙන් එක නම් ගොන් කම.. මේ කතා කරන්නේ ක්රෑම ගැන....රැවටෙන් එක නම් ගොන් කම.. මේ කතා කරන්නේ ක්රෑම ගැන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21888824172651572152015-03-27T22:57:18.281-07:002015-03-27T22:57:18.281-07:00මම හිතන්නේ වැරදිලා.. මම ඒ ගැන ළිපියක් ලිව්වේ නෑ.. ...මම හිතන්නේ වැරදිලා.. මම ඒ ගැන ළිපියක් ලිව්වේ නෑ.. නිර්මලා ලියපු ලිපියකට සබැඳියක් නම් දාලා තිබුනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87041016026821749972015-03-27T22:55:53.241-07:002015-03-27T22:55:53.241-07:00හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙය කියනවා නේ බං...හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙය කියනවා නේ බං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64776387226498273982015-03-27T22:54:47.158-07:002015-03-27T22:54:47.158-07:00පාතාලය කියන ළෝකයේ දියුණුම රටවලත් තියෙනවා, කොටින්ම ...පාතාලය කියන ළෝකයේ දියුණුම රටවලත් තියෙනවා, කොටින්ම බොහොම හොඳ රටක් කියන ජපානයෙත් තියෙනවා. "යකුසා" කියන්නේ උන්ට. ඒ වගේම ලංකාවෙත් එදා ඉඳලා ඉන්නවා. දේශපාළණයටත් යොදා ගත්තා මිසක්, උන්ව කරේ තියාගත්තේ නෑ. මැතිවරනෙන් පස්සෙ පැත්තකට දැම්මා. ඒක තමයි ළෝකෙම තියෙන සිස්ටම් එක. ඒත් චන්ද්‍රිකාලා උන්ව ගාඩ් එකේ ලොක්කා කරලා දාගත්තා, මහින්දයි පුත්තුයි උන්ව දේශපාළණයට ගෙනාවා. ප්රාදේශීයවල ඉන්නේ ඔක්කෝම පාතාල කාරයෝ.

බන්ඩාරනායක දේශපාළණ්ය කෑවා වගේම. බන්ඩාරණායකගේ ගෝලයගේ පුතා දේශපාළණය පාතාලයක් කලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85962908215816704932015-03-27T22:43:10.841-07:002015-03-27T22:43:10.841-07:00ටැන්කූ මචෝ....ටැන්කූ මචෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55766392185934438672015-03-27T22:40:36.966-07:002015-03-27T22:40:36.966-07:00උඹ එනවා නම් මාත් එනවා...උඹ එනවා නම් මාත් එනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53726646985476358522015-03-27T22:39:54.545-07:002015-03-27T22:39:54.545-07:00මහින්ද මහත්තයා දන්නවා සිරි ලංකා එක තුල ඔහුට නැවත් ...මහින්ද මහත්තයා දන්නවා සිරි ලංකා එක තුල ඔහුට නැවත් ඉඩක් නෑ කියලා.. ඒ නිසා කරන්න බැරි උන එකම දේ වෙන, ඒ වැඩෙත් කරලාම තමයි නවතින්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21314881642413489042015-03-27T22:38:05.667-07:002015-03-27T22:38:05.667-07:00බෑ බෑ කියන්නේ එළුවෝය... බෑ බෑ කියපුවා ඔනෑ තරම් කරල...බෑ බෑ කියන්නේ එළුවෝය... බෑ බෑ කියපුවා ඔනෑ තරම් කරලා පෙන්වලා ඇත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21588136034941422762015-03-27T22:36:51.077-07:002015-03-27T22:36:51.077-07:00ගෝඨාභයත් කැමති වෙයි.. එතකොට ගෝඨටත් කළ ගුණ සලකයි නේ...ගෝඨාභයත් කැමති වෙයි.. එතකොට ගෝඨටත් කළ ගුණ සලකයි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55120041447957809442015-03-27T22:35:45.022-07:002015-03-27T22:35:45.022-07:00225 නෙමෙයි 200 ක් හොඳටම ඇති. එකෙකුට මිලියනයයි...225 නෙමෙයි 200 ක් හොඳටම ඇති. එකෙකුට මිලියනයයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8816998213761345402015-03-27T22:34:41.472-07:002015-03-27T22:34:41.472-07:00500 ක් විතර උනා නම් තවත් ලේසි ඇති නේ...500 ක් විතර උනා නම් තවත් ලේසි ඇති නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29637205042257806142015-03-27T22:33:43.428-07:002015-03-27T22:33:43.428-07:00250 නෙමෙයිද...?250 නෙමෙයිද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26991416943037653082015-03-27T22:32:47.886-07:002015-03-27T22:32:47.886-07:00බොහොම ස්තූතියි දෙන්නටම...බොහොම ස්තූතියි දෙන්නටම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82680434787878301422015-03-27T22:29:36.376-07:002015-03-27T22:29:36.376-07:00ලිස්ට් එක දැම්මෙම ඒකටම තමයි.. බලහන් ඉන්න හාල් පාරු...ලිස්ට් එක දැම්මෙම ඒකටම තමයි.. බලහන් ඉන්න හාල් පාරුවෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79931015631707481302015-03-27T22:28:30.671-07:002015-03-27T22:28:30.671-07:00කුඩු කාරයෝ පුනරුත්තාපනය කරලා එලියට දැම්මාම ආයෙත් ක...කුඩු කාරයෝ පුනරුත්තාපනය කරලා එලියට දැම්මාම ආයෙත් කුඩු ගහනවා වගේ. මේ කම්බ හොරුන්ට කීය දුන්නත් උන්ගේ පුරුද්ද උන් නවත්තන්නේ නෑ. උඹ හැමදාම කියන ඔය බයිලේ මේ රටට අදාල නෑ. අනික දෙන්න ඕන කියලා කියන ගාන උඹ කියන්නෙත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19726298166824634382015-03-27T22:26:27.808-07:002015-03-27T22:26:27.808-07:00තාම රට නම් එපා වෙලා නෑ... ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ ...තාම රට නම් එපා වෙලා නෑ... ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ කඩ නම් බොහෝම වැඩියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50332059701377581032015-03-27T22:25:16.528-07:002015-03-27T22:25:16.528-07:00ක්‍රමයක් තියෙනවා විවස්ථාවටයි, විධායකේටයි එරෙහිව අධ...ක්‍රමයක් තියෙනවා විවස්ථාවටයි, විධායකේටයි එරෙහිව අධිකරණයට යන එක. ඒත් කරුමේ කියන්නේ ඒක කොළොන්නාවේ කුණු කන්දටත් වඩා ළොකු කුණු ගොඩක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com