tag:blogger.com,1999:blog-6408302481691521967.post5406481106635758015..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: හොරුන්ගේ පව් ජනතාව ගෙවීම - Sri Lanka's debt crisisමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger111125tag:blogger.com,1999:blog-6408302481691521967.post-89948173046283923312016-03-17T01:46:39.697-07:002016-03-17T01:46:39.697-07:00මා පිලන් සහ උගේ පොන්න මාපිල් රැළ හික් හික් හික් මා...මා පිලන් සහ උගේ පොන්න මාපිල් රැළ හික් හික් හික් මාපිලෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35956956904346027592016-03-12T20:04:56.601-08:002016-03-12T20:04:56.601-08:00ස්තුතියි.
එහෙනම් ඔබට ජයෙන් ජය ම වේවා. ආයුබෝවන්.ස්තුතියි.

එහෙනම් ඔබට ජයෙන් ජය ම වේවා. ආයුබෝවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13327614690133295982016-03-11T19:29:48.286-08:002016-03-11T19:29:48.286-08:00එළියක් නැත්නම් මේක අස්සේ රිංගන්නේ අහවල් එකකටද... ක...එළියක් නැත්නම් මේක අස්සේ රිංගන්නේ අහවල් එකකටද... කුහක කමට ඉරිසියාවට ඔහේලගේ අඟේ මාළු නැටුවට මට කරන්න දේකුත් නෑ, ඒවට බෙහෙතුත් නෑ. මට ඔය එකෙක්වත් ළොකුත් නෑ පොඩිත් නෑ.. මට හැම මනුස්සය්ම එකයි. ඔහේලට දොස්තරලා ළොකු උනාට මට උන් ළොකු නෑ. ඔහේලට මාතලන් පොඩි උනාට මට ඌ පොඩි නෑ. මොකෝ දෙන්නම මනුස්සයෝ..

ඔහේට මේක ගැලපෙන්නේ නැත්නම් නෑවිත් ඉන්න. බලන්නේ නැතිව ඉන්න. එහෙම නැතුව ඉරිසියාවේ පපුවේ ලෙඩ හදාගෙන මැරෙන යන්න එපා.. මේ ළෝකේ ඔක්කෝම රුවම් එම් ජයතුංගලා නෙමේ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50762804066660223432016-03-11T06:21:09.041-08:002016-03-11T06:21:09.041-08:00අනුන්ගේ ඒවලින් බැබලෙන මම //තමන් විතරක් ඔක්කොම දන්න...අනුන්ගේ ඒවලින් බැබලෙන මම //තමන් විතරක් ඔක්කොම දන්නා සියවසේ මහා බුද්ධිමතා අහල නැද්ද කතාවක් මෝඩය දිලිසෙනවා කියල ?//

මැරෙණකම් ඉගෙන ගන්න මාතලන් //පුක නැති වෙන්න උත්තර දුන්නම කුණුහබ්බ කියවනවා...//

මැරෙනකම් ඉගෙන ගන්නේ කුණුහරුප විතරමද ? මැරෙනකම් ඉගෙන ගත්තත් ඔබ තුමාට ඉගෙන ගන්න බැරි ඔබ සියල්ල-දත් බවත් අවස්ශේෂ එවුන් කිසිත් නොදත් බවත් හිතන නිසා.

මහත්තයෝ, ඔබ අදහස අන්තිම හරි අදහස අන්තිම හරි අදහස කියල හිතනවා නම් බ්ලොග් ලියන්න කොමෙන්ට් ඩිසේබල් කරලා. ඔබතුමා මැරෙනකම් ඉගෙනගත්තත් මෝඩයෙක් වගේ දිලිසෙන්නේ; ඔබ අදහස් පල කරන්නේ අනික් අය එක්ක සාකච්චා කරලා ඔබේ අදහස වැරදි නම් වෙනස් කර ගැනීමේ අරමුනුන් නොවෙයි නිසා. ඔබ හැමවෙලේම අදහස් පල කරන්නේ අනික් අය එක පිළිගන්න ඕනේ බව සහ ඊට විරුද්ධ අදහස් ඔබේ අවලම් වචන වලින් යට කර ගැනීමේ බලාපොරොත්තුවෙන්.

