tag:blogger.com,1999:blog-6408302481691521967.post7313671543371298339..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: G7 - ඔබට සතුටුයිද දැන්...? - G7 - Are you happy now....?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-6408302481691521967.post-39140162455548589002016-06-21T02:26:55.920-07:002016-06-21T02:26:55.920-07:00මං දන්නෙ නෑ මාතලන් සයිකොලොජි ගැන ප්‍රාමාණික විද්වත...මං දන්නෙ නෑ මාතලන් සයිකොලොජි ගැන ප්‍රාමාණික විද්වතෙක්ද කියල. ඒත් සරලව බලන කොට කෙනෙක් අඳින ඇඳුමෙන් එයාගෙ මානසික තත්වය මනින්නෙ කොහොමද කියන එක නං ප්‍රශ්නයක්.මෙහෙම බලද්දි සමකාලීනයන් ඇඳපු නැති ඇඳුමක් පාවිච්චි නොකරපු නිසා බුදුහාමුදුරුවොත් ගෝත්‍රිකයි කියන්න පුළුවන්. මං හිතන්නෙ මේක මාතලන් බටහිර සංස්කෘතිය උත්කෘෂ්ටයි කියන වැරදි වැටහීම නිසා කියපු කියුමක් වෙන්නැති. මයික් ටයිසනුත් හිටියේ ෆුල් සූට් එකෙන් තමයි. මහත්මා ගාන්ධි බාල කදාර් රෙද්ද ඇඳන් හිටි හින්ද එයත් ගෝත්‍රික ද? අනේ මන්ද....සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5501635805999338952016-06-02T22:53:26.069-07:002016-06-02T22:53:26.069-07:00අඩෝ බලපන් උඹ කරන වැඩ...තව පොඩ්ඩෙන් ජර්මන් කාරයෝ උඹ...අඩෝ බලපන් උඹ කරන වැඩ...තව පොඩ්ඩෙන් ජර්මන් කාරයෝ උඹේ කමෙන්ට් එක දැකලා මර්කල් ලව්වා අපිට දෙන්න තියන ඩොනේශනුත් නවත්වනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22763315583481830642016-06-02T22:45:02.899-07:002016-06-02T22:45:02.899-07:00අඩෝ මන් නිව්ස් එක අනිත් පැත්තට බන් දැක්කෙ. උඹල ලංක...අඩෝ මන් නිව්ස් එක අනිත් පැත්තට බන් දැක්කෙ. උඹල ලංකාවෙ මිනිස්සු ගෝත්‍රිකයි කියල අපේ ඔලුවලට දාල දැන් උන්ගෙ වැරදිත් අපේ උන්ගෙ වැරදි වගේ පේන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47125106837472458002016-06-02T22:05:20.458-07:002016-06-02T22:05:20.458-07:00අන්න ප්‍රංශ මිනිහෙක් ලංකාවේ හෝටලයක හවුස්කීපින්ග් ක...අන්න ප්‍රංශ මිනිහෙක් ලංකාවේ හෝටලයක හවුස්කීපින්ග් කෙල්ලෙක්ව ගහලා බිම ඇදන් ගිහින්. ගෝත්‍රිකයාට රටක්, ජාතියක් නැහැ. හැම තැනම ඉන්නවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60508644374408929022016-06-02T21:52:14.222-07:002016-06-02T21:52:14.222-07:00අන්න ලංකාවෙ මිනිහෙක් ජර්මනියෙ හෝටලේක සුද්දියෙක්ට ප...අන්න ලංකාවෙ මිනිහෙක් ජර්මනියෙ හෝටලේක සුද්දියෙක්ට පහර දීල. කොහෙ ගියත් අපේ උන් ගෝත්‍රික කම පෙන්නන්වමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56564491032355918082016-06-02T21:32:58.695-07:002016-06-02T21:32:58.695-07:00FCID එක කියන්නේ ජතික අපරාධයක්... අර නිමල් සිරිපාලල...FCID එක කියන්නේ ජතික අපරාධයක්... අර නිමල් සිරිපාලලා මහින්දලා කියනවා වගේ ඕක වහලා දැම්මා නම් ඊට ලාබයි... අද වෙනකන් මොකාද ඇල්ලුවේ හරියට.. කාගේ දේපලද රාජ සන්තක කළේ.. මොකාද ඇප දෙන්න බැරි වෙන්න හිර කලේ... මෙන්න ඔය FCID විකාරේ ගැන මාතලන් බුකියේ ලියපු හබරල කයියක්...

