tag:blogger.com,1999:blog-6408302481691521967.post696494684020157449..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: බුදු සාධූ, බුද්ධරක්ඛිත සාධුට කී කව.... - Poem Of Great Buddha to Buddarakkithaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-6408302481691521967.post-27586817543891259082015-04-14T06:58:29.204-07:002015-04-14T06:58:29.204-07:00කිංස්ලි විජේසූරිය - දන්ත ධාතුව පෘතුගාලයේදී විනාශ ක...කිංස්ලි විජේසූරිය - දන්ත ධාතුව පෘතුගාලයේදී විනාශ කළාද නැද්ද කියන එක ගැන නම් මම දන්නේ නැහැ. පුළුවන් නම් විශ්වසනීය මූලාශ්‍රයක් දමන්න. මොනව වුණත් මෙතැන තියෙන ඇත් දළයට දන්ත ධාතුව කියලා කවුරු හරි කියනවා නම් එක තමයි නියම මෝඩ කම. මොකද මේක ඇත් දළ කොපුවක් විතරයි. මේක ඇතුළේ තමයි දන්ත ධාතුව තියෙන්නේ.
Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44440421980656235732015-04-14T05:10:33.404-07:002015-04-14T05:10:33.404-07:00මෝඩයො මං කවදාවත් උන්ට පර සුද්දො කියල බැනල නෑ. මං බ...මෝඩයො මං කවදාවත් උන්ට පර සුද්දො කියල බැනල නෑ. මං බයින්නෙ උන්ගෙ පුක ලෙවකන උඹලට. උන්ගෙ හොඳ දෙයක් ගන්න එක කොහොමටවත් වැරැද්දක් නෑ. අප්‍රිකාවෙ දන්න කවුරුත් නං බුද්ධාගම වැළඳගෙන නෑ. එහෙම ගත්තත් ඒගොල්ලන්ව දාන්නෙ අර සුද්දො ගොඩටමයි. උඹ මාතලන්ට එහා බූරුවෙක්. උඹට එක පාරක් කිව්ව දළදාව ඇත්දළයක් කියල ඔප්පු කරන්න කියල. ඒකට උත්තර දුන්නෙත් වෙන එකෙක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54079747321543215982015-04-14T02:25:06.976-07:002015-04-14T02:25:06.976-07:00Gon pako...maathalanaya hamuduruwange patikiriya l...Gon pako...maathalanaya hamuduruwange patikiriya liyanakota budhdhagamata apahasa wenne keseda ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29312317248198538432015-04-13T18:37:16.229-07:002015-04-13T18:37:16.229-07:00@ Anonymous April 12, 2015 at 7:30 PM ---
ඈ බං.......@ Anonymous April 12, 2015 at 7:30 PM ---
ඈ බං......, බටහිර රටවල මිනිස්සු බුද්ධාගම වැළඳ ගන්න කොට උඹලට උන් හොඳයි. අනිත් සෑම වෙලාවකම උඹලට උන් පර සුද්දෝ, කුමන්ත්‍රණකාරයෝ...!?!