ඉහත කී ඔබේ අඩු පාඩුව වෙනස් කරගත්තොත් සමාජයට පණිවුඩයක් ගෙනයන කෙනෙක් වෙන්නට ඔබට පුළුවන්.

ඉහත ආකල්පයෙන් ගත්තම, වෛද්‍ය රුවන්ගේ බ්ලොග් පානේ නම් යම් එළියක් තිබුනත් ඔබේ එකේ කලාමැදිරි එලියක්වත් නැහැ.

අනික් අයගේ අදහස් වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙන් අදහස් පල කිරීම වෙනුවට, අනික් අයගේ විවේචන වලින් ඔබේ අදහස් වෙනස් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබේ අදහස් පලකලොත් ඔබ වඩා සාර්ථක වේවි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43816818855369004252016-03-10T23:27:59.609-08:002016-03-10T23:27:59.609-08:00මෙළෝ හසරක් නොදන්න උන් අනුන්ගේ දෙයක් දාලා හරි පොර ව...මෙළෝ හසරක් නොදන්න උන් අනුන්ගේ දෙයක් දාලා හරි පොර වෙන්න යන්නේ... පුක නැති වෙන්න උත්තර දුන්නම කුණුහබ්බ කියවනවා...

මාතලන් කියන්නේ මැරෙණකම් ඉගෙන ගන්න.. ස්ව ශක්තියෙන් අජ්ජාපනේ යෙදෙන එකෙක්.. එහෙම නැතුව තොපි වගේ අනුන්ගේ ඒවලින් බැබලෙන එකෙක් නෙමෙයි.. තමන් දන්න දෙලයි පනහෙන් බැබලෙන එකෙක්... ඒවා තොපිට නවත්තන්න බෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35228543989688272702016-03-10T21:06:51.257-08:002016-03-10T21:06:51.257-08:00ඔය 5.39 billion කතාව ඇත්ත. ඒක මෙහෙමයි. නැව් වලට තෙ...ඔය 5.39 billion කතාව ඇත්ත. ඒක මෙහෙමයි. නැව් වලට තෙල් ගහලා ගත්ත ආදායම. නමුත් ඒතෙල් විකුණලා තියෙන්නේ පාඩුවට. ආදායම එකක් . ආදායම -වියදම= ලාභය . මෙනත වලා තියෙන්නේ පාඩුවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86678492213293215452016-03-10T20:17:06.538-08:002016-03-10T20:17:06.538-08:00තමන් විතරක් ඔක්කොම දන්නා සියවසේ මහා බුද්ධිමතා අහල ...තමන් විතරක් ඔක්කොම දන්නා සියවසේ මහා බුද්ධිමතා අහල නැද්ද කතාවක් මෝඩය දිලිසෙනවා කියල ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39947661435362990112016-03-10T18:32:28.206-08:002016-03-10T18:32:28.206-08:00https://www.facebook.com/167388013603129/videos/19...https://www.facebook.com/167388013603129/videos/197030157305581/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37132873063655428382016-03-10T05:59:50.536-08:002016-03-10T05:59:50.536-08:00කරපු නොම්මර එකේ ගොන් කමක් තමයි ඒක...කරපු නොම්මර එකේ ගොන් කමක් තමයි ඒක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36685773818473109772016-03-10T05:58:29.193-08:002016-03-10T05:58:29.193-08:00හැබයි ටුවර් ගයිඩ්ලා සුද්දන්ගේ පොඩි ගානක් කපා ගත්තට...හැබයි ටුවර් ගයිඩ්ලා සුද්දන්ගේ පොඩි ගානක් කපා ගත්තට... කාගෙවත් වකුගඩු හරි අනිත් අවයව හරි කපා ගත්තා කියලා අද වෙනකන් නිව්ස් එකක් ආවේ නෑ...

අන්න ඒකයි ටුවර් ගයිඩ් මහත්වරු හා දොස්තරහොරු අතර වෙනස...!!!!!!!!!!!

