tag:blogger.com,1999:blog-6408302481691521967.post7267494685973737417..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: දෙරණ ඩ්‍රීම් ස්ටාර් - Derana Dream Starමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-6408302481691521967.post-54445288656110315672012-12-13T03:44:05.233-08:002012-12-13T03:44:05.233-08:00@ Buwa, "ශිහාන් මිහිරංග ඇර තමන්ගේ අනෙන්යතාවක...@ Buwa, "ශිහාන් මිහිරංග ඇර තමන්ගේ අනෙන්යතාවක් තියාගන්න පුලුවන් කෙනෙක්"

Read this please, (Is that the identity of Shihan Mihiranga? lol)

http://meeghaya.wordpress.com/2012/05/13/%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B7%9A-%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%A0%E0%B7%9E%E0%B6%BB/
Jayasrihttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21644996816270239032012-12-13T01:49:46.280-08:002012-12-13T01:49:46.280-08:00සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ ගැන මා ලියූ ලිපිය..
ht...සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ ගැන මා ලියූ ලිපිය..

http://www.thapasgekoloma.blogspot.com/2012/12/blog-post.htmlතපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40817241107541333952012-12-12T21:38:22.957-08:002012-12-12T21:38:22.957-08:00බොහොම ස්තූතියි..... මාත් ඉතින් ඒකෙන් තමයි ඇහිඳ ගත්...බොහොම ස්තූතියි..... මාත් ඉතින් ඒකෙන් තමයි ඇහිඳ ගත්තේ.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43713250387899092052012-12-12T21:36:59.130-08:002012-12-12T21:36:59.130-08:00මමත් ගීත විතරයි බලන්නේ. අවසන් වැඩ සටහන නම් ඉතින් ල...මමත් ගීත විතරයි බලන්නේ. අවසන් වැඩ සටහන නම් ඉතින් ලයිව් යන නිසා බලනවා.... එතකොට තේරෙනවා නාන නෑම....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7828624825517935292012-12-12T21:35:54.574-08:002012-12-12T21:35:54.574-08:00පිස්සු මටනම් ..... මදි..... පිස්සු මටනම් ..... මදි..... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40065043645712527742012-12-12T21:35:17.597-08:002012-12-12T21:35:17.597-08:00අවුලක් නෑනේ.. රටම ජීවත් වෙන්නෙ උන්ගෙන්නේ..... හෙහ්...අවුලක් නෑනේ.. රටම ජීවත් වෙන්නෙ උන්ගෙන්නේ..... හෙහ් හෙහ්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50476378953384028852012-12-12T21:34:24.402-08:002012-12-12T21:34:24.402-08:00රියලටි ෂෝ නෙමේ. මේවා රැවටිලි ෂෝරියලටි ෂෝ නෙමේ. මේවා රැවටිලි ෂෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84733550839329648832012-12-12T21:33:16.342-08:002012-12-12T21:33:16.342-08:00ඕක තනිකර මුලාවක්. ඔය ගැන ඕවා කරපු එකෙක්ම ළිපියක් ල...ඕක තනිකර මුලාවක්. ඔය ගැන ඕවා කරපු එකෙක්ම ළිපියක් ලියලා තිබුනා. කොච්චර බොරුවක්ද කරන්නේ කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40469747061421697512012-12-12T21:31:36.761-08:002012-12-12T21:31:36.761-08:00හරියට හරි.....හරියට හරි.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69693871121624051062012-12-12T21:30:57.547-08:002012-12-12T21:30:57.547-08:00නෑවා කියන්නේ... එහෙම නෑමක් නම් කවදාවත් දැකලා නෑ......නෑවා කියන්නේ... එහෙම නෑමක් නම් කවදාවත් දැකලා නෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46945681805346577522012-12-12T21:29:58.735-08:002012-12-12T21:29:58.735-08:00මේවා මිනිස්සුනම් බලනවා. ඒ වගේම එස් එම් එසුත් එවනවා...මේවා මිනිස්සුනම් බලනවා. ඒ වගේම එස් එම් එසුත් එවනවා. පට්ට හම්බ කර ගැනිල්ලකුත් හම්බ කර ගන්නවා. නමුත් දෙරණෙන් තෘ බිහිකරනවා විතරයි. දුදුලන්නෙ නෑ... ඒකයි මට තියෙන ප්‍රශ්ණේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62066423877032165802012-12-12T20:42:43.257-08:002012-12-12T20:42:43.257-08:00කොහේ යන ගමන්ද පනේ... වයසට යන ගමන් වත්ද....?