tag:blogger.com,1999:blog-6408302481691521967.post5521186857126079061..comments2024-03-27T21:27:05.926-07:00Comments on මාතලන් | Maathalan: කරුණා නිදි නෑ වගේ - Karunanidhi The Actorමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-6408302481691521967.post-33102080331185551352013-03-22T00:14:12.076-07:002013-03-22T00:14:12.076-07:00මේ නාකියා අමරණියයිද අප්පා සික් විතරක් මූ මැරෙන්නෑන...මේ නාකියා අමරණියයිද අප්පා සික් විතරක් මූ මැරෙන්නෑනෙ Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72011037643859135002013-03-21T22:09:56.665-07:002013-03-21T22:09:56.665-07:00ඒ උනාට වැඩිය කෑගැහුවෙ රිදිච්ච කෙනා ඒ උනාට වැඩිය කෑගැහුවෙ රිදිච්ච කෙනා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1953295315133521172013-03-21T05:05:20.838-07:002013-03-21T05:05:20.838-07:00ඒවා ගැන කතා කරන දෙයක් නෑ. පොරගේ පොත කියෙව්වනම්. පො...ඒවා ගැන කතා කරන දෙයක් නෑ. පොරගේ පොත කියෙව්වනම්. පොරගෙ දැක්ම අඳුනාගන්න පුලුවන්. මෙයා කියපු දේ කරානම් ජෙප්පොන්ට බලේ අල්ලන්නත් තිබුනා. ඒත් හොරකම් කරණ එක තමයි කැත වැඩේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55432066266122703422013-03-21T03:12:18.329-07:002013-03-21T03:12:18.329-07:00විමලයට රෙද්ද ගැලවෙන්න දුන්නත් සුජීව ඕනෑවට වඩා ඔතන ...විමලයට රෙද්ද ගැලවෙන්න දුන්නත් සුජීව ඕනෑවට වඩා ඔතන කලබල වුනා. හදාගත්ත ප්‍රතිරූපය පොලේ ආච්චි කෙනෙක් ගාණට දා ගත්තා.

කොහොම වෙතත්, සක්කිලි විමල් මේ ප්‍රශ්ණේ ගැන කතා නොකල කියන එක බොරු. විමල්ගේ මෙච්චර කල් කරපු ප්‍රකාශ වලින් මම කැමතිම එකත් ඒකම තමා.

මෙන්න බලන්න.

සමහරුන්ට ඕන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකිනෙකාට ඈත් කරලා හැමදාම කොටවල තියාගන්න. ඒ කෙටවීමේ උපරිම ප්‍රතිඵලය තමයි අර උතුරේ ඇතිවුණු ගින්න. නැවත මේ ජන සමාජය කොටවන්න හදන අයට අපි කියනවා, නැවත ඒ අපරාධය කරන්න හදන්න එපා කියල. ජයලලිතා නෝනා දකුණු ඉන්දියාවේ ඉඳගෙන බලනවා මේ රට ගිනි තියන්න. එතන අවුලවනවා මෙතන ගිනි තියන්න. අපි ජයලලිතා නෝනාට කියනවා බොහොම ආදරයෙන් ලෝකය පුරා ඉන්න කෝටි සංඛ්‍යාත ජනතාවට දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, ඒකට සුදුසුම ස්ථානය තමයි ද්‍රවිඩ පවුල් වලට අයිති භාෂා සියල්ල කතා කරන දකුණු ඉන්දියාව ඇතුළු කෙරලේ, කර්නාටක ඇතුළු මුළු භූමිභාගය බව. පැරණි චෝල අධිරාජ්‍යයේ සිතුවමට අයිති භූමි භාගයේ කියල. එතන තමයි දෙමළ ශිෂ්ඨාචාරයේ තොටිල්ල. ද්‍රවිඩ ආර්ය භාෂා පවුලට අයිතිවන හැම භාෂාවක්ම කතා කරන තැන. එතුමියට වෙනම රටක් හදා ගන්න හොඳම තැන එතනයි. සෑම ද්‍රවිඩ ගණයට අයිතිවන