කොහොම හරි දැන් එක කපල් එකකටවත් එතනට එන්න බෑ...
අපිට ගේම ත්නේ කපල් එක්ක නෙමෙයි.. රට වනචරයොත් එක්ක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51097395535022827012016-03-10T04:12:02.386-08:002016-03-10T04:12:02.386-08:00දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
එහි චමත්කාරය නොව
නොකෙර...දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
එහි චමත්කාරය නොව
නොකෙරුණු රාගයේ ඕජස් දකින
අනෙකාව විනිශ්චය කිරීමට නොපසුබටවන
දනන් වෙසෙන බොදු ක්‍රිස්තියානි හින්දු
ආගම් වල පහස ලත් දේශය
වහා එව බලව මිතුර

කියා ලොව දුටු වෛද්‍යවරයෙක් වන රුවන් එම් ජයතුංග ලියනා විට,

ඒ නිසා මේ කාළකන්නින් අත් අල්ලාගෙන වැඩේ පටන් ගනිද්දිම නිදහස පැත්තක තබා එලවලා දාන එක රටටත් අර ස්රේස්ඨ සඟිස්කුරුතියටත් කෝකටත් හොඳය,

කියා ලොව දුටු යයි කියාගන්න සංචාරක මගපෙනවන්නෙකු කියා ඇත.

අන්න ඒකයි දොස්තර මහත්තුරු සහ ටුවර් ගයිඩ් මහත්තුරු අතර වෙනස. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45906502020304676182016-03-10T02:47:55.020-08:002016-03-10T02:47:55.020-08:00මේ ආණ්ඩුව කෙලව ගත්තේ ආණ්ඩුවේ උන්ට පඩි වැඩිකරන්න ගි...මේ ආණ්ඩුව කෙලව ගත්තේ ආණ්ඩුවේ උන්ට පඩි වැඩිකරන්න ගිහිල්ලා,

එකෙකුට 10,000 ගානේ 15 ලක්ෂයකට = රුපියල් 15,000,000,000 වෙනවා. අවුරුදකට බැලුවොත් රුපියල් 180,000,000,000 මේවා ගෙව්වා කියලා රටේ නිෂ්පාදනය හරි රජය සේවයේ කාර්යක්ෂම තාවය දශමයකින් හරි වැඩි වුණා කියලා කාට හරි කියන්න පුලුවන්ද ?
හැම අවුරුදකම මහවැලිය වගේ ව්‍යාපෘති 1 කරන්න තිබුණා මේ සල්ලි වලින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18666493521587399482016-03-10T01:55:22.701-08:002016-03-10T01:55:22.701-08:00කවුරු මොන ටෝක් දුන්නත්, මිඩ්ල් ඊස්ට් ඉන්න අර අහිං\...කවුරු මොන ටෝක් දුන්නත්, මිඩ්ල් ඊස්ට් ඉන්න අර අහිං\සක හවුස්මේඩ්ලා ඇතුලු අනිකුත් ශ්‍රමිකයෝ නැත්නම් රටම අනාථයි. උන් තමයි වීරයෝ. ඒ ඇගයීම උන්ට ලැබෙන්නේ නැහැ. ජීවිත කාලයම දුක් විඳ විඳ රටට කඹුරනවා. උගත්තු වශයෙන් හෝ සංක්‍රමිකයන් හැටියට යුරෝපයට හෝ එවන් රටවලට ගිය නෝනලා මහත්තුරු ඒ රටවලම මුදල් බැංකුවල දාගෙන රට හදන හැටි කියලා දෙනවා. මිඩ්ල් ඊස්ට් ඉන්න එවුන් තඹ සතේටම හූරලා ලංකාවට එවනවා.AruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23276028291425881692016-03-10T01:23:33.551-08:002016-03-10T01:23:33.551-08:00First two rows of the table shown is wrong 100 - 2...First two rows of the table shown is wrong 100 - 2 zeros, 1000 - 3 zerosAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60508370852935159112016-03-09T22:54:34.511-08:002016-03-09T22:54:34.511-08:00රගොල්ලෝ දීලා තියෙන්නේ නම් නිකං.... මෙයාලත් එහෙම කට...රගොල්ලෝ දීලා තියෙන්නේ නම් නිකං.... මෙයාලත් එහෙම කට හරි දුන්නොත් රසික කලබල වෙන්න එපා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90825168887193452072016-03-09T22:25:13.459-08:002016-03-09T22:25:13.459-08:00කාල්ටන් ස්පෝට්ස් එක කීයකට දීගන්න පුළුවන් වෙයිද?කාල්ටන් ස්පෝට්ස් එක කීයකට දීගන්න පුළුවන් වෙයිද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8900988822932229092016-03-09T22:22:08.804-08:002016-03-09T22:22:08.804-08:00/* 2016 යහපාලන ආණ්ඩුවෙන් අයවැය ඉදිරිපත් කරද්දි රුප.../* 2016 යහපාලන ආණ්ඩුවෙන් අයවැය ඉදිරිපත් කරද්දි රුපියල් බිලියන 8,500 ක් පවතින බව කියපු ණය අද වන විට රුපියල් බිලියන 9,500 ගානක් වුවේ කෙලෙසද? */

