tag:blogger.com,1999:blog-6408302481691521967.post6818994736083533520..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: රෝගය, විධායකය පමණමද? - Why only Executive Power?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger165125tag:blogger.com,1999:blog-6408302481691521967.post-53502219479243961502021-11-04T13:56:38.334-07:002021-11-04T13:56:38.334-07:00I really love your work it’s very beneficial to ma...I really love your work it’s very beneficial to many people’s. Your blog approach helps many people like myself. Its content is very easy to understand and helps a lot,
Do visit my site for new and Updated software :u!
iMyFone D-Back Crack
Camtasia Studio Mac Crack
Signal Desktop Mac Crack
SmartGit Crack
NTLite Crack
LinkAssistant Crack
DVDFab Crack
PalTalk Crack
masabtechhttps://www.blogger.com/profile/14152590032451501640noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35717155563095885252014-05-23T19:52:58.538-07:002014-05-23T19:52:58.538-07:00ඔය තමයි ලංකාවේ ඉන්න නොම්මර එකේ බුද්ධිමතා. ඔයා වගේ ...ඔය තමයි ලංකාවේ ඉන්න නොම්මර එකේ බුද්ධිමතා. ඔයා වගේ ගොන්නු මේ පැත්තේ නාවට කිසි අවුලක් නෑ. මොකක්ද තර්කය කියන් දේ ඔයා දන්නේ නෑ. ඔයා ඇවිත් එකාධිපතියෙක්. ඔයා කියන මතය අපි පිලිගන්න ඕන. ඔයා තරම් මෝඩයෙක් මේ ළොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඔයාගේ මොළේ ඇලේ වැටෙයි බලාගෙන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81126814955311584962014-05-23T19:49:56.272-07:002014-05-23T19:49:56.272-07:00තර්කය කියන්නෙ මොකක්ද කියා නොදැන් තර්ක කරන්න එන්න එ...තර්කය කියන්නෙ මොකක්ද කියා නොදැන් තර්ක කරන්න එන්න එපා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12654523351900843492014-05-19T06:25:23.752-07:002014-05-19T06:25:23.752-07:00සමානුපාතික චන්ද ක්‍රමය මුළුමනින් ඒවත් කිරීම වැරදිය...සමානුපාතික චන්ද ක්‍රමය මුළුමනින් ඒවත් කිරීම වැරදියි. එතකොට ලොකු චන්ද ප්‍රතිශතයක් ගන්න පොඩි පක්ෂ වලට නියෝජනයක් නැති වෙනවා

සිහල උරුමය 2001 දී 5% විතර ගත්තා . නමුත් ඒ ගොල්ලෝ ආසනයක් දිනන්නේ නෑ කවදාවත් .. මේ ක්‍රමය යටතේ එක ආසනයක් ලැබුනා Kishanhttps://www.blogger.com/profile/08865102873416358823noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50658060489606546572014-05-19T06:19:50.205-07:002014-05-19T06:19:50.205-07:00++++++++++++++++++++++++Kishanhttps://www.blogger.com/profile/08865102873416358823noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69019521581224557182014-05-18T00:14:40.956-07:002014-05-18T00:14:40.956-07:00රාජ්‍ය සේවකයා විතරක් නෙවෙයි රටේ සමස්ත ජනතාවම ඉන්නෙ...රාජ්‍ය සේවකයා විතරක් නෙවෙයි රටේ සමස්ත ජනතාවම ඉන්නෙ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති වල. සමස්තයක් ලෙස හිතන්න අනෙකාගෙ දුකක් තමන්ගෙ කියල දකින්න යථාර්තය දැකල ඒ වෙනුවෙන් කතාකරන්න කිසිකෙනෙක් පෙලඹෙන්නෙ නෑ. විධායකේ ගැන ජනතාවට කිසිම ගැටලුවක් නෑ. ජනතාව වෙහෙසෙන්නෙ එදා වේල වෙනුවෙන්. ඒක ම්ලේච්චත්වය නෙවෙයි. මම දකින වැරැද්ද විවෘත ආර්ථිකේ. ඒකෙන් මිනිස්සු කොටු උනා. ඒ කොටු වීමෙන් තමයි අද කුජීත ගොහොරු දේශපාලනෙ පවතින්නෙ. සල්ලි විතරයි වැදගත්. අසාධාරණයන් දැක දැක ඔලුව පහත් කරනවා හැමදාම.
මේකෙ ඉන්නෙ ගංජා ගහපු උන්. සිහිය තියන උන්ටවත් අරුන්ව සිහියට ගන්න උවමනාවක් නෑ. උන් උන්ගෙ ලෝක වල් අතරමන් වෙලා. උන් ගංජා ගහල නෑ ගුලි කාල. හැත්ත.
-නොතිර සසරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11692441308325477282014-05-17T06:07:31.677-07:002014-05-17T06:07:31.677-07:00මම කියවලා නම් තේරුම් ගත්ත විදිහට ඔයා ගේ සාකච්ඡාවේ ...මම කියවලා නම් තේරුම් ගත්ත විදිහට ඔයා ගේ සාකච්ඡාවේ අරමුණ අපේ රටට හැකි ඉක්මනින් විධායක ක්රකමය අයින් කරලා පාර්ලිමේන්තු ක්රගමයට යන්න ඕනි. ඕක තමයි රටේ හැම වැරැද්දටම හේතුව. ඔබ තුමාගේ හිතේ තියෙන අරමුණු කියන්න මම දන්නේ නෑ. කවුද කියන්නේ සෝභීත ගේන්න කියලා. සෝභිත කියන්නේත් ඔයාගේ මතයම දරණ ඔයාගේ කෑම්ප් එකේ කෙනෙක් නේ. මම කිව්වාද 18 අයින කළා කියලා ප්රා්කෘතිමත් වෙනවා කියලා. අපි කොහොමත් ප්රානකෘතිමත් වෙලා හිටියේ නෑ. මම කිව්වේ ප්‍ර ජාතන්ත්ර වාදය ශක්තිමත් කිරීමේ එක අංගයක් විතරයි 18 ඉවත් කිරීම කියලා.

