tag:blogger.com,1999:blog-6408302481691521967.post5424423872348289303..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ආන්ඩුව ෆේල් තමයි..මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6408302481691521967.post-55247416976349628892021-05-10T22:52:25.135-07:002021-05-10T22:52:25.135-07:00ඇනෝ 5.03 AM මේ දිනවල ඒ පිරිස ගැන පොඩි අධ්‍යනයක් කර...ඇනෝ 5.03 AM මේ දිනවල ඒ පිරිස ගැන පොඩි අධ්‍යනයක් කරනවා ෆේස්බුක් යොදාගෙන...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83839260625792115512021-05-10T10:01:28.610-07:002021-05-10T10:01:28.610-07:00කොවිඩ් -19 මළ සිරුරක් සඳහා මරණ පරීක්ෂණයක් (පශ්චාත...කොවිඩ් -19 මළ සිරුරක් සඳහා මරණ පරීක්ෂණයක් (පශ්චාත් මරණ පරීක්ෂණය) සිදු කළ ලොව පළමු රට බවට රුසියාව පත්ව තිබේ. සවිස්තරාත්මක පරීක්ෂණයකින් පසුව සොයා ගන්නා ලද්දේ කොවිඩ් -19 වෛරසයක් ලෙස නොව, විකිරණවලට නිරාවරණය වී රුධිරයේ කැටි ගැසීමෙන් මිනිස් මරණයට හේතු වන බැක්ටීරියාවක් බවයි.
කොවිඩ් -19 රෝගය රුධිර කැටි ගැසීමට හේතු වන අතර එය මිනිසුන්ගේ රුධිර කැටි ගැසීමට හේතු වන අතර නහර වල රුධිර කැටි ගැසීමට හේතු වන අතර මොළය, හෘදය සහ පෙනහළු වලට ඔක්සිජන් ලබා ගත නොහැකි නිසා පුද්ගලයෙකුට හුස්ම ගැනීම අපහසු වේ. ඉක්මනින්.

ශ්වසන ශක්තිය හිඟ වීමට හේතුව සොයා ගැනීම සඳහා රුසියාවේ වෛද්‍යවරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රොටෝකෝලයට ඇහුම්කන් නොදී COVID-19 පිළිබඳ මරණ පරීක්ෂණයක් සිදු කළහ. වෛද්‍යවරු ආයුධ, කකුල් සහ ශරීරයේ අනෙකුත් කොටස් විවෘත කර ඒවා හොඳින් පරීක්ෂා කර බැලූ විට, රුධිර වාහිනී අබලන් වී රුධිර කැටි ගැසීම් වලින් පිරී ඇති බව දුටු අතර එය රුධිර ප්රවාහයට බාධාවක් වන අතර ඔක්සිජන් ගලායාමද අඩු කරයි. ශරීරයේ එය රෝගියාගේ මරණයට හේතු වේ. මෙම පර්යේෂණය ගැන දැනගත් පසු රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය වහාම කොවිඩ් -19 සඳහා ප්‍රතිකාර ප්‍රොටෝකෝලය වෙනස් කර එහි ධනාත්මක රෝගීන්ට ඇස්පිරින් ලබා දුන්නේය. මම 100 mg සහ Imromac ගන්න පටන් ගත්තා. එහි ප්‍රති patients ලයක් ලෙස රෝගීන් සුවය ලැබීමට පටන් ගත් අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරුණි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය එක් දිනක් තුළ රෝගීන් 14,000 කට වැඩි පිරිසක් ඉවත් කර ගෙදර යැව්වා.
විද්‍යාත්මක සොයාගැනීම් වලින් පසුව, රුසියාවේ වෛද්‍යවරු මෙම ප්‍රතිකාර ක්‍රමය ගෝලීය උපක්‍රමයක් බව පවසමින් ප්‍රතිකාර ක්‍රමය පැහැදිලි කළහ. “එය රුධිර වාහිනී (රුධිර කැටි ගැසීම්) සහ ප්‍රතිකාර ක්‍රමයක් පමණි.
ප්‍රතිජීවක ටැබ්ලට්
ප්‍රති-ගිනි අවුලුවන සහ
ප්‍රතිදේහජනක (ඇස්පිරින්) ගන්න. මෙයින් ඇඟවෙන්නේ රෝගයට ප්‍රතිකාර කළ හැකි බවයි.
අනෙකුත් රුසියානු විද්‍යා scientists යින්ට අනුව, වාතාශ්‍රය සහ දැඩි සත්කාර ඒකකයක් (ICU) කිසි විටෙකත් අවශ්‍ය නොවීය. මේ සඳහා වන ප්‍රොටෝකෝල දැනටමත් රුසියාවේ ප්‍රකාශයට පත් කර ඇත.
චීනය දැනටමත් මෙය දන්නා නමුත් එය කිසි විටෙකත් සිය වාර්තාව නිකුත් කර නැත.
මෙම තොරතුරු ඔබේ පවුලේ අය, අසල්වාසීන්, හිතමිතුරන්, මිතුරන් සහ සගයන් සමඟ බෙදා ගන්න, එවිට ඔවුන්ට කොවිඩ් -19 පිළිබඳ බියෙන් මිදීමට හැකි වන අතර මෙය වෛරසයක් නොව විකිරණවලට පමණක් නිරාවරණය වී ඇති බැක්ටීරියාවක් බව වටහා ගත හැකිය. ඉතා අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින් පමණක් ප්‍රවේශම් විය යුතුය. මෙම විකිරණය දැවිල්ල හා හයිපොක්සියා ද ඇති කරයි. වින්දිතයින් ඇස්ප්‍රින් -100mg සහ ඇප්රොනික් හෝ පැරසිටමෝල් 650mg ගත යුතුය.