හේතු දෙකක් නිසා විය හැක-

1. ණය ගත්තේ ඩොලර්වලිනි. ඒ ණය ප්‍රමාණය එලෙසම තිබුණද, රුපියල්වලින් කියන විට විනිමය අුණපාතිකය වෙනස් වෙන නිසා අගය වෙනස් විය හැක. මා 2014 අග ඇමරිකන් ඩොලරයක් ගත්තේ ඕස්ටේර්ලියානු ශත අනු අටකටයි. අද ඇමරිකන් ඩෙලාරයක් ඔසී ඩොරලරයි ශත තිහක් විතර වෙනවා.

2. ණයේ පොලිය ගෙවුය් නැති නම් සමහර ණයවල කොන්දේසි අනුව ඒ මුදල ණයට එකතු වෙනවා. නිකං වැල් පොලිය වගේ තත්වයක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15630320628548518292016-03-09T20:59:04.049-08:002016-03-09T20:59:04.049-08:00ඒක තමයි... මත් මේ පැරා හම්බ වෙනකන් ඉන්නේ... බොග දා...ඒක තමයි... මත් මේ පැරා හම්බ වෙනකන් ඉන්නේ... බොග දාන එක රස්සාවක් කර ගන්නේ කොහොමද කියලා අහ ගන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26352316234069896762016-03-09T20:56:43.167-08:002016-03-09T20:56:43.167-08:00හැබයි දැන් වෙනසක් තියෙනවා... ඉස්සර එහෙම උනාට දැන් ...හැබයි දැන් වෙනසක් තියෙනවා... ඉස්සර එහෙම උනාට දැන් එහෙම හවුලේ කන්න කැමති නෑ.. ඒකනේ මහින්ද ප්රමුඛ මළබද්ධ විපස්සේ දිගටම කන්න ඉල්ලන්නේ.. එයාලා කියන්නේ අලි හැමදාම විපස්සේ ඉන්න ඕන.. අපි හැමදාම හොරා කන්න ඕන කියලා.. ඒ නිසා දැන් ඒ කතාවත් බොරුවක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83104528862058956392016-03-09T20:54:42.485-08:002016-03-09T20:54:42.485-08:00මොන පිස්සුද මචෝ... මේ ලිඡ්චවී රජ දරුවන්ගේ පාලනය යට...මොන පිස්සුද මචෝ... මේ ලිඡ්චවී රජ දරුවන්ගේ පාලනය යටතේ කොමෙන්ට්ස් වලට මාර තැනක් තියෙනවා.. ඒවා අපි උපරිමයෙන්ම භාවිතා කල යුතුයි.. ඩිෆෙන්ඩර් වලින් උස්සනකම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49221356900723728312016-03-09T20:53:03.932-08:002016-03-09T20:53:03.932-08:00හැබයි අපි හොරා කෑවේ නෑ නේ.. ඔයා කාලා තියෙනවා නම් ඔ...හැබයි අපි හොරා කෑවේ නෑ නේ.. ඔයා කාලා තියෙනවා නම් ඔයා ගෙවන්න.. ඒකට අපේ අහිතක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9694818458465408072016-03-09T20:51:54.745-08:002016-03-09T20:51:54.745-08:00ඔබ කියන කතාව ඇත්ත.. පෝට් සිටි නවත්තලා චීනා තරහා කර...ඔබ කියන කතාව ඇත්ත.. පෝට් සිටි නවත්තලා චීනා තරහා කර ගත්ත එක අමු ගොන් කමක්.. ඔබ කියනවා වගේම අද ඇමරිකාවේ ආර්තිකය පාලනය කරන්නෙත් චීනා.. ඒ විතරක් නෙමෙයි යුරෝපයෙත් එහෙමයි. නමුත් අපේ ආර්තිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුව ඒක නෙමෙයි. රජ්‍ය සම්පත් අමු අමුවේ කොල කෑම. ජනාධිපතිට වාහන කීයක් තිබුනද? මෙතනම නාස්තිය කොච්චරක්ද? අනික අපි වගේ හිඟන රටක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මොකටද අධි සුඛෝපභෝගී වාහන. අනික ඒවට පෙර්මිට්. බලයේ ඉන්නකම් ආන්ඩුවෙන් කැබ් එකක් දුන්නාම හොඳටෝම ඇති.. රජයේ නිලධාරින් එහෙම යනවා නම් මුන්ට එහෙම යන්න බැරි ඇයි. ඒත් මේ දේවල් ගැන එකෙක් කතා කරන්නේ නෑ.. අඩුම ගානේ ජෙප්පො වත්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9116036932480990012016-03-09T20:47:19.666-08:002016-03-09T20:47:19.666-08:00හර්ෂලව ගනන් ගන්නේ නැති ආන්ඩුවක් අපි කියන ඒවා ගනන් ...හර්ෂලව ගනන් ගන්නේ නැති ආන්ඩුවක් අපි කියන ඒවා ගනන් ගනීද? අපි මක්කුද..? හර්ෂටත් වැඩි නැති හින්දා නේ සිකුරිටි කාරයෝ එක්ක ගේම් ඉල්ලන්න යන්නේ. නැත්නම් ඇමති කෙනෙකුට, නියෝජ්‍ය ඇමති කෙනෙකුට කොච්චර රාජකාරි, වගකීම් තියෙනවද..?

