tag:blogger.com,1999:blog-6408302481691521967.post7275925759278791677..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: යා දෙක නොරත රත(න) හා ෆීල්ඩ් මාර්සොල් වීරකුමාර දිසානායකමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6408302481691521967.post-70423192506920855432017-01-22T07:47:50.148-08:002017-01-22T07:47:50.148-08:00//ඒ අවු අස්සේ රනිල්ට ජම්පර් අන්දන්න බලාගෙන ඉන්නා ව...//ඒ අවු අස්සේ රනිල්ට ජම්පර් අන්දන්න බලාගෙන ඉන්නා වීරකුමාර දිසානායකත් ඇල් ටී ටී ඊ එකට ගේම දෙන එකේ ප්රමුඛ කාර්යබාරයක් කොරලා තියෙනවා කියා දැන ගත්තේ, ඊයේ උන්නැහේ FCID එකට ආපු වෙලාවේය. එයාට විමල් වීරවංශ දන් දීපූ වාහනේ එයා අවභාවිතා කරලා තියෙන්නේ, යුද්දේ ඉවර කරන්නය. සමහර විට මෙයා ඒ වෙහිකල් එකෙන් ගිහින් ගරිල්ලා ගේමක් දෙන්නත් ඇතිය.// ඇත්තද බං. ??

අර අන්තිම හයිකු වගේ හබරල කයිය නම් මරු.
අතන රතන
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57616216142274386852017-01-18T19:24:16.778-08:002017-01-18T19:24:16.778-08:00එතනට එක පාරට යන්න බෑ සෑම්... කොම්පැනියක් උනත් පටන්...එතනට එක පාරට යන්න බෑ සෑම්... කොම්පැනියක් උනත් පටන් ගත්ත ගමන් ප්‍රොෆිට් එන්නේ නෑ.. අනික කාබාසිනියා කරපු කොම්පැනියක් එහෙම ලේසියෙන් ගොඩ දාන්නත් බෑ. ජේ ආර් පප්පාටත් අවුරුදු 3-4 ක් ගියා රට ගොඩ දාන්න.. නමුත් ජේ ආර් එයිට කලින් විපක්ෂය මැඩලුවා. මෙයාලට ඒක කොර ගන්න බෑ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69928293585785778562017-01-18T09:25:35.640-08:002017-01-18T09:25:35.640-08:00ඔබ හිතන
මා පතන
රට කොතන
නෑ එතැන
හිම රතන !!
ඔබ හිතන
මා පතන
රට කොතන
නෑ එතැන