FCID තියටර්...

අද නලීන් පෙරේරා...
හෙට මේරියන්ස්...
අනිද්දා B & S .....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8211199588565253932016-06-02T09:00:54.259-07:002016-06-02T09:00:54.259-07:00''feel board.'' නෙමෙයි ගොන් මාතලෝ,...''feel board.'' නෙමෙයි ගොන් මාතලෝ, feel BORED, .අනේ උඹේ ගොඩේ ඉන්ග්‍රීසි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44243765202380729472016-06-02T08:33:40.548-07:002016-06-02T08:33:40.548-07:00සරස, ඔබ ඔබේ වැදගත් කම තියාගෙන පාඩුවේ ඉන්න. මේ උතුර...සරස, ඔබ ඔබේ වැදගත් කම තියාගෙන පාඩුවේ ඉන්න. මේ උතුරන වැසිකිලියට පැමිණ මුගේ හද්ද ගූ ගඳ ආඝ්‍රහණය නොකරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64254303667702645062016-06-02T08:29:49.724-07:002016-06-02T08:29:49.724-07:00''පොඩි කාළේ පටන් අපේ නිවෙස් වල අත් උදව්වට ...''පොඩි කාළේ පටන් අපේ නිවෙස් වල අත් උදව්වට පැමිණි පිරිස''..
අම්මපා හකුරු මිනිස්සුන්ටත් වලව් සහ ප්රවේනිදාසයෝ හිටියාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67794814649330645572016-06-02T05:57:56.449-07:002016-06-02T05:57:56.449-07:00දෙරණ කියන්නේ අර 'පුසන්ට ගඩොල් භාගෙන් ගහන' ...දෙරණ කියන්නේ අර 'පුසන්ට ගඩොල් භාගෙන් ගහන' පීචන් නාලිකාවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12735297774834971062016-06-02T05:37:14.889-07:002016-06-02T05:37:14.889-07:00උඹට ලංකාවෙ මාධ්‍ය වලට තියෙන්නෙ දෙරණ විතරද?උඹට ලංකාවෙ මාධ්‍ය වලට තියෙන්නෙ දෙරණ විතරද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38961532504875157292016-06-02T05:09:16.893-07:002016-06-02T05:09:16.893-07:00ලොවෙ විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම්මානයට නිර්දේශ ...ලොවෙ විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම්මානයට නිර්දේශ වෙන්නෙ නෑ මාතලන් උඹ වගේ ලිං මැඩියෙක්ව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34333296650318516682016-06-02T05:06:36.336-07:002016-06-02T05:06:36.336-07:00මාතා....ඔය FCIDයට යන්න බය සහ ඒක විවේචනය කර කර ඉන්න...මාතා....ඔය FCIDයට යන්න බය සහ ඒක විවේචනය කර කර ඉන්නේ හොරු. නලීන් පෙරේරා ගිහින් උත්තරත් දීලා ආපහු ඕනනම් ඒත් එන්නම් කියලා ඇවිත් කිව්වේ. එතනින් පස්සේ වෙන්නේ මොනවද දැන ගන්න වෙන්නේ ඉදිරියට. නමුත් කනගාටුවට තියෙන්නේ මේ ආණ්ඩුවේ හැම වැඩකටම සිවිල් සංවිධාන හෝ අනිකුත් අයට පස්සෙන් ගිහිල්ලා ටොකු ඇණ ඇන කියලා දෙන්න වෙන එක.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91022786347016116762016-06-02T04:44:15.520-07:002016-06-02T04:44:15.520-07:00//මෙහෙන් දෙන ඒවා ගත්තට ඔය ෆිගර්ස් ගැන කිසිම ආයතනයක...//මෙහෙන් දෙන ඒවා ගත්තට ඔය ෆිගර්ස් ගැන කිසිම ආයතනයක් තුල විශ්වාශයක් නෑ.//

