tag:blogger.com,1999:blog-6408302481691521967.post6925921432930585382..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: බැඳුම්කර පත්තරේ හා චතුර අල්විස්ගේ අධෝමුඛ බණ - Perpetual Papers & Chathura The Bondමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-6408302481691521967.post-90430845180370964462016-12-12T01:09:54.777-08:002016-12-12T01:09:54.777-08:00හොඳ පොඩි.......හොඳ පොඩි.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7048789065475090332016-12-10T23:48:15.756-08:002016-12-10T23:48:15.756-08:00මේ ගැන ගොඩක් දේවල් දන්න නිසා කිසිවක් නොකියමි. මාතල...මේ ගැන ගොඩක් දේවල් දන්න නිසා කිසිවක් නොකියමි. මාතලන් 100% නිවැරදි බව පමණක් කියමි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34234915683511962732016-12-10T12:43:56.101-08:002016-12-10T12:43:56.101-08:00හරියට හරි. සිරසට හිරුට ගේම එකට එකක් එනවා කියන්නේ ම...හරියට හරි. සිරසට හිරුට ගේම එකට එකක් එනවා කියන්නේ මඩේ ගිලෙන්න පුළුවන්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1690582064340856392016-12-10T12:43:14.995-08:002016-12-10T12:43:14.995-08:00හපොයි ඒකත් ඇත්ත හපොයි ඒකත් ඇත්ත Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16071007923551171842016-12-10T06:49:12.961-08:002016-12-10T06:49:12.961-08:00උඹලගෙ කිව්වේ....?උඹලගෙ කිව්වේ....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60349296571079064222016-12-10T05:24:04.914-08:002016-12-10T05:24:04.914-08:00උඹලගේ මාද්ය නිදහස රෙද්ද පල්ලෙන් බේරේ.... උඹලගේ මාද්ය නිදහස රෙද්ද පල්ලෙන් බේරේ.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30643597741111571222016-12-10T04:10:00.701-08:002016-12-10T04:10:00.701-08:00මාද්දියවේදියෝ කියන්නේ එහෙම උන්ට නෙමෙයි බංමාද්දියවේදියෝ කියන්නේ එහෙම උන්ට නෙමෙයි බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25707279827304235232016-12-10T01:52:06.239-08:002016-12-10T01:52:06.239-08:00ෂහ් මාර චැනල් ටිකක් එයි එතකොට. බැඳුම්කර පත්තරේ. බැ...ෂහ් මාර චැනල් ටිකක් එයි එතකොට. බැඳුම්කර පත්තරේ. බැඳුම්කර එෆ්.එම්. බැඳුම්කර ටීවී. බැඳුම්කර වෙබ්.
චතුරයා ඉඳලා හිටලා ගොන් කථාවක් කිව්වට ආණ්ඩුවට විරුද්ධව යමක් කියන්න කොන්ද කෙලින් තියෙන එකෙක්නේ. ඔන්න ඕක අල්ලලා දාන්න මාතලං ගුරුතුමා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3425430869528733822016-12-09T21:44:52.064-08:002016-12-09T21:44:52.064-08:00ආන් ඒ කතාව ලිව්වා නම් තමයි වටින්නේ දර්ශිකා......ආන් ඒ කතාව ලිව්වා නම් තමයි වටින්නේ දර්ශිකා......මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9797157716873155562016-12-09T20:11:01.061-08:002016-12-09T20:11:01.061-08:0013න් කෝටිපතියෙක් බිහිකල ගොවිසෙත ගන්න අද අදිනවා අද ...13න් කෝටිපතියෙක් බිහිකල ගොවිසෙත ගන්න අද අදිනවා අද අදිනවා.., මාත් කාලයක් ඔය චතුරයගෙ පත්තරේ බලාගෙන හිටියා ඒත් දැන්නම් එපා වෙලා අරහෙන් මෙහෙන් පොඩ්ඩක් බලනවා විතරයි. චතුරයට කලටි පොල් ආර්ටිකල් විතරයි පෙන්නෙ වෙන වැඩකට ඇති ආර්ටිකල් මූට පෙන්නෑ පද්මකුමාර ලොක්කනම් විනාඩි 30 ඉස්සර හැම වර්ගෙම ආර්ටිකල් කියවනවා. යහපාලනෙන් පොරටත් තට්ටු වුනා.පෝර කවර අරන් කඩේ නොගියනම් මැරෙනකන් මුල් පිටුව කරන්න තිබ්බා(හැබැයි මුල් පිටුවෙ නම් එච්චර පජාත විදියට කඩේ ගියේ නෑ නෝමල් බැලැන්ස් එකේ කොලා නේද දර්සිකා) ඔක ගැන වෙන කතාවකුත් තියෙනවා. එම්.ආර්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22013988583706397212016-12-09T20:10:19.614-08:002016-12-09T20:10:19.614-08:00අපි දැන් ඔක්කොම පැත්තක තියලා... පරෙස්සමෙන් ගිහින් ...අපි දැන් ඔක්කොම පැත්තක තියලා... පරෙස්සමෙන් ගිහින් එන්න සෙල්ලම කරනවා...

