tag:blogger.com,1999:blog-6408302481691521967.post6618530102920628176..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: සචිත්ර සේනානායක, මාස්ටර් බාස්ටඩ් හා මහත්වරුන්ගේ ක්‍රීඩාව - Sachitra, Master Bastard & Cricketමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger161125tag:blogger.com,1999:blog-6408302481691521967.post-79547442358696232014-06-09T10:17:37.653-07:002014-06-09T10:17:37.653-07:00https://www.youtube.com/watch?v=uwIy4dRbCo8 එතකොට...https://www.youtube.com/watch?v=uwIy4dRbCo8 එතකොට මේක හෙන ජෙනුයින් වැඩේද කියලා අහපන් මචන්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54096971576768941052014-06-08T06:47:59.983-07:002014-06-08T06:47:59.983-07:00Mathlan hari mathalan.Sachithra hari kawru hari ee...Mathlan hari mathalan.Sachithra hari kawru hari eeadee kalauthuwama thbuna,Apith un wagema sama thathwaye inne.ihing methna deparakma worn karalane,nethnam un bat karana kota creas deka awalangu karala ,stamp kireemath nawathamu.mata nam match eka live balanna beriuna. mehe yamareta foot ball una.Ranjan düsseldorf.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57409064714693947742014-06-07T12:45:12.329-07:002014-06-07T12:45:12.329-07:00''ටොස් එක දැම්මම කියනවා. මචෝ උඹලා දිණුම්. ...''ටොස් එක දැම්මම කියනවා. මචෝ උඹලා දිණුම්. ඒ තමයි මනුෂ්‍යත්වය. අපි දෙගොල්ලම පට්ට හීතලේ පුක ඉරාගෙන නහින්නේ මක්කටද, උඹලා ජීනීවා වලටත් කියපන් අපි ඒ තරම් මාණුෂික පොරවල් කියලා.'' හෙන හිනා මට ඒකට...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37162642040597290652014-06-06T23:19:26.792-07:002014-06-06T23:19:26.792-07:00ඇත්ත කතාව මාතලන් ගොයියෝ කොයිදේ උනත් සුද්දෝ කලොත් එ...ඇත්ත කතාව මාතලන් ගොයියෝ කොයිදේ උනත් සුද්දෝ කලොත් එය නීතිගරැකයි. මට අමතකවුනා ඔවුන් සචිත්ර පන්දු යවනවිට මහත්මා ගතියෙන් ඉංගිරිසි හූවෙන් කරපු සංග්‍රහය. අපි එය කළා නම් අපි ඒ ක්‍රීඩකයාගේ මානව අයිතිවාසිකම් විනාස කළා වෙනවා. උත්තර නැත්තේය.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5222579402409868622014-06-06T01:18:00.644-07:002014-06-06T01:18:00.644-07:00මාතා.......උඹ දැන් ක්‍රිකටුයි,ජාත්‍යන්තර සම්බන්ධතා...මාතා.......උඹ දැන් ක්‍රිකටුයි,ජාත්‍යන්තර සම්බන්ධතායි පටලන්න යන්නේ. ක්‍රිකට් පොතේ නීති නොකැඩුවාට, අපි අනිත් නීතිනම් කඩලා තියෙනවා. උන් කැඩුවා කියලා අපිත් කඩනවා නම් එතන තමයි ලොකුම වැරැද්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72223713547047959102014-06-06T00:24:49.028-07:002014-06-06T00:24:49.028-07:00මෙතැනදි මාතලන් කියන දේට එකඟයි....
මේ ගැන පොස්ට් ම...මෙතැනදි මාතලන් කියන දේට එකඟයි....

මේ ගැන පොස්ට් මැච් කන්ෆරන්ස් එකෙදී මහේල නියමෙට පැහැදිලි කරලා තිබ්බා...

මීට කලින් මැච් එක ඇනලයිස් කරද්දි , බට්ලර්යි බොපාරයි එකේ එවා දෙක කරගෙන දුවලා තියෙන්නේ ඔය වගේ හොරට දුවලා...ඒනිසාම මේ පාර අපේ පොරවල් මේ ගැන අවධානයෙන් ඉදලා තියේනවා...

අනිත් එක එක අවවාදයක් නෙවෙයි දෙකක්ම දීලා තිබුනා....අවාවාද කරලත් අඩි තුනක් ඉස්සහරට පනින එක්කෙනාගේ මහත්මා කම මොකක්ද?

