tag:blogger.com,1999:blog-6408302481691521967.post6084395540932903156..comments2024-03-28T03:34:33.876-07:00Comments on මාතලන් | Maathalan: රයන් පුතා වෙත ආදරයෙන් ලියමි - To Rayan with Loveමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-6408302481691521967.post-25153421845725933092017-08-15T00:39:08.164-07:002017-08-15T00:39:08.164-07:00සිරාම කතාව මාතලන් සීයා..
මාත් සයිටම් ගැන ලීවා
බලන...සිරාම කතාව මාතලන් සීයා..
මාත් සයිටම් ගැන ලීවා
බලන්නDulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85081260013147516682017-08-04T03:14:03.811-07:002017-08-04T03:14:03.811-07:00අපේ සත පහක සම්මාදමක් නොතිබුණාට දොස්තර ලිංගික අතවරආ...අපේ සත පහක සම්මාදමක් නොතිබුණාට දොස්තර ලිංගික අතවරආරච්චි ගේ මේ අතවර වල බජට් එක අපිට ඕනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74757078539766223712017-07-31T03:10:37.868-07:002017-07-31T03:10:37.868-07:00තමුන්ට, අඩුමතරමෙ සංවාදයක ශිෂ්ටභාවයවත් අාරක්ෂා කරගන...තමුන්ට, අඩුමතරමෙ සංවාදයක ශිෂ්ටභාවයවත් අාරක්ෂා කරගන්න බැරි මිනිහෙක්. ඉස්සෙල්ල ශිෂ්ඨ මිනිහෙක් වෙන්න බලනව...ෆැන්ටසියට ගල් ගැසීම.https://www.blogger.com/profile/12358845469812095571noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48411444617473899922017-07-30T08:43:59.232-07:002017-07-30T08:43:59.232-07:00උඹත් එක්කෝ මී හරකෙක්... නැත්නම් අමු කුහකයෙක්.. උඹත් එක්කෝ මී හරකෙක්... නැත්නම් අමු කුහකයෙක්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-158650365697339012017-07-29T22:41:26.316-07:002017-07-29T22:41:26.316-07:00//MBBS ෆේල් වෙලා//
Prabath Kurukulasuriya මහත්තයෙ...//MBBS ෆේල් වෙලා//
Prabath Kurukulasuriya මහත්තයෝ නොදන්න මගුල් කථා නොකර ඉදින්...රයන් කියන්නෙ මේ වෙනකොට පූර්ව සීමාවාසික වෙෙද්‍යවරයෙක්.

ෆැන්ටසියට ගල් ගැසීම.https://www.blogger.com/profile/12358845469812095571noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66392921419384384462017-07-29T22:23:50.956-07:002017-07-29T22:23:50.956-07:00දැන් එතකොට රටේ විශ්ව විද්‍යාල අාචාර්යවරැ,මධ්‍යස්...දැන් එතකොට රටේ විශ්ව විද්‍යාල අාචාර්යවරැ,මධ්‍යස්ථ මතදාරී සිවිල් ක්‍රියාකාරීන් මී හරක් එහෙම නැත්නම් කුහකයො...(මේකෙන් පෙන්නුම් කරන්නෙ ඔබතුමාගෙ චින්තනයේ පටුභාවය එහෙම නැත්නම් කාරණා ගෝචර කරගැනීමට අැති අපහසුතාවය.)
ෆැන්ටසියට ගල් ගැසීම.https://www.blogger.com/profile/12358845469812095571noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72459349857589698892017-07-28T09:44:52.773-07:002017-07-28T09:44:52.773-07:00මී ගවමී ගවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38049773574220550032017-07-28T09:44:29.003-07:002017-07-28T09:44:29.003-07:00හීනමානය තියෙන්නේ මොකාටද කියලා ටයි දාගෙන ඉස්ටැයික් ...හීනමානය තියෙන්නේ මොකාටද කියලා ටයි දාගෙන ඉස්ටැයික් කරන උන්ගෙන් හොඳට පේනවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58515529374935583242017-07-28T09:43:15.874-07:002017-07-28T09:43:15.874-07:00සයිටම වලට එරෙයි වෙන්නේ ලෝකය ගැන නොදන්න මී හරක්
උන...සයිටම වලට එරෙයි වෙන්නේ ලෝකය ගැන නොදන්න මී හරක්