මූලාශ්‍රය: රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63076300426840372622021-05-10T09:05:48.671-07:002021-05-10T09:05:48.671-07:00බොඩි බිල්ඩින් කන්ටේනර් ටික නම් මරු ඈ
අනිත් රටවල් ඒ...බොඩි බිල්ඩින් කන්ටේනර් ටික නම් මරු ඈ
අනිත් රටවල් ඒවා හිතලවත් නැති කාලේ අපි ගාව පමණයි තියෙන්නේ.
Anonymous මල්ලි දෙන්න එව්වටත් ප්‍රතිශතාත්මක ගණන්.
අපි තමයි හොඳටම කළේ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92034244630392838742021-05-10T05:03:12.346-07:002021-05-10T05:03:12.346-07:00මෙහෙමයි වැඩේ මාතා, අපේ රටේ එක්තරා මන්ද මානසික ලෙඩ්...මෙහෙමයි වැඩේ මාතා, අපේ රටේ එක්තරා මන්ද මානසික ලෙඩ්ඩු කොටසක් ඉන්නවා. උන්ගෙ හැටියට හැම කාලෙකදිම කරන හැම වැඩැක්ම බොරු වැඩ. නෙලුම් කුලුණේ පොටෝ එකක් දාලා මේක හදපු සල්ලි වලින් ඉස්පිරිතාල ඇඳන් විසිදාහක් හදන්න තිබ්බා කියනවා. ICU ඇඳන් අච්චරයි මෙච්චරයි ලූ උන් කියනා හැටියට රටේ දෙකෝටි විසිඑක් ලක්ෂයටම ඉස්පිරිතාල ඇඳන් තිබිය යුතුයි. ලෝකේ කිසිම රටක ජනගහනයට හරියන්න ඉස්පිරිතාල ඇඳන් හෝ ICU ඇඳන් හදන්නේ නැහැ. එය යම් ප්‍රතිශතාත්මක ගාණක්. ජනගහනයෙන් 1000කට ජපානයේ එය 13 කි, ප්‍රංශයේ 6 කි ඇමරිකාවේ 3 කි. ඉන්දියාවේ 0.5 කි. මුන් හැම වෙලේම සාප කරන අසමත් රාජ්‍යය වූ ලංකාවේ එය 4.5 කි. ඒ ගැන තවත් කිව යුත්තක් නැත. ලංකාව වසර 30 යුද්ධයක වෙලී සිටියේය, එය දරුණුම අවදියේවත් ඉස්පිරිතාල ඇඳන් මදි උනේ නැත. පිට පිට වසර තුනක් ඩෙංගු අධි වසංගතයක් ආවේය දැඩි සත්කාර ඇඳන් මදි වුනේ නැත. කොරෝනා මේ සියල්ලටම වඩා වෙනස්ම පරිසරයක් ලෝකය පුරාම ඇති කල ලෙඩකි. අද ලෝක ආර්ථික බලවතා වන බලගතු ධනවත් චීනයටද ඇඳන් මදි වී සති කීපයකදී නව රෝහල්ම සැදීමට සිදුවිය, ඇමරිකාව බ්‍රසීලය, එංගලන්තය, ඉන්දියාව මේ සියලු බලවතුන්ට ලුතෙන් සෞඛ්‍යය පද්ධතියට පහසුකම් එකතු කරන්න සිදුවිය. හැබැයි අපේ රටේ ඒ ඊනියා (මන්ද) බුද්ධිමතුන් අනුව මෙය පාලකයින්ගේ අසමත් කමකි. ඇඳන් නොසාදා බොරුවට නෙලුම් කුලුණු වරායවල් ගුවන්තොටුපලවල් වරාය නගරවල් වැනි ආර්ථික ආයෝජනයන් සෑදීම ගොන් කමකි. ඇඳන් හදමින් මේ ව්‍යසනයෙන් ගොඩ එන්න දායකත්වය දෙන තාරුණයින්, ආයතන පට්ට ගොන්නුන්ය වහලුන්ය. හදන ඇදන් සෙල්ලම් බඩුය. මේ කාලකණ්නි මීමුන්ට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට හදන ඇඳන් තරු පහේ ICU බෙඩ් විය යුතුය. උන් ඒතරම් සියල්ල දත් අතිපණ්ඩිතයින් ය. මේ කුහක ජරාජීර්ණ මානසිකත්වය මේ රටට කොරොනා වෛරසයට වඩා හානියක් කරනා බව නම් නොරහසකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60157341650562690132021-05-10T01:42:11.239-07:002021-05-10T01:42:11.239-07:00UUUUUUUUUUUUUUUUUUUUUUUUUUShttps://www.blogger.com/profile/15578891677497383318noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10860563566348264742021-05-09T09:04:43.015-07:002021-05-09T09:04:43.015-07:00මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් සපයන ස්වා...මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් සපයන ස්වාධීන විශේෂඥ කමිටුව විසින් රුසියාවේ ස්පුට්නික් v එන්නත හදිසි භාවිතය සඳහා අවසරය ලබා දීම මැනවයි නිර්දේශ කරන අතර ඒ අනූව යමින් එම අවසරය පසුගියදා රජය විසින් ප්‍රකාශයට පත් කළේ මෙරටට ජනතාවගේ භාවිතයට ගන්නා දෙවන කොවිඞ් එන්නත වශයෙන් ලබාදීමට පසුබිම සලසමිනි. නමුත් එන්නත සඳහා මේ වන තුරුද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය නොමැති මුත් රටවල් විශාල ප්‍රමාණයක් මේ එන්නත ලබා දෙමින් ජනතාව ආරක්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටී. මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය භාවිතය සඳහා අවසර ලබාදී ඇත්තේ ෆයිසර් හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් වලට පමණි.

