tag:blogger.com,1999:blog-6408302481691521967.post6219396751895355320..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: නෙළුම් යායට නාවේ ඇයි ඔයා - Nelum Yaya Blog Awardsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger142125tag:blogger.com,1999:blog-6408302481691521967.post-6045760617886610662017-04-08T12:20:38.076-07:002017-04-08T12:20:38.076-07:00//මොකෝ බ්ලොග් නිසා නෙළුම් යාය පවතිනවා මිසක්ක නෙළුම...//මොකෝ බ්ලොග් නිසා නෙළුම් යාය පවතිනවා මිසක්ක නෙළුම් යාය නිසා බ්ලොග් වල පැවැත්මක් ඇත්තේ නෑ..// ඔන්න ඕක තමයි ඇත්ත. බ්ලොග් ලියන්නේ නැත්නම් මොන නෙළුම් යායක්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20500962159875658162017-04-03T10:10:50.969-07:002017-04-03T10:10:50.969-07:00කමියා සම්මාන අතට ගැනීමේදී සිදුකල අක්රමිකතා දුටුවෙ...කමියා සම්මාන අතට ගැනීමේදී සිදුකල අක්රමිකතා දුටුවෙහිදඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27312892917040454322017-04-03T09:54:27.211-07:002017-04-03T09:54:27.211-07:00මෙදාපාර සවුබර අවුරුදු උස්සවයක් නැද්ද හිටං?මෙදාපාර සවුබර අවුරුදු උස්සවයක් නැද්ද හිටං?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87883510782205780092017-04-03T08:38:23.767-07:002017-04-03T08:38:23.767-07:00අපි නොගියෙ යාළුවෝ නිසා... යාළුවෝ කියලා හිතුවට උන් ...අපි නොගියෙ යාළුවෝ නිසා... යාළුවෝ කියලා හිතුවට උන් මාළුවෝ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32750174485546213222017-04-03T08:37:26.968-07:002017-04-03T08:37:26.968-07:00වෙලාවක සෙට් වෙමු මචෝ....වෙලාවක සෙට් වෙමු මචෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-855269304457031292017-04-03T08:36:50.422-07:002017-04-03T08:36:50.422-07:00අළුත් පරණ කියලා දෙයක් ඇත්තේ නෑ... ලියන දේ අනුවයි ඒ...අළුත් පරණ කියලා දෙයක් ඇත්තේ නෑ... ලියන දේ අනුවයි ඒක තීරණය වෙන්නේ.. අළුතෙන් ආපු ගොඩාක් උන් ඉන්නවා... පරණ උන්ට මෙලෝ රහක් නැති බ්ලොග් වහලා දාලා යන්න වෙච්චි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42647285573673725702017-04-03T08:35:27.810-07:002017-04-03T08:35:27.810-07:00අනේ එහෙම මහා යමක් නම් නෑ... ඕක ඇතුලේ දිරවන්නේ නැති...අනේ එහෙම මහා යමක් නම් නෑ... ඕක ඇතුලේ දිරවන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා... එච්චරයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20230663839953421412017-04-03T08:34:31.922-07:002017-04-03T08:34:31.922-07:00නෙළුම් යාය නිසා බ්ලොග් ලියන එක නවත්තනවා නම්, ඒ තරම...නෙළුම් යාය නිසා බ්ලොග් ලියන එක නවත්තනවා නම්, ඒ තරම් ගොන් කාක් ලොවෙත් නෑ... මොකෝ බ්ලොග් නිසා නෙළුම් යාය පවතිනවා මිසක්ක නෙළුම් යාය නිසා බ්ලොග් වල පැවැත්මක් ඇත්තේ නෑ..

අපි ලියන්නෙත් විනෝදෙට තමයි අතින් කයිට් කරගෙන... දැන් බයිට් හරි ගනන්..