උන් ලෝකය ගැන දන්නවා නම්... එහෙම නම් උන් අමු කුහකයෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11296194173724799362017-07-28T09:42:02.385-07:002017-07-28T09:42:02.385-07:00Fuck you RayanFuck you Rayanමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28643656187650691302017-07-28T09:41:45.376-07:002017-07-28T09:41:45.376-07:00ළිං මැඩි හරකුන්ගේ අදහස් සඳහාද මෙය විවෘතව පවතීළිං මැඩි හරකුන්ගේ අදහස් සඳහාද මෙය විවෘතව පවතීමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75839901582395315122017-07-28T09:40:11.401-07:002017-07-28T09:40:11.401-07:00නයාට ගහන්න ඕන ඔළුවටම... එතකන් නයා වගේම රිලව් ටිකත්...නයාට ගහන්න ඕන ඔළුවටම... එතකන් නයා වගේම රිලව් ටිකත් නටනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92034542519107253982017-07-28T09:39:24.537-07:002017-07-28T09:39:24.537-07:00කැමපස් ගියාම පුක ලොකු වෙනවද...?කැමපස් ගියාම පුක ලොකු වෙනවද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44004585831697065052017-07-28T09:38:03.928-07:002017-07-28T09:38:03.928-07:00දන්නේ නෑ... අහන්න විහියක් නෑ... ඇහුවත් වැඩක් නෑ......දන්නේ නෑ... අහන්න විහියක් නෑ... ඇහුවත් වැඩක් නෑ... මොකෝ මතක නැතෙයි කියයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79057366511406909392017-07-28T09:37:10.373-07:002017-07-28T09:37:10.373-07:00විප්ලවේ පටන් ගත්තා... අපේම බල කිරීමට
දැන් ඉතින් බ...විප්ලවේ පටන් ගත්තා... අපේම බල කිරීමට

දැන් ඉතින් බලාගෙන හිටපන් මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38747545581871966642017-07-28T09:36:21.237-07:002017-07-28T09:36:21.237-07:00තෑන්ක්ස් මචෝතෑන්ක්ස් මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74505908661359134832017-07-28T09:35:54.743-07:002017-07-28T09:35:54.743-07:00ඔව් අපි තාමත් ගහනවා.... මොකෝ ඒ ලද නිදහස අපට බොහෝම ...ඔව් අපි තාමත් ගහනවා.... මොකෝ ඒ ලද නිදහස අපට බොහෝම වටිනවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6246197807412969782017-07-28T09:34:32.375-07:002017-07-28T09:34:32.375-07:00දැන් වමේ පක්ෂවල මළගම සිඳුවෙමින් තියෙනවා සීඝ්රයෙන්...දැන් වමේ පක්ෂවල මළගම සිඳුවෙමින් තියෙනවා සීඝ්රයෙන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59459830896276539922017-07-28T09:33:46.594-07:002017-07-28T09:33:46.594-07:00මුන් ඔක්කෝම මහින්දගේ වහල්ළුමුන් ඔක්කෝම මහින්දගේ වහල්ළුමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5586914486239666962017-07-28T09:33:09.239-07:002017-07-28T09:33:09.239-07:00හරි නේ වැඩේ... අපිම ඉන්න ඕන මල පන්නලා මේවා කරවන්නහරි නේ වැඩේ... අපිම ඉන්න ඕන මල පන්නලා මේවා කරවන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4643125955414521432017-07-28T09:32:31.105-07:002017-07-28T09:32:31.105-07:00පොර මිසින්ග්... දැන් ඔක්කෝගෙම පුක රත් වෙලා ඉන්නේපොර මිසින්ග්... දැන් ඔක්කෝගෙම පුක රත් වෙලා ඉන්නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80320817016962222302017-07-28T09:31:59.409-07:002017-07-28T09:31:59.409-07:00මාතලන් බොරු කියන්නේ බොහෝ අඩුවෙනි....මාතලන් බොරු කියන්නේ බොහෝ අඩුවෙනි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59230360027445679372017-07-28T09:31:33.510-07:002017-07-28T09:31:33.510-07:00තේරෙයි එලියට දාලා ටයර් එකක් උඩ යන කොටතේරෙයි එලියට දාලා ටයර් එකක් උඩ යන කොටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87406712789731458712017-07-28T03:34:56.512-07:002017-07-28T03:34:56.512-07:00SundaraWarna මහතාණෙනි, අවිධිමත් අධ්‍යාපන ක්‍රමය යන...SundaraWarna මහතාණෙනි, අවිධිමත් අධ්‍යාපන ක්‍රමය යනුවෙන් මා අදහස් කලේ මෙරට දැනට පවතින අධ්‍යාපන ක්‍රමය මගින් සිදු කරනුයේ පුද්ගල කුසලතාවයට අනුව ඔහුගේ අධ්‍යාපනය තීරනය වීමක් නොවීමයි.සැබැවින්ම සිදුවිය යුත්තේ කුසලතාවයට අදාලව අධ්‍යාපනය ලබා දීමයි.

