tag:blogger.com,1999:blog-6408302481691521967.post5957124667024928344..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: බලය මෙතරම් කුරිරුද..? (මහින්ද මහත්තයාට ළියුමක්) - Executive Power, for what...? (Letter to MR)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-6408302481691521967.post-55626190967377299102016-02-02T17:54:26.514-08:002016-02-02T17:54:26.514-08:00හොරකම නීතිගත කලා නම් වැඩේ ඉවරයි...හොරකම නීතිගත කලා නම් වැඩේ ඉවරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87279208034196546282016-02-02T17:53:37.210-08:002016-02-02T17:53:37.210-08:00පොහොට්ටුව, පොහොට්ටුවක් විදියටම තිබුනොත් හොඳා, පිපු...පොහොට්ටුව, පොහොට්ටුවක් විදියටම තිබුනොත් හොඳා, පිපුනොත් එහෙම බඩුම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8284214865693859382016-02-02T17:52:17.988-08:002016-02-02T17:52:17.988-08:00ඒ උනාට මාර සඟිස්කුරුතියක් ගැන නම් හැම තිස්සෙම නන් ...ඒ උනාට මාර සඟිස්කුරුතියක් ගැන නම් හැම තිස්සෙම නන් දොඩවනවා.... ඔය වියවස්තාවේ තියෙන ප්රජාතන්ත්රවාදි කියන කෑල්ලයි, සමාජවාදී කියන කෑල්ලයි දෙකම අයින් කලා නම් අහවරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7322911610745949092016-02-02T17:49:56.419-08:002016-02-02T17:49:56.419-08:00අති හයානක ගේමක් මේක... මොකා කලත් මාර රිස්කි ගේමක්....අති හයානක ගේමක් මේක... මොකා කලත් මාර රිස්කි ගේමක්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11616595433419701482016-02-02T12:49:47.425-08:002016-02-02T12:49:47.425-08:00Hey Mr.Maathalan. These stupid idiots don't un...Hey Mr.Maathalan. These stupid idiots don't understand the law. It's simple. Email is a valid legal document and as well as SMS.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24273781266734548342016-02-02T10:37:49.567-08:002016-02-02T10:37:49.567-08:00මොනවා වුනත් සිරිසේන මහත්තයා මේවා දැන් ඉදන්ම දැනකිය...මොනවා වුනත් සිරිසේන මහත්තයා මේවා දැන් ඉදන්ම දැනකියා ගන්න එක හොදයි,මොකද ඔය පුටුව ලේසි පුටුවක් නෙමෙයි එක පාරක් ඉද ගත්තොත් සොරිම තමා,
කරුමේකටවත් ඔය මල් පොහොට්ටුව වැඩ කලොත් අනාගතය මිට වඩා වෙනස් වෙන්නට හැකිය,Anonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21869903686277411392016-02-02T07:50:46.540-08:002016-02-02T07:50:46.540-08:00//ඇක්සෙකටිව් පවර් තිබුනාට බලය අතහැර ගිය විජේතුංග ම...//ඇක්සෙකටිව් පවර් තිබුනාට බලය අතහැර ගිය විජේතුංග මහත්තයා හැර අනෙක් හැම එකාම "කරුමේ" නියමෙටම වින්දේය. // මෙන්න මේ නිසි වෙලාවට අත් හැරීමේ පුරුද්ද වගේම ඊළඟ එකාට තමන් හිටි තැනින් ඉස්සරහට යන්න පුළුවන් විදිහේ සද් බාවයෙන් බාර දෙන පුරුද්දක් ක්‍රමවේදයක් නැති කමේ කරුමය තමයි අපෙ ජාතියම ගෙවන්නේ. ඒක රටේ මහතැන ඉඳන් ග්‍රාමසේවකට එනකන් පැතිරිච්ච සංස්කෘතියක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7123278601265034642016-02-02T07:44:20.372-08:002016-02-02T07:44:20.372-08:00කතාවත් ඇත්ත. ඔය ඉදලා ඉදලා නිදහස් පක්ෂශයෙන් හරි ඔය ...කතාවත් ඇත්ත. ඔය ඉදලා ඉදලා නිදහස් පක්ෂශයෙන් හරි ඔය එනවයි කියන පොහොට්ටුවකින් හරි මහින්ද ආවොත් ඔය කඳුළු වල වඩුව නොගෙන ඉදී කියලා කිසිම ශුවර් එකක් තියන්න බෑ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75294226766343700892016-02-02T00:38:29.002-08:002016-02-02T00:38:29.002-08:00Ivan Crives,
I think you should try to visit these...Ivan Crives,
I think you should try to visit these African countries and see how they are progressing, and what enable them for the progress.
As a start go to Ethiopia
https://www.youtube.com/watch?v=BcnjnyPHNX4
Find out how many products they export and you can compare how Sinhala only Sri Lanka export products for international market.
By adopting your foolish policy in 10 years’ time you can will give a target by saying some day we might be able to develop like Ethiopia.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30659636650426095092016-02-01T20:33:38.905-08:002016-02-01T20:33:38.905-08:00අමු බයියන්ට රනිල් දිරවන්නේ නැති එක අළුත් දෙයක් නෙම...අමු බයියන්ට රනිල් දිරවන්නේ නැති එක අළුත් දෙයක් නෙමෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60738980797369055302016-02-01T20:10:44.214-08:002016-02-01T20:10:44.214-08:00මහින්දලා ගහන්නේ පොලිටිකල් ගේම් එකක්. ඒත් ඇත්තටම මර...මහින්දලා ගහන්නේ පොලිටිකල් ගේම් එකක්. ඒත් ඇත්තටම මර්දනය පිටිපස්සේ ඉන්නෙ කවුද කියන එක පැහැදිලියි. මේ සිරාට සුදු හුණු ගානවා එහෙම නෙමේ ඈ.Anonymoushttps://www.blogger.com/profile/17876915897111216166noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15797686041695922142016-02-01T20:07:49.410-08:002016-02-01T20:07:49.410-08:00ඉවාන් ට ජයවේවා! ඉවාන් ට ජයවේවා! DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37394342081761317052016-02-01T19:59:03.085-08:002016-02-01T19:59:03.085-08:00අනේ උඹලගේ අපි නොදන්න නිවහල් චින්තනේ. රනිල් කියන නි...අනේ උඹලගේ අපි නොදන්න නිවහල් චින්තනේ. රනිල් කියන නිකමාගෙ කිරි ටොයි මොල ගෙඩියට වැඳගෙන ඉන්න උඹලා තමයි නියම ගෝත්‍රිකයෝ. නියම වහල්ලු. උඹලගේ වචනෙන්ම නියම බයියෝ.