ද්‍රවිඩ භාෂා පවුල් සියල්ලම ජීවත් වන රට කේරල, කර්නාටක. දැන් මෙතන ඉන්නේ අපේ දෙමළ සහෝදරයෝ, ඔවුන් ද්‍රවිඩ නෙවේ. ද්‍රවිඩ කියන්නේ ඊට වඩා පුළුල් පරාසයක් ගැන කියන කතාවක්. ද්‍රවිඩ කියන එකට තමයි කර්නාටක, කේරල කියන මේ හැම එකක්ම අයිති. එතන තමයි දෙමළ ජනතාවගේ ශිෂ්ඨාචාරය. එතන තමයි කලාව ඉපදුනේ. එතන තමයි සාහිත්‍ය නිර්මාණය වුණේ. එතන තමයි හින්දු ආගමේ උපත. එතන තමයි හදනවා නම් නියම තැන. ජයලලිතා නෝනේ අනේ අපිට කරදර නොකර මේ අල්ලක් තරම් ශ්‍රී ලංකාව පුංචි රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඉන්න අපි ටික දෙනා අපේ පාඩුවේ අමාරුවෙන් හරි, දුකෙන් හරි, හොඳින් හරි, නරකින් හරි අපි ඉන්නම් අපේ වැඩක් අපිට කරගන්න ඉඩ දීල ජයලලිතා නෝනේ මෙහෙට කරදර නොකර හදාගන්න වෙනම රටක් එහෙ හදාගන්නවා නම් තමයි හොඳ. එහේ හදාගන්න කතා කරන්නේ නැහැ. අපිට කියනවා මෙහේ හදපල්ලා කියල. මෙහෙ අපේ දෙමළ සහෝදරවරුන්ට කියනවා එහේ හදන්න බැහැ මෙහේ හදන්න කියලා. මෙහේ සටන් කරන්න කියලා කියන්නේ ඇයි එතකොට මෙහෙ ඉන්න සියලුදෙනා බැට කන නිසා. අපි එකිනෙකා මරා ගන්නවා. අපි එකිනෙකා දුක් විඳිනවා. අපේ දෙමළ අම්මත් අඬනවා. සිංහල අම්මත් අඬනවා. හමුදාවට ගිය දරුවගේ අම්මත් අඬනවා, කොටින්ට සම්බන්ධ වුණු දරුවගේ දෙමළ අම්මත් අඬනවා. අපි අඬනවා ජයලලිතා ජොලියේ හිනාවෙලා ඉන්නවා. ජයලලිතාට ඒ තරම් වේදනාවක් තියෙනවා නම් දෙමළ ජනතාවගේ අනාගතය ගැන, හදන්න කරුණාකරලා දකුණු ඉන්දියාව පදනම් කරගෙන චෝල අධිරාජ්‍යයට සිතියමේ තිබුණු සියලුම කොටස් ටික එකට එකතුකරලා කරුණාකරලා වෙනම රාජ්‍යයක් එතන හදන්න. උදව්වක් ඕනේ නම් අපි දෙන්නම්. මෙහෙ ගිනිතියන්න ජයලලිතා නෝනට අපි ඉඩ දෙන්නේ නැහැ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81233220106442885082013-03-21T00:48:16.309-07:002013-03-21T00:48:16.309-07:00කුඩු වෙන්නම දුන්නා...කුඩු වෙන්නම දුන්නා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28115893023049854962013-03-21T00:29:05.517-07:002013-03-21T00:29:05.517-07:00සුජීව විමලයට රෙද්ද ගැලවෙන්නම කියලනෙ.දැනුයි දැක්කෙ....සුජීව විමලයට රෙද්ද ගැලවෙන්නම කියලනෙ.දැනුයි දැක්කෙ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34133763311064577742013-03-20T23:57:28.612-07:002013-03-20T23:57:28.612-07:00මෙව්ව ඉතින් උන්ට තේරෙනවයැමෙව්ව ඉතින් උන්ට තේරෙනවයැමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31491755759225294472013-03-20T23:56:39.672-07:002013-03-20T23:56:39.672-07:00අනිවා... 100% එකඟයි.. අපේ ගොන්නුත් එක්ක බොරුවෙන් ජ...අනිවා... 