tag:blogger.com,1999:blog-6408302481691521967.post5278264697358625246..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: සන්නස්ගලගේ නැව් බොරු හා වඩමාරච්චි මෙහෙයුම (වීඩියෝ සහිතයි)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6408302481691521967.post-1100527794730268302021-07-01T21:27:47.068-07:002021-07-01T21:27:47.068-07:00කථාව ඇත්ත උනාට දින පොඩ්ඩක් වැරදියි.. වඩමාරච්චි මෙහ...කථාව ඇත්ත උනාට දින පොඩ්ඩක් වැරදියි.. වඩමාරච්චි මෙහෙයුම පටන් ගන්නෙ 1987 මැයි 26, ඒක අවසන් වෙන්නෙ ජුනි 4, හේතුව ඉන්දියාව ශ්‍රී ලංකා ගුවන ආක්‍රමණය කරලා යුධ අනාථයන්ට වියලි ආහාර (පරිප්පු කියලා අපහාසයට කියනවා ) පැරෂුට් මගින් බිම හෙලා ජේ. ආර් බයකර යුද්ධය නැවැත්වීම. මේකට කියන්නෙ Operation Poomalai (Eagle Mission 4) කියලා. අරන්තලා භික්ෂු ඝාතනය වෙන්නෙ 1987 ජුනි 2, වඩමාරච්චි සටනට පලි ගැනීමක් වශයෙන් සහ අවධානය වෙනස් කිරීමට.
සන්නා කියන්නෙ මං පොර වෙන්න පඬි ටෝක් දෙන පොඩි මානසික අවුලකින් ඉන්න එකෙක්. ඌට එහෙම වෙලා තියෙන්නෙ, ඌට පොඩි කාලෙ තිබිච්ච දුප්පත් දරිද්‍රතාවය, සහ පසු කලෙක එන මුදල් සහ ජනප්‍රියතාවය කළමණාකරනය කර ගැනීමේ ප්‍රශ්නයක්. මේක දුප්පත් පවුල්වලින් එන ගොඩාක් උන්ට අඩු වැඩි වශයෙන් තියෙන එකක්, හොඳම උදාහරනය මයිකල් ජැක්සන්. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1712302397658901112021-07-01T18:57:52.499-07:002021-07-01T18:57:52.499-07:00Suwa wiruwo.. Budu ammo..Suwa wiruwo.. Budu ammo..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82735631801600288122021-07-01T17:15:50.412-07:002021-07-01T17:15:50.412-07:00මොන හේතුවට කිව්වත් බොරු ප්‍රියංකරයි
ඇත්ත වගෙ නෙවෙ...මොන හේතුවට කිව්වත් බොරු ප්‍රියංකරයි
ඇත්ත වගෙ නෙවෙයි, බහුතර හිතත් දිනයි
නිතර ඇහෙද්දී ඇත්තම වගෙත් හිතෙයි
ඉවර වෙන්නෙ 'බොරුවොත්' බොරු අදහාලයි නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79062331238765518422021-07-01T10:47:42.784-07:002021-07-01T10:47:42.784-07:00❤️❤️❤️🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62106082538320562712021-07-01T09:02:58.032-07:002021-07-01T09:02:58.032-07:00මාතා,
සන්නස්ගල වීඩියෝ සීරීස් එක මම බැලුවේ නෑ ඒත් ...මාතා,

සන්නස්ගල වීඩියෝ සීරීස් එක මම බැලුවේ නෑ ඒත් බුකියේ සජිත් ප්‍රේමදාසගේ ටෙලිපෝන් කබ්බෝ සෙට් එක සහ මාලිමා වහල් බයියො ඒකේ එඩිට් කරපු පොඩි ක්ලිප් කෑලි අරන් රාජපක්ෂ හොර කල්ලියට මඩ ප්‍රහාර එල්ල කරනවා දැකලා තියෙනවා. ගොන් ආතල්.

මිනිහා ඔය පොඩි ක්ලිප් වල මහ ඓතිහාසික බොරු බයිලා ගහනවා ගිරිය කඩාගෙන.