හිම රතන !!
sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57958417991093671252017-01-18T02:09:46.039-08:002017-01-18T02:09:46.039-08:00අම්මපා හැබෑව... අම්මපා හැබෑව... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78521772405395160772017-01-18T01:17:42.314-08:002017-01-18T01:17:42.314-08:00හරි වචනෙ ප්රජාචන්ත්රවාදය නේද? මම හිතුවා.හරි වචනෙ ප්රජාචන්ත්රවාදය නේද? මම හිතුවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3473855398158654352017-01-18T00:37:45.989-08:002017-01-18T00:37:45.989-08:00නිකමට හින්ගල ඩික්ෂනරිය අරගෙන බලහන් ගොඩාක් වච්නවලට ...නිකමට හින්ගල ඩික්ෂනරිය අරගෙන බලහන් ගොඩාක් වච්නවලට දීලා තියෙන තේරුම සම්පූර්ණයෙන්ම වැරදියි... දැන් බලහන් ප්රජාතන්ත්රවාදය කියන එක...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2377976730992545342017-01-18T00:36:28.315-08:002017-01-18T00:36:28.315-08:00අර උඩ එකා කියලා තියෙනවා වගේ එහෙම සීන් එකක් වෙන්ටෑ....අර උඩ එකා කියලා තියෙනවා වගේ එහෙම සීන් එකක් වෙන්ටෑ.. රුවන්ලත් මාර ගේම් දෙන්න යන්නේ.. ඊට පස්සෙ කියයි කොඩියේ සිංහයත් අයින් කරන්නෙයි කියලා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25172133912955288112017-01-18T00:35:13.332-08:002017-01-18T00:35:13.332-08:00ඒකෙන් චොර වෙලා ගියා ඉතරක් නෙමෙයි .. ලොක්කත් ගොනා ක...ඒකෙන් චොර වෙලා ගියා ඉතරක් නෙමෙයි .. ලොක්කත් ගොනා කළා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40973710161943031772017-01-18T00:34:26.550-08:002017-01-18T00:34:26.550-08:00කොහොමට තියේද සෝභිතත් වැඩ්ඩා නම්... කොහොමට තියේද සෝභිතත් වැඩ්ඩා නම්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57544975367648224322017-01-18T00:33:38.536-08:002017-01-18T00:33:38.536-08:00රතනේ පින් දෙන්න ඕන රනිල්ලට මෙහෙම ආතල් ගන්න දෙනවට.....රතනේ පින් දෙන්න ඕන රනිල්ලට මෙහෙම ආතල් ගන්න දෙනවට... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42503463773521556662017-01-18T00:33:02.448-08:002017-01-18T00:33:02.448-08:00ඒකත් මරු බංඒකත් මරු බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74625778457562176192017-01-17T19:53:39.890-08:002017-01-17T19:53:39.890-08:00ලංකාවේ දේසපාලනේ ගැන කොච්චර කතාකරත් ඔච්චර තමා බන්.....ලංකාවේ දේසපාලනේ ගැන කොච්චර කතාකරත් ඔච්චර තමා බන්..මට රතනට වඩා ඉන්ට්‍රෙස්ට් උඹ "ස්වාදීන " කියන වචනෙට දීපු අර්ථකථනය තියන චේදයට... නැවතිල්ලේ සිතියයුතු දෙයක්.. ස්වාදීන කියන වචනය ගැන සිංහල භාෂාව ඇතුලේ වෙනම සාකච්චාකළයුතුයි කියල මට හිතුන.. මම හිතන්නේ ස්වාදීන කියන වචනය ඒ තිබ්බ තැනින් අයින් කරලා ඒ තිබ්බ තැනට වෙනම වචනයක් ආදේශ කල යුතුයි කියලයි.. සිංහල භාෂාව ගැන පරියේෂණ කරන උදවියගේ අවධානයට ලක්වියයුතු කාරනාවක් මේක..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72128502871414243482017-01-17T19:00:42.890-08:002017-01-17T19:00:42.890-08:00පලයන් ඩෝ.. සිංහයා කියන්නේ ජාතියේ අනන්නතාව. ඒක අහක්...පලයන් ඩෝ.. සිංහයා කියන්නේ ජාතියේ අනන්නතාව. ඒක අහක් කරල කෝමද?Rayanthahttps://www.blogger.com/profile/17994879107630292014noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79702045669291646952017-01-17T13:09:31.398-08:002017-01-17T13:09:31.398-08:00මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් ...මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ( Focal Point in Mental Health ) ලෙස සේවය කල කාලයේ 2008 විතර රතන භික්ෂුව පුත්තලම් නගරයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට මාවත් කැඳවලා තිබ්බා. එහිදී මම කිව්වා මාදම්පේ සේනානායක පාසල ආසන්නයේ ක්‍රීඩා පිටියක ලයන් බියර් ලොකු බිල් බෝඩ් එකක් නීති විරෝධීව අටවලා තියනවා කියලා. එහිදී රතන මහතා එය වහාම ඉවත් කරන බවට කිව්වා. නමුත් මම පුත්තලම් දිස්ත්‍රිකයෙන් එන තෙක් ඒ බිල් බෝඩ් එක එතන.
රතනලා සම්බන්ධයෙන් මට තේරුම් ගිය කරුණ නම් මොවුන් සමාජ ප්‍රශ්න යොදා ගන්නේ ඒවා ඉන්වෙස්ට් කර දේශපාලනමය වශයෙන් බැබලෙන්නට මිසක් සමාජ ප්‍රශ්න විසඳීමේ අවංක අභිලාශයකින් නොවන බවTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30772624622388066712017-01-17T09:47:38.494-08:002017-01-17T09:47:38.494-08:00යන යන තැන රතන, රතන.යන යන තැන රතන, රතන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15488815190128773202017-01-17T08:32:37.547-08:002017-01-17T08:32:37.547-08:00///ඔතන නැත රතන නැත.////
මෙය "ඔතන තැන රතන නැත&...///ඔතන නැත රතන නැත.////
මෙය "ඔතන තැන රතන නැත" කියා හදාගමි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89521962538582493022017-01-17T07:26:40.206-08:002017-01-17T07:26:40.206-08:00රතන පහුගිය කලේ කැලෑ වැදිලා කරපු වස විශ නැති සංග්‍ර...රතන පහුගිය කලේ කැලෑ වැදිලා කරපු වස විශ නැති සංග්‍රාමය පුස්සක් බව ගොය්යෝම කියන්න පටන් අරගෙන නිසා වනවාසය අතෑරලා බත්තර මුල්ල අසපුවේ වස් සමාදන් වෙන්න දෝ කොහෙද යන්නේ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85958605707607401262017-01-17T06:31:11.164-08:002017-01-17T06:31:11.164-08:00/////රනිලයා දන්නවා ඇති පිරිකර තියෙන්නේ බුදු මැදුරෙ.../////රනිලයා දන්නවා ඇති පිරිකර තියෙන්නේ බුදු මැදුරෙද, සිටු මැදුරෙද කියලා. හොර හැත්ත.//////
ඔතනට මහින්දයා කියන එකත් එකතුවිය යුතුය.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69015694612107735402017-01-17T06:27:51.154-08:002017-01-17T06:27:51.154-08:00නරි බුරති...බල්ලෝ හූ කියති.
හක්ගෙඩි වගේද සැක්සෆෝන...නරි බුරති...බල්ලෝ හූ කියති.

