tag:blogger.com,1999:blog-6408302481691521967.post6204586546674121446..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: නිවසක් ඕනෑ කර තිබේ..... - House Wantedමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-6408302481691521967.post-58587905621746515222015-03-28T23:59:25.556-07:002015-03-28T23:59:25.556-07:00පුද්ගලිකව මමත් ඔය කන්දොස්කිරියාවට නම් කැමති නෑ... ...පුද්ගලිකව මමත් ඔය කන්දොස්කිරියාවට නම් කැමති නෑ... හැබැයි ඉතින් මාතා අයියෙ ඔයාට ඔහොම නිදහසේ ඉන්න තැනක් නම් මාත් හිතන්නෙ ලංකාවෙන් හොයාගන්ට බැරිවෙයි...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34598271852558413352015-03-28T23:57:07.334-07:002015-03-28T23:57:07.334-07:00අඩේ..නිට්ටඹුවෙ සිග්නල් තියෙනවා හිටං....අඩේ..නිට්ටඹුවෙ සිග්නල් තියෙනවා හිටං....Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58182967174596485952014-09-30T04:27:22.149-07:002014-09-30T04:27:22.149-07:00pawkara kaalakanniya apaye ubata kanak ehila inna ...pawkara kaalakanniya apaye ubata kanak ehila inna lebei bebadu kamuka sallalaya,,,,,,,,,,,,,,,,.""""""<<<<<<<<<<<<<<<<<Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89087878713437361142014-09-27T03:15:25.706-07:002014-09-27T03:15:25.706-07:00යකෝ අදනෙ තේරුනේ ලොලේ ලොල්යකෝ අදනෙ තේරුනේ ලොලේ ලොල්ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33271052651097859762014-09-26T02:04:17.585-07:002014-09-26T02:04:17.585-07:00okane oya gewalayo, perethayo yakshayo kumbhandayo...okane oya gewalayo, perethayo yakshayo kumbhandayo wage ewun elawanda oya wage dewal danne.... habai un nan moke add adala aluthin gewal hoyagannawada dannae...ea wage add ekak dakkaoth amanussayek geyak hoyaganna dapu add ekak kiyala ginas pothata yannath bari nae.. hehh hehh...poddak innako!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60845948364002688002014-09-25T23:49:39.494-07:002014-09-25T23:49:39.494-07:00අනා පාන සතිය වඩන්න පින්වත...අනා පාන සතිය වඩන්න පින්වත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44736222789643022712014-09-25T23:48:36.949-07:002014-09-25T23:48:36.949-07:00ඉතින් නවත්තන්න කියහංකෝ.. කව්ද කිව්වේ එපා කියලා.. ඕ...ඉතින් නවත්තන්න කියහංකෝ.. කව්ද කිව්වේ එපා කියලා.. ඕන නම් මනාපෙකුත් දෙන්න බැරිය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54321411326297070312014-09-25T23:47:28.233-07:002014-09-25T23:47:28.233-07:00එහෙම හරි හොයා ගන්න වෙනවා.. මේකේ ඉඳලා එපා වෙලා තියෙ...එහෙම හරි හොයා ගන්න වෙනවා.. මේකේ ඉඳලා එපා වෙලා තියෙන්නේ.. කන්න බොන්න නැති උනත් අවුලක් නෑ.. නිදහසේ කනක් ඇහිලා ඉන්න තියෙනවනම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85547500740564874262014-09-25T23:45:07.315-07:002014-09-25T23:45:07.315-07:00සත්තකින්ම මාතලන්...මම අසංක...මේ මගේ පුද්ගලික මතය.....සත්තකින්ම මාතලන්...මම අසංක...මේ මගේ පුද්ගලික මතය... මේ පන්සල් වල හාමුදුරුවරු කියන යක්කු( මෙහෙම කීම ආගමට නිගාවක් නම් කමා කරත්වා...සාදු...සාදු )...කරන විගඩං දැක්කම ඇත්තටම ජීවිතේම කලකිරෙනවා බං...ඇත්තටම මොකක්ද මේ හාල්පාරුවෝ ටික අපේ ආගමට කරන වින්නැහිය...සිවුරක් පෙරෝගෙන රටේ තියන සේරොම දහබලු වැඩයි කුපාඩි වැඩයි මෝස්තරයි දේශපාලනෙයි හැමදේම කරනවා මූලික අරමුණ වන බුද්ධාගම අනුගමනය නොකර...ටික දෙනෙක් හිමිවරු ඇති අපිට නොපෙනී හරියට සීලය රකින...ඒත් අනිත් හැත්ත බුරුත්තම අතුගාලා දාන්න ඕන මේ රටෙන්ම...පන්සල් වලත් බේද...දායකයො අතරත් බේද...මේකද අපේ ආගමේ හරය...තව කියන්න දේවල් ගොඩයි...ඒත් සංවරව කීමට නොහැක...ඇඟේ මාළු නටනවාය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79039959727001256932014-09-25T23:34:45.929-07:002014-09-25T23:34:45.929-07:00* පාඨලී චම්පිකටනම් ඕවා නවත්වන්න ඕනකම තිබුනා. ඒ වුන...* පාඨලී චම්පිකටනම් ඕවා නවත්වන්න ඕනකම තිබුනා. ඒ වුනාට උඹලට ඒකගේ හොඳක් පේන්නෙ නෑ නේ
* මෙතනදී විචාර ලියන අය බුද්ධාගමත් බුද්ධ ධර්මය කියන දෙක පටලවගෙන තියෙනවා
ආගමක් කියන්නේ සාමූහික මෙව්වා එකක්
ධර්මය කියන්නේ ඒකීය පුද්ගලයාගේ මෙව්වා එකක්
හැබැයි මේ දෙකම ඕනේ නමුත් පටලවා නොගත යුතුයි
* මුස්ලිම් පල්ලිවල දෙවියන් වඳින්න කැඳවීම සිංහල හා දෙමල බාෂා වලින් පමනක් කිරීමට නීතියක් සෑදිය යුතුයි
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84514191187758002672014-09-25T22:22:26.852-07:002014-09-25T22:22:26.852-07:00වෙන රටකිං තමා ගන්න වෙන්නෙ.