මෝඩකමට සහ හීනමානයට බෙහෙතුත් නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65550755793538283272016-06-02T04:27:29.270-07:002016-06-02T04:27:29.270-07:00අජියා...මීට අවුරුදු දෙකකට කලින්ට වඩා දැන් එංගලන්තෙ...අජියා...මීට අවුරුදු දෙකකට කලින්ට වඩා දැන් එංගලන්තෙ ක්‍රිකට් උඩට ඇවිත් තියෙන්නේ. ඇත්තටම උන් හොඳයි දැන්. හොඳටම හොඳයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66222994262959541812016-06-02T04:15:50.409-07:002016-06-02T04:15:50.409-07:00රනිල් ට ඉන්න ඕනේ නම් තව කල්පනාවෙන් වැඩ කරන්න වෙයි....රනිල් ට ඉන්න ඕනේ නම් තව කල්පනාවෙන් වැඩ කරන්න වෙයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20718980023769737382016-06-02T04:15:12.187-07:002016-06-02T04:15:12.187-07:00ඇනෝ තුමා හරි. මම ඔය කටහ්ව ලීවේ ඊයේ . ඔෆිස් එකේ වැඩ...ඇනෝ තුමා හරි. මම ඔය කටහ්ව ලීවේ ඊයේ . ඔෆිස් එකේ වැඩ කරන ඉංග්‍රීසින්ට මම සුභ පැතුවා ක්‍රිකට් දිනපු එකට. උන් කියපු කටහ්වක් තමා ඒ. ඉංග්‍රීසින් තමන්වම විවේචනය කර ගන්නවා ඒ වගේ. උන් හිතන්නේ සංගා සහ මහේල ගිය නිසා අපි පැරදුන බවත් අපේ තේරීම් කමිටු හොඳ එවුන් අරන් නැති බවත් කියලයි. මම වාද කරන්න ගියේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4844244160157893682016-06-02T04:07:13.030-07:002016-06-02T04:07:13.030-07:00definitelydefinitelyමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28732030074658483922016-06-02T04:05:01.797-07:002016-06-02T04:05:01.797-07:00එයාලා ඇවිත් ගොඩක් කල්... පුදුමයි දෙරණ නාලිකාව ඕක න...එයාලා ඇවිත් ගොඩක් කල්... පුදුමයි දෙරණ නාලිකාව ඕක නොදැක්ක එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41292096243950178472016-06-02T03:31:00.658-07:002016-06-02T03:31:00.658-07:00මාතලන් බයිල ගහනව ආන් ඇමරිකන් කාරයො ගෝත්රිකයින්ගෙ ...මාතලන් බයිල ගහනව ආන් ඇමරිකන් කාරයො ගෝත්රිකයින්ගෙ ගෙවල් සුද්ද කරල දෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63917151440099536642016-06-02T02:24:50.985-07:002016-06-02T02:24:50.985-07:00මාතලන්,
අපේ ගෙවල් ගාව ඉන්නවා රංජිත් නොහොත් "...මාතලන්,

අපේ ගෙවල් ගාව ඉන්නවා රංජිත් නොහොත් "පොල් රංජි" කියල මනුස්සයෙක්. මිනිහා පොල් ලී පරාල අහින එක කරන්නේ. මිනිහා ගස් කපන්න රුසියා (Skilled Lumberjack). ගස් වල අතු බාලා, ගස් කොටස් වශයෙන් කපලා, අවට ගෙවල් වලට, ලයිට් කම්බි වලට කිසිම හානියක් නොවෙන්න රංජියා ගස්බිම දමනවා බලන්න ලස්සනයි.

මිනිහා ගාව ගෝලයෝ 3ක් විතර වැඩ. හවස 2-3 වෙනකොට වැඩ ඉවරයි. හම්බවෙන ගතමනාව ගෝලයොන්ට බෙදලා මිනිහා ගෝලයොත් එක්ක හැමදාම අඩියක් ගහනවා, ගෙදර setup එක full volume දාලා. මිනිහට තියෙන්නෙ පුෂ් බයිසිකලයක්, මිනිහා ඕකෙ කඹ ටිකයි, chain saw එකයි පොරෝ ටිකයි බැඳගෙන හැමදාම උදේ වැඩට යනවා.

ඇත්තටම Vehicle Permit දෙන්න ඕන මෙන්න මේ වගේ රටට බරක් නැති, තවත් පවුල් 2-3කට රැකියා මාර්ග සපයන, හැමදාම අඩියක් ගහල තව රජයට බදුත් ගෙවන රංජියලා වගේ මිනිස්සුන්ට. පොල් රංජි ගස් කපනකොට ගන්න decisions, rational thinking සහ calculated risks ජීවිතේට ඔය so called professionals ල ගන්නෙ නෑ.