සීරම් ආයතනය බංගලිදේශයට කොවිෂීල්ඞ් එන්නත ලබාදුන්නේ එකක් ඩොලර් හතර බැගිනි. අපට එය පහයි විසි පහක් විය. දකුණූ ආසියාතික අසල්වැසියන් බොහෝ දෙනෙකුට ලක්ෂ විස්ස, පහළොව බැගින් ත්‍යාග වශයෙන් එන්නත් ලබාදීමට ඉන්දියාව නොමසුරු විය. අපට එන්නත් ලක්ෂ පහක් හෝ ලබාදීම ගැන අපද ස්තූති වන්තද වෙමු.

ඉන්දියාවේ ජගත් තලයේ ව්‍යාපාරිකයන් හා ඉන්දීය රජය අතර ඇත්තේ අවියෝජනීය වූ සම්බන්ධතාවයකි. පසුගියදා වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව මේ රාජ්‍යතාන්ත්‍රික-ව්‍යාපාරික සහයෝගිතාවයේ එක් පැතිකඩක් නිරූපනය වූ අතර කොවිෂීල්ඞ් එන්නත හරහාද දැන් මේ හොඳ හිත තවදුරටත් පළුදු නොවේවා යයි අප ප්‍රාර්ථනා කරමු.

Dr. Bharata Gunathilaka,
MBBS, MD, MRCP, PGDip (immunology)

www.doctormagazine.lkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8973971076560405052021-05-09T09:04:17.809-07:002021-05-09T09:04:17.809-07:00මාතා මේ පහුගිය මාර්තු මාසයේ මුල (07-03-2021) විතර ...මාතා මේ පහුගිය මාර්තු මාසයේ මුල (07-03-2021) විතර ලියපු එකක් මේක ඇත්ත ද?

ඉන්දියාවේ සීරම් ආයතනය අපට පල නොකියා පළා බෙදනවාද?

දේශීය කොවිඞ් එන්නත් වැඩසටහන අර්බුදයකට ලක්වන ලකුණූ...

ශ්‍රී ලංකා රජය විසින් මේ රටේ ජනතාවගේ එන්නත්කරණය සඳහා ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් එන්නත් මිලියන 1.5ක් ලබා ගැනීම සඳහා පසුගියදා මුදල් ගෙවනු ලැබූවත් එම එන්නත් වල දෙවන හා තෙවන තොග ලබාදීම ප්‍රමාද වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ.

COVISHIELD එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 5.25ක් බැගින් වන සේ එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලබා ගැනීම සඳහා පසුගියදා රජය කටයුතු කරණූ ලැබීය. එම මිලදී ගැනීම් සිදුවූයේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාය. මෙහි ලක්ෂ පහක එන්නත් තොගය පෙබරවාරි අගභාගයේදී මෙරටට ළඟා විය. ඉතිරි එන්නත් මාත්‍රා මිලියනය මාර්තු මැද භාගයේ හා අපේ‍්‍රල් මාසයේදී ලබා දීමට මූලික සාකච්ඡුා වලදී එකඟතාවයන් ඇති විය.

එසේ ඇති කරගත් එකඟතා අනූව අපේ‍්‍රල් මාසයේදී කොටසක් ලබාදිය හැකි බවත් ඉතිරිය ලැබෙන දිනයක් ගැන කතා කරනවා වෙනුවට අවශ්‍ය නම් මේ ඇණවුම අවලංගු කර අත්තිකාරම ගෙවිය හැකි වන බවත් සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආදර් සී පූනවාලා විසින් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා වෙත මාර්තු 3 දාතමෙන් ලිපියක් එවමින් දන්වා තිබේ.

Serum Institute of Indiaආයතනය මගින් COVISHIELD එන්නත නිපදවනු ලබන්නේ මහා බි්රතාන්යයේ AstraZeneca ආයතනයෙන් පිරිනැමුණූ උප බලපත්‍රයක් යටතේය. ඒ එකඟතා අනූව මෙතෙක් එන්නත් ලබාදුන් පිළිවෙල වෙනස් කරමින් Serum Institute of India විසින් තම අභිමත රාජ්‍යයන් වෙන් වෙන් වශයෙන් කරණූ ලබන ඉල්ලීම් පිට පාරෙන් ලබාදීමේ වැඩසටහනක්ද දියත් කළේය. ගැටළුව ඇතිවූයේ මෙතැනය. බොහෝ දුරට ස්වකීය ප්‍රමුඛතා සාධනය වෙනුවෙන් වෙනත් පාරකින්ද ඇණවුම්ද ගැනීම නිසා මේ වන විට පෙර අත්තිකාරම් කළ ඇණවුම් පවා ප්‍රමාද කරන්නට කටයුතු කරමින් සිටී.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ආයතනයේ ගොඩනැගිලි පර්යන්තයක් ගිනි ගැනීම නිසාද නිෂ්පාදන ඉලක්ක පමුණූවා ගැනීමට බාධා ඇතිව තිබෙන බව සීරම් ආයතනය පවසන මුත් අපට අත්තිකාරම් කළ එන්නත් තොගය හෝ ලබා දීමට කටයුතු නොකිරීම කනස්සල්ලට කරුණකි.