මම ලියලා තියෙන දේ හරියට කියවන්න.

ඔව් හැමෝම ගැන හිතලා තමයි වැඩ කරන්න ඕනි. හැබැයි අළුත් ව්යරවස්ථාවක් මේ රටට මේ වෙලාවේ නරකයි. මොළයක් තියේ නම් තේරුම් ගන්න.

මගේ අවසාන සටහන. ඔබත් එක්ක තාර්කික සංවාදයක යෙදීම තේරුමක් නැති වැඩක්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16506208612732294602014-05-17T05:54:25.485-07:002014-05-17T05:54:25.485-07:00මම කොහෙද මාතලන් කතා කරන්න බය වෙලා තියෙන්නේ? ඔයාට ක...මම කොහෙද මාතලන් කතා කරන්න බය වෙලා තියෙන්නේ? ඔයාට කියන්න දෙයක් නෑ කියලා නිකං ගොන් කතා කියන්නේ නැතිව ඉන්න. මේ රටේ වෙන හේතුවක් නෙමෙයි නීතිය ක්රිඅයාත්මක නොවෙන්නේ මහින්දයි, එයාගේ යටතේ තියෙන පොලිසියයි, අධිකරණයයි මොට්ට ජනතාවයි නිසා (ඔයාත් ඇතුළුව). ඒකයි මම කියන්නේ විධායකයට තියෙන අනවශ්‍ය බලතල අනික් කරලා අධිකරණය හා පොලිසිය ස්වාධීන කරන්න කියන්නේ. ඔයා ට තේරෙන්නේ නැත්නම් කීපවාරයක් මම කියන දේ කියවලා තේරුම් ගන්න, එකපාරටම තේරුම් යන්න අපහසු නම්.
ප්රුජාතන්ත්රයවාදයක විධායකය, ව්යනවස්ථාදායකය, අධිකරණය කියන 3 සමතුලිත වෙන කොට තමයි ඒක හරියට වැඩ කරන්නේ. අපේ විධායකයට බර වැඩියි. ඒකයි ප්රයශ්නේ. ඒකයි කියන්නේ අනිත් දෙක බලවත් කරන්න කියලා. නැතුව නිකං කෝකටත් තෛලය වගේ පාර්ලිමේන්තුවට බලය දීලා හරියන්නේ නෑ.
මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයත් එක්ක වාද කරන එත කිසි තේරුමක් නෑ. නිකං මහින්ද භක්තිකයෙක් වගේ මෝඩයි. මේක මගේ අවසාන අවස්ථාව ඔයාත් එක්ක සංවාදයේ යෙදෙන.
මම ඇහුවා,
බෙදුම් වාදීන්ට බලය ගිහින් සංවේදී ප්රඅශ්න වලට බලපෑම් කරයි කියලා-----මාතලන් ගේ උත්තරය - නෑ එහෙම වෙන්නේ නෑ..............ඇයි එහෙම වෙන්නේ නැත්තේ? උත්තර නෑ, හේතු දැක්වීමක් නෑ.......

විධායකය ගේන්න කලින් ඉඳන් ජරාජීර්ණයි නේද කියලා ඇහුවාම,--------------------නෑ එහෙම නෑ නැත්නම් බාහිර සාධක නිසා-----------ඇයි ඒ? මොනාද බාහිර සාධක? බාහිර සාධක එදා විතරද? හේතු දැක්වීමක් නෑ, තර්කනයක් නෑ......

අළුත් ව්යවවස්ථාවන් ගෙනාවාම බලය බෙදීමේ ප්රේශ්නය මතුවෙනවා නේද? දෙබර මුලට ගල් ගැහුවා වගේ නේද කිව්වාම-----------------නෑ එහෙම නෑ. එච්චරයි. ඇයි නැත්තේ? හේතු දැක්වීමක් මුකුත් නෑ.

