tag:blogger.com,1999:blog-6408302481691521967.post6237308596780656256..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මිහිර ගේම් - Game of poetsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-6408302481691521967.post-19279549917063469392012-04-04T07:09:32.284-07:002012-04-04T07:09:32.284-07:00මා වැනි බිලින්දා
කොට කලිසමක් ඇන්දා
ඉරිලා නැති හින්...මා වැනි බිලින්දා
කොට කලිසමක් ඇන්දා
ඉරිලා නැති හින්දා
අපේ මල්ලිත් එයම ඇන්දා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26107826922776817862011-10-11T23:21:06.267-07:002011-10-11T23:21:06.267-07:00මා වැනි බිලින්දා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුම...මා වැනි බිලින්දා

වර වර ළඟට කැන්දා

දුක් සැප කුමන්දා

අසන නිරිඳො වෙන කොයින් දා

හිගමන් යදින හින්දා

ලඟට ගෙන කැන්දා

සාක්කුව පුරව දා

දෙන්න කියුවා අතට නැන්දා

ගොහින් ළඟට උන්දා

පාර්සලය දුන්දා

ඇගෙ ලමැද පාදා

සීයෙ කොලයක් දුන්න නැන්දා

Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38883204448605743212011-10-11T07:53:20.660-07:002011-10-11T07:53:20.660-07:00මා වැනි බිලින්දා
කොට කලිසමක් ඇන්දා
මා දිළිඳු හින්ද...මා වැනි බිලින්දා
කොට කලිසමක් ඇන්දා
මා දිළිඳු හින්දා
ඉහල වසරෙත් එයම ඇන්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50870924201535808242011-10-11T05:53:49.139-07:002011-10-11T05:53:49.139-07:00මා වැනි බිළින්දා
කොට කලිසමක් ඇන්දා
පනම් නැති හන්දා...මා වැනි බිළින්දා
කොට කලිසමක් ඇන්දා
පනම් නැති හන්දා
හිනා වෙන්නේ ඇයිද නැන්දා

දැන් මාත්රා ගාන හරි.. ඒත් තේරුම පැහැදිලි නෑ වගේ.. මම ආගන්තුකයා නෙ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-824652967489120492011-10-11T05:48:32.433-07:002011-10-11T05:48:32.433-07:00This comment has been removed by the author.Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81959211099108691812011-10-11T04:34:09.736-07:002011-10-11T04:34:09.736-07:00මගේ මනාපය මාතලන්ට ම දෙනවා. පොර ගේ පිළිතුරු කවි අප...මගේ මනාපය මාතලන්ට ම දෙනවා. පොර ගේ පිළිතුරු කවි අපූරුයි.

අනිත් හුඟ දෙනෙක් ගේ කවිවල මාත්රා ගණන වැරදියි.

පොඩිකුමාරිහාමිත් ඔය එන්නේ කවි පද බැද ගෙන! එයාට දෙන්න වටිනවා most improved novice තෑග්ග.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37151025460979893542011-10-11T04:28:01.206-07:002011-10-11T04:28:01.206-07:00ඔය තියෙන්නේ පද ඕනි පදම්....ඔය තියෙන්නේ පද ඕනි පදම්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70118194294722880712011-10-11T02:55:33.615-07:002011-10-11T02:55:33.615-07:00මගේ තේරීම ආගන්තුකයා. හොඳම කවිය. මම ජජෙක් නෙමේ. මේක...මගේ තේරීම ආගන්තුකයා. හොඳම කවිය. මම ජජෙක් නෙමේ. මේක මගේ අදහස.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8113245161400977572011-10-11T00:18:19.990-07:002011-10-11T00:18:19.990-07:00මට මතක විදියට ඔය කවිය විජය පත්තරේ මෙහෙම තිබුනා..
...මට මතක විදියට ඔය කවිය විජය පත්තරේ මෙහෙම තිබුනා..

එතන තිබුනෙ පාරෙ වැරදි පැත්තෙන් යන ළමයෙක්..

මා වැනි බිළින්ඳා
වර වර ළඟට කැන්දා
වමෙන් ගිය හින්දා
රාළහාමි කනෙන් ඇද්දා..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60472992514759592182011-10-11T00:14:42.793-07:002011-10-11T00:14:42.793-07:00@මාතගන්,ඇත්තම කියන්නම්.මමත් ළමා කළ මිහිර/විජය පාඨක...@මාතගන්,ඇත්තම කියන්නම්.මමත් ළමා කළ මිහිර/විජය පාඨකයෙක් තමා.ඒත් ඔය කවිය එකළ මවගෙන් ඇසූවක් මිස පත්තරේ දුටුවක් නොවේ.ජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25320013467672917912011-10-10T23:57:30.356-07:002011-10-10T23:57:30.356-07:00ළමා කාලයක් තිබුනා.. තාමත් තියනවා.. වීඩියෝ ගේම් න...ළමා කාලයක් තිබුනා.. තාමත් තියනවා.. වීඩියෝ ගේම් නෑ, කොම්පියුටර් නෑ, ගේම් සෙට් ගන්න සල්ලි නෑ.. ගෙදරක දොරක පත්තරයක්වත් නෑ.. අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, නංගියෙක්, මල්ලියෙක් කවුරුත් නෑ.. අම්මා ත් ගෙදර නෑ.. යාළුවෙක් ලගපාතක ඇත්තෙත් නෑ.. ගෙදර එලියේ තියන සමාජෙට යන්න පුලුවන් උනත් ඒක මට එදා ඉදන්ම පිලිකුල්.. හැදුනෙ ගේ ඇතුලේ.. බිත්ති හතරට කොටු වෙලා.. කියන්න තරම් සුන්දර දේවල් නෑ මට.. තිබුන දේවල් ඉක්මනටම නැති උනා.. සතුට කියන එක එදා ඉදන්ම උරුම නොවුනු කෙනෙක් ආගන්තුකයා.. බ්ලොගය අපූරුයි.. කවි ලියන්න තේරෙන්නෙ නෑ.. ඒත් මට හිතෙන විදියට පේලි 2ක් ගලපන්නම්, දන්නවා මෙච්චර කාලෙකට අහපු පිස්සුම කවි පද ගැලපිල්ලි කියලා.. තාලෙත් වැරදි ඇති..