100% එකඟයි.. අපේ ගොන්නුත් එක්ක බොරුවෙන් ජීවත් උනාට. ජාත්‍යන්තරයත් එක්ක ඒක කරන්න බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86493329163106639642013-03-20T23:32:25.892-07:002013-03-20T23:32:25.892-07:00කොහොම උනත් මාතලන් අයියේ මේ දවස් වල ලියලා තිබුන ලිප...කොහොම උනත් මාතලන් අයියේ මේ දවස් වල ලියලා තිබුන ලිපි වලින් මෙම ලිපියට මම වැඩිපුර ලයික්ය. කරුණා නිධිගේ රෙද්ද ගැලවෙන්නම දීලය. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1863426130146834972013-03-20T23:20:12.087-07:002013-03-20T23:20:12.087-07:00ඉන්දියාව අමනාප කරගත්තේ අපේ ලොක්කන්ම තමයි මාතලන්! ඉ...ඉන්දියාව අමනාප කරගත්තේ අපේ ලොක්කන්ම තමයි මාතලන්! ඉන්දියාවේ ඉහල රාජ්යත්රන්ත්රිකයන් මෙහෙ ආවම ඒ අයට එක කතාවක් කියනවා එදා හවසම පන්සලකට ගිහින් සිංහලෙන් පොර ටෝක් එකක් දෙනවා.අපේ ගොන් හැත්ත රවටනවා වගේ ජාත්‍යන්තරය රවටන්න බැරිබව අපේ වගකිවයුත්තෝ තේරුම් ගන්න තුරු තත්වය ඔහොම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6804701536165657302013-03-20T21:41:46.618-07:002013-03-20T21:41:46.618-07:00ඉති ඔයත් අල්ලනකෝ පිට.. අපි ඔක්කෝම එකතු වෙලා කහන්නම...ඉති ඔයත් අල්ලනකෝ පිට.. අපි ඔක්කෝම එකතු වෙලා කහන්නම්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88728363310549226952013-03-20T21:39:54.259-07:002013-03-20T21:39:54.259-07:00ආත්ම ගරුත්වේ කන්න බෑනේ.. ඇත්ත කියන්න එපයි.. නිකං ම...ආත්ම ගරුත්වේ කන්න බෑනේ.. ඇත්ත කියන්න එපයි.. නිකං මොකටද බොරු කියන්නේ.. නලින් කියන්නේ ළෝකේ ඉන්න නරකම මිනිහවත්.. හොඳම මිනිහවත් නෙමෙයිනේ.. මමත් එහෙමයි... ඔයත් එහෙමයි... ඇත්ත ඒකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40081884003209048672013-03-20T21:08:20.425-07:002013-03-20T21:08:20.425-07:00අපි දන්නව මාතලන් ඔයා ආත්ම ගරුත්වෙ සල්ලි වලට විකුනන...අපි දන්නව මාතලන් ඔයා ආත්ම ගරුත්වෙ සල්ලි වලට විකුනනවා කියල....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28037475162365371382013-03-20T21:06:29.185-07:002013-03-20T21:06:29.185-07:00වෙද මහත්තය මාතලන්ගෙ පිට කසනව... මාතලන් වෙද මහත්තයග...වෙද මහත්තය මාතලන්ගෙ පිට කසනව... මාතලන් වෙද මහත්තයගෙ පිට කසනව.... කෙන්ජිය දෙන්නගෙම පිට කසනව.... අනේ මන්ද... ලන්කාවෙ සාහිත්‍ය සම්මාන උලෙලක් වගේ.... පව්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-233692707113162622013-03-20T21:06:22.382-07:002013-03-20T21:06:22.382-07:00විමලයගේ එක මම අද උදේ දැක්කේ යස වැඩේ , ඔයිට කලිනුත්...විමලයගේ එක මම අද උදේ දැක්කේ යස වැඩේ , ඔයිට කලිනුත් සජිත්ලා , දයාසිරිලා එකතු වෙලා ඕකව බයිට් එකට ගත්තා ආණ්ඩුවෙ කවුරුවත් ගණන් ගත්තෙ නැ .