ඔයත් එක්ක තාර්කික සංවාදයක යෙදෙන්න බෑ.ඔබත් මොට්ට වහන්සේලා ගෙන් එක් අයෙක් පමණි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40476098336697133212014-05-15T20:07:43.132-07:002014-05-15T20:07:43.132-07:00වැඩි දෙයක් ඕන නෑ. මට මේ දේට විතරක් උත්තර දෙන්න. නී...වැඩි දෙයක් ඕන නෑ. මට මේ දේට විතරක් උත්තර දෙන්න. නීතීය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තේ. මමද, ඔයාද, එහෙම නැත්නම් අධිකරණයද. එහෙමත් නැත්නම් වෙනින් කවුරු හරිද. ඇයි ඔයාලා ඇත්ත කතා කරන්න මේ තරම් බය. කන්නාඩි ගලවලා එන්න අදහස් ප්‍රකාෂ කරන කොට. අගවිනිසුරුවරිය ගෙදර යවපු විදිය ඔයා අනුමත කරනවද? එතකොට එයා ගෙදර යැව්වේ ඔයාද? නැත්නම් මමද? එහෙම නැත්නම් අධිකරණයද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46592102451769590632014-05-15T20:03:31.233-07:002014-05-15T20:03:31.233-07:00ඔයා මේ සාඛඡ්චාවේ අරමුන වත් දන්නේ නැතිව මෙතන කොමෙන්...ඔයා මේ සාඛඡ්චාවේ අරමුන වත් දන්නේ නැතිව මෙතන කොමෙන්ට්ස් දාන්නේ. මම කියන්නේ නෑ මම කියන දේ හරිය කියලා. නමුත් මම කියන දේ වෙනුවෙන් මම පෙනි ඉන්නවා. මෙතන අපි මුල ඉඳන්ම අළුත් ව්‍යවස්ථාවක් නැතිව සෝභිත් හිමි නෙමෙයි බුදු හාමුදුරුවෝ ගෙනාවත් වැඩක් නෑ කියන දේයි. 18 අයින් කලා කියලා. කොමිෂන් ගෙනාවා කියලා රට ආයෙත් ප්‍රකෘතිමත් වෙන්නේ නෑ. මේ රට මුල ඉඳලා හදන්න ඕන. එතනදි සිංහළයා ගැන විතරක් නෙමෙයි දෙමලා මෙන්ම තම්බියා ගැනත් හිතන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59957453621538542512014-05-15T08:46:16.610-07:002014-05-15T08:46:16.610-07:00මට හිතන්නේ මාතලන් ට මම කියන දේ තේරුම් ගන්න ටිකක් අ...මට හිතන්නේ මාතලන් ට මම කියන දේ තේරුම් ගන්න ටිකක් අපහසුයි වගේ. මම මහින්දයා ගේ අසික්කිත වැඩ අනුමත කරන්නේ වත් උගේ තියන හැම මගුලටම නම දාගන්න පිස්සුව වත් ආරක්ෂා කරනවා නෙමෙයි. මහින්දව මෙතනින් අයින් කරන්න ඕනි. මම කියන්නේ විධායක ක්‍රමය අයින් කරන්න අවශ්‍ය නෑ කියන එක. ඒකට අවශ්‍ය සංශෝධන කරලා ස්වාධීන කොමිසම් ගෙනත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමු කියන එකයි මම කියන්නේ.

පාර්ලිමේන්තු ක්‍රමයට ආවඩන ඕගොල්ලන නොදකින තවත් පැත්තක් තියෙනවා. අපිට විධායක ක්රමයේ ඉඳන් නිකම්ම පාර්ලිමේන්තු ක්‍රමයට මාරුවෙන්න බෑ. තනිකර අළුත් ව්‍යවස්ථාවක් ගේන්න වෙනවා. ලංකාවේ එතකොට ඒත් එක්කම එන අනිත් ප්රශ්නය මොකක්ද උතුරු නැගෙනහිරට බලය බෙදීම. දැනගන්න දෙමළ මිනිස්සු ඉල්ලන්නේ ෆෙඩරල්. ඒ කියන්නේ අළුත් ව්‍යවස්ථාවක් එක්ක අපිට ෆෙඩරල් ගේන්නත් වෙනවා, දෙමළ මිනිස්සුන්ව සතුටු කරන්න.

අපි එහෙම කළේ නැතිනම් දෙමළ මිනිස්සු එක්ක නැවතත් ප්‍රශ්නයක් ඇති වෙනවා. පවතින ව්‍යවස්ථාවේ අඩුම ගණනේ කුමන හෝ බලය බෙදීමක් තියෙනවා. ඒක අමතක කරලා ව්‍යවස්ථාවක් ගෙනාවොත් 72 සිරිමාවෝ ජනරජ ව්‍යවස්ථාව ගෙනාවා වගේ තියෙයි. අළුතින් ව්‍යවස්ථාවක් ගේන මාතෘකාව ඇවිස්සුවොත් දෙබරෙට ගල් ගැහුවා වගේ තියෙයි. හොඳම දේ පවතින ක්‍රමයට සංශෝධන එක් කරමින් ගොඩයාමයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75015961537862819252014-05-15T08:24:30.132-07:002014-05-15T08:24:30.132-07:001. ඒ කියන්නේ ඔබ දැන්වත් (කිහිපවාරයක් එකම ප්රශ්නය ...1. ඒ කියන්නේ ඔබ දැන්වත් (කිහිපවාරයක් එකම ප්රශ්නය ඇහුවා ට පස්සේ) පිළිගන්නවා විධායක ක්‍රමය ගේන්න කලින් ඉඳන් අපේ දේශපාලනය ජරා ජීර්ණයි කියලා. එහෙනම් විධායකය අයින් කළා කියලා ජරා ජීර්ණ බව නැති කරන්න පුළුවන් කියලා ඔබ කියන්නේ කොහොමද? මොකක් ද ඔය ඒ කාලේ තිබ්බ නාමික දෙය? ඔබට නම් කරන්න බැරි විස්තර කරන්න බැරි දෙයක් ද?

