tag:blogger.com,1999:blog-6408302481691521967.post5319038763132303334..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: ලංකාවේ දුප්පත්කමේ කප් එක ඌව පළාතටද? - Uva Province: The poorest of all?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-6408302481691521967.post-80393560260817457362014-09-08T09:28:22.846-07:002014-09-08T09:28:22.846-07:00මතක තියා ගන්න ඌව දුප්පත් ,ඌව දුප්පත්, අයෙත් මතක ති...මතක තියා ගන්න ඌව දුප්පත් ,ඌව දුප්පත්, අයෙත් මතක තියාගන්න ඌව දුප්පත, තව පාරක් මතක තියාගන්න ඌව දුප්පත්සයිකෝhttp://psycocrimes.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69694085749392603672014-09-04T02:26:19.135-07:002014-09-04T02:26:19.135-07:00චතුර,
මා මෙතෙක් කලක් සිතා සිටියේ ඔබ ගවේශනාත්මක පුව...චතුර,
මා මෙතෙක් කලක් සිතා සිටියේ ඔබ ගවේශනාත්මක පුවත් කලාවේදියෙක් බවයි.ඔබ තිත්ත ඇත්ත සොයා යන ගවේශයෙකු යන වැරදි සිතුවිල්ල නිවැරදි කිරීම ගැන ස්තුතියි. ඔබ වැනි වැල යන අතට මැස්ස ගසන අයවලුන්ගේ අමන ලිපි නොකියවාම විසි කිරීමට ඔබේ පිළිතුර මට උදව්වක් වේවි.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16945571843649143452014-09-03T05:38:32.508-07:002014-09-03T05:38:32.508-07:00නෑ, ඔබට නම් උත්තර දෙන්න යන්නේ නැත්තේ කාලය නැති නිස...නෑ, ඔබට නම් උත්තර දෙන්න යන්නේ නැත්තේ කාලය නැති නිසා නෙවෙයි, ඒක පලක් නැති දෙයක් නිසා. ඔබ වැනි පුද්ගලයින්ට කැමැති දෙයක් කියා ගන්න දීලා මගේ කාලය ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවනි. Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64659691945651949402014-09-02T23:03:29.544-07:002014-09-02T23:03:29.544-07:00බලන් ගියාම කබරයා තලගොයා කරගන්නේ මෙහෙ උන් විතරක් නෙ...බලන් ගියාම කබරයා තලගොයා කරගන්නේ මෙහෙ උන් විතරක් නෙමෙයි වගේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66854362468092431522014-09-02T00:30:39.219-07:002014-09-02T00:30:39.219-07:00චානුක මහත්තයෝ
ගැටලුවෙන් පලා යන එක හොඳ දෙයක් නෙමෙ...චානුක මහත්තයෝ
ගැටලුවෙන් පලා යන එක හොඳ දෙයක් නෙමෙයි.ඕකට කියන්නේ ශේප් න්‍යාය කියලා. ලිපිය ඔබේ නිසා මා මතු කල කරුණු වලට මාතලන්ට උත්තරයක් දෙන්නත් බැහැ. කාලය නැහැ කියල ලිපිය ලියු ඔබත් උත්තර නොදී ඉවත් වෙනවා. නමුත් ඌවෙ ගැටලුව ඉවත් උනාද?
උත්තර දෙන්න මාතලන් ළඟ ඉඩ නැත්නම් ඔබට මගේ වෙබ් අඩවිය පාවිචිචි කරන්න පුළුවන්.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44624448887835815292014-09-01T09:23:13.305-07:002014-09-01T09:23:13.305-07:00මා සති අන්තය (සිකුරාදා හා සඳුදාද සමඟ) ගත කළේ කොළඹි...මා සති අන්තය (සිකුරාදා හා සඳුදාද සමඟ) ගත කළේ කොළඹින් පිටය. කමෙන්ට් වරින් වර කියැවුවත් දීර්ඝ ප්‍රතිචාර ලබා දෙන්ට තරම් ඉසඹුවක් නොවීය. දැන් ඊට පමා වැඩිය සිතමි. කෙසේ වුවද අදහස් දැක්වූ සැමට ස්තූතියි.

Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29319488688046327502014-08-31T19:26:02.286-07:002014-08-31T19:26:02.286-07:00පස්සේ නේ දැක්කේ.. නම උඩින්ම ගහලා. වෙනදා ගහන්නේ යටි...පස්සේ නේ දැක්කේ.. නම උඩින්ම ගහලා. වෙනදා ගහන්නේ යටින් නෙව..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44186681260264368412014-08-30T22:10:41.391-07:002014-08-30T22:10:41.391-07:00මේක මගේ ළිපියක් නෙමෙයි.. චානුක වත්තේගමගේ ළිපියක්.....මේක මගේ ළිපියක් නෙමෙයි.. චානුක වත්තේගමගේ ළිපියක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8851941252455687952014-08-30T09:33:01.722-07:002014-08-30T09:33:01.722-07:00අන්තිම ප්‍රතිපලයට උාව ජනතාව මල් ගැහැව්වා වගේ දායක ...අන්තිම ප්‍රතිපලයට උාව ජනතාව මල් ගැහැව්වා වගේ දායක වෙයි.දුප්පතකමේ ප්‍රධානම අතුරුපලයක් තමයි නූගත්කම.නූගත් වුණහම ජාතිකත්වය වෙනුවට තෝරා ගන්නෙ ජාතිය.සියඹලාණ්ඩුව දක්වාම විහිදුණු කොටි ගැහිලි ටික පෙන්නන්න ගනියි
කතරගමට ගහපුව පෙන්නයි.බුද්ධිය පරවෙලා හැගීම් පිපෙයි ජාතියයි ආගමය පොහොර කර ගෙන ආයෙමත් කුරහන් මල්ම පිපෙයි.

අපට මල පැන්නට ඔය විදිහෙ දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි....යුද්ධෙ තිබුණට වඩා මේ රට ආර්ථික අතින් මෙන්ම බියෙන් සංකාවෙන් පිරිලා.ප්‍රධාන දේශපාලන ධාරාවට අභියෝග කරන්න බෝම්බ පත්තු කරලා මිනිස්සු මැරුව තමයි.ඒවා අහඹු මරන.ඒත් සමහර විට මැරෙන්න ඉඩ තියෙනවා කියලා ගිය මිනිහෙක්ට වැඩිය ජීවිත අවධානමක් එක්ක අද පාරට බහින්න වෙන්නෙ

රණ විරුවො කියලා වැදලා උඩින් තිබ්බ අය අද එහෙම වැන්දට තරහෙන් ඉන්නෙ.කුමාරවරු බෝල අල්ලන්න කොට තාලෙ අල්ලල නටන්න වෙන්නෙත් ඒ අයට එතන ගහන පදේට නටලා එහෙම නටන්න වුණ කේන්තියට සාමාන්‍ය මිනිහෙක්ගෙ කකුල් කඩන්න තරම් කේන්තියක වේදනාවක උන් ඉන්නෙnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49795884005228862672014-08-30T03:15:34.752-07:002014-08-30T03:15:34.752-07:00On the spot!
// නිර්මලා මොනරාගලටත් සැතපුම් ගණන...On the spot!

// නිර්මලා මොනරාගලටත් සැතපුම් ගණනාවක් ඈතින් තිබු ගමක පදිංචිකාරියකි. ගාල්ලේ උපන්නෙකු වූ ඇගේ පියා කච්චේරියේ ලිපිකරුවෙකු වීය. නොහොබිනා කම් වලට නම් දරා සිටි ඔහු ගේ නොමනා සම්බන්දකම් කීපයක් ම ගමේ අයගේ අතටම අසු වූ හෙයින් තම ජීවිතය බේරා ගැනීම සඳහා ඔහු ගාල්ලෙන් මොනරාගලට මාරු වී ආවේය.

බුත්තල නගරයට එහායින් පිහිටි ගලපිට ආර නමැති කුඩා ගමේ පදිංචි වූ ඔහු මොනරාගල කච්චේරියේ ලිපිකරුවෙකු ලෙස තමාට තිබූ නිල බලය අනිසි ලෙස පාවිච්චි කරමින්, ප්‍රාදේශීය දේශපාලකයන්ව රවටා දේශපාලන බලය තර කර ගනිමින්, වෙල්ලස්සේ අසරණ ගැමියන් ගේ ඉඩකඩම් කොල්ලකමින්, රජයේ ඉඩම් බලහත් කාරයෙන් බුක්ති විඳිමින්, ආන්ඩුවේ කැලෑ වල ගස් හොරෙන් කපමින්, බලපත් රහිතව මැනික් ගරමින් මහා ජයට ජීවත් වීය. රජයේ අනවසර ඉඩම් වල උක් වැවීමත් කුඹුරු කෙරීමත් දිගටම කල ඔහුට විසාල ධනස්කන්දයක් උපයා ගත හැකි විය.