හක්ගෙඩි වගේද සැක්සෆෝන්.

පෙර වැරදි...අද වැරදි සහ හෙට වැරදි...
රතන තැන ඔතන නැත.
ඔතන නැත රතන නැත.

සංතුෂ්ඨි පරමං ධනං නෙමේ ලොක්කා...ධනං සංතුෂ්ඨි පරමං. අපි නොදන්න රතන තෙරො..සාදු .සාදු. හෙට මරාගේ ඔඩොක්කුවේ හිටියොත් පුදුමයක් නොවේ. වැඩ රාත්තලෙන් කිව්වුට අවුන්සත් නැහැ. මේ වෙනම ඩීල් එකක්. රනිලයා දන්නවා ඇති පිරිකර තියෙන්නේ බුදු මැදුරෙද, සිටු මැදුරෙද කියලා. හොර හැත්ත.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40209383877870602402017-01-17T06:12:08.787-08:002017-01-17T06:12:08.787-08:00ඔක්කොම න යන්නෙන් ඉවරකරලා තියෙන නිසා මමත්"නන්න...ඔක්කොම න යන්නෙන් ඉවරකරලා තියෙන නිසා මමත්"නන්නානේ නා නා" කියලා ලියන්නම්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52792858830470753362017-01-17T00:42:16.230-08:002017-01-17T00:42:16.230-08:00yakoo Ranila and gang ekabanku kola kawe rathanaya...yakoo Ranila and gang ekabanku kola kawe rathanayata pin sidda wenna umbala maha guna maku jara set ekak
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14847005528184844802017-01-16T23:40:06.190-08:002017-01-16T23:40:06.190-08:00ප්‍රා ජේ ට එරෙහිව සත්‍යග්‍රහය අද කොටුවේදී :Dප්‍රා ජේ ට එරෙහිව සත්‍යග්‍රහය අද කොටුවේදී :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42889941829720724502017-01-16T22:54:18.213-08:002017-01-16T22:54:18.213-08:00අමන
රතන
තන
කන
අමන
රතන
තන
කන
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3887101839373269452017-01-16T22:40:40.332-08:002017-01-16T22:40:40.332-08:00හෙට කොතන
කොටකෙතනහෙට කොතන
කොටකෙතනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69875446110841938092017-01-16T22:03:29.696-08:002017-01-16T22:03:29.696-08:00
හිමි රතන
හෙට කොතන
දැන් මෙතන
අපිද අමන
හිමි රතන
හෙට කොතන
දැන් මෙතන
අපිද අමනකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com