tag:blogger.com,1999:blog-6408302481691521967.post6098582438529677012..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජෝති හා බොහීමීයානූ ජීවිතය (21+) - Being a Celebrity (16+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger109125tag:blogger.com,1999:blog-6408302481691521967.post-68447681764130369082013-07-11T08:44:33.696-07:002013-07-11T08:44:33.696-07:00රාජ කිරුළු පළන්දාපු රඡ්ජුරුවෝ
නඩේ සැමට ඉරේ හඳේ
එළි...රාජ කිරුළු පළන්දාපු රඡ්ජුරුවෝ
නඩේ සැමට ඉරේ හඳේ
එළිය ගෙනෙන රඡ්ජුරුවෝ
සිරසට ඔටුණු පළන් මංගල්ලේ
ජය පානෙන් මත්වන්නේ

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88247180512849848942013-07-11T06:15:49.497-07:002013-07-11T06:15:49.497-07:00ළොකු උනාම එන්නකෝ...ළොකු උනාම එන්නකෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40803708781793089442013-07-11T06:15:21.022-07:002013-07-11T06:15:21.022-07:00ජෝතීපාල පවුලට හොඳට සැලකුවා. ඒකට එයාගේ දරුවෝ සාක්කි...ජෝතීපාල පවුලට හොඳට සැලකුවා. ඒකට එයාගේ දරුවෝ සාක්කි දරණවා. ඇත්ත සල්ලි ඉතුරු කලේ නම් නෑ. ජෝතිලට, කපූගේලට මිනිස්සු සලකන්නේ ජනතාවත් එක්ක ඉන්න නිසා. නන්දා මාලනිලා විප්ලව ගී කීවට එයාලගෙ දෙබිඩි ජීවීත මිනිස්සු දන්නවා. ජෝතී යූ ඇන් පී කාරයා. ඒත් මේ වගේ රජවරු වර්ණනාකරන්නවත්. කඩේවත් ගියේ නෑ. තමන්ගේ තත්වේ තියාගෙන උන්නේ. ජෝතී ප්‍රේමෙට සෙකන්ඩ් උනේ නෑ. ප්‍රේමේ ජෝතිට සෙකන්ඩ් උනා මිසක්.

අපි ජෝති ගැන දන්න නිසා මේවා කියන්නේ. එයා ඇසුරු කරපු හිතවතුන් ආශ්‍රය කරන නිසා. ජෝති තමන්ගේ පවුලට විතරක් නෙමෙයි, අනිත් පවුල්වලටත් සැලකුවා.

සමහර අයට ජෝතී දිරවන්නේ නැත්තේ. 56 මන්ස්ගාත ඔළුවේ දාගන ඉන්න නිසා හා දේශපාලනය උඩ පමණයි. ජෝතිලට, විජේලට පොඩි මිනිස්සු ආදරෙයි. ඒ ඒ මිනිස්සු පොඩි එකට ආදරේ කල නිසා.

සමහර අයට දිරවන්නේ නැති එක සාධාරනයි. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8819435430069099212013-07-11T05:29:13.748-07:002013-07-11T05:29:13.748-07:00මටනම් මුකුත් තේරුනේ නෑ . මං තාම 1+මටනම් මුකුත් තේරුනේ නෑ . මං තාම 1+වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34704055677449644502013-07-11T04:33:55.407-07:002013-07-11T04:33:55.407-07:00ගොඩක් දෙනෙක් ජෝතිපාලට හොඳ කියන්නේ ජෝතිගේ මිනිස්කම ...ගොඩක් දෙනෙක් ජෝතිපාලට හොඳ කියන්නේ ජෝතිගේ මිනිස්කම නිසාවත් වෙන බම්බුවක් නිසාවත් නෙමෙයි, කුහක කමට. ජෝති කාලා බීලා, සතයක්වත් ඉතුරු කරන්නේ නැතුව මැරිලා ගිය නිසා ජෝති හොඳයි. ජෝතිගේ සින්දු පැත්තකින් තිබ්බොත් මනුස්සකම තියෙනවා, ඒත් මොනවද ජෝති තමන් වෙනුවෙන් හෝ තමන්ගේ පවුල වෙනුවෙන් කළේ. මේ මනුස්සයා මේ විදිහට මැරිලා ගිය නිසා මාරයි කියනවා. බැරි වෙලාවත් ජෝතිගේ මනුස්සකම එහෙමම තිබිලා සෑහෙන්න සල්ලි හම්බ කරලා මැරුණානම් කියයි කාට හරි කඩේ ගියා කියලා.

