tag:blogger.com,1999:blog-6408302481691521967.post7371956856566769078..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: ඩෙංගු බබා සමඟ සාකච්ඡාවක් - An Interview with Dengue Babaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-6408302481691521967.post-19514514328975744762014-10-11T19:32:35.799-07:002014-10-11T19:32:35.799-07:00Hello! I've been reading your web site for som...Hello! I've been reading your web site for some time now and finally got the courage to go
ahead and give you a shout out from Austin Texas!
Just wanted to mention keep up the fantastic
job!

Feel free to surf to my blog; Ice Age Adventures Cheats AndroidAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-739603478644753062014-07-03T08:35:37.382-07:002014-07-03T08:35:37.382-07:00♥♥♥♥♥♥♥♥Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70874168135879695312014-06-27T02:52:19.408-07:002014-06-27T02:52:19.408-07:00අරූ හරි ++++++++++++++++++++++++++++++++++++++++++...අරූ හරි +++++++++++++++++++++++++++++++++++++++++++++++සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58080992442013598772014-06-27T02:07:52.498-07:002014-06-27T02:07:52.498-07:00මචං ඔය කොයි එකත් හොඳටම දන්න මර්ධනය තමයි ජනතා මර්ධණ...මචං ඔය කොයි එකත් හොඳටම දන්න මර්ධනය තමයි ජනතා මර්ධණය. උන්ට මදුරුවෝ මරලා වැඩක් නැහැ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48198098415170183522014-06-27T02:03:13.338-07:002014-06-27T02:03:13.338-07:00///බැසිලස් තෝ තොලොන්ජිනස්' කියලා බැක්ටීරියාවක්...///බැසිලස් තෝ තොලොන්ජිනස්' කියලා බැක්ටීරියාවක් ගම්පහ දිස්තිරික්කෙට ඉහින්න බලාගෙන ඉන්නේ මිනිස්සු, ඊළඟ මැතිවරණෙට කලින්. ////

පිස්සු ඩබල් වුනා බන්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32414166457316263152014-06-27T01:59:06.710-07:002014-06-27T01:59:06.710-07:00මචං ඇනෝ...උඹ නැතුව හෙණ පාළුවෙන් හිටියේ. රාජ් එක්කම...මචං ඇනෝ...උඹ නැතුව හෙණ පාළුවෙන් හිටියේ. රාජ් එක්කම සෙට් නොවී, මාතා එක්කත් සෙට් වෙයන්. උඹේ ණය ගෙවලා ඉවරද,,ඔය බිබී ඇවිදින්නේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60386654055740472292014-06-26T22:19:12.764-07:002014-06-26T22:19:12.764-07:00මුන් වෙන එවා නම් හොදට මන්දනය කරන්න දන්නවා මෙවා වර්...මුන් වෙන එවා නම් හොදට මන්දනය කරන්න දන්නවා මෙවා වර්දනය කරන්නත් දන්නවා ,
මේ වගේ තමයි මාතේ වකුගඩු ප්‍රශ්නෙත් එවා පෙන්නලා දුන්නත් පෙන්නෙ නෑ මේ හු~$$%% ලගදිත් සැහෙන දෙනෙක් පරලොව ගියා මේ ප්‍රශ්ණේ නිසාම සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41601836184487828362014-06-26T18:41:47.212-07:002014-06-26T18:41:47.212-07:00මහ බැංකු වාර්ථාවෙත් නෑ...මහ බැංකු වාර්ථාවෙත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1336914188100456792014-06-26T18:41:13.845-07:002014-06-26T18:41:13.845-07:00දැන් ටික කලක් මචෝ.. මාර ආතල් එකක් ගත්තේ...දැන් ටික කලක් මචෝ.. මාර ආතල් එකක් ගත්තේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7709085064405756372014-06-26T15:46:34.905-07:002014-06-26T15:46:34.905-07:00ඔය මර්ධනයක් වෙලා තියෙන්නේ අන්තිමේ බලාගෙන යද්දී..
...ඔය මර්ධනයක් වෙලා තියෙන්නේ අන්තිමේ බලාගෙන යද්දී..