http://sarasavisamaga.blogspot.com/2014/08/17.htmlDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23770225924828546072014-08-30T03:15:11.273-07:002014-08-30T03:15:11.273-07:00ඔය විදියටම මාතලේට පාත් වුණු මුහුදුකරේ පෙරේරා කියලා...ඔය විදියටම මාතලේට පාත් වුණු මුහුදුකරේ පෙරේරා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් තමයි දැන් මුළු රටටම ගල් අරක්කු බෙදන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31164260474089022022014-08-30T00:20:34.770-07:002014-08-30T00:20:34.770-07:00තණ්ඩලේ දෙන්න දෙපොලේ.. දක්කනවා..
කටු කැලේ ගාලේ නොලි...තණ්ඩලේ දෙන්න දෙපොලේ.. දක්කනවා..
කටු කැලේ ගාලේ නොලිහා.. වද දෙනවා..
හපුතලේ.. කන්ද දැකලා.. බඩ දනවා...
පවු කල ගොනෝ.. ඇදපන් හපු..තල් යනවා....

ඒකාලෙ ඉඳලම ඉතින් ඌව හපුතලේ කීවම දුෂ්කර නොවැ.
කොහොම වෙතත් ලංකාවෙ දුක්පතුන් ඉන්නකං දේශපාලුවන්ට කල්ල මරේ.
Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21144303520251028742014-08-29T21:33:22.609-07:002014-08-29T21:33:22.609-07:00කතන්දර කාරයා වැනි ඇතුලට නැමුණු මනසකට පහල වන බහුබූත...කතන්දර කාරයා වැනි ඇතුලට නැමුණු මනසකට පහල වන බහුබූත වලට උත්තර ලියනවට වඩා ඌවෙ ඛේදවාචකය ගැන බුධිමත්ව සාකච්චා කළ යුතුයි. ඉහල ඌව සහ පහල ඌව යනුවෙන් දෙකොටසක් ඇති උවේ තේ ආර්ථිකය තිබෙන්නේ ඉහල ඌවෙය දකුණේ මෙන් තේ ආර්ථිකය ඉහල ඌවෙ ජනතාව අතරට ආවේ නැහැ.එබැවින් එබැවින් ග්‍රාමීය ආර්ථිකය දුප්පත්ව තිබෙනවා.රටේ අන් පලාත්මේ දෙකොටසම මුලදී සැලකුවේ ගෘහ සේවකයන් එනම් බණ්ඩා,සහ මැණිකා සපයන "බයි " මිනිසුන් ඉන්නා ප්‍රදේශ ලෙසින්ය.ඉහල ඌව දියුණු උනේ ගෝවා,බෝංචි, ආර්ථිකය නිසයි.ඔවුන් අතරේ සමුපකාර ක්‍රමය හා බැඳි චින්තනය මැනවින් තිබුනා. ඔවුන්ගේ ජිව නාලිය උනේ උඩපළාත ගොවි ද්‍රව්‍ය නිපදවීමේ සහ අලවි කිරීමේ සමුපකාර සමිතියයි. සාමාජිකයාගේ උපතේ සිටම මරණය දක්වාවූ ජිවන මගට උර දුන් ඒකට කිට්ටුවෙන් හරි තියන්න පුළුවන් උනේ සඳලංකාව සමුපකාර සමිතියට විතරයි.1971 නිලධාරින් අමන වීදියට ඒක පාරිභෝගික සමුපකාරයක් කරන්න ගිහින් ඒක එහෙම පිටින්ම කාලා දැම්මා. මිට සමගාමිව මදක් පහත් මටමින් පහල ඌවෙ සමුපකාර ව්‍යාපාරය තිබුනා.
පහළ ඌව වී,උක්,සහ පලතුරු වැවීමට යෝග්‍ය උනත් ඒකට ගැලපෙන මහජන ව්‍යවසායක ක්‍රමයක් හරියටම ආවේ නැති නිසා ඉහල ඌව සමග බලනවිට පහල ඌව ආර්ථික සහ දේශගුණය ඇති දුප්පත්.
ඌවෙ දුප්පත් කම නැති කරන්න අන් පළාත් වලින් දෙගොල්ලක් ආවා.
1. වෙළඳුන්
2. රජයේ රැකියා ලාභින් ,