තමන් ගැන තීරණ ගන්න ඕනා තමන් මිසක් අනුන් නෙමෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86375616768905843932017-04-03T08:32:08.848-07:002017-04-03T08:32:08.848-07:00එහෙම බැලුවා නම් එන්නේ නෑ...එහෙම බැලුවා නම් එන්නේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24641745526720495542017-04-03T08:31:34.342-07:002017-04-03T08:31:34.342-07:00අවුලක් නෑ.... ළොකු පොඩි කියලා දෙයක් නෑ... ඊයේ ආපු ...අවුලක් නෑ.... ළොකු පොඩි කියලා දෙයක් නෑ... ඊයේ ආපු උන් පරණ උන්ට වඩා බොහෝම ඉදිරියෙන් ඉන්නවා... ඕවා කියනවට තමයි හුඟක් උන්ට මල පනින්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5183772783158771552017-04-03T08:30:31.509-07:002017-04-03T08:30:31.509-07:00එපා උනොත් එපා උනාම තමයි හිටන්...එපා උනොත් එපා උනාම තමයි හිටන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51430260840398746072017-04-03T08:29:56.924-07:002017-04-03T08:29:56.924-07:00ඔව්වොව් ඒවා තමයි....ඔව්වොව් ඒවා තමයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75203319440426912312017-04-03T08:29:23.845-07:002017-04-03T08:29:23.845-07:00හෙහ් හෙහ්.... ඔහොමත් කින්ඩි දානවද බංහෙහ් හෙහ්.... ඔහොමත් කින්ඩි දානවද බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59141499593039101352017-04-03T08:28:30.758-07:002017-04-03T08:28:30.758-07:00ඔතන නැති උනාට අපි වෙන කොහේ හරි සෙට් වෙමු බංඔතන නැති උනාට අපි වෙන කොහේ හරි සෙට් වෙමු බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26501247331071626142017-04-03T08:27:24.792-07:002017-04-03T08:27:24.792-07:00වෙන සම්මාණ උළෙලකවත් හමු වෙමු අප්පා.... ඔහේලා එන බව...වෙන සම්මාණ උළෙලකවත් හමු වෙමු අප්පා.... ඔහේලා එන බවක් කිව්වා නම් ඔය ඔක්කෝම අමතක කොරලා දාලා මම එනවා හිටන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61268695874367851692017-04-03T02:42:34.296-07:002017-04-03T02:42:34.296-07:00// හැබැයි අපට ඕන වෙච්ඡ දේවල් ගොඩක් වුණා කියල කාටවත...// හැබැයි අපට ඕන වෙච්ඡ දේවල් ගොඩක් වුණා කියල කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි. //

අපිට නම් තේරුනෙමු.....

( බොරු නම් නෙලුම්යාය හිටපු වැඩ්ඩෙක් වූ පසුගියදා පස්චාත් භාගයට වලලු දාපු අතකින් පා පහර ලබා එලියට වීසි වූ අජියා ගෙන් අහන්න ).

( "දුන්න රාධා පයින් එකක් බිවු රන්කිරි කටින් එන්න..."

දැන් අපිට අජියගෙන් වැඩක් නෑ... කෝදාගොඩ නෝනා තමයි වැඩ්ඩා! )

(අජියා මේ දිනවල ගෑනු ටොක්කක් කා ප්රීතියෙන් පිනාගොස් සිටිමි! )
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2655998767077337062017-04-02T22:59:51.888-07:002017-04-02T22:59:51.888-07:00ගියේ යාලුවො නිසා.
දැක්ක හොඳම දේ තමන්ගේ නිර්මාණවලට ...ගියේ යාලුවො නිසා.
දැක්ක හොඳම දේ තමන්ගේ නිර්මාණවලට සම්මාන ලැබීමෙන් බ්ලොග් කරුවන්ට දැනුන සතුට.

