tag:blogger.com,1999:blog-6408302481691521967.post6663240521381966075..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: විදුලිය, පරිපත හා පට්ට විදුලි ඉංජිනේරුවෝ - Funny Electrical Engineersමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-6408302481691521967.post-59544044935822691282016-03-16T18:24:01.416-07:002016-03-16T18:24:01.416-07:00එහෙම ගන්නවා නම් ලයිට් තියෙන වෙලාවක ගන්න... නැත්නම්...එහෙම ගන්නවා නම් ලයිට් තියෙන වෙලාවක ගන්න... නැත්නම් කළුවරේ වෙන එකක් ගනීවී....

ලංකාවේ උපාධි නිබන්ධනයකට නෙමේ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57317815877986681762016-03-16T09:38:40.816-07:002016-03-16T09:38:40.816-07:00ඉතාමත් වැදගත් ලිපියක්. තාර්කික කරැණු සහ දත්ත රාශිය...ඉතාමත් වැදගත් ලිපියක්. තාර්කික කරැණු සහ දත්ත රාශියක් මත පදනම් වෙලා තියෙනවා. කෙතරම්ද තාර්කිකද යත් පශ්චාත් උපාධි නිබන්ධනයක මූලාශ්‍ර ලිපියක් ලෙස යොදා ගැනීමට පවා සුදුසුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40807900273802371952016-03-16T06:55:42.485-07:002016-03-16T06:55:42.485-07:00//It seems this government Does not have a king bu...//It seems this government Does not have a king but full of FU…KING’s //

ඒ අඳෝනාව යහපාලනේට චන්දේ දී කමක් නැහැ මහින්ද ගෙදර යැවුවනේ කියා තම සිත රවටාගන්නා හාදයෙකුගෙනි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78336964779268892512016-03-16T05:58:18.412-07:002016-03-16T05:58:18.412-07:00අම්මපා නොවෙන්නත් බැරි නෑ...අම්මපා නොවෙන්නත් බැරි නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27835774150456607002016-03-16T05:11:12.365-07:002016-03-16T05:11:12.365-07:00ඇයි වද මල වගේ වෙලාද ඇයි වද මල වගේ වෙලාද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53197483026019051322016-03-16T05:01:03.098-07:002016-03-16T05:01:03.098-07:00මක මගේ ඊලග චිත්‍රපට ප්‍රචාරණයට කරපු වැඩක් - මයිකල්...මක මගේ ඊලග චිත්‍රපට ප්‍රචාරණයට කරපු වැඩක් - මයිකල් බේ, ට්‍රාන්ස්ෆෝමර් අධ්‍යක්ෂක.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78086515260795758002016-03-16T04:50:36.961-07:002016-03-16T04:50:36.961-07:00It seems this government Does not have a king but ...It seems this government Does not have a king but full of FU…KING’s !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19366608935975636902016-03-16T04:26:25.443-07:002016-03-16T04:26:25.443-07:00Well Said bro....Well Said bro....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26747383669093799542016-03-16T04:24:15.195-07:002016-03-16T04:24:15.195-07:00එහේ කරන්ට් එක නැති වෙන්නේ නැතෙයි....එහේ කරන්ට් එක නැති වෙන්නේ නැතෙයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73675517082643592502016-03-16T04:23:18.458-07:002016-03-16T04:23:18.458-07:00හැක...... හැක...... හැක......
ප්‍රදීප් මංගල පව් ඕ...හැක...... හැක...... හැක......

ප්‍රදීප් මංගල පව් ඕයි...

ප්‍රදීප් මංගල නෙමෙයි.... අවමංගල කියලා දාගනින්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43191353090332764352016-03-16T04:01:23.829-07:002016-03-16T04:01:23.829-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82687400976334642402016-03-16T04:00:45.222-07:002016-03-16T04:00:45.222-07:00Yahapalanaya's fool-proof plan to bring in Inv...Yahapalanaya's fool-proof plan to bring in Investors

1. Cancel or put on hold major projects agreed to by government. Nothing inspires more confidence in investors than a government that renegades on official agreements.

2. Scream abuse at potential investors in public. Nothing is more attractive to an investor than being harangued by the prime minister of a potential investment destination. Good work Ranil Wickremesinghe.

3. Introduce random taxes such as extortion taxes and retrospective taxes. Which investor wouldn't like having their money stolen away by a desperate and incompetent government?

4. Demand commissions and greased hands for project approvals. Investors love that. They. love. that.

5. Ensure the electricity supply is unreliable with 8 hour power cuts. Because businesses and factories do best when productivity is non existent. No time and money wasted at all.