මම පිළිගන්නවා රාජපක්ෂ ගේ බලය රටේ හැම මගුලටම දැන් බලපානවා කියලා. මතක තියාගන්න තවමත් මහින්ද ඒකාධිපති නෑ. නමුත් ඒකාධිපති ගමනක යනවා කියන එක මම පිළිගන්නවා.

ඔයා කොහොමද කියන්නේ විධායක ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් කියලා? රපේ රටේ එක ඒකාධිපති සිස්ටම් එකට මාරුවෙන්න ගත්තේ 18 වන සංශෝධනයේ ඉඳන්නේ. ඉතින් අපි කියන්නේ ඒ 18 අයින් කරලා විධායකයේ බලතල අයින් කරන්න කියලායි. ස්වාධීන කොමිසම් ගේන්න කියලායි. එ වැඩෙන් කරන්න පුළුවන් දේට තනිකර අයහපත් අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් පාර්ලිමේන්තු ක්‍රමය ගේන්න ඕනි නෑ කියන එකයි මම කියන්නේ. තේරුම් ගන්න. මේ බෝනික්කාම ඕනි කියලා අඬන පොඩි ළමෙක් වෙන්නේ නැතිව.

2. ඉතින් මාතලන් මේ වගේ මොට්ට මෝල් හරක් ඉන්න රටකට පාර්ලිමේන්තු ක්ර්මය ගැලපෙන්නේත් නෑනේ. එතකොට අපේ මොට්ට වහන්සේලා තොග පිටින් පාර්ලිමේන්තුවට යවන වන චාරීන්ටම නේද ඔය පාර්ලිමේන්තු ක්රමයේ වැඩි බලතල යන්නේ? ඉතින් සෝභිත කියන දේම නේ ඔයා මෙතන කියන්නේත්.

කොහොම හරි ඔයා දැන්වත් පිළිගත්තා ඇමරිකාව වගේ විධායක ක්‍රමය පවතින ප්‍රජාතාන්ත්‍රික රටවල් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ පිළිගන්නවා හුදු විධායක ක්‍රමය නිසාම ජරා ජීර්ණ දේශපාලනයක් ඇති වන්නේ නැති බව.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50172108591635002672014-05-15T07:53:54.131-07:002014-05-15T07:53:54.131-07:00මාතලන් නගරාධිපති කෙනෙක් පිස්තෝලයක් අරන් සෙල්ලම් කර...මාතලන් නගරාධිපති කෙනෙක් පිස්තෝලයක් අරන් සෙල්ලම් කරන එකයි මේ වගේ අතිශය තීරණාත්මක මොහොතක ඕගොල්ලෝ මේ රටේ ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඔයාට සංවාදය දිගටම කෙරෙන්න ඕනි නම් මෝඩ අන්දමේ පහර ගැසීම් නැතිව තාර්කික විදිහට සංවාදය කරන්න.
ඔයාට මේ රට විධායක ක්රමයේ ඉඳන් පාර්ලිමේන්තු ක්‍රමයට යන්න ඕනි නගරාධිපති කෙනෙක් පිස්තෝලයක් දික්කරපු හින්දාද එහෙම නැත්නම් සුද්දියෙක් ව දූෂණය කරපු හින්දාද? මේවා සහගහණ අපරාධ බව ඇත්තයි ඒත් අතාර්කික විදිහට මේක දිහා විතරක් ඇහැ යොමු කරලා මේ රටේ ඉතා වැදගත් ඉතා සංවේදී වන්නට පුළුවන් දෙයක් මේ රටේ ව්‍යවස්ථාව. ඒ වගේ දෙයක් වෙනස් කරන එක ගොඩාක් හිතලා අනාගතය ගැන වගේම ඉස්සරාහට වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන බලලා තමයි කරන්න ඕනි.
ඔයා ඔය කියන විදිහේ නීතිය බල්ලාට දාන්න පුළුවන් වෙලා තියෙන්නේ විධායකය නිසා නෙමෙයි නේ මාතලන්. මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසායි නේ. සුද්දිව දූෂණය කරපු උන්ට හා පිස්තෝල නගරාධිපතිට විරුද්ධව ක්‍රියා කරන්න මේ රටේ ඇති තරම් නීති තියෙනවා. වෙන්නේ මේ රටේ පොලිසිය හා අධිකරණය විධායකයට යටයි. විධායකයෙන් ඒ බලතල අයින් කරන්නයි ඕනි.

ඒකයි අපි කියන්නේ 17 වන සංශෝධනය ගේන්න කියලා, 18 අයින් කරන්න කියලා. ස්වාධීන පොලිස් හා අධිකරණ කොමිසම් ගේන්න කියලා අපි කියන්නේ ඒකයි.
ඔයා හිතනවාද පාර්ලිමේන්තු ක්‍රමයට ගියාම ඕක හරි යනවා කියලා? කවුද පාර්ලිමේන්තුවේ ඉන්නේ? මේ වගේ ජරා ජීර්ණ, දේශපාලනයක් පාර්ලිමේන්තු ක්‍රමයේදී වුණත් පවතින්න පුළුවන්. උදාහරණයකට බලන්න කාම්බෝජය!