ලොකුම බොරුවක් තමයි අර සෙන්දිල් තොණ්ඩමන් රෝ එකෙන් ඉන්දියාවේ සිට ගෙනත් මෙහේ ප්ලාන්ට් කරපු එකෙක් කියන බයිලාව. සෙන්දිල් තොණ්ඩමන් කියන්නේ සෞමියමූර්ද්දි තො.ගේ පුත් රාමනාදන්ගේ දූලා තුන් දෙනාගෙන් දෙවෙනි දුවගේ පුතා, නැත්නම් රාමනාදන් පුත් ආරුමුහම් තොණ්ඩමන්ගේ අක්කිගේ පුතා සෙන්දිල් (ජීවන්ගේ ඥාති සහෝදරයෙක්) කියලා දන්න අපට හිකෙන් පුනා.

මම හිතන්නේ ඔය බේසික් පුතා මලයාලි චිත්‍රපටි බලල ඕනවට වඩා කේ ජී ඇදල මොලේ කුරුවල් වෙලා ඒ කතාවලට මෙහේ වෙන දේවල් රීමිකස් කරලා කතා ගොතලා බයිලා ගහනවා වගේ. අර සරණ ගැන කතාවත් ෆිල්ම් එකක සීන් එකක්නේ. මර්වින්ගේ මැර ප්‍රහාරය, රවී සහ රෝසි ගැන කියන දේවල් ඉන්දියන් (තෙළිඟු, දමිළ සහ කණ්ණඩා ෆිල්ම් වලින්) දේශපාලනයට සම්බන්ධ චිත්‍රපටි වල තියෙන සීන් වලින් රීමේක් කරපු කතා කියලා සෑහෙන චිත්‍රපටි බලන උන්ට තේරෙනවා ඇති. අර පොලීසියේ දේශබන්දු ලොක්ක මහණ වෙලා හිටපු එකත් පට්ටපල් බොරු.

හැබැයි පුතෝ මල් වල තියෙන creative ගතිය එක්ක fiction එකක් විදියට අහලා ආතල් එකක් ගන්න පුළුවන් රස කතා නමුත් ලංකාවේ මී හරක් ඕවා පුල් සීරියස් ගන්න එක තමයි අවුල තියෙන්නෙ නේද මචන්?

ඔය වීඩියෝ වල ඉන්න දෙකයි පණහේ පීචං මුග්ධ පැපොල් ඇට ලොන්ත මීහරක් හැලි වලන් පී ඩයල් දෙක මොකුන්ද බන්? යකෝ අපි ඉස්කෝලෙ පොඩි වසරවල ඉන්න කාලේ දන්න දේවල් වත් දන්නේ නැති අමු මැටි ගොබ්බයෝ දෙන්නෙක්. ඔය ආර්ප්‍රේමදාස ජනා කාලේ අපි පොඩි උන් බව ඇත්ත වුණත් පස්සෙ කාලේ පත්තර වාර්තා, පොත් පත් කියවලා රිලයබල් වැඩිහිටි ඩයල් එක්ක කතා කරලා අපි දන්නවා ඊට වඩා.

ඇත්තටම ලංකාවේ ආර්ථික සංවර්ධනයට ජනපති ජේ ආර් ලොකු සැලසුම් ඉදිරිපත් කළත් මෑන්ගේ විදේශ ප්‍රතිපත්තිය මහ විකාරයක්. ඒක තමයි ලංකාවට කෙළවිලා ගියේ ඉන්දියන් බුද්ධි අංශය එල් ටී ටී එකට හදලා ලංකාවට කෙළියා. ඒ වගේම සිරිමා ආර්ථික වශයෙන් කුජීතයි ඒත් විදේශ ප්‍රතිපත්තිය ටොප් ක්ලාස්. ඒක බේසික්.

ඒ වගේම මම හිතන්නේ ලලිත් ගාමිණී ගේ දෝෂාභියෝග කුමන්ත්‍රණය පිටිපස්සෙ හිටියේ ඉන්දියාවේ රෝ එක. ප්‍රේමේ නැටෙව්වේ සී අයි ඒ සහ එම් අයි 5/6. ඒ කාලේ ඉන්දියාව සහ ඇමරිකානු එක්සත් ජනපදය වෙනස් බල කඳවුරු දෙකක්. පස්සෙ 1991 සෝවියට් බිඳ වැටීම සමග දෙගොල්ලොම සෙට් වෙලා වෙනම බල කඳවුරු හැදුන වැඩුන ඒ කතා ගැන වෙනම කතා කරන්න ඕන නේද බන්?Anonymousnoreply@blogger.com