tag:blogger.com,1999:blog-6408302481691521967.post6896730933337323642..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: එකම ජොකා මාරුකර ඇඳිම හෙවත් සිරිසේනගේ දැඩි තීරණ - Cabinet Reshuffleමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6408302481691521967.post-22280442507031442542017-04-08T19:32:36.998-07:002017-04-08T19:32:36.998-07:00Hita niwana kataHita niwana kataNomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47262602942916369902017-04-08T09:12:12.813-07:002017-04-08T09:12:12.813-07:00හා මෙයාහා මෙයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16924857877329723572017-04-08T06:38:31.601-07:002017-04-08T06:38:31.601-07:00මහින්දට අාෙය් ඉල්ලන්න බැරි කතාව අදාල ෙවන්ෙන නෑ බන්...මහින්දට අාෙය් ඉල්ලන්න බැරි කතාව අදාල ෙවන්ෙන නෑ බන්. මහින්ද වෙග් තීරණ ගන්න නායකෙයක් විතරයි මිනින්සු ඉල්ලන්ෙන.... අනික මහින්දයා තාම මැරැෙන් නෑ ෙන්... අගමැති ෙවලා හරි අාෙය් එයි.. බය ෙවන්න එපා.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70838607036391009102017-04-06T11:19:11.462-07:002017-04-06T11:19:11.462-07:00කොහෙද කරන්න හදන කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ නේ සිරි...කොහෙද කරන්න හදන කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ නේ සිරි ලංකා එකේ කාළකන්නි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48175279463715351182017-04-06T11:18:02.352-07:002017-04-06T11:18:02.352-07:00කරුමේ කියන්නේ රට හදන සෙට් එකට ඒක කරන්නවත් නොදෙන එක...කරුමේ කියන්නේ රට හදන සෙට් එකට ඒක කරන්නවත් නොදෙන එක නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88232734325215746662017-04-06T11:16:11.454-07:002017-04-06T11:16:11.454-07:00මේ යකාට ඕන තවත් මහින්ද කෙනෙක් වෙන්න... හැබයි බෑ......මේ යකාට ඕන තවත් මහින්ද කෙනෙක් වෙන්න... හැබයි බෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1447377417070809942017-04-06T11:15:10.067-07:002017-04-06T11:15:10.067-07:00දැන් ඉතින් කරන්න තියෙන එකම දේ ආයෙ ඡන්දයක් ආවම මුන්...දැන් ඉතින් කරන්න තියෙන එකම දේ ආයෙ ඡන්දයක් ආවම මුන්ගේ පුකට පයින් ගහලා එලවන එක තමයි... වෙන මක් කොරන්නෙයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26848668493119770792017-04-06T11:13:55.081-07:002017-04-06T11:13:55.081-07:00මීට පස්සේ ඉස්සෙල්ලාම බලන්න ඕන නයකයා වෙන්න යන එකා ක...මීට පස්සේ ඉස්සෙල්ලාම බලන්න ඕන නයකයා වෙන්න යන එකා කලිසම් අඳින එකෙක්ද සරම අඳින එකෙක්ද කියලා... සරම අඳිනවා කියන්නෙම අමු ගෝත්‍රිකයෙක් කියන එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37452904819602580982017-04-06T11:12:48.036-07:002017-04-06T11:12:48.036-07:00ඒ බජට් එකේ තිබුන දේවල් ක්‍රියාත්මක උනා නම් අද රනිල...ඒ බජට් එකේ තිබුන දේවල් ක්‍රියාත්මක උනා නම් අද රනිල් රවී වැජඹෙනවා... කාලකන්නි ඒක කුඩු කරාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66072553327091856542017-04-06T11:11:35.641-07:002017-04-06T11:11:35.641-07:00ඒත් ඔය හරක් නොදන්න දේ තමයි මහින්දට ආයේ ඉල්ලන්න බෑ ...ඒත් ඔය හරක් නොදන්න දේ තමයි මහින්දට ආයේ ඉල්ලන්න බෑ කියනා කාරනාව.... මුන් ඒ තරම් හරක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59654152436072376952017-04-06T11:10:39.311-07:002017-04-06T11:10:39.311-07:00සිරිසේන බොන්නේ නෑ බංසිරිසේන බොන්නේ නෑ බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81497660429810102942017-04-06T11:10:18.083-07:002017-04-06T11:10:18.083-07:00ඒක නම් සහතික ඇත්ත...ඒක නම් සහතික ඇත්ත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23563204495789717262017-04-06T11:09:36.566-07:002017-04-06T11:09:36.566-07:00බන්ධුල ගුණවර්ධන හෝ ඩලස් අලහප්පෙරුමබන්ධුල ගුණවර්ධන හෝ ඩලස් අලහප්පෙරුමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56360983993980302852017-04-06T11:08:59.736-07:002017-04-06T11:08:59.736-07:00උඹ රාජකපුරු නාට්ටිය බලලා තියෙනවැයිඋඹ රාජකපුරු නාට්ටිය බලලා තියෙනවැයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33831538604423538732017-04-06T11:08:24.127-07:002017-04-06T11:08:24.127-07:00මට මතක නෑ බංමට මතක නෑ බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43217952822598253952017-04-06T11:08:03.286-07:002017-04-06T11:08:03.286-07:00රටේ පාලනය නොයා යුතු කෙනෙකුට කීප වතාවක්ම ගියා.. ඉති...