කොහේ යන ගමන්ද පනේ... වයසට යන ගමන් වත්ද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37725518644846446292012-12-12T20:42:02.522-08:002012-12-12T20:42:02.522-08:00කමල් ටැලන්ටඩ් උනාට මම නම් සසඳන්නේ ඌ එක්ක නෙමෙයි. ර...කමල් ටැලන්ටඩ් උනාට මම නම් සසඳන්නේ ඌ එක්ක නෙමෙයි. රයන් සීක්‍රට්ස් එක්ක. කොයි තරම් සරලද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26723720838887709912012-12-12T20:39:27.939-08:002012-12-12T20:39:27.939-08:00ඇත්ත අමිලයගෙත් වොයිස් එක පට්ට....ඇත්ත අමිලයගෙත් වොයිස් එක පට්ට....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27012858701911458872012-12-12T20:36:10.415-08:002012-12-12T20:36:10.415-08:00උඹලා කියන කතාත් ඇත්ත. එහෙම බැලුවොත් ඉතින් බලන්න දෙ...උඹලා කියන කතාත් ඇත්ත. එහෙම බැලුවොත් ඉතින් බලන්න දෙයක් නෑ. කොටින්ම මම ඕවා වල බලන්නේ ගීතය විතරයි, අනෙක් වෙලාවට සවුන්ඩ් කට් කරණවා. වැල් බයිලා නේ වැඩු පුර යන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20339969388965882762012-12-12T20:28:43.586-08:002012-12-12T20:28:43.586-08:00මම මුගේ මුලු සින්දු සෙට් එකම බැලුවා. මුගේ තියෙන දක...මම මුගේ මුලු සින්දු සෙට් එකම බැලුවා. මුගේ තියෙන දක්ෂතාවය තමයි ඕනෑම ගීතයක් ගායනා කිරීමේ හැකියාව. ඒ වගේම පට්ට කටහඬක් සහ උගෙම අනන්‍යතාවයක් තියෙනවා. නමුත් මුන් ඉදිරියට එයිද කියන එක නම් සැකයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28410059754261906052012-12-12T20:24:51.328-08:002012-12-12T20:24:51.328-08:00මගෙත් පිලිගැනීම ඒකම තමයි..... ඌ කිසි දවසක තරඟයකට ග...මගෙත් පිලිගැනීම ඒකම තමයි..... ඌ කිසි දවසක තරඟයකට ගිහිනුත් නෑ.. මේ උගේ පළවන තරඟය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50085951002425238692012-12-12T20:23:23.932-08:002012-12-12T20:23:23.932-08:00ඒකත් ඌගේ ටැලන්ට් එක. එතන පොඩි මාකටින් පාරක් දාගත්ත...ඒකත් ඌගේ ටැලන්ට් එක. එතන පොඩි මාකටින් පාරක් දාගත්තා. ඒක විකුනලා දෙරණත් අප් උනා. ඕන නම් කපලා දාන්න තිබුනනේ. මේව නම් ඉතින් අමු ගොන් පාට් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔය වයසෙ කොල්ලන්ට ඕන ඕන කලිසම අඳින්න නෑ කියන එක මහ ළොකු දෙයක් නොවෙයිනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31694490528047418552012-12-12T20:20:12.466-08:002012-12-12T20:20:12.466-08:00එහෙනම් ඉතින් මක්ක කොරන්නෙයි....එහෙනම් ඉතින් මක්ක කොරන්නෙයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21728726331968586502012-12-12T20:18:08.591-08:002012-12-12T20:18:08.591-08:00තරු වැඩ සටහන් නෙමෙයි කසාදෙත් කාළයක් යබ කොට එපා වෙන...තරු වැඩ සටහන් නෙමෙයි කසාදෙත් කාළයක් යබ කොට එපා වෙනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15973355186009977862012-12-12T20:16:20.689-08:002012-12-12T20:16:20.689-08:00මේ දෑස මක්කටෙයි.....?මේ දෑස මක්කටෙයි.....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21551724832465694712012-12-12T20:15:45.018-08:002012-12-12T20:15:45.018-08:00සාදාරන විනිශ්ච කොහෙද බන් තියෙන්නේ.. උසාවියෙත් නැති...සාදාරන විනිශ්ච කොහෙද බන් තියෙන්නේ.. උසාවියෙත් නැති කොට.... මේ ලංකාවනේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75453282031645721472012-12-12T20:14:17.269-08:002012-12-12T20:14:17.269-08:00එච්චරම බොන්නෙ නෑ නේද....?එච්චරම බොන්නෙ නෑ නේද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19076024480284486992012-12-12T20:13:36.061-08:002012-12-12T20:13:36.061-08:00මම නම් ඉතින් ගීතයට සංගීතයට ලැදි නිසා පේන වෙලාවට බල...මම නම් ඉතින් ගීතයට සංගීතයට ලැදි නිසා පේන වෙලාවට බලනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70623987504769236542012-12-12T20:12:47.093-08:002012-12-12T20:12:47.093-08:00පින්තූරෙවත් බලා සැනසිය....පින්තූරෙවත් බලා සැනසිය....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com