අපිටත් කියන්න තියෙන්නේ පරෙස්සමෙන් යන්න කියලා තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16525796948574324222016-12-09T19:34:08.618-08:002016-12-09T19:34:08.618-08:00හනේද කියන්නේ බං එදා ඉඳලම බැලෙන්නෙ මුල් පිටුව. දැන්...හනේද කියන්නේ බං එදා ඉඳලම බැලෙන්නෙ මුල් පිටුව. දැන් ඉතිං කියහන්කො බලන්න අදෝමාර්ගයෙන් කතා කරන ජනපති කෙනෙකුයි අගමැතිවරයෙකුයි ඉන්න මේ රටේ, අදෝමාර්ගයෙන් කතා නොකරන එකෙක්..?? මේ රජය එක්ක ගේම නොඉල්ලන එකෙක්?

අන්න අරහෙ මුහුදට පැනල ජිවිතේ නැති කරගන්නව කියල බය කරල වරාය අදිකාරියේ රස්සා ඉල්ලනව. (ලංකාවේ නීතිය හැටියට ජීවිතය නැතිකර ගැනීමට තැත් කිරීමත් වරදක්)

ඔය මහින්දය ගැහුවකියපුව ගහන්ට අවුරුදු ගණනාවක් ගියා. අන්තිමට ගහපු ගැහිල්ලට ගහපුව හොයාගන්නත් නෑ.

ඒත් මෙයාල ඇවිත් අවුරුදු දෙකෙන් ෆාස්ට් ට්රැක් ගහපු ගැහිල්ලට මහින්දත් කැලේ.

බැලින්නං බාන්ඩාගාරෙට බාන්ඩාගාරෙම අරගත්ත සීන් එකක් වෙලා තියෙන්නෙ.

දැන් ඉතිං ඔය රටට අඩු තව පත්තරයකුයි ටී වී එකකුයි විතරමයි.