17 වන සංශෝධනය, කියන්නෙත් වෙනත් කොමිසම් කියන්නෙත් ප්‍රජාතාන්ත්‍රික ක්රමයන් තමයි.
අනික ඔයා මම මතු කරපු කාරණා වලට උත්තර දුන්නේ නෑ නේ ඒවායින් පැනලා ගියා මිසක්.
1. පාර්ලිමේන්තු ක්‍රමය තුළ සුළු ජාතික පක්ෂ වලට අනිසි බලයක් එනවා රටට සංවේදී ආරක්ෂක ප්‍රශ්න හමුවේදී. මේක අතිශය බරපතල කාරණාවක්. ඔයා හරියට ඒකට උත්තර දුන්නේ නෑ.
“නැතුව රටට ආදරේට කොහොමද හදවතට එකඟව මේ දේවල් කතා කරන්නේ”

රටට ආදරේ හින්දා තමයි පණ්ඩිත කම් නොකර තියෙන තත්වය තවත් වර්චස් නොකර ඉන්න කියන්නේ.

“මේකේ කට්ටක් හරි සූප්පු කරන් එක්කෙනෙක් කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.”වෙනත් විදිහකට කියනවා නම් තමන් කියන දේ ට එකඟ නොවන කෙනා දේශෙදාහියෙක්! මට රජ මැදුරේ ඉන්න එක්තරා ලෙමන් පෆ් කවටයා මතක් වුණා. ඒයා ෙන් ඔෙහාම කතා කියන්ෙන්.

මම කියන්නේ ඕගොල්ලන් ගේ මේ විධායකය අහෝසි කරමු කියන යෝජනවා මේ වෙලාවේ අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක් කියලායි. ඕගොල්ලෝ ඔය කියන ජරා ජීර්ණ වෙච්ච ක්‍රමය අයින් කරන්න පුළුවන් විධායක බලතල ඉවත් කිරීමක් හා අවශ්‍ය ස්වාධීන කොමිසම් ඉදිරිපත් කිරීමෙනුත්.

අනික ඔය කියන පදනමින් පොදු අපේක්ෂකයාට දිනන්න හම්බෙන්නේ නෑ. අනවශ්‍ය විධායක ක්‍රමය ඉවත් කරන කතාවකින් වෙන්නේ මහින්දට නැවතත් බලය ලැබෙන එක. ඒ වගේම අපි කතා කරන්න ඕනි ඔයිට වඩා වැදගත් දේවල් මේක නිසා මගහැරීම තමයි වෙන්නේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86214430322521330262014-05-15T04:02:04.156-07:002014-05-15T04:02:04.156-07:00තව මොන සෙල්ලම්ද අප්පා නගරාධිපති පිස්තෝල එක්ක සෙල්ල...තව මොන සෙල්ලම්ද අප්පා නගරාධිපති පිස්තෝල එක්ක සෙල්ලම් කරන රටේ. තංගල්ලේ සභාපති සිද්දිගේ තන කාලා දාන රටේ. මේකේ හරි නම් වෙන්න ඕන ලේ වැගිරෙන විප්ලවයක්. ඒත් මම ඒකට කැමති නෑ. ඒකයි අපි වඩාත් ප්‍රායෝගික. ප්රජාතන්ත්රවාදි ක්‍රමයක් යෝජනා කරන්නේ. ඒවාට විරුද්ධ වෙන ඔබත්. මේකේ කට්ටක් හරි සූප්පු කරන් එක්කෙනෙක් කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. නැතුව රටට ආදරේට කොහොමද හදවතට එකඟව මේ දේවල් කතා කරන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36037860662226510392014-05-15T03:53:06.424-07:002014-05-15T03:53:06.424-07:001. සහතික ඇත්ත. ඊට කලින් ජරාජීර්ණ වෙලා තිබුනා. නමුත...1. සහතික ඇත්ත. ඊට කලින් ජරාජීර්ණ වෙලා තිබුනා. නමුත් කුමක් හෝ දෙයක් නාමිකව හෝ තිබුනා. අද තියෙන්නේ එකාධිපති රජෙක්ගේ බලයක්. ඒක රජගෙදර ඉඳලා, ගමේ පිං ළිඳ දක්වා විහිදිලා තියෙන්නේ. ඉතින් මේක තව දුරටත් තියා ගන්න කියලද ඔබ කියන්නේ.

2. ඔබ කියන රටවල, විප්ලව රාශියකට පසුව තමයි ඔබ කියන ආන්ඩුක්රම ව්‍යවස්ථාවන් ඇවිත් තියෙන්නේ. අනික ඒ රටවල ජනයාගේ චින්තනයෙත් විප්ලවයක් ඇති වෙලා තියෙන නිසා තමයි ඇමරිකාවේ ඔබාමා කෙනෙක් ජනාධිපති වෙන්නේ. මේ වගේ මට්ට මෝල් හරක් ඉන්න රටකට කොහෙද ඒ දේවල් ගැලපෙන්නේ. ඉස්සෙල්ලම ජන මනසේ වෙන්සක් ඇති කරන්න ඕන ඊට කලින්. නමුත් වෙන්නේ ගෝත්‍රික ගතිය ඉස්මතු කරන දේ විතරයි. විමල් කෑ ගගහා මොකක්ද කියන්නේ. සෝභිත මොකක්ද කරන්න හදන්නේ. වෙන්න ඕන ඒක නෙමෙයි.