මා වැනි බිළින්දා
කොට කලිසමක් ඇන්දා
හිනා ඇයි නැන්දා
මේක ඇන්දේ පනම් නැති හන්දාJanithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11804758583062988182011-10-10T21:22:24.869-07:002011-10-10T21:22:24.869-07:00@ බින්දී
මටත් දවසක් නින්ද ගියා. රබර් වත්ත හරියෙදි ...@ බින්දී
මටත් දවසක් නින්ද ගියා. රබර් වත්ත හරියෙදි ඇහැ ඇරුනා. මුකුත් උනේ නෑ වගේ එහෙමම ගිහිල්ලා. කැළණියෙන් ආයෙත් වෙන එකක් නැගල ඇවිත් තොරණ හන්දියෙන් බැස්සා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37804414348723459082011-10-10T21:19:56.968-07:002011-10-10T21:19:56.968-07:00@ ද ලයන්
උඹ සිංහ හින්දා
රිලා පැටීයෙක් වන්නේ ඇයිදා@ ද ලයන්
උඹ සිංහ හින්දා
රිලා පැටීයෙක් වන්නේ ඇයිදාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54382949277318695382011-10-10T21:16:23.303-07:002011-10-10T21:16:23.303-07:00@ සනා 123
නඩු දාන හින්දා
විසිකරපු එක අක්කා ඇන්දා@ සනා 123
නඩු දාන හින්දා
විසිකරපු එක අක්කා ඇන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52913077686155147102011-10-10T21:14:54.793-07:002011-10-10T21:14:54.793-07:00@ දේවා ගේ අඩවිය
ගොඩක් දිග හින්දා
දෙකට කපලා මොඩට ඇන...@ දේවා ගේ අඩවිය
ගොඩක් දිග හින්දා
දෙකට කපලා මොඩට ඇන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58984330386391425432011-10-10T21:12:48.300-07:002011-10-10T21:12:48.300-07:00@ ලකී
උන් බලන හින්දා
යටට ඇන්දොත් හොඳද මන්දා@ ලකී
උන් බලන හින්දා
යටට ඇන්දොත් හොඳද මන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58814329615679015022011-10-10T21:11:08.578-07:002011-10-10T21:11:08.578-07:00@ ඉල් මොන්දෝ
අපේ පොඩි එකාට ගේන පත්තර මමම කියවල නික...@ ඉල් මොන්දෝ
අපේ පොඩි එකාට ගේන පත්තර මමම කියවල නිකන් ඉන්නවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9100614857964043792011-10-10T21:09:43.153-07:002011-10-10T21:09:43.153-07:00@ දිනේෂ්
නිකන් යන හින්දා
අම්මා අල්ලන් දෙයිද මන්දා@ දිනේෂ්
නිකන් යන හින්දා
අම්මා අල්ලන් දෙයිද මන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66551823683259079992011-10-10T21:08:02.949-07:002011-10-10T21:08:02.949-07:00@ සිතුවිලි මණ්ඩිය
රනිල් දුටු හන්දා
පැනලා දිව්වත් ග...@ සිතුවිලි මණ්ඩිය
රනිල් දුටු හන්දා
පැනලා දිව්වත් ගොඩලු උන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81023651282881451872011-10-10T21:06:16.446-07:002011-10-10T21:06:16.446-07:00@ චම්මා
එයත් චොර හින්දා
ජුන්ඩා වන වන ඉමි නිබන්දා@ චම්මා
එයත් චොර හින්දා
ජුන්ඩා වන වන ඉමි නිබන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68386664016535191772011-10-10T21:04:26.639-07:002011-10-10T21:04:26.639-07:00@ විසිතුරු
බිම වැටුණු හන්දා
මූන වගහෙන දුවයි නැන්දා...@ විසිතුරු
බිම වැටුණු හන්දා
මූන වගහෙන දුවයි නැන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17643262222344528582011-10-10T21:02:26.280-07:002011-10-10T21:02:26.280-07:00@ අම්බලම
සරම කොට හන්දා
සීයා අල්ලලා ගහේ බැන්දා@ අම්බලම
සරම කොට හන්දා
සීයා අල්ලලා ගහේ බැන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22694954849622995072011-10-10T21:00:54.476-07:002011-10-10T21:00:54.476-07:00@ ඉන්දික උපශාන්ත
පුක ඉරුන හන්දා
මමත් කමිසය උඩින් ඇ...@ ඉන්දික උපශාන්ත
පුක ඉරුන හන්දා
මමත් කමිසය උඩින් ඇන්දා

ඇත්තටම මට ඔහොම දෙයක් උනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5058071351708271942011-10-10T20:58:48.677-07:002011-10-10T20:58:48.677-07:00@ ඇනෝ
නමක් නැති හන්දා
තෑගී දෙන්නේ කොහොම මන්දා@ ඇනෝ
නමක් නැති හන්දා
තෑගී දෙන්නේ කොහොම මන්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50069399187342624442011-10-10T20:56:06.923-07:002011-10-10T20:56:06.923-07:00@ හරී පිණිපළස
ඒකනේ බන්. දැනටමත් මට ආතතිය...@ හරී පිණිපළස
ඒකනේ බන්. දැනටමත් මට ආතතිය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com