රටේ පාලනය නොයා යුතු කෙනෙකුට කීප වතාවක්ම ගියා.. ඉතින් තව දුරටත් එහෙම උනා කියලා පුදුම වෙන්න දේකුත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43915769377030990292017-04-06T11:06:57.549-07:002017-04-06T11:06:57.549-07:00මාත් දන්නේ නෑ බන්මාත් දන්නේ නෑ බන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54371285648344121602017-04-06T11:06:34.864-07:002017-04-06T11:06:34.864-07:00aaye aluthin hithanna deyak ne... kohomathma behe....aaye aluthin hithanna deyak ne... kohomathma behe...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43451514033423794772017-04-06T11:05:40.941-07:002017-04-06T11:05:40.941-07:00නැත්නම් ඉතින් වෙන්නේ බෞමික අන්ඩවාතේ කාලා ඒකියභාවයෙ...නැත්නම් ඉතින් වෙන්නේ බෞමික අන්ඩවාතේ කාලා ඒකියභාවයෙන් කාලක් ගහලා දොයිය ගන්න එක තමා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61691028371609060172017-04-06T11:04:16.244-07:002017-04-06T11:04:16.244-07:00කොන්ද කෙලින් කියලා පෙන්නන්න ගියාම තමයි කිච වෙන්නේ....කොන්ද කෙලින් කියලා පෙන්නන්න ගියාම තමයි කිච වෙන්නේ.. නැති කොන්දක් කොහෙන් මවන්නෙය කියලයි අප්පා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74182795743939868372017-04-06T11:03:22.451-07:002017-04-06T11:03:22.451-07:00ඔය සැබෑ වෙනස නම් මෙලෝ පවතින තාක් අම්මට සිරි ලංකාවෙ...ඔය සැබෑ වෙනස නම් මෙලෝ පවතින තාක් අම්මට සිරි ලංකාවෙ නම් පහළ වන්නේ නෑ තිස්ස ලොක්කාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75551904977672513612017-04-06T09:26:04.514-07:002017-04-06T09:26:04.514-07:00// කෝ බන් ඉතින් හොරැ ඇල්ලුවද? // X2// කෝ බන් ඉතින් හොරැ ඇල්ලුවද? // X2DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66350864713212568252017-04-06T03:28:18.521-07:002017-04-06T03:28:18.521-07:00මුලින්ම, මල්ලේ පොල් කොමෙන්ට් දෙකක්
1) අර තරුණ මො...මුලින්ම, මල්ලේ පොල් කොමෙන්ට් දෙකක්
1) අර තරුණ මොකක්ද එකට ගිහින් ," එදවස මෙන් දැන් නොවේ , දහම් කුමරුන් , ගැලරියේ " කියනවා දැක්කම මට මතක් උනේ , පොර බලෙන් රොයි තෝ එකේ ස්ටේජ් එකට නැගපු හැටි
2) කැබිනට් රීෂෆල් එක ගැන කියවනකොට මට හිතුනේ ... ශෆල් නම් නැති උනත් දැනටම රී ගෙන නම් තමයි කියාය

මහින්ද , ඒ දවස් වල මුළු ඇමති මණ්ඩලයටම තද ලන්කට් එකක් ඇන්දුවේ , එල්ලෙන සියල්ල පමණක් නොව , මුළු පුරුශාර්තමයම , කුස තුලටම යන ලෙසය . ඉතින් ඔවුන් හැසිරුනේ මොකුත් නැති ලෙසය . සිරා ඒ යට ඇඳුම තවම ඇඳගෙනය . හිටපු ගමන් ආතල් එකට එය ලිහිල් කොට සිංහ නාද දී ආයෙත් ඇඳ ගන්නේය ..හැබැයි අනෙක් අතට මට රනිල්ගෙන් අසන්නට හිතෙන්නේ "කෝ වැඩ " කියාය .. අර "සිරා නිසා මොකුත් කරන්න බෑ නේ" කියන නිදහසට කරුණ නම් නිකන් අර අන්දරේගේ ගල උස්සලා කරේ තියහන් වගේ කියා විටෙක හිතෙනවාය. ඇත්තටම මුදල් ඇමති කමට මේ යකාට වඩා එකෙක්, උසස් අධ්‍යාපනයට මේකාට වඩා එකෙක් ඇත්තෙම නැද්ද ? එක අතකින් සිරාටම හරියන ඇමති මණ්ඩලයක් යූ ඇන් පී යෙන්ම සෙට්වෙලා දෝ කියලත් හිතෙනවාය JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59386201638645832842017-04-05T03:56:57.772-07:002017-04-05T03:56:57.772-07:00මේ අන්ඩුව පත් කිරීම ගෑන මම නම් දුක් වෙන්නේ නෑ. ඒකට...මේ අන්ඩුව පත් කිරීම ගෑන මම නම් දුක් වෙන්නේ නෑ. ඒකට හේතුව මෙන්න මේකයි. කාලෙකට ඉස්සර 80 දශකයේ අග භාගයෙදී වාගේ ; ඊයෙ පෙරෙදා මියගිය අජන්තා රණසිංහ ලොක්ක තමයි නවයුගය පත්තරය කලේ. ඔය කාලයේදීම වගේ නන්දා මාලණී "හේමන්ත්යෙදී" අවසාන කරලා "සත්‍යයේ ගීතය" පටන් ගත්තේ.ඒ කාලයේ මේ ප්‍රසන්ග වල ගැයුනු ගීත වලට අණ්ඩුවේ පත්තර වලින් ඉස්ම යන්න ගැහුවා. ඉතින් මටත් සෙට් උනා එක එක කලා බුවාලගෙන් ටෝක්ස් ටිකක් ගන්න.දවසක් මටසෙට් උනා අමරදේව මාස්ටර්ව හමුවෙන්න.