මේ ගැන අදහස් දක්වන සීරම් ආයතන ප්‍රධානියා, මේ තත්ත්වය යටතේ ඔබට අපේක්ෂා කළ කාල වකවානුවේදී එන්නත් තොගය ලබා දීමට නොහැකි වීම ගැන කණගාටුවට පත් වන බවත්, මේ සම්බන්ධයෙන් ඔබට සුදුසු යයි හැෙඟන විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසටත් කටයුතු කරන ලෙසට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත දැණූම් දුන්නේය. අප ලබාදුන් ඇණවුම අවලංගු කර ගනිමින් දුන් අත්තිකාරම නැවත ලබා ගන්නා ලෙස හෝ ප්‍රමාදය ඉවසමින් කටයුතු කරන්නේද යන්න ගැන තමන්ට දන්වන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඉදිරියේදී එන්නත් මාත්‍රා මිලියන දහයක් ලබා ගැණීමේ සැලැස්මක්ද රජයට විය. මේ තත්ත්වය යටතේ එවන් ඉලක්කයක් සපුරා ගන්නේ කවදාද? සීරම් ආයතනය ගැන විශ්වාසය තවදුරටත් තබා ගැනීමෙන් අපේ ජනතාව අනතුරේ වැටේද යන කුකුස දැන් අපේ සෞඛ්‍ය බලධාරීනට ඇතිව තිබේ. ශ්‍රී ලංකාව දිගු කාලයක සිට ජගත් ජනාදරය දිනූ ලාංකේය ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා විශාල වශයෙන් එන්නත් ලබා ගත්තේ ඉන්දියාවේ මෙම සීරම් ආයතනයෙනි.

මේ රටේ බලාපොරෙත්තු බිඳ දමන ලිපිය එවූ බදාදා දිනයට පසුදා ලෝක බැංකුව විසින් දකුණූ ආසියාවේ ජනතාවට ආරක්ෂිතව කොවිඞ් එන්නත ලබා ගැනීම සඳහා සාධාරන හා පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ Zoom සාකච්ඡුාවක් පැවැත්විණ. සීරම් ආයතනයේ අදාර් පූනවල්ලා මෙන්ම අපේ රටෙන් ජාතික එන්නත් කාර්ය සාධන බලකායේ ප්‍රධානි ලලිත් වීරතුංග මහතාද මීට සහභාගි විය.

Contd Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32379730765631678062021-05-08T22:55:57.132-07:002021-05-08T22:55:57.132-07:00😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73722539523418094112021-05-08T22:54:11.889-07:002021-05-08T22:54:11.889-07:00🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11229218340888544902021-05-08T22:52:45.177-07:002021-05-08T22:52:45.177-07:00🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17156500927606994992021-05-08T22:46:12.995-07:002021-05-08T22:46:12.995-07:00ඉන්දියාවේ ඉන්ගිරිසි පත්තර හොයාගෙන කියවන්නඉන්දියාවේ ඉන්ගිරිසි පත්තර හොයාගෙන කියවන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47642236094622648192021-05-08T18:59:48.137-07:002021-05-08T18:59:48.137-07:00Channa Jayasumana kiyana ekanam maha epakarapu bur...Channa Jayasumana kiyana ekanam maha epakarapu buruwek. oka peniya promote kara kara hitiya den rewichcha eka wage innawa halparuwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36092786582179988792021-05-08T05:27:35.607-07:002021-05-08T05:27:35.607-07:00මාතා, ආණ්ඩු බලය තිබිය දී හිටපු ඇමති රාජිත සේනාරත්න...මාතා, ආණ්ඩු බලය තිබිය දී හිටපු ඇමති රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා, තව සෞඛ්‍ය සුලු සේවකයන්ගේ යූනියන් කාරයන් වන සමන් රත්න අප්‍රිය හෙදිය, රවි කුමුදේස් නම් රසායනාගාර සහයකයා, සහ පී එච් අයි උපුල් රෝහණ වැනි ගෝතයින් උඩින් පෙන්වා ඉන්දියාවේ සහ යුරෝපයේ තානාපති කාර්යාල මගින් මෙහෙයවන මේ කණ්ඩායම පාලනය කිරීමට නන්දසේන සෑර් ගේ මිලිටේරි ජුන්ටාවට නොහැකිදැයි කෙනකුට සිතෙන්නට පුළුවන්. එහෙත් ඔවුන් නටන්නේ තමන්ගේ හයියකින් නොව චීන විරෝධී භාරතීය යුරෝපීය ඇමෙරිකානු අතිබලසම්පන්න එතෙර බලවේග වල සම්පූර්ණ සහායෙන් බව පැවසිය යුතුයි.