එයා දන්නවා මේ ක්‍රමය යටතේ පැරදුනත් එයාගේ අනාගතය තහවුරුයි කියලා.. ඒකනේ වැඩි කcඅහ්ල නැතිව හැමෝම එක්ක හොඳින් ඉන්නේ.. මට දුක අර අජිත් පී පෙරේරා මහත්තයයි, වන් ෂොට් ගැනයි විතරයි... ආයේ ඡන්දයක් තියෙනවා නම් නොමිනේෂන් දීලා කොහේ හරි සයිලම් ඉල්ලගත්තානම් ගොඩ.. නැත්නම් ඉතින් මිනීය වත් හොයා ගන්න වෙන්නේ නෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50271315635292946582016-03-09T20:42:13.581-08:002016-03-09T20:42:13.581-08:00ඔය ෆිගර්ස් ඔක්කෝම පට්ට පල් බොරු... මහ බැංකු වාර්ථා...ඔය ෆිගර්ස් ඔක්කෝම පට්ට පල් බොරු... මහ බැංකු වාර්ථාත් ඔක්කෝම බොරු... දැන තමයි එලිවෙන්නේ...

එජාපයේ යුතුකම තමයි ඉක්මනටම (ගෙදර යන්න කලින්) නිවැරදි ගනන් හිලව් රටට එලි කරන එක... හැබයි ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81410630699234985092016-03-09T20:40:04.333-08:002016-03-09T20:40:04.333-08:00ඇත්ත ඔක්කොම හොරා කෑවා කියන එක හරි මදි.. අපි මෙහෙම ...ඇත්ත ඔක්කොම හොරා කෑවා කියන එක හරි මදි.. අපි මෙහෙම කියමු.. ඔක්කොම කාලා නෑ... පොඩ්ඩක් කරලා.. වැඩියෙන් කාලා... ඕන එකෙක් දන්නවා උනේ මොකක්ද කියලා... සිල් රෙද්දෙනුත් ගසා කාපු හොරු නේ උන්නේ.. තවත් මොන කතාද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com