අප්‍රිකාවේ කල්ලෝ බුද්ධාගම වැළඳ ගන්න කොට උඹලට චූන් නැහැ නේද? ඒ උන්ගේ හම කළු නිසානේ...කිංස්ලි විජේසූරියhttps://www.blogger.com/profile/07743999281551592121noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48266490464375168442015-04-13T16:05:38.384-07:002015-04-13T16:05:38.384-07:00අපොයි, මට පුක හපා ගෙන මැරෙන්න හිතෙනවා මේවා දැක්කමඅපොයි, මට පුක හපා ගෙන මැරෙන්න හිතෙනවා මේවා දැක්කමමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85495529002915601362015-04-13T09:23:49.607-07:002015-04-13T09:23:49.607-07:00කොහේ ගියත් අවුලක් නෑ අනේ.. ඔක්කෝම අපි වගේම් අය තමය...කොහේ ගියත් අවුලක් නෑ අනේ.. ඔක්කෝම අපි වගේම් අය තමයි.. නිකං බොරුවට බයිලා ගහන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40867396403660903212015-04-13T09:18:04.882-07:002015-04-13T09:18:04.882-07:00මට පුදුම මචෝ, මෙතන එකම බෞද්ධ අයිසීස් පොරක් නොආපු එ...මට පුදුම මචෝ, මෙතන එකම බෞද්ධ අයිසීස් පොරක් නොආපු එක.. මොකෝ සින්ඩියේ නම් අයිසිස් උපාසකවරි දෙන්නෙක් තු දෙනෙක් නියම බෞද්ධාගම මොකක්ද කියලා පෙන්නලා තිබුනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46819089175646180892015-04-13T05:02:36.485-07:002015-04-13T05:02:36.485-07:00මොන යකා මොනවා කියාගෙන කරගෙන ආවත් බුද්ධාගමටත් බුද්ධ...මොන යකා මොනවා කියාගෙන කරගෙන ආවත් බුද්ධාගමටත් බුද්ධ සාසනයටත් අබ මල් රේණුවකවත් හනියක් කරන්න හම්බෙන්නෑ..ඒ අය ගැන අනුකම්පාවෙනුයි මෙහෙම කියන්නේ..මට පරම්පරාවෙන් හරි බුදු පුතෙක් වෙන්න තාත්ත කෙනෙක් හිටියනෙ..එහෙම නැත්තන් මටත් ඇනෝ ප්‍රොෆයිල් එහෙකට මාරුවක් දාල රිප්ලයි කරන්න තිබුන ඔයා වගේ..ඔයා දීපු සම්මානේ මන් බාරගන්නේ නෑ ඒක අයිති ඔයාටමයි,ඔයාම තියාගන්න..********************************************

අපිට රත්නයක් තමයි...ඵ්ක වෙනස් වෙන්නෑ....madhawa kulasooriyahttps://www.blogger.com/profile/05668886831719898345noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19137932234740805622015-04-13T04:23:54.158-07:002015-04-13T04:23:54.158-07:00අපෝ ලොක්කා ඔයා අපායේ යයි ඈ .. එහෙ ගිහිල්ලත් ග...අපෝ ලොක්කා ඔයා අපායේ යයි ඈ .. එහෙ ගිහිල්ලත් ගැලවීමක් නැහැ එහෙත් රන් කරන්නේ ඇනොලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39583180088434405012015-04-13T04:12:00.819-07:002015-04-13T04:12:00.819-07:00ඔක්කොම ටික කියවා බැලුවා මර ලොල් ඔයි ඔක්කොම ටික කියවා බැලුවා මර ලොල් ඔයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47912663353506864872015-04-13T03:28:14.999-07:002015-04-13T03:28:14.999-07:00පිස්සුද මචෝ.. මම කිව්වේ බුදු සාධු කියපු දේට විතරය ...පිස්සුද මචෝ.. මම කිව්වේ බුදු සාධු කියපු දේට විතරය රෙස්පෙට් කියලා.. ඒකෙත් ඔක්කෝම නෙමෙයි..අවුරුදු 2600 විතර පිටිපස්සට යනවට වඩා හොඳයි කෙලින්ම ගල් යුගයට යන එක.. පුද්ගල වශ්යෙන් ගත්තොත් ගෞතමට වඩා ජීසස්ට මගේ ගෞරවයක් තියෙනවා.. ඒ කතාවට මම කැමතියි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15325764388310370532015-04-13T03:27:48.423-07:002015-04-13T03:27:48.423-07:00තොපි වරෙල්ලකො අපෙ මක්කමෙ කාර් රේස් පදින්න කපනව තොප...තොපි වරෙල්ලකො අපෙ මක්කමෙ කාර් රේස් පදින්න කපනව තොපෙ **ය- තවත් හිත රිදුන තම්බියෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73364074790915580252015-04-13T03:13:30.910-07:002015-04-13T03:13:30.910-07:00AnonymousApril 12, 2015 at 9:17 PM මහාචාර්ය මාතර ස...AnonymousApril 12, 2015 at 9:17 PM මහාචාර්ය මාතර සුනිල්.

