tag:blogger.com,1999:blog-6408302481691521967.post53185653376592516..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: දුම් බීම ශරීරයට අහිතකර විය හැක - Smoking Killsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6408302481691521967.post-66772788488613651482014-07-05T01:15:20.917-07:002014-07-05T01:15:20.917-07:00Read Read Anonymoushttps://www.blogger.com/profile/06525490790870724500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55918414868008406302010-05-31T23:46:15.958-07:002010-05-31T23:46:15.958-07:00@ Accurate reporting on Sri Lanka
...hapoi netho....@ Accurate reporting on Sri Lanka

...hapoi netho.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34976254839343425162010-05-31T20:44:26.614-07:002010-05-31T20:44:26.614-07:00මට නම් හිතුණේ දුම්කොළ කොම්පැණියේ කෙනෙක්ගේ බ්ලොගයක...මට නම් හිතුණේ දුම්කොළ කොම්පැණියේ කෙනෙක්ගේ බ්ලොගයක් ද කියලා...Bim.Ghttps://www.blogger.com/profile/06009518317161567750noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8822218697956021772010-05-31T06:51:12.859-07:002010-05-31T06:51:12.859-07:00@ ගීත්
නියම කොල්ලෙක්නේ....
@ බ්ලොග් ගඩොල්
අනිත් ඒව...@ ගීත්
නියම කොල්ලෙක්නේ....
@ බ්ලොග් ගඩොල්
අනිත් ඒවා බොනවද දන්නෙ නෑ...
@ දුකා
හෆෝයි... මොකෝ.....
@ තිසර
සතික ඇත්ත තිසර කොලුවෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61605155131022180692010-05-31T03:47:56.211-07:002010-05-31T03:47:56.211-07:00ඉස්කෝලේ යන කාලෙනම් "පළමුව බ්‍රිස්ටල් දෙවනුව ප...ඉස්කෝලේ යන කාලෙනම් "පළමුව බ්‍රිස්ටල් දෙවනුව පාසල" තමයි. සෑහෙන කාලයක් සිගරට් බිව්වා. ඒත් දැං ටික කාලෙක ඉදන් නතර කරලා තියෙන්නේ. එක දවසක් භාගයක් ගහන්න සිගරට් 19ක් බීලා තිබුනා. සිගරට් බීම නවත්තපුවාම තමයි කෑම වල රස දැනුනේ.

සමහර කියන දුම්බීම නවත්වන්න බෑ කියන කතාව නම් අමූලික බොරැවක්.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90017064546367805302010-05-31T03:24:21.396-07:002010-05-31T03:24:21.396-07:00hafoi . . .!hafoi . . .!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85492418213555507012010-05-31T01:54:34.027-07:002010-05-31T01:54:34.027-07:00බ්ලොග් ගඩොල් පූසොත් මොන දේ කළත් සිගරට් බොන්නෙ නම් ...බ්ලොග් ගඩොල් පූසොත් මොන දේ කළත් සිගරට් බොන්නෙ නම් නෑ!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23713538213843781382010-05-31T00:52:53.561-07:002010-05-31T00:52:53.561-07:00මල්ලියි මමයිත් පොඩි දවස්වල ඔය වගේ වැඩ කලා. අපි කලේ...මල්ලියි මමයිත් පොඩි දවස්වල ඔය වගේ වැඩ කලා. අපි කලේ පැපොල් කොල වේලලා දුම්කොල වගේ පොඩි කරලා කඩදාසියකින් ගොට්ටක් ගහලා ඒකට දාලා අඹ ගහේ අපි දෙන්නා හදපු අට්ටාලෙට නැගලා ඕක අදින එක. :D අඹ ගහ උඩ නිසා කාටවත් අහුවෙන්නේ නැහැ. එතකොට මම 5 වසර. පස්සේ අපිටම තේරුනා වැඩේ හොද නැහැ කියලා. පස්සේ අත් හැරලා දැම්මා. කිවුවට විස්සාස කරයිද මන්ද අත්හදා බලන්නවත් මම තවම ඇත්ත සිගරට් එකක් බීලා නැහැ කිවුවමගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.com