6. Deploy the army to ‘protect’ electricity transformers. This gives a wonderful message of safety and security to potential investors. No feeling of being in a country under siege at all.

7. Bring back road blocks and random checks in the capital city. To investors this a sure sign a country is on the path to economic growth and recovery after a war.

8. Destroy the national economy, crush it and then burn it for good effect. Investors love placing their money in countries that are going nowhere.

9. Destroy the stock market and pound it into the ground. Hey, things can only go up from here right?

10. Get downgraded by major credit rating agencies such as Fitch and Standard & Poor's. This inspires great confidence in investors.

Everything is looking up for Sri Lanka! As Chandrika said, foreign investors are just waiting to pour into Sri Lanka because of Yahapalanaya. The future looks so promising for our country.

Yahapalanaya shines. It shines so bright. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-848724840854709712016-03-16T03:59:05.165-07:002016-03-16T03:59:05.165-07:00http://lankasithuwili.blogspot.com/2015/12/blog-po...http://lankasithuwili.blogspot.com/2015/12/blog-post_28.html#comment-form

ප්‍රදීප් මංගලDecember 28, 2015 at 11:40 PM

යකාගේ අඩවිය ලියන ලද මධ්‍යස්ථ මතධාරියකු යනුවෙන් තමන්ම හදුන්වා ගන්නා පුද්ගලයකු අනුන්ගේ විවේචනයන් හා රලු අදහස් දැක්වීම් ඉවසා ගැනීමට නොහැකිව තමන්ගේ ලිවීම අවසන් කර ඇත.
එමෙන්ම තමන් බොලොග් ලීවීමට පැමීණියේ තමන්ගේ අවශ්‍යතාවයක් නිසානම් ඒ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැත්නම් ඉන් ඉවත්වීම යහපත්ය. එහෙත් අනෙක් සමහරක් පුද්ගලයින් බොලොග් ලියන්නේ සල්ලි වලට අරක්කු වලට මමනම් එහෙම නැත කියා ලිවිමේ තේරුමක් නැත. මෙය මධ්‍යස්ථ මතධාරියාට පමණක් අදාල නැත අනෙක් අයටද අදාලය.
කට්ටියම තමන්ගේ කාලය කුමක් හෝ තමන්ගේ අවශ්‍යතාවයක් නිසා තමයි බොලොග් ලියන්න හෝ කොමෙන්ට් ලියන්න පෙලබෙන්නේ. සමහරුන් යාලුවො හදා ගන්න, සමහරු සමාජය හදන්න, සමහරු මුදල් හොයන්න නැත්නම් අරක්කු බොන්න නැත්නම් හිතේ සතුටට එහෙමත් නැත්නම් තමන්ට යමක් කරන්න පුලුවන්ද කියල බලන්න වගේ වෙන මොකක් හරි දෙයකට.
තමන් ලියන අරමුණ අනුව තමන්ට අදාල පරිදි කටයුතු කරනවනම් බොලොග් වලට තෑගි දෙනවද, බොලොග් ලියන මිනිස්සු එකතුවෙලා වෙන වැඩ කරනවද කියන එක අදාල නැහැ.තමන්ගේ වැඩේ කලානම් ඉවරයි.
දෙවන කරුණනම් කවුරු මොනවා කමේන්ට් කලද තමාගේ අදහස එයින් වෙනස් නොවේ. කමේන්ට් අවශ්‍යනම් ඉවත්කල හැකි අතර ඉවත් කිරීමට අවශ්‍ය නැත්නම් ඒ අයුරින්ම තැබුවාය කියා බොලොග් එක ලියන එකාට මුකුත් වෙන්නේ නැතිය. එමෙන්ම වෙන කවුරුවත් තමන් වෙනුවෙන් පෙනි සිටිමක් මමනම් සිතන පරිදි කිසිවකුගෙන් බලාපොරොත්තුවිය යුතු නැත
ReplyDelete
Replies

ප්‍රදීප් මංගලDecember 29, 2015 at 12:29 AM

යකාගේ අඩවියේ ලියන ලද සමහරක් කරුණු සම්බන්ධව පමණක් මම එකග වෙමි. සමහර කරුණු සම්බන්ධයෙන් එකගවීමට නොහැකිය

තවත් කිව යුතුම දෙයක් ඇත.