අනිත් කාරණය ඔවි ඔබ තුමා දක්වපු UGC වාර්තා නිවැරදියි.එ් වගේම GDP එකෙන් මේ වර්ෂයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්න 1.7%ක් එ් නිසා තමයි 27603කට පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමිවෙන්නෙ.එ් අගය 4.8 උනොත් උසස් පෙළ සමත් සියළුදෙනාට විශ්ව විද්‍යාල වරම් හිමිකරගන්න පුළුවන්.දැන් කියන්න එපා රජයට සල්ලි නෑ කියල එහෙමනම් කොහොමද අැමතිවරැනට වාහව ගන්න කෝටි 33 ඉල්ලමින් පරිපූරක අැස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ?එ්ව මහජන මුදල් නෙමෙයිනේ එ්ව ප්‍රශ්න කරන්නෑ..

අවුල තමයි මිත්‍රයා අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය මුදල් මත තීරනය වීම.එය එසේ නොවිය යුතුයි.අාගම ජාතිය අාර්ථික තත්වය සමාජ තරාතිරම වැනි සාධක මත අධ්‍යාපනය ලැබීම තීරනය වෙනවනම් එතන අවුලක් අැත්තෙම නැද්ද මිත්‍රයා..මේ කියන කාරනාව මීට වසර ගණනකට පෙර කණ්නන්ගරයන් අවබෝධ කරගෙන හිටියා මිත්‍රයා.

කන්නංගර වාර්ථාව උපුටා දැක් වීම,

"අපේ අධ්‍යාපන ක්රමයේ සංසිද්ධිය වූකලි ගාස්තු ගෙවීමට පුළුවන් අය බෙහෙවින් අැතුළු වන සහ එසේ ගාස්තු ගෙවීමට නොහැකි අය යන දෙවර්ගයක පාසල් බිහිවීමයි.එකකින්, තවෙකකට මාරැවීම ලෙහෙසි කාර්යයක් නොවන හෙයින් දුප්පත් දෙමාපියන්ගේ දරැවෙකුට උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට අසීරැය.කවරදා හෝ ළමයා ඉංග්‍රිසි අධ්‍යාපනය අත්හිටුවන්නේ ඔහුගේ දක්ෂතාව සීමා වීමෙන් නොවේ.ඔහු වයස 14,16,හෝ 18 දී පාසල හැර යා නම් එයට හේතුව ඔහු සිය අධ්‍යාපනයේ සීමාවට පැමිණිම යයි කීමට ඉඩ තිබුණත් අැත්තෙන්ම මෙහි අැත්තේ පියාගේ පසුම්බිය හිස් වීමය.නැතහොත් සිය පවුලේ සහෝදර සහෝදරියන් උදෙසා ඉතිරි මුදල් ටික මිඩංගු කිරීමය."

ෆැන්ටසියට ගල් ගැසීම.https://www.blogger.com/profile/12358845469812095571noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3984455531891777762017-07-28T03:01:18.779-07:002017-07-28T03:01:18.779-07:00ඈ.. හා බ්ලොග් පීසී තුමනි, හොඳමයි එහෙම කරන්නම්. කමක...ඈ.. හා බ්ලොග් පීසී තුමනි, හොඳමයි එහෙම කරන්නම්. කමක් නෑද?

But please do not impose Legal punishment on me or penalise me under the "Blog terrorism prevention Act" (Act No. X of 2017). I'm afraid that I might be charged and prosecuted for blog crimes against humanity & abusive maltreatment is held (as wholly or partially responsible) for the wrongful conduct committed against a glorious Senior blogger in the Sinhala blogsphere. Could you please assure with a formal document to implement formal protection against charging or kindly implement informal protection similar to the one against highly corrupted Rajapakse family & their close friends & relatives? I'd like to be silent forever.Anonymousnoreply@blogger.com