tag:blogger.com,1999:blog-6408302481691521967.post5536779959779234788..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: දොස්තර, පහිද කොකෝ? - Doctor. Who?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger242125tag:blogger.com,1999:blog-6408302481691521967.post-43969905207983027582015-12-21T02:53:58.072-08:002015-12-21T02:53:58.072-08:00//ඒක නේ එක රටකවත් මෙයාලට පිලිගැනීමක් නැත්තේ...
මා...//ඒක නේ එක රටකවත් මෙයාලට පිලිගැනීමක් නැත්තේ...

මාතලන් ඉන්නේ කුඩු ගසා විය යුතුයි. එංගලන්තයේ ලිආපදිංචිය හිමි ශ්‍රී ලාංකික දොස්තරලා ගණන 2500කි. ඔස්ට්‍රේලියාවේ 2000ක් පමණ වේ. නවසීලන්තයේ තවත් 500ක් පමණ ලියාපදිංචි වී ඇත. මැද පෙරදිග රටවලට ලියාපදිංචියවත් අවශ්‍ය නැත. සිං ගප්පූරුවටත් එසේමය. එතෙක්, මෙතෙක් බිහිවූ සියළු දොස්තරලා ගණන 30000කට මඳක් වැඩිය. ඉන් 15 - 20% ම විදෙස් රටවල මේ වනවිටත් ලියාපදිංචිය ලබා ඇත. ඒ නිසා කුහක ඇරියස් පියවා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15367261475938355222015-12-21T02:47:46.284-08:002015-12-21T02:47:46.284-08:00අර ට්‍රයල් බෙහෙත් ගැන නං අතිශයින් ලොල් සහගත කතාවක්...අර ට්‍රයල් බෙහෙත් ගැන නං අතිශයින් ලොල් සහගත කතාවක්. හරකෙක් නෙවෙයි හරක් බඳින කණුවක කතාවක්.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51580554689574857682015-12-21T02:43:11.821-08:002015-12-21T02:43:11.821-08:00AK
අපි එහෙනම් හෙට ඉඳන් ඕ.පී.ඩී. බෙහෙත් දෙන්න ඩිස්...AK

අපි එහෙනම් හෙට ඉඳන් ඕ.පී.ඩී. බෙහෙත් දෙන්න ඩිස්පෙන්සර්ලව දාමු. මොකද එම්.බී.බී.එස්. ඕන නෑ නෙහ්?

තෙල් කන්න එපා කතාව ගැන බාගෙට දැන ගත්තාම ඔහොම වෙනවා. ඔබ තුමා බාගෙටවත් දන්නේ නෑ. විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්. යෙහෝවාගේ හෝ අල්ලාහ් ගේ වචනය වගේ නෙවෙයි. කාලෙන් කාලෙට කරන පර්යේෂණ වලින් එක එක ප්‍රතිඵල එනකොට ඒ අනුව ගයිඩ්ලයින්ස් වෙනස් වෙනවා. ඒ අනුව දෙන උපදෙස් වෙනස් කරන්න වෙනවා.

අන්න එහෙම කරල බලන්න. ඔය වගේ පණ්ඩිත ලෙඩෙක් හිටියා මම දන්න. වකුගඩුවක් බද්ධ කරපු කෙනෙක්. ලේ වැඩිවෙන ප්රශ්නය හින්දා මම බෙහෙතක් නියම කළා. ඒක සාමාන්‍යයෙන් අධි රුධිර පීඩණයට දෙන බෙහෙතක්. නමුත් පොලිසයිතීමියා කියන තත්වය සමනයටත් භාවිතා වෙනවා. මට ඇවිත් මේ මිනිහා ලොකු ටෝකක් දෙනවා බේත් වැරදිය කියල. මමත් ඉතින් මේ වගේ ඔළුව ලොකු ගොං වස්සෙක් එක්ක තර්ක කරන්න නොගිහින් ඊලඟ පියවර වෙච්ච සති දෙකකට වරක් ලේ අයින් කරන්න එන්න කිව්වා. කට්ට කාගෙන සති දෙකකට සැරයක් එනවා. හත් අට සැරයක් එන්න දීලා මම කිව්වා "එක්කෝ සර්ච් එකක් හරියට කරන්න ඉගෙන ගන්න, නැත්නම් දෙන බෙහෙත් බොන්න, බාගෙට දැන ගන්න එක නොදැන ගන්න එකට වඩා භයානකයි කියල. " කියල. එහෙම ගොං වස්සෝ තව ඉන්නව. කෙහෙල් ගහට කොටනකම් ඇණ ඇණ අයයි.

මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36558883276263417332015-12-20T12:14:22.812-08:002015-12-20T12:14:22.812-08:00//මුන් මේ නිකං කන්නේ අරාබියේ බෙල්ල උනත් දෙන්න බලාග...//මුන් මේ නිකං කන්නේ අරාබියේ බෙල්ල උනත් දෙන්න බලාගෙන යන, ගල් ගහලා මරලා දාන හිඟන අම්මාවරුන්, සොහොයුරියන්, වහල් කම් කොට හම්බ කොරනා ලේ සහ කඳුළුය.//

මම දන්නා තරමින් පිට රට වැඩ කරණ අයගෙන් 75% - 80% පමණ මැදපෙරදිග වහල් සේවයේ කඹුරන අක්කලා නංගිලා ය. ඒ අය රටට එවන මුදල මුළු පිටරට රැකියා කරණ අය එවන මුදලෙන් 20% - 25% පමණ වේ. රටට වැඩියෙන් මුදල් එවන්නේ බටහිර රටවල රැකියා කරණ 25% පමණ වූ සුදුසුකම් ලත් වෘතිකයන් වේ. නමුත් මාද ඇතුළුව බටහිර රටවල වෙසෙන ලාංකිකයන් එවන එක ඩොලරයක වටිනාකමට වඩා මැදපෙරදිග වහල් සේවයට තම ජීවිතය දියකරන සහෝදරියක් එවන ඩොලරය දහස් ගුණයක් වටිනා බව මගේ හැඟීමයි.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43771081403001672502015-12-06T17:26:00.541-08:002015-12-06T17:26:00.541-08:00මාතලං බුද්ධිමත් පොස්ට් එකක් දාල කොමෙන්ට් වලට බුද්ධ...මාතලං බුද්ධිමත් පොස්ට් එකක් දාල කොමෙන්ට් වලට බුද්ධිමත්
පිළිතුරු දී ඇත. බුද්ධි මණ්ඩලයක්ම ඉතා බුද්ධිමත්
සංවාදයක යෙදී ඇත. බයියලා මෙන්ම ටොයියලාගේ අභිලාෂයන් ද කෙටි කලකින් පහැදිලි විය. මේය කිසිකළෙකත් හදන්න පුලුවන් හෝ හැදෙන රටක් නොවන බව මගේ හැඟීමයි. ඒ බුද්ධියෙන් අඩු බැවින් වන්නට පුලුවන. දරු පවුලද රැගෙන සිත් වේදනාවෙන් වුවද ආපසු විසූ දේශයටම යන්නෙමි. දොස්තරුන්, ඉංජිනේරුවන්, වෘත්තිකයන්, ජාති හෝ ආගම් වාදීන් ලෙසනොව පුරවැසියන් ලෙස මිනිසුන් හිතන, ක්‍රියාකරන දිනයක් වෙතොත් ආපසු එමි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84542517616826385112015-12-06T05:39:19.995-08:002015-12-06T05:39:19.995-08:00මෙනව උනත් හවසට ප්‍රයිවට් කරන්න නම් ස්ට්‍රයික් කරපු...මෙනව උනත් හවසට ප්‍රයිවට් කරන්න නම් ස්ට්‍රයික් කරපු දොස්තර ටික ගිහිල්ලා හිටියා . දුක බලන්නද දන්නෑ මෙඩිකල් රෙපාලත් වෙනදට වැඩිය චැනල් සෙන්ටර් වල හිටියා . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83016746174813733782015-12-05T09:18:08.257-08:002015-12-05T09:18:08.257-08:00උඹට ලියපු දිග කමෙන්ට් එක මාතලන් විසින් මකා දමා ඇති...උඹට ලියපු දිග කමෙන්ට් එක මාතලන් විසින් මකා දමා ඇති වග සතුටින් දන්වමි. අහෝ දොස්තර කට්ටන් ගිය උඩක් . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48032817345722897482015-12-05T09:13:07.350-08:002015-12-05T09:13:07.350-08:00හොඳා හොඳා කොහොම හරි මට පේන හැටියට මේ යනවිදියට හිටි...හොඳා හොඳා කොහොම හරි මට පේන හැටියට මේ යනවිදියට හිටියටත් වැඩිය මොංගල් වෙයිද දන්නේ නෑ රට. මොකද මේකේ ඉන්න සෙට් එක මේක එකපාරටම සිංගප්පුරුවක් කරන්ට හදන්නේ, අපේ ගමේ බයියෝන්ට එහෙම බෑ ක්‍රමානුකුලව කරන්ට ඕනා.
කැළණිය දැන් හොඳයිනේ බයියෝ , ආචාරියත් ගෙදර නොවැ,
අම්මප ඇත්තට මාතලන් මිනිහා උඹලෑ නෑදෑයොද මොකද මිනිහත් කුණුහබ්බ කාරයනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20009177693635570842015-12-05T05:14:39.320-08:002015-12-05T05:14:39.320-08:00කොසොල් කරූ ... ඔක්කොටම කලින් මනුස්සයන්ට කතාකරන්න ඉ...කොසොල් කරූ ... ඔක්කොටම කලින් මනුස්සයන්ට කතාකරන්න ඉගෙනගනින්... ඔලුව උදුම්මගෙන පන්ඩිත ටෝක් දෙන්නෙ නැතුව... මහින්දගෙ ගොට්ට ලෙවකාල කෙලවිලා, ආයෙත් අභයාරාම පැත්තෙන් මහින්ද හුලඟ වැදුනු ඔරිමජිනල් බයියෙක් බව පේනව...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90436120897205502772015-12-05T04:40:06.512-08:002015-12-05T04:40:06.512-08:00හැබයි සුද්දන්ට පාරවල් පෙන්නන උන් ආන්ඩුවෙන් කන්නේ න...හැබයි සුද්දන්ට පාරවල් පෙන්නන උන් ආන්ඩුවෙන් කන්නේ නෑ... කන්නේ සුද්දන්ගෙන්.. දොස්තරලා වගේ අපි හිඟා කන්නේ නෑ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70138334259858484352015-12-05T04:38:24.640-08:002015-12-05T04:38:24.640-08:00මේකෙනුත් රටට යමක් උනා කියලා පොඩි මෙව්වා එකක් තියෙන...මේකෙනුත් රටට යමක් උනා කියලා පොඩි මෙව්වා එකක් තියෙනවා... මොකෝ මරා එලවන්න බොග දැම්මේ පැරයි මාතලනුයි විතරක් නිසා... ඒකම මදෑ නේ මචෝ..

යහපාචනේට උනත් එච්චරම තමයි... හැබයි ඉතින් ජීවිතෙත් බේරගන වැඩේ කොරගන්න එක අපේ වැඩක්...