ලංකාවේ ඖෂධ නියාමන ඖෂධ මාෆියාවක් පවතින බව හැමෝම හොඳින් දන්නා කාරණයක්, මේ වෛද්‍ය කණ්ඩායමි ඇතැම් අය කෙලින්ම පැවසුවේ “සයිනොෆාම් එන්නත දෙන්න තියා කතා කරන්නවත් වටින්නේ නෑ, ඔය ජරාවනම් ලංකාවට ගේන්න දෙන්නේ නෑ” ආදී වශයෙනි. ඔවුහු ඉංග්‍රීසි පුවත්පතක සේවය කරන්නියක් ලවා සයිනොෆාම් එන්නතේ නුගුණ ගැන දිගට හරහට ලිපි ලියවා ජනතාව බයට පත් කළා. සෞඛ්‍ය සේවකයන්ගේ විද්වත් සංගමයක නමින් පෙනී සිටින පුද්ගලයෙක් සයිනොෆාම් එන්නත පිටුපස මාෆියාවක් ඇති බව මාධ්‍ය හමු පවත්වමින් මර ලතෝනි දෙන්නට විය (එකී විද්වත් සංගමයේ අනෙකුත් විද්වතුන් කවුදැයි මම තවමත් සොයමි). “ජනතාවට මරු කැන්දන චීන සයිනොෆාර්ම් එන්නත ලංකාවට” යනුවෙන් වෙබ් අඩවි සිසාරා ලිපි පළ විය.

කොටින්ම සයිනොෆාම් එන්නතට විරුද්ධව මේ ඖෂධ මාෆියාව අමුවෙන්ම සටනට පිවිසියේය. ආණ්ඩු විරෝධී කණ්ඩායම්, මේ ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද, තනතුරු තානාන්තර බලාපොරොත්තුවෙන් සිට ඒවා නොලැබීම නිසා වෛරයෙන් පසු වූ පුද්ගලයන්, තම පාණ්ඩිත්වය ප්‍රකට කිරීමට චීනුන්ගේ නොහැකියාව පළ කළ මන්ද මානසික අපත බකපඬියන් ආදී එකී මෙකී නොකී කල්ලි කණ්ඩායම්, පුද්ගලයන් සයිනොෆාර්ම් විරෝධී සටන අතට ගත්හ; ඔවුහු අපේ රටේ ජනතාව චීන බාල එන්නතෙන් මුදා ගැනීමේ මානව හිතවාදී අරගලය දියත් කිරීමට, හුදී ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ පතල කරුණාවෙන් සටන් බිමට පිවිසියහ; එකිනෙකා පරයා පුවත්පත් නිවේදන නිකුත් කරමින්, මාධ්‍ය හමු පවත්වමින් ඔවුහු සිය පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වේලාව පවා කැප කර මේ මහඟු ජාතික කරත්ව්‍යයට උර දුන්හ. අන්තිමට සයිනොෆාම් එන්නත ලංකාවේ භාවිතා නොකරන ලෙස දක්වමින් සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් පාර්ශව කිහිපයකටත් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පැවරිණි.

ඖෂධ මාෆියාවේ දිග පළල සහ කෙරුවාව රටටම එතරම් ආගන්තුක නැති නිසා ඔවුන්ගේ සයිනොෆාර්ම් විරෝධී ඊනියා අරගලයට කෙළවීමට එතරම් කල් ගත නොවීය. සයිනොෆාම් එන්නත ප්‍රමාදයකින් හෝ මාර්තු 31 ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වුයේ එහෙයිනි. චීන-ශ්‍රී ලංකා හොඳ හිත පළුදු කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චීනය අපට දුන් කොන්දේසි විරහිත සහයෝගය දුබල කිරීමත්, චීනය අපට ලබා දුන් ආර්ථික සහන අඩපණ කිරීමත්, සයිනොෆාර්ම් දේශපාලනයේ ඉලක්ක විය. සයිනොෆාම් විරෝධී ඊනියා සටන් පාඨවලට ආවැඩූ ඇතැම්හු ඒ පිටුපස කතන්දරය දැන නොසිටින්නට ඇත. මේ සටහන තැබුවේ ඔවුන් කඩේ ගිය බව පෙන්වා දීම ද අරමුණු කරගෙන ය.

දැන් සයිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 රෝගයට එරෙහිව යොදා ගත හැකි අනුමත එන්නතක් ලෙස හදිසි ලැයිස්තුගත කිරීම් කර ඇති හෙයින් ලංකාව තුළ ඒ යොදා ගැනීමේ බාධාවක් නැත. එසේ වුවත් චීන විරෝධී බලවේග සහ ලංකාවේ ඖෂධ මාෆියාව සහ අන්තේවාසිකයන් මගින් ක්‍රියාත්මක වූ ඊනියා සයිනොෆාම්රර් විරෝධී සටනින් රටට සිදු වූ පාඩුවට, COVID 19 මර්දන වැඩ පිළිවෙළේ වූ ප්‍රමාදයට වග කියන්නේ කවුද? ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කවුරුන් හෝ ඉදිරිපත් වේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52583361447275864722021-05-08T00:56:46.646-07:002021-05-08T00:56:46.646-07:00මාතෝ මේ දවස්වල ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වන භයානක...මාතෝ මේ දවස්වල ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වන භයානක කොරෝනාවෛරස ප්‍රභේදය ලංකාවෙත් තියන බවට හඳුනා ගෙන තියෙනව කියල ලංකාවේ ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය (වෛද්)ය චන්දිම ජීවන්දර අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ලංකාවේ ආසාදිත පුද්ගලයන්ට සිදු කරපූ පරීක්ෂණ වලදී මෙම ප්‍රභේදය හඳුනාගත් බවත් කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ආසාදිතයෙකුගෙන් මෙම ප්‍රභේදය හම්බ උනා කියලා. ඒ අනුව ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නේ B.1.617 වෛරස් ප්‍රභේදය තමයි මේ.