This man, Ranil, is nothing but a progressive fascist bigot who resides comfortably beside the facade of a liberty-valuing politician. All thanks would go to the politically as well as economically illiterate colombo elite, who conceive him as such.

Ranil portrays himself as though he adheres to progressivist liberal politics. But Ranil and his budding UNP bureaucrats are part of this cult, which is more than happy to enforce nothingness, political correctness at a state level, and promote totalitarianism under the pretense of social harmony. This man and his ideologues are not only politico-economic illiterates, but also a threat to society.Anonymoushttps://www.blogger.com/profile/17876915897111216166noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89748601802753311082016-02-01T19:38:24.158-08:002016-02-01T19:38:24.158-08:00//ඔයාට එපා උනාට අපිට නම් එපා වෙල නෑ... විවේචනය කිය...//ඔයාට එපා උනාට අපිට නම් එපා වෙල නෑ... විවේචනය කියන්නේ එපා වීමක් නෙමෙයි...//

අපිටත් එහෙමයි....

අපිත් ආප්ප සිරාට මාර ලයික්DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31730152336408200052016-02-01T19:31:29.071-08:002016-02-01T19:31:29.071-08:00// ටොයියෙක් වෙන්නේ ඕකෙන් නෙමෙයි "චින්තනයෙන්&q...// ටොයියෙක් වෙන්නේ ඕකෙන් නෙමෙයි "චින්තනයෙන්" //

කඩ්ඩ පොලිශ් නැති, ටොයි ලිස්ට් එකට අයත් වන කොලෙජස් වලට පාසැල් නොගිය වෙන්ඩ ටොයියෝ ( සින්හල බොග් අවකාසේ පිරී සිටින්නේ එවැන්නන් ගෙනි ) සැබෑ ටොයියන් වීමට නම් මැරී ඉපදිය යුතු ය....(කුරුටු සැට් එකට ආයිත් මල පනීද දන්නෙ නැහැ..)