මෙහෙම පුද්ගලයන් එන ඒක වරදක් නෙමෙයි. නමුත් වරද මේ අය ඔවුන්ට තම පළාත් වල නැති දේශපාලන බලය මෙහෙදී තහවරු කරගත්තේ ඌවෙ පාරම්පරික පුද්ගලයන්ගේ ඉදිරියට එම වලක්වාය. ඔවුන් සැලසුම් සහගතව කටයුතු කර එසේ ඉදිරයට ආ බණ්ඩාරලා,රාජරත්නලා විරවන්නිලා,ගුණසේකරලා,ආදීන්ගේ දෙවෙනි පරම්පරාව අපිට නැති කළා.මේසේ ආපු මිනිස්සුන්ට ඌව නවාතැන් පොලක් නිස ඔවුන්ට ඌවෙ සංවර්ධනයේ පදනම වන සමුපකාරය ගැන අවභෝදයක් ඇති කර ගැන උවමනාවක් නැහැ.ඔවුන් සමුපකාරය දුටුවේ තම පුද්ගලික දියුණුවට අකුල් හෙලන ආයතනයක් ලෙස සහ තමාට සුරා කෑමට සම්පත් ඇති ආයතයක් ලෙසටය.
වර්තමාන රජය කරන්නේදඌවෙ සම්පත් සුරා කෑමය. හොඳම උදාහරණය උමා ඔය ව්‍යාපෘතියයි.අඹේවෙල ව්‍යාපාරය දියුණු කර එමගින් රක්ෂණය වන ජාල සම්පත මගින් ඌවෙ ජල හිගයට විසඳුම් දෙනවා වෙනුවට කරන්නේ ඒ වතුර ටික අන් පළාතකට ගෙන ගොස් නම පමණක් ඌවට ඉතිරි කිරීමයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47462770065254389442014-08-29T20:39:31.324-07:002014-08-29T20:39:31.324-07:00ඒ මිනිස්සු දුප්පත් වෙන්නේ තමන් ගේ මහන්සිය වැඩිපුර ...ඒ මිනිස්සු දුප්පත් වෙන්නේ තමන් ගේ මහන්සිය වැඩිපුර හුරා කන පළාතක ඉපදුන නිසා..

හැබෑට මාතලං මෙහෙම ලිව්වම නිකං පුදුමයි වගේ මට නං.. හැක් හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8058218956734166712014-08-29T19:42:51.131-07:002014-08-29T19:42:51.131-07:00දේශපාලනේ කරන අය කැමති මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවාන...දේශපාලනේ කරන අය කැමති මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවානම්. මේ බව හොඳටම පේනවා. නියඟෙ ආවම ජලාශ ගැඹුරු කරන එක වෙනුවට නියඟෙ වවාගෙන කනවා. වැස්ස ආවම ජලාශ ඇරලා වතුර අයින් කරලා ජලාශ හාරනවා. ගංවතුර විකුණාගෙන එක දාගන්නවා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36729933539420440852014-08-29T16:28:51.218-07:002014-08-29T16:28:51.218-07:00සමරසේකර ගේ උර පොත්ත ඇතුලේ රත්තරන් පාට උණු ලේ කකියන...සමරසේකර ගේ උර පොත්ත ඇතුලේ රත්තරන් පාට උණු ලේ කකියනවා වගෙයි.