අපේ අයට හොඳ මිනිහා සල්ලි නැතිව හිටියනම් තමා, සල්ලි හම්බකරනවා නම් මොන තරම් හොඳ මනුස්සයෙක් වුනත් අපේ අයට පෙන්නන්න බැහැ. ඒක තමයි ඇත්ත.

අනිත් එක ජෝති එක්සත් ජාතික පක්ෂයටත්, ප්‍රේමදාස ට.ත් කඩේ ගිය තරම කවුරුත් දන්නවා ඇතිනේ.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29390701545589241652013-07-10T21:44:13.918-07:002013-07-10T21:44:13.918-07:00Thanks for SharingThanks for Sharingමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41368771821690673712013-07-10T21:04:20.978-07:002013-07-10T21:04:20.978-07:00http://en.wikipedia.org/wiki/Rockabillyhttp://en.wikipedia.org/wiki/RockabillyAruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30889106959820931042013-07-10T18:41:39.417-07:002013-07-10T18:41:39.417-07:00නෑ නෝනේ. මෙතන දාපූ ගීතය, "කන්ට්‍රි ඇන්ඩ් වෙස්...නෑ නෝනේ. මෙතන දාපූ ගීතය, "කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න්" හේතුවෙන්, කුවීන් විතරක් නෙමෙයි ගොඩක් රෝක් බෑන්ඩ්ස් එහෙම තමයිනේ. විශේෂයෙන් "හෙවි මෙටල්"..

හරි හරි කේන්ති ගන්න ඕන නෑ. ඔයාගේ "කුවීන්" ගැනත් ලියන්නම්කෝ..

මට අමතක උනාට, උදිත දාලා තියෙන්නේ. ඌගේ කොමෙන්ටුවේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45541968658590515882013-07-10T13:28:38.528-07:002013-07-10T13:28:38.528-07:00බොහීමියන් කියන්නේ සාම්ප්‍රදායික අදහස් නැති තවත් අය...බොහීමියන් කියන්නේ සාම්ප්‍රදායික අදහස් නැති තවත් අය එක්ක ගත කරන, වැඩිය බැඳීම් නැතිව ඉන්න, කලාව සංගීතය යනාදිය වෙනුවෙන් කැප වෙන අසම්මත ජීවන රටාවක් ගෙවනවා කියන එකයි.

කුවීන් රොක් බෑන්ඩ් එකක් වූ පමණින් ඔය කියන වර්ගීකරණයෙන් ඉවත් කරනවා ද?

