tag:blogger.com,1999:blog-6408302481691521967.post6860052083128423587..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මෝඩ, සාමාන්‍ය ජනතාවද..., උගත් කුහකයින්ද...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6408302481691521967.post-44540948908958095772022-06-23T02:50:35.829-07:002022-06-23T02:50:35.829-07:00දැල් ෂැපදා . දැල් ෂැපදා . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3718317971808327112019-12-19T18:15:15.136-08:002019-12-19T18:15:15.136-08:00@ නයනේ - සිතුවිළි
ආ බන් ගෝටා ආපුහාම බැංකු හොරු අල...@ නයනේ - සිතුවිළි

ආ බන් ගෝටා ආපුහාම බැංකු හොරු අල්ලනවා කියලා දැන් බැංකු හොරු එක්ක නිදි වදින්නේ විපක්ශේ උන්ද ???
බදුර්දින්ගේ කෑල්ල අත ඇරලා ඉතිරි කෑල්ල ගැසට් කරන්නම් කියලා උසාවියේ කිව්වේ විපක්ශේ නිතිපත් දෙපාර්තුමේන්තුවකින්ද ????
බදුර්දීන් හකීම හුරතල්කරලා චම්පික රණවකව හිරේ දැම්මේ විපක්ෂෙන්ද???
MCC එක 70%ක් හොදයි කිව්ව ගම්මන්පිල ජෙවිපිද ? යුඇන්පී ද ?
ගෝටා බලේට ඇවිල්ලා සති 2න් පාස්කු ප්‍රහාරයේ මහමොලකාරයෝ හිරේ දානවා කියලා මැරෙන්න හැදුවේ ගෝටා ගේ පැත්තෙන් නෙවෙයි ද ???

මේ නයනේ උබට මේවා අමතක උනාට අපිට හොදට මතකයි.......
ඕන නම් බයි නායකයොයි බයි අනුගාමිකයෝයි මේවා කියා කියා වැලලෙන්න ගිය හැටි ලින්ක් එක්ක දාන්නම්..........

ගෝටා කදවුරේ කෙරුම්කාරයෝ......හිරු දෙරණ රෝහිතගේ සෝෂල් මිඩියා විමල්ලා ගම්මන්පිල ලා මහින්දලා වගේ නායකයෝ........ මැදගොඩ අබේතිස්ස, ඉත්තාකන්දේ සද්ධාතිස්ස අතුරලියේ රතන වගේ ගෝටා පිලේ ප්‍රධාන හාමුදුරුවරු මැරෙන්න හැදුවේ මේවා කියා කියා..........ඒ වචනේ විශ්වාස කරලා තමයි මෝඩ බයියෝ චන්දේ දුන්නේ.......ගෝටා කලෙත් ඔය පොරොන්දු වලට අලගු තියපු එක තමයි..........

හැබැයි උබ ගෝටා වේදිකාවේ ඕවා කිව්වේ නෑ කියලා මෙතන ගොන් පාට් දාලා ඉතුරු වෙලා තියන ගොන්ච බයි චන්ද ටිකටත් කෙලගන්න හදන එපා.........ඒ බයි ලොජික් නූගත් බයියන්ට හොද උනාට අපිට හරියන්නේ නෑ.......

මොකද ගෝටා චන්දේ කාලේ මුකුත්ම කිව්වේ නෑ නේ.......එයා කිව්වේ අයියගෙන් අහලා කියන්නම්........යුද්ධේ කළේ සරත් ෆොන්සේකා..........ඔය 2 විතරනේ.......

විපක්සේට අනුකම්පා කරන්න කලින් අවුරුදු 71ක් රැවටිලා මේ පාරත් ආයේ රැවටුණු උබලටම අනුකම්පා කර ගනිල්ලා ගොන් හැත්ත..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31303784275307949952019-12-15T22:12:57.744-08:002019-12-15T22:12:57.744-08:00ඡන්දෙන් පසු 3% කට්ටියගේ චෝදනා සියල්ලේ සම්පින්ඩනයක්...ඡන්දෙන් පසු 3% කට්ටියගේ චෝදනා සියල්ලේ සම්පින්ඩනයක් මෙතන කමෙන්ටුවක් ලෙසින් දාලා තියෙන්නේ
1. බැංකු හොරු සමග නිදි වැදීම
2.බදුදීන්ගේ කෑල්ල අතහැරලා විල්පත්තුව ගැසට් කිරීම
3. සුනිල් රත්නායක තාම හිරේ
4. MCC එකෙන් 70%ක් හොඳ වීම
5. පාස්කු ප්‍රහාරකයෝ තවම නිදැල්ලේ.