හිතාගන්නකො වෙලාව ඇති රෑ 8.00ට විතර!එ ඒ කාලේ මාස්ටර් හිටියේ නුගේගොඩ අනුලා එක අයිනේ උඩ පාරේ ව්ම්පෙත්තේ ගෙදරක.දැන් මම යන්නේ මස්ටර් ගේ කටින් "විරෝදාකල්ප ගීත මෙලෝ රහක් නැත!" කියලා ඉන්ටවිව් එක අරන් එන්න.
මම පොතක් අස්සෙ පුල්ස් කැප් කොල දෙකකුත් දාගෙන ගිහින් දැම්ම ගෙට්ටුවට හිමීට තට්ටුවක්.
"ක්-කවුද--! කියාගෙන ඉස්සරහට ආවේ විමලා නෝනා.
මම ඒකාලේ පැඟිරා. මමත් තටම තටම සීන් එක කියන්න හදනකොටම ......
"මහත්තයා නෑ....................!" කියලා අවාට වඩා වැඩි වේගයෙන් ඉගිල්ලුනා.
මම හයිලෙවල් පාරට ඇවිත් පොඩ්ඩ වෙලාවක් ගියා විතරයි විමලාවෝ තම දුවා දරුවන් එක්ක එතෙනින් පාරට ඇවිත් අන්දුරේම යන්නගියා කොයි ලෝකේ හරි!
මමත ආපහු ගෙදර පැත්තට ගියාම මෙන්න කවුද බුවෙක් ඉන්නවා ගෙට්ටුව අයිනේ පුටුවක වාඩි වෙලා.
"අමරදේව මහත්තයා ඉන්නවද..............?
"ඔ.ඔව්! මම මම!"
දේශයේ කලාකරු මා ඉදිරියේ. (වැරදුනා! එතුමා ඉස්සරහ මම!)
අපි එකිනෙකා නොදකමින් කට්ට කරුවලේ කතිකාව ඇරඹූයෙමු.කතිකාව අවසානයේ දී කලක සිට මගේ සිතේ තිබුනු යමක් ඔහුගෙන් විමසූයෙමි.
'1956 දී මේ රටේ සමජවාදී විප්ලවය සිදු වුනාකියලා ඔබ තුමන්ලා සිතා සිටියා නේද?"
"මොකෝ නැත්තේ..! ඒක්නෙ මම
ඔබ හට ලෝකය සාදා දී මිස යා නොහැකිය මගෙ පුන්චි පුතුන්
කියලා මමයි විමලයි කිව්වේ!"
(මේක මේ මාස්ටරුයි විමලා නෝනයි කියපු ලස්සන සින්ඩුවක අන්තිම වචන ටික.)
මේ තරම් දිගට මේ කතාව ගෙනාවේ අපි හැමෝම පහුගිය කාලේ කියෙව්වෙ සිරිසේන උන්නැහැ රට අලුත් පීල්ලකට ගනියි කියලා තමයි.
නමුත් එද අමරදේවලා සෙකරලා ඇන්දගෙන හිටියා වගේම අපි තාමත් ඇන්දගෙන.
ගැටලුව වන්නේ අමරදේවලා ඇන්දගත්තේ 1956 දී විතරයි.
අපි 1970,77 සිට 94 වාගේම තාමත් මුන්ගේ බයිලා අහගෙන ඉන්න එකය!
නිරීඇල්ලගේ "සෙක්කුව" ම කී පාරක් නම් බෙලුවාද විසිල් ගගහ!
සෙස්ස පස්සට, තට්ටයාThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50575049585170281362017-04-05T00:24:08.746-07:002017-04-05T00:24:08.746-07:00සරසා.....උඹේ අක්ෂි කාච පොඩ්ඩක් චෙක් කර ගනින්...මාස...සරසා.....උඹේ අක්ෂි කාච පොඩ්ඩක් චෙක් කර ගනින්...මාස 6 ට සැරයක්වත්...kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.com