(එයට අමතරව තවත් දැකුම්කලු සොරි ..දැකුම්රෝස දර්ශන වේදිකාවේ තිබූ බවට ඉවාන්ලව්පූසාතුමා ප්රකාශකල බව වාර්තා විය ) Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12950715231953885032017-04-02T22:53:14.316-07:002017-04-02T22:53:14.316-07:00ආයි මොකටද?
සාරස හා අජිත් තමන්ගෙ කුට්ටි කඩා ගත්තා,...ආයි මොකටද?
සාරස හා අජිත් තමන්ගෙ කුට්ටි කඩා ගත්තා, මට කමිෂන් හම්බවුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9253898358899910062017-04-02T22:09:26.950-07:002017-04-02T22:09:26.950-07:00ලොකු දේවල් තේරුම් ගන්න මමත් උත්සහා කරන්නේ නැහැ බ්ල...ලොකු දේවල් තේරුම් ගන්න මමත් උත්සහා කරන්නේ නැහැ බ්ලොග් ලියන උන්ට අත්පුඩියක් හරි ගහන්න අවස්ථව හදලා දුන්නට අජිත් අයියන්ඩි ට ගරු කරනවා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64799143440034975192017-04-02T22:05:51.582-07:002017-04-02T22:05:51.582-07:00මට කෙලින් හිටගෙන ඉන්න බැරි උනාට අනිත් උන්ට පරිස්සම...මට කෙලින් හිටගෙන ඉන්න බැරි උනාට අනිත් උන්ට පරිස්සමට යන්න කියපු එක ලික් වෙලා නැහැ නේද එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35343407655186757122017-04-02T19:49:52.112-07:002017-04-02T19:49:52.112-07:00ඔතනට ගිහිල්ලත් ඔයක් මිස් කරගැනීම පිළිබද සෑහෙන්ඩ දු...ඔතනට ගිහිල්ලත් ඔයක් මිස් කරගැනීම පිළිබද සෑහෙන්ඩ දුකය. ඔබ වැනි බොලොග් තුළ පමණක් දත් සැබැහින් නොදත් අයෙකු හා කතා කිරීමට තිබුණානම් සතුටුය...රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61227922074225496202017-04-02T14:35:05.925-07:002017-04-02T14:35:05.925-07:00ඔයා ඕව ගණන් ගන්න එපා. මාතලන් කියන්නේ මාතලන්. ඔයා ඕව ගණන් ගන්න එපා. මාතලන් කියන්නේ මාතලන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50651025603123046762017-04-02T14:34:23.134-07:002017-04-02T14:34:23.134-07:00මහා යමක් නැහැ නංගි. ඔය මාත් එක්ක තරහට. මහා යමක් නැහැ නංගි. ඔය මාත් එක්ක තරහට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71059478392795355872017-04-02T14:33:07.347-07:002017-04-02T14:33:07.347-07:00අපිත් කරන්නේ විනෝදාංශයක් විධිහට. ඔතන ඇඳිලා ඉන්නේ බ...අපිත් කරන්නේ විනෝදාංශයක් විධිහට. ඔතන ඇඳිලා ඉන්නේ බ්ලොග්කරුවෝ නෙමේ. හුඟක් වෙලාවට රාජිත වෙන්න ඇති. ඔයා ලියන්න . අපි කියවන්න එන්නම්.. ඕකනේ වැදගත්. හැබැයි අපට ඕන වෙච්ඡ දේවල් ගොඩක් වුණා කියල කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි. බැස යමින් තිබු බ්ලොග් කලාව නව මානයකින් බුකියේ හැම තනමත් සංවාදයට ලක් වෙන්නේ නැත්ද? ලනක්නිව්ස්වෙබ් සහ චන්දිම අතුරු කථාවක්. ඒ ගොල්ලෝ ඒ පැත්ත ගෙනියයි. නැත්නම් වැටෙයි. නමුත් බ්ලොග් ගැන කතා වෙනවා. සම්මාන ලෑබූ අය සතුටු වෙනවා. නොලැබුන කියන්නේ ඒ බ්ලොගය සවුත්තු එකක් න්බෙමේ. එහෙම දේ වෙනවා . එච්චරයි. අර මංජුල සමරසේකරලා පවා එන්ටර් වෙලා කොමෙන්ට් දෙනවා. කොච්චර හොඳද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65035889663008761642017-04-02T14:28:43.411-07:002017-04-02T14:28:43.411-07:00විදානේ රත්නපුර ඉස්කෝලෙට ලයිට් දුන් එක අමතක වුණා . ...විදානේ රත්නපුර ඉස්කෝලෙට ලයිට් දුන් එක අමතක වුණා . ඒකත් දාමු මෙතෙන්ට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com