tag:blogger.com,1999:blog-6408302481691521967.post5789411489023594519..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කාළගුණේ, හුළං බොකනවද? - Met... Are you wet?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-6408302481691521967.post-39369487084295414312013-06-17T01:24:42.496-07:002013-06-17T01:24:42.496-07:00maaya,
me article 1 man fb 1ke publish kala...
umb...maaya,
me article 1 man fb 1ke publish kala...
umba comment 1th hondai kiyala hithena nisa man a'kath daanawa.
this is my FB link - http://www.facebook.com/thilina.art?ref=tn_tnmnThilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23996027706008661732013-06-12T07:43:05.879-07:002013-06-12T07:43:05.879-07:00සහතික ඇත්ත.. ඒ උනාට කාළගුණේ එකානම් හරකෙක් කියලා ඔප...සහතික ඇත්ත.. ඒ උනාට කාළගුණේ එකානම් හරකෙක් කියලා ඔප්පු කළා ඊයේ දෙරණ සංවාදෙදි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85517079758655294752013-06-12T06:12:03.110-07:002013-06-12T06:12:03.110-07:00ඔබ හරියටම හරි. මේ මූසලයට සබ්ජෙක්ට් එක ගැන සහ නවීන ...ඔබ හරියටම හරි. මේ මූසලයට සබ්ජෙක්ට් එක ගැන සහ නවීන උපකරන ගැන මෙළෝ හසරක නොදන්න බූරුවෙක් බව හොඳටම ඔප්පු කලා ඊයේ දෙරන සංවාදයේදී.. මුංව හම ගහලා මරන්න ඕන.. අර මිනිස්සු කියනවා වගේ.. පට්ට හරක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82764911959873941312013-06-12T04:27:57.639-07:002013-06-12T04:27:57.639-07:00සුදුස්සාට සුදුසු තැන රටේ නැති බවට මේක එක උපහැරණයක්...සුදුස්සාට සුදුසු තැන රටේ නැති බවට මේක එක උපහැරණයක් විතරයි.
ජාතිය,කුලය,ආගම,දේශපාලනය නොබලා සුදුස්සාට සුදුසු තැන දෙනවනම් රට තියෙන්නේ මේතැන නෙමේ...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58961307596233636242013-06-12T04:03:23.846-07:002013-06-12T04:03:23.846-07:00http://lankacnews.com/sinhala/news/95604/http://lankacnews.com/sinhala/news/95604/Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67681057921988933032013-06-12T03:33:38.746-07:002013-06-12T03:33:38.746-07:00මම මෙතැන නොකියනව කියපු කාරණේ මේක. මේ ආයතනවල නියම ස...මම මෙතැන නොකියනව කියපු කාරණේ මේක. මේ ආයතනවල නියම සුදුස්සන් හිටිද්දි වෙනත් අයයි බඳවා ගන්නෙ. ඒකයි මෙහෙම වන්න මුල. උඩම ඉන්නෙත් එහෙම කට්ටියක්. තැනට සුදුසු නැහැ මුං එකෙක්වත්. පේනවනේ වෙලා තියන දේ. භෞතික විද්‍යාව කළ අය පමණයි ඔතැනට සුදුසු. ඒකෙ දෙකක් නැහැ. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40021015634835633202013-06-12T01:10:48.572-07:002013-06-12T01:10:48.572-07:00මම කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙ ඉන්ටවීව් ගියේ දැ...මම කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙ ඉන්ටවීව් ගියේ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා. ගැසට් එකේ තිබුනු විභාගෙ පාස් වෙලා අවුරුදු ගානකට පස්සෙ තමයි ඉන්ටවීව් එකට කතා කරල තිබුනෙ. 15ක් විතර විද්‍යා උපාධි කාරයො ඇවිත් හිටියා. මම හිතන විදියට අවු 4ක භෞතික විද්‍යා විශේෂ උපාධියක් පංති සාමාර්ථයක් සහිතව පාස් වෙලා හිටියෙ මම විතරයි. ඔය පොටෝ එකේ ඉන්න කෙනත් ඉන්ටවීව් පැනල් එකේ හිටියා. උන් මගේ පරිඝනක සහතික බැලුවෙ නලල රැලි කරගෙන. මට 100%ක් ෂුවර් ඇමති කෙනෙක්ගෙ ලියුමක් අරන් ආපු සුදුසුකම් අඩු කෙනෙක් ඒ පුටුවට යන්න ඇති. කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව කියන්නෙ ලාභ ලබන ආයතනයක් නෙවෙයිනෙ. ඉතින් උන්ට පඩි ගෙවන්නෙත් අපේ බදු සල්ලි වලින් තමයි... ඔන්න ඔහොමයි ලංකාවෙ වැඩ සිද්ධවෙන්නෙ...nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2084398218241508362013-06-12T00:21:09.557-07:002013-06-12T00:21:09.557-07:00අපි කවදාවත් පාඩමක් ඉගෙනගන්න ජාතියක් නෙවේ...අනික අප...අපි කවදාවත් පාඩමක් ඉගෙනගන්න ජාතියක් නෙවේ...අනික අපේ රටේ බොහෝ දෙනා හිතන්නේ අපි සියල්ල දත් ජාතියක්, අපි කාටවත් සෙකන්ඩ් වෙන්නෑ කියලා. අනික වැරැද්ද වැරැද්දක් හැටියට දකින්නවත් වැරැද්ද පිළිගන්න කැමති ජාතියකුත් නෙවේයිනෙ.