පාත්තයින් උඩරටින් පන්නා දමන සටන අරඹමු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29483368915158966942014-08-29T11:08:29.336-07:002014-08-29T11:08:29.336-07:00ජගත් පුශ්පකුමාර නැමති මල් කුමාරයා (පොල් වගාකිරීමේ ...ජගත් පුශ්පකුමාර නැමති මල් කුමාරයා (පොල් වගාකිරීමේ ඇමැති සහ මල් වගාකරන ඇමැති ) අමතක කරන්න එපා....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7474177826290177812014-08-29T10:13:47.703-07:002014-08-29T10:13:47.703-07:00සමරසේකර..ඔබ තුමාගෙ කතාවට මං මගේ අත් දෙකම උස්සලා එක...සමරසේකර..ඔබ තුමාගෙ කතාවට මං මගේ අත් දෙකම උස්සලා එකඟ වෙනවා...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64883651771641475962014-08-29T10:10:41.086-07:002014-08-29T10:10:41.086-07:00ඕක කරන්න නම් උන් පාවෙවී ආතල් ගන්න සුරංගනා ආස්චර්යම...ඕක කරන්න නම් උන් පාවෙවී ආතල් ගන්න සුරංගනා ආස්චර්යමත් ලෝක වලින් බිමට බහින්න වෙනවා අරූ අයියේ. උන් කවදාවත් බිමට බැහැල අපේ දුක දකින්න, අහන්න එන්නෙ නෑ. උන් උන්ගෙම හිත් රවට්ටගන්නවා ඩිජිටල් තිරයකින් කඩතුරා හදාගෙන.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40183775007562798322014-08-29T08:48:39.622-07:002014-08-29T08:48:39.622-07:00අම්මපා..............................ඉතිං අනේ, ඔය ග...අම්මපා..............................ඉතිං අනේ, ඔය ගල් සහ මල් ගැන පොඩි ලිපි පොජ්ජක් ලියන්නකෝ, අපෙත් ලාම්පු කණගාටුව හෙවත් පහන් සංවේගය උදෙසා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73442057555193164642014-08-29T08:17:37.674-07:002014-08-29T08:17:37.674-07:00සමරසේකර මහත්තයා.......කතාව ඇත්ත. තරහ නොගෙන විසඳුම ...සමරසේකර මහත්තයා.......කතාව ඇත්ත. තරහ නොගෙන විසඳුම කියන්නකෝ. හූවේ දුරින් ඌවේ හිටපු මිනිහෙක් මම. අපි ඇත්ත කතා කරමු. දියතලාව, බණ්ඩාරවෙල, වතු ආශ්‍රීත ජීවන රටාව, විමලේ මහත්තයා දන්නවා ඇතිනේ. එහෙම එන්න. මම මිස්ටර් විමලෙගෙන් ඉල්ලා සිටිනවා...බේල් ඇඳුම් ඇඳන් තේ රත්තරන් කරපු තාමත් ලයිමේ ඉන්න මිනිස්සු ගැන අඩුම ගානේ කමෙන්ට් එකක් දාන්න කියලා. ඔය එක ශිෂ්ණයෙක් හිටියේ නැහැ විමලේ....අපි තේ ආර්ථිකයේ අංක එක වෙනකොට. මම බොරුද කියපන්. ඒ බේල් ඇඳපු, වට්ටිය පිටේ බැඳගත්ත එවුන් තාමත් ලයිමේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60705986442703206862014-08-29T08:05:42.410-07:002014-08-29T08:05:42.410-07:00සුමේධා ජයසේන ඇමතිතුමිය මල තලන හැටිත් , මල වවන හැටි...සුමේධා ජයසේන ඇමතිතුමිය මල තලන හැටිත් , මල වවන හැටිත් හොඳට දන්නවා. අනේ මට සුමේධ මල තලන්න ලැබුනේ නැහැනේ.සුමේධාගේ මල ගැනයි...ගල ගැනයි දන්න අය දන්නවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22725958259621160182014-08-29T08:00:40.296-07:002014-08-29T08:00:40.296-07:00ජීවිතේ සුන්දරද මෙතරම්.............
විහිළුවට ලිව්ව...ජීවිතේ සුන්දරද මෙතරම්.............

විහිළුවට ලිව්වේ ..ගණන් ගන්න එපා.

අපි කවුරුද????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78204774527905220152014-08-29T07:57:00.514-07:002014-08-29T07:57:00.514-07:00Raj ++++++++++well saidRaj ++++++++++well saidAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89070521030550109762014-08-29T07:50:07.454-07:002014-08-29T07:50:07.454-07:00මම දන්නා වාචික තොරතුරු මත, මම උඹලා වැනි උදවිය පවා ...මම දන්නා වාචික තොරතුරු මත, මම උඹලා වැනි උදවිය පවා ජීවන අරගලයක හිරවී සිටිනවා. ඒ අරගලයේ රස ඉලක්කම් වලට වඩා අමාරුයි. ඒ බව ගණනය කරන්න චානුකටවත්, නිවාඩ් කබ්රාල්ටවත් බැහැ. ඒ අපහසුතවාය කිසිම කොලයකවත්, කොම්පියුටර් ස්ක්‍රීන් එකවත් දකින්න බැහැ. වඩාත් වැදගත් වෙන්නේ භූමිය මත සිට දකින යථාර්තයයි. මම ආරාධනා කරනවා පන්ඩිත මහත්තුරුන්ට පොලවට බහින්න කියා. ස්ක්‍රීන් එක මත දත්ත මත යැපෙන අය, බාස්මතී හාලට වඩා..නාඩු හුන්ඩුව තම්බාගන්නා වතුර බින්දුව ගැන සිතිය යුතුයි. පොලවේ ගහන පයයි, කොම්පියුටරයේ ඇඟිලි තුඩුයි වෙනස්. මා දකිනා වැරැද්ද එයයි. Anonymousnoreply@blogger.com