ස්තූතියි අපි දිගටම සංවාදය ගෙන යමු.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92135761490497839912014-05-15T03:39:03.356-07:002014-05-15T03:39:03.356-07:00ඔව් ඔව් මට මුකුත් තේරෙන්නේ නෑ මාතලන් මහත්තයාට විතර...ඔව් ඔව් මට මුකුත් තේරෙන්නේ නෑ මාතලන් මහත්තයාට විතරයි තේරෙන්නේ. හැබැයි කියන්නේ හැම දේම තේරෙන මාතලන් මහත්තයාට මම අහපු මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න අමාරුවීම තමයි.
1. මේ රටේ ජරාජීර්ණ දේශපාලනය, අධිකරණය පවා හෑල්ලු කරන ක්රුමය පවතින්නේ විධායක ක්රාමය ගේන්න කලින් ඉඳන් නම් කොහොමද විධායකය අයින් කළ පමණින් ජරා ජීර්ණ දේශපාලනය අයින් වෙන්නේ? මේකට උත්තර දෙන්න!

ඔබතුමාට ඒක සරලව කියනවා නම්,

A කියන දේ පැවතුණා නම් B ගේන කලින් ඉඳන්ම හා A හි පැවැත්මට B අවශ්‍ය නැත්තම් කොහොමද B නැති කළ පමණින් A නැති වන්නේ?

2. දැනට නිසි ලෙස විධායකය ක්රිණයාත්මක වන ඇමරිකාව, ජර්මනිය වගේ රටවල් විධායකය නිසා ආගාධයට වැටිලාද?

විධායකය ගැන ඔක්කොම තේරුණ ඔය මහත්මයා මෙන්න ඔය උඩ තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කෝ.

මාතලන් මහත්තයා එක්ක කතා කරන එකත් නිකං අන්ධ මහින්ද භක්තිකයෙක් එක්ක මත්තල ගැන කතා කරනවා වගේ නේ.

මහත්තයෝ ඔයා ඔය අඳිමු අඳිමු කියන අළුත් රෙද්ද ඇඳගෙන හිටිය කාලේ තමයි ලංකාව දැන් පෙළන හැම ප්‍රශ්නයකම ළදරු අවධිය තිබ්බේ. ඒ කාලෙත් පුක එළියේ තමයි. ඒ විතරක් නෙමෙයි ඒ රෙද්ද අඳන කාලේම තමයි 71 ආවේ, වර්ග වාදී කෝලාහල අවේ, 88-89 ට මූලික බීජ වැටුණේ. ලංකාවේ ආර්ථිකය ප්‍රපාතයට වැටිලා අපේ මිනිස්සු කුණු බක්කි වල කෑම හොයන්න ගත්තේ ඔය රෙද්ද අඳන් හිටිය කාලේ තමයි.
ඒ රෙද්ද අඳන් හිටිය කාලේ වැඩ හින්දා තමයි දැන් පුක ඉරාගෙන ඉන්නේ. මේකයි මහත්තයා වැඩේ,
ඕගොල්ලෝ ඔය කියන රෙද්ද අළුත් නෑ. අනික රෙද්ද නෙමෙයි ප්රශ්නය!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20754654324085029472014-05-15T03:34:27.286-07:002014-05-15T03:34:27.286-07:00මාතලන් කියනවා “70-77 භූමිකාව වෙනම කතා කල යුතු දෙයක...මාතලන් කියනවා “70-77 භූමිකාව වෙනම කතා කල යුතු දෙයක්. එවක ලෝකයේ පැවති දේශපාලන වට පිටාවත් එක්ක” එක ඉතින් 77-88 ටත් අදාළයි, 88-93 ටත් එහෙමයි, 94-2005 ටත් එහෙමයි, 2005- 2014 ටත් එහෙමයි.

ඇත්තම කියනවා නම් බාහිර බලපෑම් අපිට අවම වශයෙන් තිබ්බ කාලය තමයි 70-77 කියන්නේ. ඒ කාලේ තිබ්බ ජරා ජීර්ණ දේශපාලන වැඩ, ව්යනවස්ථා විරෝධී වැඩ, අධිකරණය හෑල්ලු කිරීම් වගේ ඒවා සුද්ධ කරන්න බෑ බාහිර ලෝකයක් පෙන්නලා. ඇත්ත කතාව ඕගොල්ලෝ ඔය කියන ජරා ජීර්ණ අමන දේශපාලනය ඒ කාලෙත් තිබ්බා. ඒක විධායකයත් එක්ක ආව දෙයක් නෙමෙයි. විධායකය නැති වුණා කියලා ඒක නැති වෙන්නේ නෑ කියන එක මතක තියා ගන්න.