ඔය පළවෙනි සිද්ධියවත් අවසාන සිද්ධියවත් නෙවෙයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17964000763411589262013-06-11T23:22:13.266-07:002013-06-11T23:22:13.266-07:00අන්න ඩ්රැකී උබටත් මට හිතුන දේම හිතිලා.අන්න ඩ්රැකී උබටත් මට හිතුන දේම හිතිලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38021503868953293472013-06-11T23:20:10.041-07:002013-06-11T23:20:10.041-07:00කීයද බං උබෙ ගානකීයද බං උබෙ ගානAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39977946172443836152013-06-11T22:42:07.546-07:002013-06-11T22:42:07.546-07:00ටූ ලේට් ඩ්රැකියුලාටූ ලේට් ඩ්රැකියුලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55966535892187016702013-06-11T22:30:11.810-07:002013-06-11T22:30:11.810-07:00කියන්න තියෙන දේවල් ඔක්කොම උඩින් කියලානේකියන්න තියෙන දේවල් ඔක්කොම උඩින් කියලානේඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30967614414070835172013-06-11T21:58:33.747-07:002013-06-11T21:58:33.747-07:00// ධීවර ඇමතියා හොයාගන්නත් නෑ.//
ඒ මොකද මෙකාවත් ක...// ධීවර ඇමතියා හොයාගන්නත් නෑ.//

ඒ මොකද මෙකාවත් කුණාටුවට අහුවෙලා ගහගෙන ගිහින්ද? අපේ කරුමෙට එහෙම දෙයක්වත් වෙන්නේ නැහැනේ මුන්ට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22903518502182463552013-06-11T19:08:25.206-07:002013-06-11T19:08:25.206-07:00ඒ වගේ වාර්ථා නම් හැට හුටාමාරක් ඉල්ලලා තියෙනවා නේ. ...ඒ වගේ වාර්ථා නම් හැට හුටාමාරක් ඉල්ලලා තියෙනවා නේ. ඒත් ගත්ත පියවරක් නෑ. මුන් ගෙදර නෙමෙයි යවන්න ඕන මහ උළු ගෙදර. ඇත්ත වශයෙන්ම කියනවා නම් මුන් මිනීමරුවෝ.. 70 දෙනෙක් පැය ගානක් ඇතුලත මරලා දාපු....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19168471428914735702013-06-11T19:06:33.042-07:002013-06-11T19:06:33.042-07:00ඉල්ලලම අස්වෙයි. ධීවර ඇමතියා රටෙත් නෑ. වෙන උන් නම් ...ඉල්ලලම අස්වෙයි. ධීවර ඇමතියා රටෙත් නෑ. වෙන උන් නම් අම්මගෙ මළගේ උනත් දමලා ගහලා එනවා. ඕන් අපේ ඇමතිවරු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84342964795996041322013-06-11T19:05:28.760-07:002013-06-11T19:05:28.760-07:00එවා බයිලා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියෙන එක කොම්පියුටර...එවා බයිලා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියෙන එක කොම්පියුටරයයි අවශ්‍ය. කරණ එකෙකුට නම් ඒ හොඳටම ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8690817390026789932013-06-11T19:04:12.158-07:002013-06-11T19:04:12.158-07:00මේවා සමස්ත ක්‍රමයට දාලා කතා කරාම බොහොම ලේසියි. රනි...