කංකූ මිටිය ඔහෙත් හොරෙන් හරි කියවනවනේ... ඒකට ඉස්කෝතුයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25671157680087040552015-12-05T04:22:03.491-08:002015-12-05T04:22:03.491-08:00Ane gon hutto trial version kiyala beheth thiyenne...Ane gon hutto trial version kiyala beheth thiyenne koi lokeda? Behetwala apita trial karanna deyak naha Suddo trial karala fda approval aragena thamai market karanne, thope handiye wedage wage hithata ena kola jathiya dala hadapuwa nevei. Suddo apita wada kal jeewath wenne aurudu dahas ganak thisse mas kala un janamaya wasayen hada gahila thiyena nisa thopi wage bath kana harak nikan mas kellak kawath MI avilla marenne ayi kiyala thoge google hutte search karala balapan south asianlage metabolic syndrome eka ganaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54750534042785311622015-12-05T04:14:22.502-08:002015-12-05T04:14:22.502-08:00හෙහ්... ස්වාභාවික සම්පත් කන පරිසරය විනාශ කරන.. හැක...හෙහ්... ස්වාභාවික සම්පත් කන පරිසරය විනාශ කරන.. හැක්... අයියා ඉන්නෙ කොල අතු ඇඳගෙන ගස් බෙනේක ද? සාදු සාදු...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62591745803017278862015-12-05T02:48:04.967-08:002015-12-05T02:48:04.967-08:00නිකං සුද්ද්දන්ට පාරවල් පෙන්නන උන් දොස්තරල ගැන කියව...නිකං සුද්ද්දන්ට පාරවල් පෙන්නන උන් දොස්තරල ගැන කියවන් එනව කියන්නෙ අමු විහිළුවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55615681694118322882015-12-05T02:35:33.137-08:002015-12-05T02:35:33.137-08:00මාතලන් තුමා තමන් ගේ බ්ලොගේ මරි මෝඩ කොමෙන්ට් දමන්න ...මාතලන් තුමා තමන් ගේ බ්ලොගේ මරි මෝඩ කොමෙන්ට් දමන්න කියා ස ර ස තුමාට ගතමනාවක් දෙන බේ ඉයන් තුමා නොදන්නා පාටය!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57037485504770452532015-12-05T02:33:49.453-08:002015-12-05T02:33:49.453-08:00Dඉයන් මැතිතුමනි
//ඔබ විහිළු කාරයෙකු මෙනි. නමුත් ව...Dඉයන් මැතිතුමනි

//ඔබ විහිළු කාරයෙකු මෙනි. නමුත් විහිළුවලට හිනා වෙන කෙනෙක් ඔබ දුටුවාද? //

ඉයන් මැතිතුමනි.... ඔබ තුමා ගේ කතාව සීයට සීයක් ඇත්තය.

මන් වගේ මෝඩ්යෙක් මෝඩ කතා නොකියා කෙසේ ඔබ තුමා වගේ උගත් බුද්දිමත් කතා කරන්නද?

// කිසිම කමෙන්ට් එකක් නොලියා මෙම සංවාදය කියව අයකු ඔබගේ කමෙන්ට් ගැන මොනවා හිතෙනවා ඇත්ද? //

දුක හිතනවා ඇතැයි මට සිතේ...