අනේ අය්යා දන්නෙ නෑ මාතලන්ට තම්බිත් පේන්න බෑ කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38163374961096004042015-04-13T01:45:56.599-07:002015-04-13T01:45:56.599-07:00සොබාදහමට අපි ගරුකල යුතුයි. සොබාදහමට අපි ගරුකල යුතුයි. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87308310607836500682015-04-13T01:43:37.888-07:002015-04-13T01:43:37.888-07:00sat එකම setවෙලා ඉතිහාසෙත් ලියයි. Pra ඔයා කියවන පොත...sat එකම setවෙලා ඉතිහාසෙත් ලියයි. Pra ඔයා කියවන පොත මමනම් කියෙව්වෙ නෑ. ඒත් පොඩ්ඩක් හිතපං මචං උඹ මම මේ හැමෝම ඉපදුනදා ඉඳන් මැරෙනකං හුස්ම ගන්න ඔක්සිජන් කොහෙන්ද බං. මඟෙ මතයනම් මේ සොබාදහමට අපි ගරුකල යුතුයි. දකින දකින ගහට වඳින එක නෙවේ. නමුත් බෝගස අපිට පූජනීයයි. අනිමිසලෝචන පූජාව කලේ ඇයි බුදුහාමුදුරුවො. මටත් පුලුවන් කිංස්ලි උඹ පෙන්නලා හරකෙක් කියන්ට. මිනිස්සු විශ්වාස කරයිද? අපි දකින දේට වඩා යමක් ඕනම තැනක තියෙනවා. කවුරුත් පිලිගත්තද අතීතයෙ සුනාමි තිබ්බා කියලා ලඟදි ආවෙ එකක්. එතකොට ඉතිහාසෙ හරි. උඹලට බුදුහාමුදුරුවො පිලිගන්ට නම් මේ ලෝකෙට පහලවෙලා යමාමහපෙලහර පාන්ට ඕනද. කිංස්ලි ඔප්පු කරපන් ඇත්දල කතාව උඹ ඔප්පු කරොත් මම බාරගන්නවා challange එක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78949367413786214852015-04-13T01:04:43.342-07:002015-04-13T01:04:43.342-07:00//වඳින්න ඕන සද්ධර්මයට//
හෙහ් හෙහ් මාතලන් වඳින්න පට...//වඳින්න ඕන සද්ධර්මයට//
හෙහ් හෙහ් මාතලන් වඳින්න පටන් අරන්.
ඒකටවත් වඳින්න ඕනෙනෑ මාතලන් . පුලුවන් නම් තමන්ට හා අනුන්ට හොඳක් වෙනවයි කියල කියල හිතනවනම් ඒකෙ පුලුවන් කෑලි අනුගමනය කරනවා.
( මට මැවිල පේනවා මාතලන් පොතකට ( The Perfumed Garden and Kama sutra හැර ) වැඳගෙන ඉන්නවා. දැන් මේ සංවාදය මටනම් ඇති. චියර්ස් )Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4821798805052404372015-04-13T01:04:07.045-07:002015-04-13T01:04:07.045-07:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2354459445933437232015-04-13T00:47:12.061-07:002015-04-13T00:47:12.061-07:00දත ඇත්ත වුනත් නැතත් මට විශේෂයක් නෑ. ඇත්ත වුනත් නැත...දත ඇත්ත වුනත් නැතත් මට විශේෂයක් නෑ. ඇත්ත වුනත් නැතත් ශ්රධ්දාවන්තයන්ට සුවිශේෂයි.
ඉතින් අපි රණ්ඩු කරගන්නෙ මොකටද? අන්ත දෙකක ඉඳගෙන උපේක්ශාවෙන් ඉන්නව.

ඕක පරීක්ශාකිරීම ප්‍රශ්න වැඩි රටේ තවත් එකක් වෙනවා
ඕවා ඇදීම වන්දනාව ඉතා පුරාණ (ප්රාග් අයිතිහාසික වැලලීම් නෑයකුන් ඇදහීම් ආදිය ) මිනිස් අවශ්‍යතාවයක්.
සැනසීමට විශ්වාසය බොහෝ දෙනාට අවශ්‍යයයි. එසේ අවශ්‍ය හා අනවශ්‍ය අය වාද කිරීම නිශ්ඵලයි.