අනික මාතලන් පුන පුනා කියන දෙයක් තමා 56 දී බණ්ඩා ගොන් වැඩ කරන කම් මහත්මා දේශපාලනයක් තිබ්බා කියලා. ඒක ටිකක් පිළිගන්න අමාරු දෙයක්. 56 ට කලින් හිටියෙත් මහත්මා දේශපාලනඥයෝ නෙමෙයි. අදට සාපේක්ෂව ටිකක් හොඳ ඇති. නමුත් ඔක්කොම සුන්දරව තිබ්බා කියලා හිතනවා නම් අමු ම අමු මෝඩ කමක්. ඔයා ඔය තරම් වෛර කරන විධායක ක්‍රමය මෙහෙට ගෙනාවෙත් ඒ කාලේ හිටිය මහත්මා දේශපාලකයින් තමා. නිකන් රැල්ලට යන්න එපා මාතලන් මොළේ කල්පනා කරන්න.
අපේ රටේ දැන් තියෙන දැවෙන ප්රනශ්න වලින් එකක් වත් නෙමෙයි මේ විධායක ක්ර්මය. මීට වඩා ගැඹුරු භයානක ප්‍ර ශ්න අපි ඉස්සරහා තියාගෙන මට කියන්න තියෙන්නේ විධායකයක් අල්ලන් බයිලා ගහනවා කියලා තමයි.
ආයිත් මම කියන්නේ අපි පාර්ලිමේන්තු ක්රමමයකට ගියොත් කබලෙන් ලිපට වැටීමක් තමයි සිද්ධ වෙන්නේ! ඕගොල්ලෝ සෙල්ලම් කරන්න හදන්නේ මේ රටේ අනාගතය එක්ක.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85424880649640020412014-05-15T03:31:31.128-07:002014-05-15T03:31:31.128-07:00මාතලන් කියනවා සුළු ජාතික පක්ෂ වලින් බේරෙනවාට වඩා ක...මාතලන් කියනවා සුළු ජාතික පක්ෂ වලින් බේරෙනවාට වඩා කියලා, මාතලන් බෙදුම්වාදය තමයි අපිට තියෙන ලොකුම ප්රයශ්නය. මෙතෙන්දි ප්රරධානම සුළු ජාතික පක්ෂයක් ඉන්නේ ලංකා විරෝධී තැනක. ඒ ගැන ආයිත් කතා දෙකක් නෑ. අපිට ලොකුම අභියෝගයක් තියෙන්නේ යූ එන් එකේ. අපි පාර්ලිමේන්තු ක්රකමයට ගියොත් මේ අවස්ථාවේ කබලෙන් ලිපට වැටීමක් වෙන්නේ. දරදඬු විදිහට තමන්ගේ මතේම එල්ලිලා ඉන්න එපා පවතින යතාර්ථය තේරුම් ගන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40642981507903068312014-05-15T03:30:08.684-07:002014-05-15T03:30:08.684-07:00කොහොමද නිවැරදි විදිහට බලය සීමා කළ අවශ්යන checks an...කොහොමද නිවැරදි විදිහට බලය සීමා කළ අවශ්යන checks and balances තියෙන 18 අහෝසි කරපු 17 තියෙන නිවැරදි විදිහට තියෙන විධායක ක්රකමයක් තුළ රට ආගාධයට යන්නේ? තේරුම් ගන්න මාතලන් මේ රටේ තියෙන ලොකුම ප්රතශ්නය විධායක ක්රරමය නෙවෙයි නිවැරදි විදිහට ක්රිියාත්මක නොවන විධායක ක්‍රමය එක ප්රෙශ්නයක් විතරයි.
නිදහස් පොලිස් කොමිසමක් තියෙන නිදහස් අධිකරණ කොමිසමක් තියෙන හා බලය සීමා කරපු විධායකය තමයි අපිට අවශ්යො. පාර්ලිමේන්තු ක්රමමය ගෙනාවාම කොහොමද මේක විසඳෙන්නේ? කවුද පාර්ලිමේන්තුවට අපේ මිනිස්සු යවන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න වනචාරීන් අතට නේද අද මේ විධායක බලය යන්නේ?
එතකොට මාතලන් කියන්නේ ඇමරිකාව, ජර්මනිය වගේ විධායක ක්රනමය තියෙන රට වලුත් තියෙන්නේ ආගාධයේද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15693833954581535902014-05-15T01:51:29.162-07:002014-05-15T01:51:29.162-07:00සුළු ජාතීන්ගෙන ආරක්ෂා වෙන්න කියලා මහ ජාතියත් මුළු ...සුළු ජාතීන්ගෙන ආරක්ෂා වෙන්න කියලා මහ ජාතියත් මුළු රටමත් අගාදයකට ඇද දාන්න දෙන්න බෑ. 70-77 භූමිකාව වෙනම කතා කල යුතු දෙයක්. එවක ලෝකයේ පැවති දේශපාලන වට පිටාවත් එක්ක. මේක කරුමයක් කියලා. ඒකේ ඉන්න මිනිස්සුත් පිලිගන්නවා. අනික මේක නැති කලා කියලා. ඊළඟ දවසේ උදේ තව්තිසාව මෙහේ පහල වෙන්නේ නෑ. ඒත් මූලික දේ හැටියට මේ අසීමිත බලතල වලින් හෙබි, විධායකය අහෝසී කල යුතුමයි. ඒක ඡන්දයකින් පස්සෙ කරන බොරු පොරොන්දුවක් නොවී. ඡන්දයෙන්ම කළ යුතු දෙයක් කියන එකයි මගේ යෝජනාව.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55713450932491994602014-05-15T01:45:01.310-07:002014-05-15T01:45:01.310-07:00බොහොම ස්තූතියි සාරංග. ජනතාව බුද්ධිමත් නෑ. බහුතරය අ...බොහොම ස්තූතියි සාරංග. ජනතාව බුද්ධිමත් නෑ. බහුතරය අමු ගොන්නු. පට්ට ගෝත්‍රිකයෝ. උන්ගේ ගෝත්‍රික ගතියෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එක තමයි ගොන් බන්ඩා කරේ. නැත්නම් මේ රට පාරාදීසයක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11791825544065487522014-05-15T01:42:32.323-07:002014-05-15T01:42:32.323-07:00ඔයා කියන හැම දේකටම හේතුව මේ විධායකය කියන දේ ඔයාට න...ඔයා කියන හැම දේකටම හේතුව මේ විධායකය කියන දේ ඔයාට නොතේරුනාට. විධායකයේ ඉන්න අයටත් ඒක තෙරිලා ගොඩක් කල්. මේ තියෙන රෙද්දට තව පැච් දාලා වැඩක් නෑ. කොහෙන් පැච් දැම්මත් පුක එලියේ. ඒ නිසා මේ රෙද්ද ගලවලා දාල, අළුත්ම අළුත් ඇඳුමක් අන්දන්න ඕන. ඒකට මේ රෙද්දේ තිබුනු මෝස්තර පොඩ්ඩක් ඇප්ලයි කලාට අවුලක් නෑ. ඒත් එක අළුත්ම අළුත් රෙද්දක් වෙන්නම ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39772192499819812132014-05-15T00:43:03.239-07:002014-05-15T00:43:03.239-07:00මාතලන් ට විධායකය ප්‍රශ්නයක් විධායකය කරන නැති නාස්ත...මාතලන් ට විධායකය ප්‍රශ්නයක් විධායකය කරන නැති නාස්තියය ප්‍රශ්නයක්, මුන් ගේ අළුගුත්තේරු වැඩ ප්‍රශ්නයක් හැබැයි දැන් තියෙන තත්වයට ලොක්කා තමයි හොඳ! අනේ බං!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15762459075817436442014-05-15T00:15:26.709-07:002014-05-15T00:15:26.709-07:00“ඇනෝ.... ඔබ ඔය කියන සියළුම දේට හේතුව, අද තියෙන කිස...“ඇනෝ.... ඔබ ඔය කියන සියළුම දේට හේතුව, අද තියෙන කිසිම නීතියකට යටත් නැති, අසීමිත බලතල තියෙන විධායකය කියන පෝස්ට් එක මිස වෙන දෙයක් නොවෙයි. ඇන් ඇම් පැහැදිලිව කිව්වේ ඒකයි. මේක උන්මත්තයකු අතට ගියොත් වෙන්නේ මොකක්ද කියන එක”