මීටත් වඩා අතිභිහිසුණු ප්‍රභේද ඉදිරියේදී දැකිය හැකි වේවි. නැත්නම් එහෙම ප්‍රභේද ඇති නොවේවි. කිසිම විද්‍යාවකට හෝ සාස්තරයකට ඔය මළඉලව්ව අල්ලගන්න බැරි වෙලේ දේශපාලකයන් සහ ජනතාව වගකීමෙන් කටයුතු කරානම් අපිට ගොඩ යන්න පුළුවන් තවමත්. තවම ගම්වල, නගර වල හරියට පිළිවෙත් නොදරමින් කී දෙනෙක් ඉන්නවාද? 5 කට හැදුනා කියන්නේ කී දෙනෙක් ට යයිද? හැමෝම ආදර්ශමත් විය යුතුයි. කී තැනක ක්‍රිකට් ගහනවාද? ඔෆීස් වල එකට තවමත් බත් කනවා නේද? සරළ දේවල් වලින් මේක තවමත් පාලනය කර ගන්න බැරි නැහැ පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න කටයුතු කරමු අපි හැමෝම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35488087057046575292021-05-08T00:45:23.371-07:002021-05-08T00:45:23.371-07:00හැමෝම පරිස්සම් වෙනවා නම් සෞඛ්‍ය අංශය කියන විදිහට ම...හැමෝම පරිස්සම් වෙනවා නම් සෞඛ්‍ය අංශය කියන විදිහට මේ තත්ත්වය පාලනය කර ගන්න පුළුවන් වේවි ඒත් මාධ්‍ය නාලිකාවලිනුත් දේශපාලනඥයන් ආදර්ශයෙන්ම දැනුවත් කලයුතුයි .මුහුණ වැහෙන්න ම දාල තියෙන හැම මාස් එකක්ම දිගටම දාගෙන ඉන්න අපහසුයි. ඒකයි මිනිසුන් මාස්ක් ගලවගෙන ඉන්නෙ .පක්ෂ විපක්ෂ දෙකේම මේ වෙලාවේ එකමුතුව සිටිය යුතුයි .මෙය වලක්වා ලීමට නම් .විපක්ෂය කරන්නේ මිනිසුන් අවුස්සන එක.මාධ්‍යයන් කරන්නෙත් ඒවා හුවා දක්වන එක.ආණ්ඩු පක්ෂයේ සමහරුන්ගේ ප්‍රකාශත් හරි නැහැ .හැමෝම මෛත්‍රියෙන් කල යුතු දේ කල යුතුයි . එකමුතුකම පවත්වාගැනීම සහ සාමූහිකත්වයෙන් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන චීනය වියට්නාමය කරා වගේ. දැන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පවා අවදානම් සහගත බව ඔවුන් හිතෙනවා. ඉතින් අපි ගැන කවර කතාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1668970368774827502021-05-07T22:24:51.581-07:002021-05-07T22:24:51.581-07:00අයිසේ ළමාතන් ලංකාවේ බුකියේ උගට් බුඩ්ඩිමතුන් හෙවත් ...අයිසේ ළමාතන් ලංකාවේ බුකියේ උගට් බුඩ්ඩිමතුන් හෙවත් ඒ කාලේ හිටපු උබුජ කියලා කියපු පොල් බූරු මීහරක් හැත්ත ගැන කෙටියෙන් කියනවනම්...

♦️ කප්පම් ගන්න, ස්ත්‍රී දූෂණ කරන, මිනී මරණ පාතාලයෙක් මහ පාරෙ වෙඩි කාලා මළොත්,

"හනේ ඒ අයියා පපුව හොඳ එකා. මගේ අහවල් එකේ අමාරුව පවා විසඳුවෙ ඒ රත්තරං අත් දෙකෙන් තමා, හෙණ ගහල මදි තොපිට ආණ්ඩුව පේල් ඉම්හි ඉම්හි... නන්දසේන බෝ කූරයි හෙනම ගහපිය..."