http://www.youtube.com/watch?v=eM8Ss28zjcEAruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68784539218144610012013-07-10T10:53:57.561-07:002013-07-10T10:53:57.561-07:00DDT ගෙ කොමන්ටුව තමයි කොමන්ටුව. අද හිනා වුනා වැඩිද ...DDT ගෙ කොමන්ටුව තමයි කොමන්ටුව. අද හිනා වුනා වැඩිද මන්දා..යන යන තැන හිනා යන මොකක් හරි දෙයක්. :DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34343610560532540652013-07-10T10:36:20.837-07:002013-07-10T10:36:20.837-07:00 අරුණි මම උඩ Henry Blogwalker ගේ කොමෙන්ට් එකට බොහ... අරුණි මම උඩ Henry Blogwalker ගේ කොමෙන්ට් එකට බොහීමියන් රැප්සඩි මතක් කරලා තියෙන්නේ. ෂර්ට් එකක් අදින්නෙ නැතිව සිංදු කිව්ව ෆ්‍රෙඩී මර්කරි වගේද අර කසුන් කල්හාරත් මුල් CD කවරේ ඉන්නේ ෂර්ට් එකක් නැතිව නේද අපේ අයියල පොරත් බොහීමියන් කියල කියයි ඒකයි නේ මාතලන් මුන්ට ජඩ මාධ්‍ය කියල ආදරේට කියන්නේ. අපි නොදන්න බොහීමියන්. ජගත් චමිල ලෝකේ හොඳම නළුවා වෙලා විමල් විරවංශ ගෙයක් දුන්න රට නේ. ජොකා කලිසමට උඩින් ඇදන් පාරේ පලයන් ලංකාවෙන් සුපර් මැන් බිහිවුණා කියයි.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81685888898607144962013-07-10T09:42:38.727-07:002013-07-10T09:42:38.727-07:00ඇත්තටම මට ඒක් අමතක උනා නෙමෙයි. කුවීන්ලා ඇවිත් රොක්...ඇත්තටම මට ඒක් අමතක උනා නෙමෙයි. කුවීන්ලා ඇවිත් රොක් බෑන්ඩ් එකක් විදියට නේ යන්නේ. තවත් කෙනෙක් බොහීමියන් රැප්සඩි එක මතක් කරලා තිබුනා. මියුසික් ගැන කතා කරන්නේ කොහොමද කුවීන් අමතක කරලා.. මගෙත් ෆේවරිට් බෑන්ඩ් එකක්. ඇයි ෆ්‍රෙඩී මර්කරිගේ වොයිස් එක. ජීවීතේට ඉන්ගිරිසි සින්දු නාහපු එකෙක්. ඉන්ගිරිසි සින්දු අහන්න පටන් ගත්තා, "අයි වෝන්ටූ බ්රේක් ෆ්‍රී" අහලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45092006426409373702013-07-10T09:01:20.142-07:002013-07-10T09:01:20.142-07:00නොම්මර එකේ බොහීමියන් රැප්සිඩියක් ගහපු අපූරු බොහීමි...නොම්මර එකේ බොහීමියන් රැප්සිඩියක් ගහපු අපූරු බොහීමියන් ජීවිත ගෙවූ කුවීන් ගැන සඳහනක් නැතිව බොහීමියානු ජීවිතය ගැන ලියලා .. අයියෝ මාතලන්!!!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3966640231127780652013-07-10T08:14:46.788-07:002013-07-10T08:14:46.788-07:00සුපර්සුපර්Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8398582531321582642013-07-10T06:04:18.997-07:002013-07-10T06:04:18.997-07:00මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරණ ලද දැන්වීමකි.....මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරණ ලද දැන්වීමකි.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21208903675154535002013-07-10T05:43:47.619-07:002013-07-10T05:43:47.619-07:00අපොයි ඔව්... තවමත් කීප දෙනෙක් ඉන්නවා. ජයලත් මනෝරත්...අපොයි ඔව්... තවමත් කීප දෙනෙක් ඉන්නවා. ජයලත් මනෝරත්නලා.. කතාකරත් නොයන මිනිස්සු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75629307073970130402013-07-10T05:42:24.111-07:002013-07-10T05:42:24.111-07:00ඒකම තමයි මගෙත් පිටරට ජීවිතේ තියෙන ඇත්දැකීම. නොමිලේ...ඒකම තමයි මගෙත් පිටරට ජීවිතේ තියෙන ඇත්දැකීම. නොමිලේ තියෙන ආට් එක්සිබිෂන් එකක්වත් බලන්නේ නෑ. පිටරටක දෙයක් කන්නේ බොන්නේ නෑ. ඒ තින් නම් මහා හීනමානී ජාතියක්.