මේ චෝදනා සියල්ලම (3. හැර ) UNP/JVP ගැත්තන් විසින් නිර්මිත ලස්සන ප්‍රබන්ධ කථාම මිස අන් කිසිවක් නොවීම නිසා අපි උන්ට අනුකම්පා කරමු.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35388245999873949392019-12-13T03:19:08.578-08:002019-12-13T03:19:08.578-08:00ගෝටට කඩේ ගිය ජනතාවගේ 3% නෑ මේ සති දෙකට........
ගෝටට කඩේ ගිය ජනතාවගේ 3% නෑ මේ සති දෙකට........
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32720309332814426562019-12-13T02:40:06.823-08:002019-12-13T02:40:06.823-08:00රෙද්දේ රෙවුන සමනලයෙක් රෙද්දේ රෙවුන සමනලයෙක් මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85534888202056679132019-12-13T02:39:37.980-08:002019-12-13T02:39:37.980-08:003%3%මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14973326990491949822019-12-12T04:08:04.725-08:002019-12-12T04:08:04.725-08:00මහජනතාව මෝඩයෝද කියන එකනේ මාතෘකාව......
කෙටිම උත්තර...මහජනතාව මෝඩයෝද කියන එකනේ මාතෘකාව......
කෙටිම උත්තරේ ඔවු....
මොකද අවුරුදු 71ක් රැවටුණු එකම හොරුන්ට මේ පාරත් ජනතාව රැවටිලා තියනවා.......

පාලක පන්තියම හදපු ප්‍රශ්න වලට උත්තරයක් විදියට මේ පාර ජනතාව එම පාලක පන්තියම තෝරාගෙන තියනවා.....ජනතාව ව්තැනම ෆේල්.........

පාලකයෝ බැංකු හොරු එක්ක නිදි වදිනකොට, බදුර්දින්ගේ කෑලල අතඇරලා විල්පත්තුව ගැසට් කරනකොට, රණවිරු සුනිල් රත්නායකලා තාම එල්ලුම්ගහට නියම වෙලා හිරේ ඉන්නකොට, MCC එක සති තුනෙන් 70%ක් ම හොද වෙනකොට, පරණ හොරුම වියත් කැබිනට් එක කියලා පත් වෙනකොට, සති දෙකෙන් හිරේ දානවා කිව්ව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ය කියපු ලොක්කෝ නිදැල්ලේ ඉන්නකොට ........ජනතාව නිවටයෝ වගේ තාප්ප වල රාවනාව ඇදලා ඒ ආවේගය පිටකරගන්නවා.........

තම සති 3යි හොදේ.......ඒ ටිකට කණපිට ගහපු ඒවා වලින් බිදක් පමණයි........ඉතුරු ටිකත් කණපිට ගහනකොට සජිත් දේශප්‍රේමී පොදුජන හිතවාදී වෙලා ඒවි........ගෝටා වංගු ගහලා ගහලා ගෙදර යාවි.......වටේ හිටපු උන් ගොටාව කැවා කියලා මිනිස්සු හූල්ලාවී......මේ පාරා වගේම ඊලග පාරත් ජනතාව රැවටේවී...........

මිනිස්සු පව් බන්........උබලත් පව්..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7859691741893114012019-12-11T23:38:55.425-08:002019-12-11T23:38:55.425-08:00එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක...එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව... උන්වද පාලනය කරගෙන රට කරවීමේ හැකියාවක් ඝෝඨාභය සතුව ඇතයි යන විශ්වාසයයි........//

රෙනෝගේ කුඩු සල්ලි කතාකරයි......

පුක නෑ ඕයි..!!!...
.......ඕක ඇත්තටම නැතිවුනොත් රිලා හමාරයි !!!

රෙද්දේ රෙවුන මාතලන්

විහිලු කරන්න එපා ඕයි !!!Anonymousnoreply@blogger.com