//මෙලෙස හැසිරෙන අය එම වෘත්තිකයන්ටත් නින්දාවකි. //

නින්දා ඇති වන්නේ නරක වචන බාවිතා කොලොත් කියා මා සිතා සිටියෙමි.... (අර ඔබ තුමා කෝඅස්ලට ආමන්ත්රනය කලා සේ!)
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-675441895445012022015-12-05T02:23:58.341-08:002015-12-05T02:23:58.341-08:00උත්සාහ කරන්නම් Dඉයන් තුමනි!උත්සාහ කරන්නම් Dඉයන් තුමනි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45383402670389358952015-12-05T02:18:04.545-08:002015-12-05T02:18:04.545-08:00අනේ ගොයියෝ ඉතිං ඔහේගේ ඔය ලිවිල්ල ඔය එක එක කුංකුං ඒ...අනේ ගොයියෝ ඉතිං ඔහේගේ ඔය ලිවිල්ල ඔය එක එක කුංකුං ඒවා හැර කංකුන් නැට්ටක් තරම්වත් රටට දෙයක් වෙනවද? හොඳයි පිළිගත්තා එක මේක කියවන්නේ " ගල් යුගයේ ගොන් බූරුවෝ" කියන එක.
ගොඩක් කලාකාරයෝ කියාගන්න අයටත් ඔය ලෙඩේ තියනවා ඕකට මනෝ විද්දීයාවේ මොකද්දෝ කියනවා ,
ඒ මිනිස්සු ලොකු කලා නිර්මාණ කියල හිතන්නේ කුණුහරුප පාට් තියන ඒවාට, තව කලාකාරයෝ වුනාම මධුවිත රසවිඳිනවා කියලා කුඩුවෙන්ට බීලා මැරෙනවා.
මට ඇත්තටම හිනා යනවා, පුද්ගලික තරහක් නෑ.
මාතලනුත් කරන්නේ බිස්නස් එකක් වගේ එකක්නේ හෙට ඉඳං මෙතන සුභාවිත වචනයෙන් ලිපි ලිව්වොත් මාතලන් ගොයියාගේ ලිපි කියන ඔය " ගල් යුගයේ ගොන් බූරුවො" එකෙක්වත් එන්නේ නෑනේ.
මේ මාධ්‍යට නීති නෑ තමා ඒ නිසාම ඒක හොඳ විදියට පාවිච්චිකරන්න පුළුවන්.
මාතලන්ගේ දරුවෙක්ට (උන් පොඩි නම් ) ගිහිං කියන්න පුළුවන් වෙයි මගේ අප්පුච්චා අහවල් බ්ලොග් ඒක ලියනවා කියලා. දැන් ඉතිං කිව්ව්වොත් අපෝ අර කුණුහබ්බ බොලොග් එකද අහයි.
කොහොමවුනත් මාතලන් හොඳ මිනිහා මේකේ මොනවා දැම්මත් වහන්නේ නෑ පබ්ලිෂ් කරනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27046047029359402532015-12-05T01:42:09.020-08:002015-12-05T01:42:09.020-08:00කමෙන්ට් පබ්ලිෂ් වෙන්නෙ නෑකමෙන්ට් පබ්ලිෂ් වෙන්නෙ නෑඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41550349838583296822015-12-05T01:30:03.028-08:002015-12-05T01:30:03.028-08:00Mendage mithura boya mama wemi. Habai 8 pass eke...Mendage mithura boya mama wemi. Habai 8 pass ekekda nowmi.
Mithura , nawaloka hospiital adipathi 3pass ekekmaya