අඩි දෙකක් තුනක් ඉස්සාරට දිව්වම මොකද කියලා අහන අයට කියන්න තියෙන්නේ ඔය ස්ට්ම්ප් කරන වගේ එවාට අඩි දෙක තුන ගැන හිතන්නේ නැතුව මහත්මා විදිහට සෙල්ලම් කරන්න කියලා තමයි
Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80146886151829397172014-06-05T23:32:56.956-07:002014-06-05T23:32:56.956-07:00හරිය වැරදිය කියන එක මචං සාපේක්ෂයි,ඒ අවස්ථාව අනුව හ...හරිය වැරදිය කියන එක මචං සාපේක්ෂයි,ඒ අවස්ථාව අනුව හරි වැරැද්ද අපි තීරණය කරනවා මිසක මේක හරිය මේක වැරදිය කියල නිරපේක්ෂ දේවල් නැහැ.හරියි කියල උඹ දකිනදේ මට වැරදියට පෙනෙන්න පුළුවනි,ඒක සාමාන්‍යයි.දැන් උඩ තියෙන දේට උත්තර.
විරාට් කෝලි පැත්තකට දාමු ඌ මට කොහොමත් දිරවන්නෙ නෑ.සචිත්‍රට එවෙලෙ ඉඳන් ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මම හොඳට දැක්කා,සාමාන්‍යයෙන් ගෝෂා කරන්නෙ නැති ඉංග්‍රීසි ප්‍රේක්ෂකාගාරය එකම ගොෂාවක් වෙමින් සචිත්ර බෝල් කරද්දි විරෝධය පෑවා උඹ නොදකින්න විදියක් නෑ.කාලයක් ඉන්දියන් ටීම් එක එක්ක කෑව බීවට මට උන් ලොකු නෑ බං.ඉන්දියන් ටීම් එක මගේ ලයිස්තුවේ අන්තිමට ඉන්න ටීම් එක කියල උඹ දන්නෙ නෑනෙ.එකට හිටියෙ ලංකාව දෙකට වෙස්ට් ඉන්ඩීස් දිගටම මෙවැනි අප්‍රසන්න දේ කරන්න ගත්තොත් ලංකාව මගේ ලැයිස්තුවෙන් හැලිල යයි.අපේ උන් කියල කරන හැම වැරද්දකටම හරියි කියන අපේ උන් කියල වැරදි වහන සිරිතක් මගේ නෑ බං.වැරදියි කියල මං දකින දෙයක් අම්ම තාත්ත කලත් ඒක හරි වෙන්නෙ නෑ වැරදිම තමයි.ඒ නිසා මේ ගැනත් මගෙ මතය වෙනස් වෙන්නෙ නෑ.උඹ කියන දේ හරි කියල පිළිගන්න මම බොහොම කැමති වුනත් මොකද දන්නෙ නෑ මෙතනදී මට නම්‍යශීලී වෙන්න බෑ.අපි කාලයට ඉඩදීල බලා ඉම්මු.මම හිතන්නෙ කාලය නිවැරදි දේ පෙන්වා දෙවි.
උඹගෙ බ්ලොගේ කමෙන්ටුවක් කොටන්න ත්‍රී වීල් එකකින් එන්න ඕනෑ බං ස්ක්‍රෝල් කරලා එපාවෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44421919287260280812014-06-05T23:13:24.450-07:002014-06-05T23:13:24.450-07:00ඔතනදි අම්පයර්ට ඊට වඩා වගකීමක් තිබුනා. කෙලින්ම අවුට...ඔතනදි අම්පයර්ට ඊට වඩා වගකීමක් තිබුනා. කෙලින්ම අවුට් එක දෙන්න. මොකෝ අනික් අවුට් දෙන්නෙත් කැප්ටන්ගෙන් අහලා නෙමෙයිනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56868500506700241142014-06-05T23:00:16.433-07:002014-06-05T23:00:16.433-07:00ක්‍රීඩකයෙක් අහවල් දේ කල නිසා ක්‍රීඩාවේ ජීව ගුණය නැ...ක්‍රීඩකයෙක් අහවල් දේ කල නිසා ක්‍රීඩාවේ ජීව ගුණය නැතිවුනා කියන එක ඒ තරම්ම වලංගු නැහැ මම නම් හිතන්නේ... පවතින නීතිරීති වලට අනුකූලව තමන්ගේ වාසියට මොනවා කලත් එතින්දී ඒ ක්‍රීඩකයා තමන්ගේ ප්‍රතිවාදීන්ට වඩා ස්මාර්ට් වුනා කියලා මම හිතන්නේ... ඉතින් මෙතෙන්දී සචිත්ර කළ දේ හරි... හරි නෙමේ, මටනම් දෙපාරක් වෝනින් දෙන එක ඕනෑවටත් වඩා වැඩී :D

නමුත් මෙහෙම දෙයක් තියෙනවා ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවේ ජීව ගුණය නැති කරනවාට වඩා පහසුවෙන් කරන්න පුළුවන් ජීව ගුණය රකින්න කරන දේවල්... ඒවා තමයි වඩා වටින්නෙත් මම හිතන්නේ... උදාහරණයක් විදියට මෙතෙන්දී මැතිව්ස්ට තිබුණා බට්ලර්ට ආයේ බැට් කරන්න ආරාධනා කරන්න...(නීතියෙන් එහෙම පුළුවන්ද මම දන්නේ නෑ...) එහෙම පුළුවන්නම් ඒ අවස්ථාව මඟෑරිය එක අපරාදේ...