ඕකනේ කියන්නේ මේ රටේ මහින්ද ගෙන් ගැලවෙන්න ඕනි කියන අයත් ඒ කුලකයටමයි අයිති කියලා. තමන්ගේ මතයේ හිස් තැන් කොච්චර පෙන්නුවත් දරදඬු විදිහටම එකෙ එල්ලිලා ඉන්නවා කියන එක.
මම අහන ප්‍ර්ශ්නයට ඔයා උත්තර දුන්නේ නෑනේ!
මේ රටේ ජරාජීර්ණ දේශපාලනය, අධිකරණය පවා හෑල්ලු කරන ක්රුමය පවතින්නේ විධායක ක්රාමය ගේන්න කලින් ඉඳන් නම් කොහොමද විධායකය අයින් කළ පමණින් ජරා ජීර්ණ දේශපාලනය අයින් වෙන්නේ? මේකට උත්තර දෙන්න!

A කියන දේ පැවතුණා නම් B ගේන කලින් ඉඳන්ම හා A හි පැවැත්මට B අවශ්යි නැත්තම් කොහොමද B නැති කළ පමණින් A නැති වන්නේ?

විධායකය ප්රනශ්නයක් නෙමෙයි මාතලන්. නමුත් ලංකාවේ විධායකය ක්‍රි යාත්මක වෙන විදිහේ ප්රටශ්නයක් තියෙනවා. ඇමරිකාව, ජර්මනිය වගේ රටවලත් තියෙන්නේ විධායක ක්රනමය තමයි. ඇයි අපේ එක විතරක් අජූව? මොකද අවශ්‍ය checks and balances මෙතන නෑ.

විධායකයේ බලයන් සීමිත කරමු. 18 ඉවත් කරන්න, 17 ට පණ දෙන්න. නැතිව පාර්ලිමේන්තු ක්රාමයකට ගියා කියලා ඔක්කොම හරියන්නේ නෑ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18299095532743741012014-05-14T23:59:18.707-07:002014-05-14T23:59:18.707-07:00ප්රජාතන්ත්රවාදය දියුණු රටවල ක්‍රමයට අපි අනුගත වෙ...ප්රජාතන්ත්රවාදය දියුණු රටවල ක්‍රමයට අපි අනුගත වෙන්න් ඔනි. අැමරිකාව, ජර්මනිය, ප්‍රංශය පුජාතාන්ත්රික නැද්ද? ඒවාත් විධායක ක්‍රමයක් ෙන් පවතින්ෙන්?

ෙක්වල ක්‍රමයට යන ඒක අවශ්‍යයි. නමුත් අමාරු වැඩක්. ෙලාකුම විෙරා්ධය ඒන්ෙන් මුස්ලිම් ෙකාන්ග්රසෙයන්Anonymousnoreply@blogger.com