මොකද ඉතිං තව කහ ඉරි සුදු කොරන්ට තියෙනවැයි කියලැයි. 😜
ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50997082664982615902016-12-09T19:16:32.287-08:002016-12-09T19:16:32.287-08:00ළොකු දෙයක්..... නැති එකමයි හොඳ.... ළොකු දෙයක්..... නැති එකමයි හොඳ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66540402739571204592016-12-09T18:45:58.206-08:002016-12-09T18:45:58.206-08:00ගෙදර ට්වි එකක් නැති එකේ ...ගෙදර ට්වි එකක් නැති එකේ ...එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71879298493381114332016-12-09T16:50:37.749-08:002016-12-09T16:50:37.749-08:00හනේද කියන්නෙ ආයිබෝවන්ඩ.... රනිල් නේ නොමිළේම පොරක් ...හනේද කියන්නෙ ආයිබෝවන්ඩ.... රනිල් නේ නොමිළේම පොරක් කළේ......මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65192952323795583792016-12-09T16:12:28.014-08:002016-12-09T16:12:28.014-08:00ඔය කැ*යා දැන් සිංහනාද කරාට මහින්දගේ කලේ රතිඥ්ඥ සද්...ඔය කැ*යා දැන් සිංහනාද කරාට මහින්දගේ කලේ රතිඥ්ඥ සද්දෙට බයේ නැට්ට පු*කේ ගහගත්ත බල්ලා ගානට හිටියේ. අලුත් ආණ්ඩුවට පින් සිද්ද වෙන්න මේ වගේ ගොබ්බයන්ටත් පොරවල් වෙන්න පුළුවන්. එක එකාට කඩේ යන මුන් මොන මාධ්යවේදියෝද මාතලන් !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54843701309019747182016-12-09T08:58:12.830-08:002016-12-09T08:58:12.830-08:00මට රිදෙන්නේ නෑ... රෙවෙනවා... මට රිදෙන්නේ නෑ... රෙවෙනවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1611611629506224502016-12-09T08:44:16.783-08:002016-12-09T08:44:16.783-08:00ඉතින් ඌ මොන කිව්වත් ලිව්වත් උඹට රිදෙනවාද? උඹ උඹේ ව...ඉතින් ඌ මොන කිව්වත් ලිව්වත් උඹට රිදෙනවාද? උඹ උඹේ වැඩක් බලන් පාඩුවේ හිටියනන් ඉවරනේ... මිනිස්සු තීරණය කරයි මොකක්ද හරි. කවුද හරි කියල.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69222400024899718882016-12-09T08:39:17.851-08:002016-12-09T08:39:17.851-08:00රෙවෙන්නැද්ද බං මෙව්වට හිටන්...රෙවෙන්නැද්ද බං මෙව්වට හිටන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41374833636040619782016-12-09T08:12:29.824-08:002016-12-09T08:12:29.824-08:00උඹ නම් පොරක් බං. තා ටිකෙන් කලිසමේම රෙවෙනවා.උඹ නම් පොරක් බං. තා ටිකෙන් කලිසමේම රෙවෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87991373426116159462016-12-09T06:19:16.556-08:002016-12-09T06:19:16.556-08:00ඕනම දේක ෆයිට් එකක් තියෙන එක හොඳයි... මොනෝපොලි නැති...ඕනම දේක ෆයිට් එකක් තියෙන එක හොඳයි... මොනෝපොලි නැති වෙනවා එතකොට... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30976345405365379462016-12-09T05:52:48.887-08:002016-12-09T05:52:48.887-08:00පත්තරෙත් එක්ක ලොකු නිව් මීඩියා නෙට්වර්ක් එකකුත් පට...පත්තරෙත් එක්ක ලොකු නිව් මීඩියා නෙට්වර්ක් එකකුත් පටන් ගන්නවලු.චාතුරලට සැහෙන්න රිදිලා ඇත්තේ එකට,මොකද අද වෙනකන් පත්තර,ටීවී,නිව් මීඩියා කියන තුනම හරියට යුස් කරන මීඩියා නෙට්වර්ක් එකක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43139341722937305122016-12-09T05:40:43.072-08:002016-12-09T05:40:43.072-08:00පොඩි පිස්සුවක් නැත්නම් වඩක් නෑ අප්පා... පොඩි පිස්සුවක් නැත්නම් වඩක් නෑ අප්පා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36664894684146191972016-12-09T05:30:18.498-08:002016-12-09T05:30:18.498-08:00මාතලන් පිස්සෙක් වගේ කෑ ගහ ගහ හිටියට සමහර වෙලාවට අන...මාතලන් පිස්සෙක් වගේ කෑ ගහ ගහ හිටියට සමහර වෙලාවට අනිත් එවුන් තෙපර බබා දඟලන ඇත්තක්, පඬියන්ට කියන්න බැරි විදිහට හදවත කඩං යන්න වදින්න කියන්න පුලුවන්. මේ ඩබල් මීනිං, යටින් නෝන්ඩි, සාකැස්ටක් නෙමෙයි, බොක්කෙන්ම ඈ.... ජයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20282284835930546972016-12-09T05:25:04.206-08:002016-12-09T05:25:04.206-08:00දිලිත්, දයාසිරි, ශිරාල්, අපේ පරණේ, මේ ඔක්කොම එක්ම ...දිලිත්, දයාසිරි, ශිරාල්, අපේ පරණේ, මේ ඔක්කොම එක්ම රෑනේ කුරුල්ලෝ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com