තව පුංචි කතාවක්, ඒකත් පොල් රංජි ගැන. අපි අපේ scheme එකේ අවුරුදු උත්සවයට හැම පාරකම කඹ ඇදීමේ තරගෙට කඹේ ගන්නෙ රංජිගෙන්. මමත් එක්ක රංජි හිතවත් නිසා මම තමයි කඹේ ඉල්ලගන්නෙ. පහුගිය දවසක මගේ අසල්වාසී දොස්තර කෙනෙක් ඇහුවා එයාගේ ළමයට scouting වලට කඹයක් ඕනය, ඒක රංජිගෙන් ඉල්ලලා දෙන්න පුළුවන්ද කියලා. මම කිවුවා අවුරුදු උත්සවයට නිවාඩු දිනවල කඹේ ගත්තට මේ වැහි දවස්වල තියෙන වැඩත් එක්ක ඉල්ලගන්න එක පොඩ්ඩක් අවුල් නේද කියලා. එතකොට මගේ දොස්තර යාලුවා කිව්වා එක දවසකටනේ, කමක් නෑනේ කියලා. මම මගේ යාලුවගෙන් ඇහුවේ එක දවසකට ඔයාට ඔයාගේ stethoscope එක වෙන කෙනෙකුට දෙන්න පුලුවන්ද කියලා. :D

Anyway our friend Ranji truly deserves a vehicle permit. Isn't it?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57777253564035752242016-06-02T02:01:00.320-07:002016-06-02T02:01:00.320-07:00ඇත්තද... දෙසරයක්ම බෙහෙත් දුන්නා... ගත්තේ නැතෙයි......ඇත්තද... දෙසරයක්ම බෙහෙත් දුන්නා... ගත්තේ නැතෙයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5391940119001404452016-06-02T01:58:56.977-07:002016-06-02T01:58:56.977-07:00Wow ! Superb answer Mr. Maathalan,
We never feel ...Wow ! Superb answer Mr. Maathalan,

We never feel Board but we feel so excited. Don't you like to write an English blog as well? That would definitely be even better.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54694160920097912502016-06-02T01:21:00.786-07:002016-06-02T01:21:00.786-07:00හූ හූ ඇද්ද බයියා...හූ හූ ඇද්ද බයියා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67707562528467873492016-06-02T00:18:18.747-07:002016-06-02T00:18:18.747-07:00අපේ ඥාති සහෝදරයෙක් මස් පිනිස විවිධ සතුන් ඇතිකරනවා....අපේ ඥාති සහෝදරයෙක් මස් පිනිස විවිධ සතුන් ඇතිකරනවා. (ඔහු බිරියන් දෙදෙනෙකු ඇසරු කරන අයෙක්)
වරක් ඔහුගේ පියාගේ දානයක් සඳහා ඔහු ගවයන් 10 දෙනෙක් මස් කඩයට විකුනා එම මුදලින් භික්ෂූන් වහන්සේ 100ක් නමකට දානයක් දුනා.
තවක් වරක් ගවයන් 5ක් විකුණා භික්ෂූන් 50කට දන් දුන්නා. මගේ පියා මෙය ගැනසිහිකර ඔහුට බැනවැදුනා. මම කීවා.
තාත්තේ හාමුදුරුවෝ කියන්නේ අනුත්තරං පුඤ්ඤක් කෙත්තන් (අසමසම පින් කෙතක්). තිරිසනෙකුට දානයක් දීම මෙන් 100 ගුනයක පිනක් අසත්පුරුෂ දානයකින් ලැබෙනවා. ඒවගේ 100 ගුනයක් පින් මධ්‍යස්ථ කෙනෙකුට දන්දීමෙන් ලැබෙනවා.......මේ ආකාරයට බුදුවරු 100කට දෙන දානයකටත් වඩා පිනක් එක සාංඝීක දානයකින් ලැබෙනවා. ඒනිසා එක හරකෙක් මසට විකුනා හාමුදුරු 10නමකට දෙන දානය පාඩු නෑ. කියලා.
තාත්තා කීවා ඒකත් බුදුහාමුදුරුවන්ට ඔන විදියට හදාගෙන තියෙන කතාවක් කියලා.
අපේ තාත්තටත් උඹට වගේම ඉඳලා හිටලා කොමියුනිස්ට් හැදියාව එනවා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com