//මෙතෙක් මිය ගිය රෝගීන් ප්‍රමානය පිළිබඳ දත්ත ලබා ගැනීමේ මගක් නොමැත..//

Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16128785812505192252014-06-26T09:01:20.354-07:002014-06-26T09:01:20.354-07:00දැන් බොට සනීපද? සෙල්ලම් කරන්න එපා බං ඩෙංගු කියන්නේ...දැන් බොට සනීපද? සෙල්ලම් කරන්න එපා බං ඩෙංගු කියන්නේ සීරියස් ලෙඩක් නේද?
මට හිතාගන්න බෑ මෙච්චර ඇඟක් තියාගෙන එක මදුරුවෙක් කෑවම පීචන් වෙන අපි ඩෙංගුවෙක් එහෙම කෑවොත් මොනව වෙයිද කියලා.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23358026793295991192014-06-26T07:48:25.533-07:002014-06-26T07:48:25.533-07:00එයාට එහෙම කියනවද කියන්න නම් දන්නේ නෑ. දේශීය බෙහෙතක...එයාට එහෙම කියනවද කියන්න නම් දන්නේ නෑ. දේශීය බෙහෙතක් හොයාගත්ත නෝනා ගැන අරුණි ශපිරෝ නෝනා හොඳ ළිපියක් ලියලා තිබුනා. මමත් කියන්නේ මේ රටේ ආයුර්වේද අමාත්යන්ශයකුත් තියෙද්දි. තම රට දේට ගරු කරන නායකයකුත් ඉන්දැද්දි. එයා මුදල් බලාපොරොත්තු වෙන්නෙත් නෑ කියද්දි, හෙන ගහනවද ඕක ලොක්කට දීලා රෝගීන්ට නොමිලේ බෙදා හැරියනම්. වැල් බයිලා නේ. ලක් එක තියෙන එකා බේරෙනවා. නැති එකා මැරෙනවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51411845805160444852014-06-26T07:40:33.892-07:002014-06-26T07:40:33.892-07:00සිංහයො / අලි / රයිනෝසිරස්ලා / වැලි පොළොන්ගු...ඔය ම...සිංහයො / අලි / රයිනෝසිරස්ලා / වැලි පොළොන්ගු...ඔය මොකා හිටියත් ලෝකෙ ඉන්න භයානකම සතා තමයි මදුරුවා..උන් ලෝකය පුරාම බැට දෙනවා..පොඩියට හිටියට...