රෙලික්ස් ගැන නම්- මත්යතන යුගයේ සාන්තුවරයින්ගේ බොරු රෙලික්ස් නිශ්පාදනය යුරෝපයේ විශේශයින්ම ඉතාලියේ කර්මාන්තයක් ගානට තිබ්බ. ඇට කෑලි පරණ කිරීම වැලලීමෙන් ඩයි කිරීමෙන් ආදිය, එක පෝප් කෙනෙක් කියල තිබුන වනාන්තරයකට සෑහෙන ගානට දැන් (ඒකාලෙ) ශුද්ධවූ කුරුසියේ කෑලි තියනවයි කියල.
බෞද්ධයින් ධාතු පස්සේ යාම ගැන ඉඳල හිටල කණගාටු හිතෙනව.
ඒත් ඒඅයට මොකද සැනසීමක් ලැබෙනවනම් .
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90299468306144992092015-04-13T00:27:47.303-07:002015-04-13T00:27:47.303-07:00ඔයා පරික්ෂාවක් කරලා ප්‍රතිඵල අපිටත් කියන්නකෝ..ඔයා පරික්ෂාවක් කරලා ප්‍රතිඵල අපිටත් කියන්නකෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17035993165017105882015-04-13T00:24:24.679-07:002015-04-13T00:24:24.679-07:00ඔයා බය නැති එක්කෙනෙක් නම් ඉස්ලාම් ධර්මයට විරුද්ධව ...ඔයා බය නැති එක්කෙනෙක් නම් ඉස්ලාම් ධර්මයට විරුද්ධව බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න.. අපිත් ඇවිල්ලා කොමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්නම්.. කරුණාකර කොත්තු සින්ඩියේ මාතලන් නම යටතේ වැඩියෙන්ම පිරිසක් බලපු පෝස්ට් ටික හොයාගෙන කියවන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42135148130334782422015-04-13T00:24:18.041-07:002015-04-13T00:24:18.041-07:00@Pra Jay
කිව්වෙ ඇත්දළයක්ද කියල ඔප්පු කරන්න මිසක් ආ...@Pra Jay
කිව්වෙ ඇත්දළයක්ද කියල ඔප්පු කරන්න මිසක් ආශ්චර්යයක් තියෙනවද කියල නෙමේ. කියල තියන කතාවෙන් කියන්න බෑ කවුද ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කියල.

@Maathalan
පොත්වල ඇති තරං බොරු තියෙන්න පුලුවන්. කරන්න තියෙන්නෙ තියෙන ධාතුව පරීක්ෂා කරන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8518162517361452172015-04-13T00:20:12.960-07:002015-04-13T00:20:12.960-07:00ප්‍රා කියලා තියෙනවා ඇත්ත කතාව.. ඒක පෘතුගාලයේ පොත් ...ප්‍රා කියලා තියෙනවා ඇත්ත කතාව.. ඒක පෘතුගාලයේ පොත් වල ලියලම තියෙනවා... ඊට පස්ස තියෙන දත ගැන තියෙන කතාව උන් අපහාසයට හදපු කතාවක් කියලයි මම නම් හිතන්නේ..

කොහොමත් දතකට වඳිනවා නම්. උන්ගෙයි අර ශිව ලින්ගෙට වඳින උන්ගෙයි කිසි වෙනසක් මම නම් දකින්නේ නෑ.. වඳින්න ඕන සද්ධර්මයට.. එහෙම නැතුව ගස් ගල් වලට වත්, හොර සංඝයන්ටවත් නෙමෙයි..

බුදු හාමුදුරුවොත් ගස් ගල් වලට වඳින උන් මෝඩයෝ ලෙස දැකපු උත්තමයෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-437271544242026992015-04-13T00:15:48.099-07:002015-04-13T00:15:48.099-07:00මම නම් ආසයි මක්කම අර පෙට්ටිය වටෙත් කාර් රේස් යනවා ...මම නම් ආසයි මක්කම අර පෙට්ටිය වටෙත් කාර් රේස් යනවා නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73879488357594185102015-04-13T00:13:29.731-07:002015-04-13T00:13:29.731-07:00මේ උපාසක මහත්මයා මම කරපු අපහාසය මොකක්ද කියලා පොඩ්ඩ...මේ උපාසක මහත්මයා මම කරපු අපහාසය මොකක්ද කියලා පොඩ්ඩක් පෙන්වනවාද..?

මේක මම කියපු දෙයක් නෙමෙයි.. බුදු සාධු කියපු දෙයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29189857330409951012015-04-13T00:11:01.980-07:002015-04-13T00:11:01.980-07:00උඩම ඇනෝට...
කව් ද අනේ බුද්ධාගමට අපහාස කලේ.. බුදු ...උඩම ඇනෝට...

කව් ද අනේ බුද්ධාගමට අපහාස කලේ.. බුදු හාමුදුරුවෝ අස්ගිරියේ නාහිමිට කියන දේ මම ලිව්වේ..

දැන් ඔයාලා කියන්න. බුදු හාමුදුරුවෝ පාර වහපු එක අනුමත කරනවද කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com