මැතිව්ස්ට විතරක් නෙමේ අපි බොහෝ දෙනෙකුට මඟෑරෙන්නෙම මේ අවස්ථාව...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78007303827810181942014-06-05T22:29:48.990-07:002014-06-05T22:29:48.990-07:00
Ethics in sport, Of morals and Mankading
Jun 4t...
Ethics in sport, Of morals and Mankading

Jun 4th 2014, 17:13 by B.R. The Economist

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37587524753759629162014-06-05T21:48:45.359-07:002014-06-05T21:48:45.359-07:00තරංග රුක්ෂාන් ) 2014-06-05 17:21:20 Views - ...තරංග රුක්ෂාන් ) 2014-06-05 17:21:20 Views - 2147
5 වන එක්දින තරගයේදී එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් දුවද්දී දවාගැනීම සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකා කණ්ඩායමට එල්ල වන චෝදනා නොකළ යුතු බව එංගලන්තයේ ප්රමුඛ පෙළේ කී‍්‍රඩා සමාජයක් වන මෙරිල්බෝන් කී‍්‍රඩා සමාජය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීවගුණය රදා පවත්වා ගනිමින් නීත්‍යනුකූලව ශී‍්‍ර ලංකා කණ්ඩායම කටයුතු කළ බවයි. එහිදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කටයුතු කළේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීතිවලට පටහැනිව නොවන බවටයි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. ජෝස් බට්ලර්ට දෙවරක්ම අවවාද කිරීම තුළින් එය මනාව පැහැදිලි වන බවයි මෙරිල්බෝන් කී‍්‍රඩා සමාජය පෙන්වා දෙන්නේ.