♦️ අධිකරණය ය අපහාස කරලා පිස්සු නලුවෙක් හිරේ ගියොත්,

"ඇත්ත කියලා හිරේ ගියේ පුම්චි අපි වෙනුවෙන් ඉම්හි ඉම්හි.... ඔයා නිදහස් වෙලා එනකන් අපි එකම ඇඳුම හෝදන්නැතුව හැමදාම අඳිනවා අයියා... නන්දසේන ජුන්ටාවට හෙන ගහපිය නන්දසේන පේල්"

♦️ කොරෝනා හැදුණොත්,

"නන්දසේන ගොන් පඩයා රට වැහුවෙ නෑ. රට වැහුවනං මේ මොනවත්ම වෙන්නෑ, එහෙම නම් සේරම හරි යනවා, වහාම රට වහපිය .... නන්දසේන පේල් "

♦️ රට වැහුවොත්,

"හනේ දෙවියනේ අපිට කන්න නෑ. බොන්න නෑ. රස්සා නෑ, ජීවත් වෙන්න බෑ... අපිව මැරෙයි යකෝ නන්දසේන පේල් මේ ආණ්ඩුව පේල්"

♦️ හයිවේ හැදුවොත්,

"හයිවේ කන්න ද යකෝ? නන්දසේන පණුකරඳ ගස් කපලා මහා විනාශයක් කලා... නන්දසේන ගස් කපනවා ගස් වැද්දා, ඔය සල්ලි වලට ඕකෙන් පොදු වැසිකිළි කීයක් හදන්න තිබුණද... දුප්පත් මිනිස්සුන්ට නොමිලේ පාන් ගෙඩි පිටින් දෙන්න තිබුණා නන්දසේන පේල් "

♦️ පිට රටින් යමක් ගෙන්නුවොත්,

"රට ඇතුළෙ අගේ ට කරගන්න තිබ්බ වැඩේනෙ. ඔය නන්දසේන ගේ රාජපක්ෂ පවුලේ කම්බා හොර රැල සහ සේනාධිපති, දිලිත් ජයවීර ධම්මික පෙරේරා හොර රැලගේ ඩොලර් බිලියන ගණනක් කොමිස් ගන්න ගහපු හොර වැඩක් තමයි."

♦️ රටින් නොගෙන්වා ඇතුළෙ නිශ්පාදනය කළොත්,

"පිට රටින් හොඳ දේවල් ගේන්නේ නැත්තේ ඇයි? ගේන්න රජය ට සල්ලි නෑද? ආණ්ඩුවේ හෙංචයියන් ස්ටොක් කරගෙන ඇති ටොන් ගනන්, ඉන්දියාවේ ලාබෙට ගන්න පුළුවන් දේවල් ආනයනය කරන්න ආණ්ඩුවට සල්ලි නෑ රෙවිලා ඉන්නෙ, ඒ නිසා ඇතුළෙ වවන් කන්න කියනවා."

කියන කියන පදේ ට නටලා හැම එකාව ම සතුටු කරන්න ගියොත් ජනාධිපති නන්දසේනට ඔක්කොම නවත්තලා බුලත් විටක් විකුණන එක තමයි කරන්න පුලුවන් එකම දේ වෙන්නෙ. ඒත් සමහර වෙලාව ට ඒකත් බැරිවෙයි. මොකෝ මේ දවස් වල කොරෝනා අමාරුකාරයන් ට ඒකත් අගුණයි නෙ. නන්දසේන දැන්වත් බය නැතුව කෙලින්ම තීරණ ගැනීම ආරම්භ කරන්න ඕන නේද බන් ළමාතං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1445299706810041522021-05-07T21:54:53.544-07:002021-05-07T21:54:53.544-07:00ඈ බන් දැන් මේක කියවන්නේ ඇනෝ ල විතරද? :(ඈ බන් දැන් මේක කියවන්නේ ඇනෝ ල විතරද? :(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68014657552594697592021-05-07T20:53:34.960-07:002021-05-07T20:53:34.960-07:00එක අතකට ආණ්ඩුවට වඩා රටට ප්‍රශ්නෙ විපක්ෂය තමයි.. එහ...එක අතකට ආණ්ඩුවට වඩා රටට ප්‍රශ්නෙ විපක්ෂය තමයි.. එහෙන් ආණ්ඩුව සුගතන් වගේ වැඩ කරද්දි, විපක්ෂේ සුවඳගෙ වැඩ කරන්න යනවා... කවදාවත් හදන්න බැරි වෙච්ච රටක් බන් මේක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51171259076336082852021-05-07T20:47:02.266-07:002021-05-07T20:47:02.266-07:00මාතා, ලෝකයේ රටවල් 113 ක ට තවමත් කොවිඩ් එන්නත ලබා ද...මාතා, ලෝකයේ රටවල් 113 ක ට තවමත් කොවිඩ් එන්නත ලබා දී නෑ. නමුත් ලංකාවේ අපි පළවෙනි මාත්‍රාව ගහගෙන ට්‍රිප් ගිහිල්ලා ඇවිල්ලත් ඉවරයි.

ඉන්දියාවේ මේ වන විට මිලියන ගණනක් එන්නත් ලබා දී අවසන් නමුත් ලෝකයේ වැඩිම ආසාධිතයින් හමු වී ඇත්තේ ඉන්දියාවෙන්.

අපට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ප්‍රධානයක් ලෙස ලැබෙන්නේ ඉන්දියාවෙන්. තවත් මාත්‍රා ලක්ෂ 5 ක් අපි ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක් වියදම් කරලා මිළ දී ගන්නවා. මාත්‍රා 264,000 ක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව ට ලැබෙනවා. පළමු මාත්‍රා තොගය ගනිද්දී එන්නත් නිපදවන ආයතනවල ට මෙවන් අභියෝගයක් එල්ල වේ යැයි ලොව පුරා විශේශඥයන් පුරෝකතනය කරන්නේ නැහැ.