කිසිවකු විසින් යමක් ලියා අවසන් කර ප්‍රසිද්ධ කල පසු ඒ පිලිබදව තමන්ගේ පේටන්ට් අයිතිය ලබා ගැනීමට මම විරුද්ධය. අපගේ අදහස වෙන අයකු තමන්ගේ සේ ලියුවාට මටනම් අවුලක් නැත. අපි ලියන වචන වල, අකුරුවල පේටන්ට් අයිතිය කිසිවකු විසින් ලබාගෙන තිබුනේනම් අපිට කිසිදු වචනයක්, අකුරක් ඔවුන්ගේ අවසරයකින් තොරව ලිවිමට නොහැකිය.
Delete
Lankika SithuwiliDecember 29, 2015 at 12:59 AM

ප්‍රදීප් මංගල,

මෙහිදී ඉතා වැදගත් පාඩමක් අපි ඉගනගත යුතුයි. එනම් අපි කැමති උනත් නැතත් මිනිසුන් විවේචනය කිරීමයි, ප්රශ්නය පැනනගින්නේ අපි ප්‍රතිරූපයක් ඇතිකරගෙන ඇත්නම් පමණයි, මොකද ඔබ අන්වර්ථ නාමයකින් ලිපි ලිව්වත් ඔබ මෙය ලියන්නේ ඔබ බව අන් අයට හදුන්වා දුන්නෝත්, විවේචන ඉදිරියේ ඔබ පිඩනයට පත්වෙනු ඇති, මෙය ලියන මටත් කියවන ඔබටත් පොදුයි මොකද අප තුල කෙලෙස් තිබීමයි.

මා අන්වර්ථ නාමයකින් ලිවීමට මුලික වූ හේතුව ඉහත කියපු පුද්ගලික අපහස වලට මුහුණ දීමට නොහැකි කම නෙමෙයි, මා ඉදිරිපත් කරන්න බල්ලපොරොත්තු වන කරුණු මගේ පුද්ගලික ආරක්ෂාවට හොද නැති නිසා, නමුත් මෙනිසා මට අතිරේක ලාබයක් ඇති උනා එනම් චරිත ඝාතනය කිරීම නිසා මට ඇතිවිය හැකිව තියන අපහසුව සහ පීඩනය මග හැරීමයි.

//යකාගේ අඩවියේ ලියන ලද සමහරක් කරුණු සම්බන්ධව පමණක් මම එකග වෙමි. සමහර කරුණු සම්බන්ධයෙන් එකගවීමට නොහැකිය//
මෙය තමයි බුද්ධිමත් සංවාදයක් කියල කියන්නේ එහෙම නැතුව සියල්ල පිලිගත්තනම් හෝ ප්‍රතික්ෂේප කලානම් කෝ සංවාදයක් ?

//කිසිවකු විසින් යමක් ලියා අවසන් කර ප්‍රසිද්ධ කල පසු ඒ පිලිබදව තමන්ගේ පේටන්ට් අයිතිය ලබා ගැනීමට මම විරුද්ධය.//

අපි ඉදිරිපත් කරන බොහෝ කරුණු අපි නිර්මාණය කල ඒවා නොවෙයි උදාහරණ මා ලියන සියලු ලිපි බොහෝ ඉංග්‍රීසියෙන් හෝ සිංහල භාෂාවෙන් ලියවුන අනුන්නේ දැනුමයි, නමුත් මෙහිදී මාදකින දෙය පෙන්වීමට උත්සහ කරමි. ඉදිරියේ දීර්ග ලිපියක් ලියන්න සැලසුම් කරනවා ජෝන් ඩී. රොකෆෙලර් පිලිබදව මේගැන සිංහලෙන් ලිපි ලියා ඇති අරුණි ශිප්රෝ ගේ ලිපියත් මා ලියන ලිපියත් අතර බොහෝ පරස්පරතා ඇති නමුත් මේ සංසන්දනය බොහෝ අයට අලුතින් හිතන්න යමක් ඉතිරි වේවි.