BOYA.Anonymoushttps://www.blogger.com/profile/17790036325504529343noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45312080988827629612015-12-05T00:53:58.912-08:002015-12-05T00:53:58.912-08:00සාරස මහතානෙනි. වෙලාවක් ඇති විටෙක උඩ සිට පහලට ඇති ඔ...සාරස මහතානෙනි. වෙලාවක් ඇති විටෙක උඩ සිට පහලට ඇති ඔබේ කමන්ට් කියවාගෙන යන්න. ඔබ විහිළු කාරයෙකු මෙනි. නමුත් විහිළුවලට හිනා වෙන කෙනෙක් ඔබ දුටුවාද? . සංවාදයකදී එහෙන් මෙහෙන් වචනයක් ඇදගෙන යමක් කියන වුන් සෑම සමාජයකම ඇත. අතීතයේ තිබූ මුවන්පැලැස්ස නාට්‍යයේ පිනා එවන් චරිතයකි. අඩුම ගනනේ කාඩ් කුට්ටමේ ජෝකර් එනවිට හිනාවක් වත් ඇතිවේ. කිසිම කමෙන්ට් එකක් නොලියා මෙම සංවාදය කියව අයකු ඔබගේ කමෙන්ට් ගැන මොනවා හිතෙනවා ඇත්ද? පවිත්‍රා ගේ රූපවාහිනී සාකච්චාවේ ඇයගේ කට වටා ගිය මැස්සා මෙන් ප්‍රේකශකයට නොවැදගත් විහිලු කාරයෙක් වීම ඔබම කියනා පරිදි ඔබ උපගුරුවරයෙකු නම් හෝ වෛද්‍ය වරයෙකුනම් මෙලෙස හැසිරෙන අය එම වෘත්තිකයන්ටත් නින්දාවකි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12270998680848416762015-12-05T00:37:38.921-08:002015-12-05T00:37:38.921-08:00මෙහි ඇති වටිනාකම තේරුම් ගැනීම ඉතා වැදගත්ය. මා සතුව...මෙහි ඇති වටිනාකම තේරුම් ගැනීම ඉතා වැදගත්ය. මා සතුව රුපියල් මිලියන පහක් තිබුණොත් එය බැංකුවේ තැනපත් කර හෝ අර්ථසාධක අරමුදල හරහා 10% පොලියක් ලැබෙනවා යැයි සිතමු. එනම් වසරකට රුපියල් ලක්ශ පහකි. අද මට ලක්ශ පහෙන් කල හැකිදේවල් තව අවුරුදු විස්සකින් කල නොහැක. 1995 දී පාන් රාත්තලකත් අද පාන් රාත්තලකත් මිල සංසන්ධනය කර බලන්න. තවද 1995 දී මිලියන පහකින් කොලඹ 7 න් පර්චස් 10 ක් මිලදී ගැනීමට තිබුණි. අද පර්චස් 1/2 මිලදී ගත හැක. එවිට සිදුවී ඇත්තේ බැංකුවේ දැමූ අර්ථසාධකය නිසා අවුරුදු 20 දී මගේ මිලදී ගැනීමේ හැකියාව 20 ගුණයකින් පහල වැටීමකි. ඊට අමතරව ලැබෙන පොලියෙන් ජීවත් වීමටද නොහැක. මෙවැනි දේවල් ගැන තේරුමක් නැති අහිංසකයන් ගේ ජීවන තත්ත්වය පහත ගොස් දුක් විඳීමේ පව ඔවුන් නොමග අරින මිනිසුන් සතුවනු ඇත. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41806018567759082132015-12-05T00:27:15.275-08:002015-12-05T00:27:15.275-08:00එකවර ගෙවන අර්ථසාධක අරමුදලකට වඩා විශ්‍රාම වැටුප් ක්...එකවර ගෙවන අර්ථසාධක අරමුදලකට වඩා විශ්‍රාම වැටුප් ක්රමයක ඇති වාසිය වන්නේ පලමුකොටම ජීවත් වෙන තෙක් මාස් පතා වැටුපක් ලැබීමයි. කෝසල කියන ආකාරයට විශ්‍රාම වැටුප් හදන රටක් ගැන මම අසා නැත. මෙය පැහැදිලි කිරීමට උදාහරණයක් ගන්නම්. අර්ථසාධක අරමුදලකින් සාමන්‍ය කෙනෙකුට ලැබෙන මුදල මිලියන් පහක් යැයි සිතමු. බොහෝ දෙනෙක් කරන්නේ මෙමේ මුදල බැංකුවේ හෝ ෆිනෑන්ස් කොම්පැනිවල දමා පොලියෙන් ජීවත් වීමට උත්සාහ කිරීමය. එම් පොලිය විශ්‍රාම වූ අලුත ලොකු ගනනක් වන්නට පුලුවන. උද්ධමනයත් සමග බඩු මිල ඉහල යයි. අවුරුදු විස්සකට පමණ පසුව ලැබෙන පොලියෙන් ජීවත් වීමට අපහසු වනු ඇත. ඒ උද්ධමනය නිසාය. විශ්‍රාම වැටුප් ක්‍රම