දැන ට එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් අවශ්‍ය ව තියෙනවා. විපක්ෂය ට අනූව දෙවන මාත්‍රාව ගෙන්වීම සඳහා ආණ්ඩුව ට මුදල් හිඟයක් පවතිනවා. නමුත් මෙතන එන්නත් ගෙන්වීම සඳහා ආණ්ඩුව ට ගැටළුවක ට ඇත්තේ මුදල් නොවේ.

ඉන්දියාවේ එන්නත නිපදවන ආයතනයේ හිමිකරු එංගලන්තය ට පලා යන්නේ ඔහු ට එම ඖෂධය නිපදවාගන්න ට හැකියාවක් නොමැති නිසයි. අපනයනය කරනවා තබා ඔහු ගේ එන්නත් ප්‍රමාණය ඉන්දියාවටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

මුල් එක ඉන්දියාවෙන් දෙවැන්න චීනයෙන් අඹ පක දෙල් සේ එන්නත් කරනවාය යන්න මෙවෙලේ විපක්ෂයේ පැකනිල් වෛද්‍යාචාර්යවරු නගන දෝස්මුරයක්. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙවෙලේ මුහුණ පා ඇති ගැටළුවක් තමයි එන්නත් හිඟය. කුහකයන් මොනවා කීව ද ලෝකයටම බලපාන වසංගතයකින් ශ්‍රී ලංකාව මේ තරමින් හෝ බේරී තිබෙන්නේ කඩිනම් ක්‍රමවේද සහ නොපසුබට අධිෂ්ඨානයෙන් තීරණ ගත් නායකත්වයක් නිසාවෙනි.

එන්නත් ලබාදීමේදී විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය ලෙස වෙන් නොකර සියල්ලන්ටම මෙම බෙහෙත ලබාදෙන්නට කටයුතු සිදුවෙයි. එන්නත් සඳහා අදාළ ආයතන සමග සාකච්ඡා කර ඇතත් තවමත් ප්‍රමාණවත් තොග නිපදවීමේ ප්‍රමාදයක් පවතින බව ලෝකයම දන්නා කරුණකි.

එන්නත ඇතැම්විට සාර්ථක පිළියමක් වෙනවාද යන්න සැක සහිත ධුවත් එන්නතට, ICU ඇඳ ට වඩා සාර්ථකම පිළියම වන්නේ රටේ මිනිසුන් ගේ චර්යා රටාවයි. රට වටේ කරක් ගසමින් ලොක් ඩවුන් නොකරන්නේ මන්දැයි ජනාධිපතිට දෙස් තියා වැඩක් නැත. එන්නත් නිපදවන ආයතනයේ පමාව ට මහා භාණ්ඩාගාරය පළි ද නැත. කළ යුත්තේ රටේ ICU ඇඳන් ගණන් කිරීම ට නොයා ගෙදර ඇඳේ නිදාගන්න හැකිවන ලෙස වැඩකටයුතු කිරීමයි. මේ වන විට කොළඹ ගම්පහ ගාල්ල මහනුවර කුරුණෑගල ඇතුළු රට පුරා බුද්ධියක් ඇති ජනයා සෙල්ෆ් ලොක් ඩවුන් එකක දී මෙන් වැඩ කරන බව පේනවා මේක හැමෝම වගේ අනුගමනය කළ යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2758017295948894472021-05-07T17:51:33.804-07:002021-05-07T17:51:33.804-07:00එහෙනන් ගොබ්බ සේනගේ ආණ්ඩුව ෆේල් කියලා ආණ්ඩුවේ කුණු ...එහෙනන් ගොබ්බ සේනගේ ආණ්ඩුව ෆේල් කියලා ආණ්ඩුවේ කුණු හෝදන තවත් එක හාල් පාරුවෙක් පිලිගත්තා .... එළ.. එළ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47813809889409625292021-05-07T11:08:06.217-07:002021-05-07T11:08:06.217-07:00මාතලන්ගේ සිත නිවන කතා.
රෙද්ද්දේ රෙවුන නම් ඒක හෝදගන...මාතලන්ගේ සිත නිවන කතා.
රෙද්ද්දේ රෙවුන නම් ඒක හෝදගනින් එහෙම නැතුව අනිත් එකාගේ කටේ තිබෙන කුණුකෙළ ගැන කතාකරලා වැඩක් නෑ මාතලන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64090840562736442562021-05-07T00:47:08.347-07:002021-05-07T00:47:08.347-07:00//අපේ බුද්ධි අංශවල හාල්පාරුවන්ට සොයාගත නොහැකි වූවා...//අපේ බුද්ධි අංශවල හාල්පාරුවන්ට සොයාගත නොහැකි වූවාට, // ස' ආවේ බුද්ධි අංශ ශක්තිමත් කරනවා කියලනේ.. ඒ කියන්නේ ස'ත් ෆේල් ද?

//ඉන්දියාව රිෂාඩ්ගේ ත්‍රස්තවාදී සබඳතා මේ වන විටත් සොයාගෙන අවසානය.//
//ඒ පිටුපස ත්‍රස්තවාදී මුදල් තිබු බව මේ වන විට ඉන්දියානු ඔත්තු සේවා විසින් සොයාගෙන අවසානය.//
මාතේට RAW එකෙන් රිපෝට් එකක් ආවද? නැත්නම් අපිටත් දැනගන්න reference දෙනවද?

Anonymousnoreply@blogger.com