දැණුත් වෙස්ටර්න් බෑන්ඩ් කීපයක් තියෙනවා. ඒත් අළුත් බෑන්ඩ් ලෝකලි පොපියුලර් නෑ. මොකෝ වෙස්ටර්න් ගහපු උනුත් අද සිංහල ඒවා කියලා අම්බානට හොයනව. තිබුන ගෲප් වලිනුත් මම කැමති "මිරාජ්" සහ "පර්පල් රේන්". අපිට, පිල්ලොන්ට ඔය ඉන්ගිරිස් සින්දු ගාය තිබුනට. ඔරිජිනල් විදියටම ප්‍රනව්න්ස් කරන්න බෑනේ. කන පැලෙන්න බීලා බිග් මැච් එකේදී නම් එකකට දෙකකට සප් එකක් දෙනවා. නැතුව ඉතින් මට නම් සින්දු කියන්න බෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52387726140400102082013-07-10T05:06:36.381-07:002013-07-10T05:06:36.381-07:00ස්තූතියි මාතලන් සහෝදරය දයල් බතී ලින්ක් එකෙ දැම්මට....ස්තූතියි මාතලන් සහෝදරය දයල් බතී ලින්ක් එකෙ දැම්මට. මාත් කන්ට්‍රි මියුසික් ලවර් කෙනෙක්,Henry Blogwalker කියල තිබුන ටික ඇරුනම Graeme O'connor ත් මා ප්‍රිය කරන කන්ට්‍රි ගායකයෙක් ඒ වගේම kasey chambers ගෙත් හොඳ ගීතයක් දෙකක් තියෙනවා. Eg, 'Not Pretty Enough'

මොන ලේබල් ගැහුවත් ජෝතිල කපුගේල, නවගත්තේගමල, ප්‍රේමකීර්තිල, විජේල සාමාන්‍ය මිනිසුනට කිට්ටුවෙන් ජීවත් වූ අහිංසක කලාකරුවො. සල්ලිවලට යට උනේ නැහැ. අද ඒ තත්වය වෙනස් උනත් තාමත් ඒවගේ කලාවට ආදරෙන් ජීවත්වෙන කොටසක් ඉන්නවා. ඒ අය තමයි අපට ලාවට හරි තිබෙන අපේ පිට කොන්ද?

රත්න ශ්‍රී විජේසිංහ වගේ අය...

Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79029216052199593162013-07-10T02:57:27.647-07:002013-07-10T02:57:27.647-07:00\\\උඹට සුද්දෝ එක්ක එන අත්දැකීම මට නිතරම තියනවා\\\
...\\\උඹට සුද්දෝ එක්ක එන අත්දැකීම මට නිතරම තියනවා\\\

ඉතින් බොල උඹ ඉන්නේ සුද්දන්ගේ රටේනේ.. නිතර තිබ්බේ නැත්නම් තමයි ඔන්න ප්‍රශ්නේ.
( මෙය විහිළුවක් බව සළකන්න )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46863984550542240172013-07-10T02:54:24.166-07:002013-07-10T02:54:24.166-07:00කතන්දරයා වත්ද ? මට නම් හිතාගන්න බැහැ ඉතින්... අපෝ ...කතන්දරයා වත්ද ? මට නම් හිතාගන්න බැහැ ඉතින්... අපෝ මම ඔය බිසිනොස් වලට නැහැ නෙව...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18172585185241804222013-07-10T01:59:56.788-07:002013-07-10T01:59:56.788-07:00රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34900823924575671712013-07-10T01:59:32.300-07:002013-07-10T01:59:32.300-07:00මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ ස...මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
ඒ නිසා මේ ප්රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
එච්චරයි..
මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79078091295421703652013-07-10T01:58:48.589-07:002013-07-10T01:58:48.589-07:00ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින්...ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13623967589193586332013-07-10T00:35:45.862-07:002013-07-10T00:35:45.862-07:00බයිස්කෝප් කතා වලදී මම බොරුනම් ඒවා කියන්න ඉදිරිපත් ...බයිස්කෝප් කතා වලදී මම බොරුනම් ඒවා කියන්න ඉදිරිපත් වන්න.
ලගදීම ඔබලාට දැන ගත හැකිවෙයි >>මි හරකා අනියි පුකට<<ලිපි පෙලෙන් මාව.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11004550496638638112013-07-10T00:25:05.742-07:002013-07-10T00:25:05.742-07:00පුතා ,ඒ රශ්නෙ දැම්මෙ තට්ට නල්ල තම්බියට.
මගේ බොක්කෙ...පුතා ,ඒ රශ්නෙ දැම්මෙ තට්ට නල්ල තම්බියට.
මගේ බොක්කෙ ජෝති අයියා ඒ තට්ටය වගේ නෙමේ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.com