කරනුයේ මුදල එකවර නොගෙවා උද්ධමන කාරී නොවන වත්කම් වල අයෝජනය කිරීමයි. සෑම විශ්රාමිකයාගේම මුදල් එකතුවී අයෝජනය වන බැවින් ඔවුන්ට හොඳ අයෝජන අවස්ථා ලැබේ. තවද ඔබේ මුදල් අයෝජනය වීමට පටන් ගන්නේ ඔබ විශ්‍රාම ගියුඅ දින නොව ඔබ අරමුදලට දායක වීමට පටන් ගත් තරුණ කාලයේමය. එසේ කර සෑම වර්ෂයක් පාසා තිබෙන මුදල් ප්‍රමාණය සහ අනාගත වත්කම් ගැන ජීවගණක ඇස්තමේන්තුවක් (Actuarial Valuation) සාදයි. උද්ධමනය වැඩි වන විට අරමුදල සතු වත්කම් වල වෙලඳපොල වටිනාකමත් සාපේකෂව වැඩිවේ. එවිට අතිරික්තයක් ඇතිවේ. ආර්ථික අවපාතයක් ඇතිවූ විට මෙම වෙනස රින අගයක් පැමිණියහොත් පමණක් රජය විසින් එම අඩු අගය අරමුදලට දැමිය යුතුය. ඒ අනුව වසර කිහිපයකට වරක් විශ්‍රාම වැටුප ජීවන් වියදම් සමඟ සසඳා වැඩි කරනු ලැබේ. ඊට අමතරව කෙතරම් කල් ජීවත් වූවත් එම මුලු කාලයටම වැටුප් ලැබේ. මොහෝ අරමුදල් වලින් සෞඛ්‍ය වියදම්ද දරනු ලැබේ. ඔවුන්ව බලා ගැනීමට කිසිවෙක් නැත්නම් විශ්‍රාම වැටුප වයස්ගටහ් අයවලුන් සඳහා වන නිවාසයකට ගෙවා එම පුද්ගලයා බලා ගැනීමට සලස්වයි. හොඳ සේවයක් නොලැබෙන ආයතන සමඟ විශ්‍රාම වැටුප් අරමුදල් ගනුදෙනු නිකරන නිසා වයස්ගත විශ්‍රාමිකයාට හොඳ සේවයක් ලැබේ. එම නිසා අර්ථසාධක ක්‍රමයකට සාපේක්ශව දායකත්ව විශ්‍රාම වැටුප් ක්රමයක ඇති වාසිය එයයි. විශ්‍රාම ගිය විට අතහැරදමන අර්ථසාධක ක්‍රමයකට වඩා මියයන් තුරු බලා ගැනෙන විශ්‍රාම අරමුදල් ක්‍රමය ගව් ගණනක් ඉදිරියෙන් සිටී. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21193005905978656452015-12-05T00:02:32.855-08:002015-12-05T00:02:32.855-08:00අපහාස වෙන්න මම භාරගන්න එපායෑ. මට ඕනම නමක් කිව්වට ක...අපහාස වෙන්න මම භාරගන්න එපායෑ. මට ඕනම නමක් කිව්වට කමක් නෑ. මම හරි කැමතියි. මොකද හැම නමක්ම අනුන් දාන ඒවනේ. උත්සාහ කරන්න අදහස් එක්ක තර්ක කරන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50372486444309870202015-12-04T23:22:10.342-08:002015-12-04T23:22:10.342-08:0090% ලෙඩ නිකං හොඳවෙන ඒවා. ඉතිරි 10% වලට තමයි ඩොකෙක්...90% ලෙඩ නිකං හොඳවෙන ඒවා. ඉතිරි 10% වලට තමයි ඩොකෙක්ගේ සේවය අවශ්‍ය වන්නේ නමුත් අපේ රටේ මිනිස්සු මුලිං කියපු 90% ක ලෙඩ වලට ඩොකාග්වට යනවා . ඉතිං එයා කියන්නේ නෑ , ඔය උන හෙම්බිරිස්සාව නිකං ඇරිලයනවද කියල දවස් 3, 5 වගේ බලන්න කියල . මොකද එහෙම කිව්වොත් ලෙඩා හිතනවා . ඒ ඩොකා අදක්ෂ පොරක් කියල. මේ වැඩෙන් වෙන්නේ අර ඇත්තටම වෛද්‍යවරයෙක්ගේ සේවය අවශ්‍ය ලෙඩාට නියම ප්‍රතිකාර කිරීමට ඩොකාලට වේලාවක් නැතිවීමයි. (සෙනඟ වැඩි නිසා). serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com