මෙහෙං නං බැරි වෙයි... වෙන රටකිං තමා ගන්න වෙන්නෙ.
මෙහෙං නං බැරි වෙයි... Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87758121295284702602014-09-25T21:32:04.484-07:002014-09-25T21:32:04.484-07:00මම චෙෆාකිගෙන් ඇහුවෙත් ඔය ප්රශ්ණෙමයි.. එයාගේ අම්මට...මම චෙෆාකිගෙන් ඇහුවෙත් ඔය ප්රශ්ණෙමයි.. එයාගේ අම්මට දානයක් දෙන්න කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61446439631977889132014-09-25T21:20:32.165-07:002014-09-25T21:20:32.165-07:00ලවුඩ්ස්පීකරයේ පියා කවුද දන්නෑ නේද?ලවුඩ්ස්පීකරයේ පියා කවුද දන්නෑ නේද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86862259945429669652014-09-25T17:49:54.814-07:002014-09-25T17:49:54.814-07:00ඒ වගේ තමයි පේන්නේ නම්..ඒ වගේ තමයි පේන්නේ නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52120846887520944352014-09-25T17:49:05.644-07:002014-09-25T17:49:05.644-07:00ඒ මම අනිත් කැමතිම එක.. "හිම"ඒ මම අනිත් කැමතිම එක.. "හිම"මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78616368750810778002014-09-25T17:40:22.716-07:002014-09-25T17:40:22.716-07:00කොහොමත් කැලෑවක තමයි ජීවත් වෙන්න වෙන්නේ අනාගතේදී නම...කොහොමත් කැලෑවක තමයි ජීවත් වෙන්න වෙන්නේ අනාගතේදී නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54999952952758657522014-09-25T17:38:59.228-07:002014-09-25T17:38:59.228-07:00දෙගොල්ලොම එක් වෙලා පිවිතුරු ධර්මය වළඳනවා..දෙගොල්ලොම එක් වෙලා පිවිතුරු ධර්මය වළඳනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11958819782451762182014-09-25T17:37:43.332-07:002014-09-25T17:37:43.332-07:00පෙර පවු කරලා ඇති මචෝ මේ වගේ රටක උපදින්න..පෙර පවු කරලා ඇති මචෝ මේ වගේ රටක උපදින්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13415768135681710812014-09-25T17:35:46.192-07:002014-09-25T17:35:46.192-07:00බුද්ධාගමට මේ විනාශය වෙනවා කියලා බුද්ධාගමේම කියලා ත...බුද්ධාගමට මේ විනාශය වෙනවා කියලා බුද්ධාගමේම කියලා තියෙනවා කියලා කියන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76205843141151513902014-09-25T17:33:06.834-07:002014-09-25T17:33:06.834-07:00එකෙක් දන් දුන්නා.. ලොක්කා ඒකේ සෝ බලනවා... පීකරේ දා...එකෙක් දන් දුන්නා.. ලොක්කා ඒකේ සෝ බලනවා... පීකරේ දාන්නම ඕනලු.. දයකයන්ට.. ඔය ඒ වගේ දායකයෙක් මෙතනත් ඇවිත් රීලා තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21804792830881558222014-09-25T17:31:06.884-07:002014-09-25T17:31:06.884-07:00ඒක මීට සැපයි බං...ඒක මීට සැපයි බං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28452011654409373422014-09-25T17:30:09.716-07:002014-09-25T17:30:09.716-07:00පොඩ්ඩ්ක් හොයලා බලහන් එහෙනම්..පොඩ්ඩ්ක් හොයලා බලහන් එහෙනම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13522412807837258352014-09-25T17:28:47.267-07:002014-09-25T17:28:47.267-07:00ඒවල ජීවන වියදම කොහොමද දන්නේ නෑ..ඒවල ජීවන වියදම කොහොමද දන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72792453903811224892014-09-25T15:07:34.932-07:002014-09-25T15:07:34.932-07:00ඇන්ටාට්ටිකාව නෙමෙයි අපායට හරි එනවා . මෙන්ඩියත් එයි...ඇන්ටාට්ටිකාව නෙමෙයි අපායට හරි එනවා . මෙන්ඩියත් එයි විදානෙත් එයි . හබැයි අරව තමා ඕනෑ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22885544416515276742014-09-25T15:05:36.222-07:002014-09-25T15:05:36.222-07:00බ්රෙක්ෆස්ට් වෙනුවට ලිකර් දෙනවනං මේ දැං එනවා !!!
...බ්රෙක්ෆස්ට් වෙනුවට ලිකර් දෙනවනං මේ දැං එනවා !!!

ඕ යේස් !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com