වැදගත්ම දෙය තමාට ඇති විවේක කාලයේදී පහසුවෙන් තම අදහස ඉදිරිපත් කිරීමයි. Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35322308756917165952016-03-16T03:12:51.187-07:002016-03-16T03:12:51.187-07:00අපිට අවුලක් නැත රට පිට නිසා අපිට අවුලක් නැත රට පිට නිසා Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70439309032154655652016-03-16T01:56:52.867-07:002016-03-16T01:56:52.867-07:00සිංහ ලේ නම් අවුලක් නෑ..... අනික් ලේ නම් තමයි කචල්....සිංහ ලේ නම් අවුලක් නෑ..... අනික් ලේ නම් තමයි කචල්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86383221336377943642016-03-16T01:56:08.666-07:002016-03-16T01:56:08.666-07:00අම්මා මලේ හොඳම එකෙන් ඉන්නේ....අම්මා මලේ හොඳම එකෙන් ඉන්නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53353536413676851912016-03-16T01:55:18.585-07:002016-03-16T01:55:18.585-07:00ඔහේ කිව්වට පඩි මදි ඇති... ඒක නේ මෙහෙම වෙන්නේ....ඔහේ කිව්වට පඩි මදි ඇති... ඒක නේ මෙහෙම වෙන්නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35070434239148951862016-03-16T01:54:05.697-07:002016-03-16T01:54:05.697-07:00පැය නමයක් ලයිට් ගියා . මාස නමෙන් පස්සේ උපත් කීයක් ...පැය නමයක් ලයිට් ගියා . මාස නමෙන් පස්සේ උපත් කීයක් වඩිවේද දන්නේ නැහැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46684615326421003932016-03-16T01:50:39.202-07:002016-03-16T01:50:39.202-07:00මධ්‍යස්ත නැති නිසා නේ බ්ලොග් එක වහලා දාන්නත් උනේ.....මධ්‍යස්ත නැති නිසා නේ බ්ලොග් එක වහලා දාන්නත් උනේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29074704298031546242016-03-16T01:31:41.917-07:002016-03-16T01:31:41.917-07:00\\...මේක පුතේ අර නායක හාන්දුරුවන්ගේ ආදාහනේ බලන්න බ...\\...මේක පුතේ අර නායක හාන්දුරුවන්ගේ ආදාහනේ බලන්න බැරි වෙන්නේ ක්‍රිස්තියානී කාරයෝ කරපු වැඩක් - අපේ අම්මා...//

අඩෝ මිස්ටර් මාතලන්. උබේ මව්තුමියගේ ප්‍රකාශය තමයි බන් හොඳම ටෝක් එක. එත් කමක් නෑ මචෝ පවර් කට් කලාට. මහින්ද මාමි යුද්දෙ ඉවර කොරානේ.. ((තනියම) නෑ වැරදුනා. යෝෂිත බබාත් එක්ක.))
ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12967027396147019722016-03-16T00:44:10.992-07:002016-03-16T00:44:10.992-07:00මමනම් ඔබමෙන් මධස්ථ නැත කොහොමත් පාර්ශවියය. මම ලිපි...මමනම් ඔබමෙන් මධස්ථ නැත කොහොමත් පාර්ශවියය. මම ලිපිය කියවන්නේද comment දමන්නේද ඒ අනුවය. මට මධ්‍යස්ථවීමට කිසිම අවශ්‍යතාවයක් නොමැත. මටනම් පෙනෙන්නේ මම ලියා ඇති දේවල්වල වරදක් නොමැති බවය,

මා අසා ඇති ප්‍රශ්නවලට ඔබ ලබා දී ඇති පිලිතුරු පිලිබදව සැහිමකට පත්වෙමි

ස්තුතියි...

Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53090937408893256322016-03-16T00:39:45.929-07:002016-03-16T00:39:45.929-07:00විජ්ජුලතා?විජ්ජුලතා?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82716307443151476332016-03-16T00:33:17.341-07:002016-03-16T00:33:17.341-07:00බුරුමයේ ..සොරි ..මියන්මාරයේත් එහෙමවෙයිද?
දැන් හිටන...බුරුමයේ ..සොරි ..මියන්මාරයේත් එහෙමවෙයිද?
දැන් හිටන් ඉන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36276816845124799702016-03-16T00:20:27.386-07:002016-03-16T00:20:27.386-07:00ඒ උනාට විදුලි බල මණ්ඩලේ එකාලට දෙන පඩි, පහසුකම් , ද...ඒ උනාට විදුලි බල මණ්ඩලේ එකාලට දෙන පඩි, පහසුකම් , දවසක පැය දහ අටක් විතර වැඩ කරන පෞද්ගලික අංශයේ සේවකයෙකුටවත් නෑ. මම කියන්නෙ අවදානම් වැඩ කරන අයට ගෙවන්න ඕනේ. ඒත් දවසකට පැය අටක් වැඩකරන අයට කාර්යාලීය සේවකයන්ට?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89802115993839189182016-03-15T22:42:02.821-07:002016-03-15T22:42:02.821-07:00විදුලිය.... දැන් බලන්න ඔතන පදය හැදිලා තියෙන හැටි.....විදුලිය.... දැන් බලන්න ඔතන පදය හැදිලා තියෙන හැටි... විදු + ලිය.... දැන බලන්න ලිය කියන්නේ මොකක්ද... ලිය කියන්නේ කාන්තාව... ගෑණු කෙනෙක් ගෑවුනාද එතනෙ ලෙඩක්.. ඒ නිසා මා යෝජනා කරනවා වල් අලි වන අලි කලාක් මෙන්, විදුලියටද වෙනෙත් නමක් යෝජනා කරන ලෙස...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com