ඉන්දියාව සුලුවෙන් තකන්න බැ කියටවත් . පලා බබාගේ කාලේ ඉන්දියාවේ අගමැති සෝවියට් වාදී මැට්ටෙක් , අද ඒක වෙනස් , ඒ නිසා හරියට ගේම ගහන්න දන්නවා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89628412357184390232013-03-20T21:02:47.039-07:002013-03-20T21:02:47.039-07:00අනිවා ඔය මම උඩ කොමෙන්ට් වලත් කියලා තියෙන්නේ ඒකම තම...අනිවා ඔය මම උඩ කොමෙන්ට් වලත් කියලා තියෙන්නේ ඒකම තමා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90093872131308181862013-03-20T21:02:03.651-07:002013-03-20T21:02:03.651-07:00අප්පට බොල... ඇත්ත නේන්නංඅප්පට බොල... ඇත්ත නේන්නංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9037150266724746102013-03-20T21:01:27.157-07:002013-03-20T21:01:27.157-07:00ඔක්කෝම නාඩගමක් තමයි නටන්නේ. මේ ඔක්කෝම කරන්නේ එකිනෙ...ඔක්කෝම නාඩගමක් තමයි නටන්නේ. මේ ඔක්කෝම කරන්නේ එකිනෙකා රවට්ටා ගැනීම ඇර වෙන කුමක්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71511730713934253332013-03-20T21:00:23.579-07:002013-03-20T21:00:23.579-07:00කොහොමත් දෙමළ ජනතාවටගේ ජීවන තත්වය නගා සිටුවන තෙක්, ...කොහොමත් දෙමළ ජනතාවටගේ ජීවන තත්වය නගා සිටුවන තෙක්, මේ පරිප්පුව කන්න වෙනවාය. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4690137126456593492013-03-20T20:59:30.856-07:002013-03-20T20:59:30.856-07:00උඹගේ මතයට සම්පූරණයෙන් එකඟයි. ඒකට ඉන්දියාව, ලංකාව ක...උඹගේ මතයට සම්පූරණයෙන් එකඟයි. ඒකට ඉන්දියාව, ලංකාව කියලා වෙනසක් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89651983306388486862013-03-20T20:58:17.883-07:002013-03-20T20:58:17.883-07:00ත්‍රස්තවාදය අනුමත කරන්නේ ඉතා සුළු පිරිසක්.. බහුතර ...ත්‍රස්තවාදය අනුමත කරන්නේ ඉතා සුළු පිරිසක්.. බහුතර ජනතාව ඕවාට කැමති නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86053996114533451242013-03-20T20:56:54.044-07:002013-03-20T20:56:54.044-07:00@ ඇනෝ
නලීන් කරන්නේ රැකියාවක්. මම ආදරය කරන්නෙ නලීන...@ ඇනෝ

නලීන් කරන්නේ රැකියාවක්. මම ආදරය කරන්නෙ නලීන් රැකියාව කරන ස්ථානයට නෙමෙයි. නලීන් කියන පුද්ගලයාට. ඒ මනුස්සයට ජීවත් වෙන්න ඊට වඩා හොඳ රස්සාවක් ලැබුනොත් එයා ඒකට යයි. එයා නෙමෙයි මම උනත් එහෙමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18238324847628099932013-03-20T20:55:02.056-07:002013-03-20T20:55:02.056-07:00මේ ආන්ඩුවනම් සිවුර ගනන් ගන්නේ නෑ බං. මතකනේ සරත් ෆො...මේ ආන්ඩුවනම් සිවුර ගනන් ගන්නේ නෑ බං. මතකනේ සරත් ෆොන්සේකා සිද්දිය. නමුත් මහින්ද මහත්තයා සිවුරත් කඩේ යවන්න දන්නවා ලස්සනට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16404664177612314612013-03-20T20:53:28.787-07:002013-03-20T20:53:28.787-07:00@ සැමා
ඉතින් බන්... උඹ හිතන විදියටම නේ එයත් හිතලා ...@ සැමා
ඉතින් බන්... උඹ හිතන විදියටම නේ එයත් හිතලා තියෙන්නේ.. ඒක ප්‍රශ්ණවලට විසඳුමක් නම් නෙමෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18999953729199767672013-03-20T20:52:25.729-07:002013-03-20T20:52:25.729-07:00තිරිසන්නු කොහෙත් ඉන්නවා මචෝ... තිරිසන්නු කොහෙත් ඉන්නවා මචෝ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com