5 වන එක්දින තරගයේදී සචිත්ර සේනානායක පන්දු යවන අවස්ථාවේ එම අන්තයේ සීමා ඉරෙන් එපිට සිටි ජෝස් බට්ලර් දුවද්දී දවාගැනීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වුණා.
- See more at: http://nethfm.com/article/17106#sthash.VwYOiUfe.dpuf
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81509866782180765032014-06-05T19:33:07.172-07:002014-06-05T19:33:07.172-07:00ඒ උනාට නලීන්, සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ටත් වඩා මහත්තු...ඒ උනාට නලීන්, සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ටත් වඩා මහත්තුරු වෙන්න යනවා අපේ උන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86389533789070129182014-06-05T19:30:19.977-07:002014-06-05T19:30:19.977-07:00ඉතින් මේකම ඉන්ගිරිසියට පරිවර්ථනය කරලා දාපන්කෝ. අපි...ඉතින් මේකම ඉන්ගිරිසියට පරිවර්ථනය කරලා දාපන්කෝ. අපි ඔය සුද්දෝ වගේ ඤං පචං ගාන්නේ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80185803553354700112014-06-05T19:29:19.917-07:002014-06-05T19:29:19.917-07:00අර්ජුණ කියන්නේ ගූ කප්පරක්. මට ප්‍රශ්ණේ තියෙන්නේ අර...අර්ජුණ කියන්නේ ගූ කප්පරක්. මට ප්‍රශ්ණේ තියෙන්නේ අර්ජුණ එක්ක නෙමෙයි. මේ රටේ ඉන්න පත්තර කාර වේසිගේ පුතාලත් එක්ක. උන්ට මේ රටේ ඉන්න එකම ක්‍රිකටර් අර්ජුන. අනික් උන් ජිල් බෝල ගහපු උන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89294479267193671142014-06-05T19:27:38.278-07:002014-06-05T19:27:38.278-07:00මේවා දාන එක හොඳයි මහත්තුරුන්ට බලා ගන්න.මේවා දාන එක හොඳයි මහත්තුරුන්ට බලා ගන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72912167472522734132014-06-05T19:26:52.724-07:002014-06-05T19:26:52.724-07:00අපෙ හරකුනුත් කියන්නේ, එහෙම අවුට් කරන එක වැරදියි කි...අපෙ හරකුනුත් කියන්නේ, එහෙම අවුට් කරන එක වැරදියි කියලමනේ. මීට පස්සේ එල් බී වලටත් ඇපීල් කරන්න නරකයි. මහත්තුරු ගිරිය කඩාගෙන කෑ ගහන එක හරි නෑ නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65869637482959358502014-06-05T19:25:26.792-07:002014-06-05T19:25:26.792-07:00අනිවා.. එහෙන් උන් අපේ ටීම් එකට ගහද්දි. මෙහෙන් ක්ර...අනිවා.. එහෙන් උන් අපේ ටීම් එකට ගහද්දි. මෙහෙන් ක්‍රිකට් බෝඩ් එකෙනුත් ගහනවා. එතන ඉන්නෙත් නොම්මර එකේ මහත් හොරු නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85595146665365938052014-06-05T19:24:20.020-07:002014-06-05T19:24:20.020-07:00උනුයි අපිට කියන්නේ අපි නීතී කඩන රටක් කියලා. උන් කැ...උනුයි අපිට කියන්නේ අපි නීතී කඩන රටක් කියලා. උන් කැඩුවට අවුලක් නෑ. ඉරාකෙට ගහන කොට ගෙනාවෙත් ඔය් තර්ක නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67525404265282570272014-06-05T19:23:07.129-07:002014-06-05T19:23:07.129-07:00අනේ උන්ගේ මහත්මා කම්.. ඊට පස්සෙ කලෙත් මහත්තුරු කරණ...අනේ උන්ගේ මහත්මා කම්.. ඊට පස්සෙ කලෙත් මහත්තුරු කරණ වැඩ වෙන්න ඇති. තාමත් පත්තර පිටු පුරවන්නේ, මහත්මා කම නිසා වෙන්න ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41433047613550367562014-06-05T13:06:36.926-07:002014-06-05T13:06:36.926-07:00මේ පොස්ට් එකට හදවතින්ම එකඟයි. හැබැයි කොල්ලව හයිලයි...මේ පොස්ට් එකට හදවතින්ම එකඟයි. හැබැයි කොල්ලව හයිලයිට් කරන්න අටවපු උගුලක් කියලත් වෙලාවකට හිතෙනවා. අර මහත්වරුන්ගේ ලැයිස්තුවට කළුවා සහ මාවන් එකතු කල යුතුමයි. උන් හිතන්නේ උන්ව අවුට් කරන එවුන් එසේ කරන්නේ දමලා ගසා බවයි. කොහෙද මුන්ට සිංහල තේරුනා නම්, මේ වගේ පොස්ට් එකක් බැලුවත් ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57875729672785381092014-06-05T13:02:56.877-07:002014-06-05T13:02:56.877-07:00මට ඔක්කොටම වඩා තරහ යන්නේ අර අර්ජුන කියන යකාගේ පණ්ඩ...මට ඔක්කොටම වඩා තරහ යන්නේ අර අර්ජුන කියන යකාගේ පණ්ඩිත කතා ඇහෙනකොට. :@ :@
එයා කතා කරන්නේ ලෝකේ ඉන්න හොදම gentleman එයා කියලා හිතාගෙනද කොහෙද.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74314550059401876122014-06-05T11:21:36.097-07:002014-06-05T11:21:36.097-07:00හැලපේ උඹ මගේ බොක්කක්. බොක්කක් කියන්නේ මරාගෙන උනත් ...හැලපේ උඹ මගේ බොක්කක්. බොක්කක් කියන්නේ මරාගෙන උනත් එකට ඉන පුළුවන් උන්ට. හිතවත් කම කියන්නේ ඒකයි මචෝ. උඹ උඹේ දේ කිව්වා. මම උඹ ග්.අන මට හිතෙන දේ කිව්වා. වලියක් යන වෙලාවට මහත්තයෝ නොකියා, අනික් උන්ට මම කියන වචන උබ දැකලා ඇති නේ. මක්කටෙයි බන් පර සුද්දෙක් නීතී කඩපු එකට අපේ බොකු නැති කර ගන්නේ. ෆිට් එක කියන්නේ ඒකයි මචෝ. මම හංගලා ගහන එකෙක්වත් ඇනෝ ඇවිත් ගහන එකෙක් වත් නෙමෙයි. කියන්න තියෙන දේ මූනටම කියන එකෙක්. මෙතන උඹ ඉන්න මතය වැරදියි මචෝ. එච්චරයි මම කියන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15840491759302313582014-06-05T11:12:33.641-07:002014-06-05T11:12:33.641-07:00++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76537045157795894702014-06-05T08:19:23.265-07:002014-06-05T08:19:23.265-07:00හැලප අංකල් ඕවර 6 ඉක්මවල වගෙ.හැලප අංකල් ඕවර 6 ඉක්මවල වගෙ.Anonymoushttps://www.blogger.com/profile/02675201892633382502noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10717581948348589582014-06-05T07:18:24.800-07:002014-06-05T07:18:24.800-07:00මෙන්න නියම බලු වැඩ
Zealand v England 4th ODI The ...මෙන්න නියම බලු වැඩ

Zealand v England 4th ODI The Oval 2008

Anonymousnoreply@blogger.com