මේවා සමස්ත ක්‍රමයට දාලා කතා කරාම බොහොම ලේසියි. රනිල්ලා උනත් ගුටිකන්නේ ඒකයි. එයාලා කියන්නෙත් මහින්ද රාජපක්ෂ වැරදියි කියලනේ. ඕකනේ සරළ උත්තරය. නමුත් නමට හරි ඇමතිවරු පත් කරලා ඉන්නේ. එතකොට උන්ට තියෙන වරප්‍රසාද සියල්ල එහෙමම තියෙනවා. වෙන්කරන මුදලුත් නිසි ලෙස ලැබෙනවා. නමුත් එක එකා සනසන්න ඇමතිකම් දීලා වැඩක් නෑ. ඇමතිකම් දෙන්න ඕන වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට. හොඳම උදාහරණය. ප්‍රේමදාස මහත්තයා. ආන්ඩුවෙන් කැපිල්ල තියෙද්දිත්. හැමෝම මඩ වලක් ගොඩකරගෙන දන්ගලන පිස්සෙක් කියද්දිත්. මාලිගාවතේ මහල් නිවාස හදලා. මුළු ළෝකෙටම නිවාස වර්ෂයක් දෙන්න තරම් සමත් උනා. එතකොට එතන තියෙන්නේ. ක්‍රමයට විරුද්ධව ගමන් කිරීම. අද අවශ්‍ය ඒ වගේ මිනිස්සු මිසක්. ටෙලි නාටී නිලියොත් එක්ක සංසර්ගයේ යෙදන ඇමතිවරු නෙමෙයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20323634860318944102013-06-11T18:58:27.207-07:002013-06-11T18:58:27.207-07:00ජීවිත 70ක් කියන්නේ මුන්ට අද විහිළුවක් වෙලා. ඒ තරම්...ජීවිත 70ක් කියන්නේ මුන්ට අද විහිළුවක් වෙලා. ඒ තරම් කාළකන්නි ඇමතිවරු. එකිනෙකාට බෝලේ පාස් කරනවා. ධීවර ඇමතියා හොයාගන්නත් නෑ. මුන් ඇත්තට ඇමතිවරුද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51364519540083781852013-06-11T18:56:50.726-07:002013-06-11T18:56:50.726-07:00උඹ හරි. ඒකයි මම මුලින්ම කිව්වේ. මුන් සුනාමී කියන ද...උඹ හරි. ඒකයි මම මුලින්ම කිව්වේ. මුන් සුනාමී කියන දේ දැනගෙන උන්නේ නෑ... කාළගුණේට නෙමෙයි දුම්රිය දෙපාර්තමේන්තුවටත් තොරතුරු ලැබිලා තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19009221481851771982013-06-11T18:55:22.766-07:002013-06-11T18:55:22.766-07:00මට ගානක් ගෙවනවා නම්. මම කරනවා වැඩේ මල් හතට...මට ගානක් ගෙවනවා නම්. මම කරනවා වැඩේ මල් හතට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60968333596099985612013-06-11T18:54:45.308-07:002013-06-11T18:54:45.308-07:00නෑ මහසෙන් මැරිලා නෑනේ... එහම උනා නම් සමාව ගනියි. ම...නෑ මහසෙන් මැරිලා නෑනේ... එහම උනා නම් සමාව ගනියි. මැරිලා තියෙන්නේ. ඇන්ටනීලා, ගුණපාලලනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79030851406930014192013-06-11T18:53:46.775-07:002013-06-11T18:53:46.775-07:00මුන් ඔක්කෝටම රට පාලණය කරනවට වඩා මඳන කුලප්පුව ඉහට ග...මුන් ඔක්කෝටම රට පාලණය කරනවට වඩා මඳන කුලප්පුව ඉහට ගහලා තියෙන්නේ. ඒක නම් සහතික ඇත්ත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62381110694945721122013-06-11T18:52:28.272-07:002013-06-11T18:52:28.272-07:00අනිවාර්යයෙන්. මෙතන ඊට වඩා ආර්ථික වටිනාකමක් තියෙනවා...අනිවාර්යයෙන්. මෙතන ඊට වඩා ආර්ථික වටිනාකමක් තියෙනවා.. ගෙවීමක් කලත් මීට වඩා ලාබයි ඒ දේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79666784826806171442013-06-11T18:51:17.914-07:002013-06-11T18:51:17.914-07:00අපි කියවන දේවලුත් වැඩ කරපු අවස්ථා තියෙනවා බන්..අපි කියවන දේවලුත් වැඩ කරපු අවස්ථා තියෙනවා බන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90186494987243939322013-06-11T18:50:24.586-07:002013-06-11T18:50:24.586-07:00හැම එකකම වරද රජයටම පවරන්න බෑ දයල්. මේවා ඔල මොට්ටල ...හැම එකකම වරද රජයටම පවරන්න බෑ දයල්. මේවා ඔල මොට්ටල නිළධාරින්ගේ වැරදි. ඒත් උන්ට විරුද්ධව පියවර නොගැනීම ගැන නම් රජය අනිවාර්යයෙන් වග කියන්න ඕන. මුන් රස්සාවෙන් වහාම අයින් කරන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com