අපි නම් ඔය කිසි දෙයක් අවස්ය නැති බයියෝ වම්හ!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73640828670552560752016-02-01T18:15:57.836-08:002016-02-01T18:15:57.836-08:00ස්පෑම් ගොඩේ තීලා ඇදලා දැම්මා ඕන්...ස්පෑම් ගොඩේ තීලා ඇදලා දැම්මා ඕන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75702898221225704442016-02-01T18:15:11.164-08:002016-02-01T18:15:11.164-08:00සමබරව ලියන්න තමයි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ..සමබරව ලියන්න තමයි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6863681056442679922016-02-01T18:10:10.542-08:002016-02-01T18:10:10.542-08:00ටොයියෙක් වෙන්නේ ඕකෙන් නෙමෙයි "චින්තනයෙන්"...ටොයියෙක් වෙන්නේ ඕකෙන් නෙමෙයි "චින්තනයෙන්"

ඔය කියන පන්තියෙත් අමු බයියෝ ඉන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3173152700387404572016-02-01T18:08:55.905-08:002016-02-01T18:08:55.905-08:00නීතිය අකුරටන ක්‍රියාතමක වෙනවා නම් එතකන් ඉන්න ඕනත් ...නීතිය අකුරටන ක්‍රියාතමක වෙනවා නම් එතකන් ඉන්න ඕනත් නෑ නේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23310894788141391122016-02-01T18:07:04.340-08:002016-02-01T18:07:04.340-08:00නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපාය කියන්නේ නිකන්ය..නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපාය කියන්නේ නිකන්ය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72068811774301518442016-02-01T18:06:08.828-08:002016-02-01T18:06:08.828-08:00මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් කතා කරන්නව...මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් කතා කරන්නවත් එන්නේ නෑ... ආන්ඩුවේ උන් නෙමෙයි ඔක්කෝම දන්නවා.. ඒත් හොරකමත් අනුමත කරන හරක් ඉන්න රටක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88341262620710503722016-02-01T18:04:04.188-08:002016-02-01T18:04:04.188-08:00ඔයාට එපා උනාට අපිට නම් එපා වෙල නෑ... විවේචනය කියන්...ඔයාට එපා උනාට අපිට නම් එපා වෙල නෑ... විවේචනය කියන්නේ එපා වීමක් නෙමෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60388079907902963122016-02-01T18:03:08.612-08:002016-02-01T18:03:08.612-08:00මහින්දලා නම් චෝදනා කරන්නේ රනිල්ට නෙමෙයි තවත් මහින්...මහින්දලා නම් චෝදනා කරන්නේ රනිල්ට නෙමෙයි තවත් මහින්ද කෙනෙකුටයි රාජිතටයි සාධාරණ සමාජේ සෙට් එකටයි. චෝදනා දැනගන්න ඒවා කියවන්න එපාය. රනිල් විරෝධය ඔළුවේ තියෙන එකෙකුට ඔක්කෝම පේන්නේ රනිල්ගේ වැරදි විතරයි. මහින්ද ගාව ප්‍රෙෂර් එකේ උන්න වහල්ලුම තමයි මහින්දට ගේම දෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58781836774707743112016-02-01T16:49:32.192-08:002016-02-01T16:49:32.192-08:00Nayaata gehuwa nam nayaa nethi karannama wenawa .N...Nayaata gehuwa nam nayaa nethi karannama wenawa .Nethnam nayaata idak lebunu palamu awasthaawedima kelapu hemotama goo yanna kelinawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76232143188957292972016-02-01T11:00:29.207-08:002016-02-01T11:00:29.207-08:00දැන් කඳුළු වගුරාගෙන හිටියට අපි රජයේ සේවකයෝ හැටියට ...දැන් කඳුළු වගුරාගෙන හිටියට අපි රජයේ සේවකයෝ හැටියට වෙන කාටත් වඩා හොඳටම දන්නවා මහින්ද ලොක්කගේ කාලේ රට උලා කාපු හැටි.
ඒ කාලේ දුන්න පට්ට ගේම් වලට විරුද්ද උනාම රජාගේ ඇම්බට්ටයෝ සුදු වැන් එවන්න කතා කලේ.
අද යහ පාලනයේ ගේම් කාරයෝ නැතුවා නෙවෙයි. නමුත් උන්ගැන පැමිණිලි කරන්න පුළුවන් කමක් අද තියෙනවා. වැරදි කරපු උන්ට දඬුවම් දෙනවා වැඩිය ප්‍රසිද්දියක් නැතුවට. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.com