ඔයා බබා වර්ධනගෙ නමේ අගට එන්නෙ පළිහවඩන කියලා නේද...මා තලන්ගෙ කථාව තුල ඉල ඇදෙන ජෝක්ස් වගේම අපේ නිලධාරීන්ගේ නොහැකියාවත් අපූරුවට විස්තර වෙලා තිබුනා. අපේ ඊලග අගමැති දැන් මොකද මේ ගැන කියන්නෙ...අර ඩෙංගු වලට බෙහෙතක් හදපු ආයුර්වේද වෛද්‍යතුමියගේ බෙහෙත හමස් පෙට්ටියට ගියාද....එතකොට කියුබාවෙන් එනවා කිව්ව බැක්ටීරියාවට බාලගිරි දෝෂයද...නැත්තං ඩෙංගු තියෙනකං කාගෙ හරි පොකට් එකකට ලාභද...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-484647738095300862014-06-26T07:06:36.453-07:002014-06-26T07:06:36.453-07:00බෑ බෑ බෑ... ඒක කොහොමටවත් කරන්න දෙන්න බෑ.. මොකෝ වැඩ...බෑ බෑ බෑ... ඒක කොහොමටවත් කරන්න දෙන්න බෑ.. මොකෝ වැඩිවන ජනගහන ඝනත්වයට සමානව මැදිරියොත් ඉන්න එපාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89254302072975876402014-06-26T07:05:24.042-07:002014-06-26T07:05:24.042-07:00එකනේ හැලපේ පබාලා බබා හුකුං වෙන්නේ... මොකෝ මහජනයා එ...එකනේ හැලපේ පබාලා බබා හුකුං වෙන්නේ... මොකෝ මහජනයා එයාලට සලකනවා කියලය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87219817003422697702014-06-26T07:04:10.018-07:002014-06-26T07:04:10.018-07:00ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අපි දීප ව්‍යාප්තව මදු...ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අපි දීප ව්‍යාප්තව මදුරුවන්ට උපත් පාලන වැඩසටහනක් හඳුන්වලා දෙන්ඩ ගියා.ඒත් මුස්ලිම් මදුරුවොයි, හෙළ උරුම මදුරුවොයි ඒකට ලෙඩේ ඇද්දනේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83889853636962730732014-06-26T07:02:00.406-07:002014-06-26T07:02:00.406-07:00දවසකට මදුරු කොයිල් කන්ටේනර් දෙකක් පුච්චනවා කියන්නෙ...දවසකට මදුරු කොයිල් කන්ටේනර් දෙකක් පුච්චනවා කියන්නෙ ලේසි පාසු වැඩක්ද මාතලන්.සෘජු රැකියා කීයක්ද වක්‍ර රැකියා කී දාහක්ද.ඔය දවසකට දෙතුන් දෙනෙක් මැරෙනව වගේද ඒක.ඔයාලට මේවා තේරෙන්නෙ නෑ මාතලන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16762686569263571072014-06-26T06:58:12.279-07:002014-06-26T06:58:12.279-07:00අපි එයාට කිව්වේ 'ළමාබඩුසූරිය' කියලාඅපි එයාට කිව්වේ 'ළමාබඩුසූරිය' කියලාදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17130570334972416432014-06-26T05:56:22.991-07:002014-06-26T05:56:22.991-07:00ඔය කෑ ගැහුවට විචාරක උන්නැහෙත් අන්තීමට හිතනවා දේශප්...ඔය කෑ ගැහුවට විචාරක උන්නැහෙත් අන්තීමට හිතනවා දේශප්‍රේමියෙක් වෙනවද, දෙශද්‍රෝහියෙක් වෙනවද කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23246806368935228432014-06-26T05:54:29.095-07:002014-06-26T05:54:29.095-07:00ඔය සෙල්ලම වැඩි කල් කරන්න හම්බ වෙන්නේ නෑ. ලේ වැගිරී...ඔය සෙල්ලම වැඩි කල් කරන්න හම්බ වෙන්නේ නෑ. ලේ වැගිරීමකින් කෙලවර උනත්, තම්බියත් හැමදාම ඉවසන්නේ නෑ. උන් හරක් මරණ උන් නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10155189185242585822014-06-26T05:53:11.627-07:002014-06-26T05:53:11.627-07:00කතා කරලා වැඩක් නෑ බස්සි. මුන් මේකත් ආදායම් මාර්ගයක...කතා කරලා වැඩක් නෑ බස්සි. මුන් මේකත් ආදායම් මාර්ගයක් කරගෙන තියෙන්නේ. මහ ළොකුවට කයිය සුද්දෝ එනවය කියලා. එක සුද්දෙක් එන්නේ නෑ මේ නිව්ස් පිටරටට ගියාමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6336118556247638422014-06-26T05:51:41.958-07:002014-06-26T05:51:41.958-07:00මෙන්න මචෝ ඇත්ත කතාව...
මේකනෙ මාතලං ප්‍රශ්නෙ බී.ටී...මෙන්න මචෝ ඇත්ත කතාව...

මේකනෙ මාතලං ප්‍රශ්නෙ බී.ටී.අයි බැක්ටීරියාව යෙදුවම සියලුම මදුරු වර්ග වල පිරිමි සතාගෙ ප්‍රජනක ශක්තිය නැතිවෙල සියලුම මදුරු වර්ග විනාශ වෙනව එතකොට කාටද පාඩු? සාමාන්‍යයෙන් දිනකට මදුරු කොයිල් කන්ටේනර් දෙකකට වඩා පුච්චන රටක් ලංකාව. දිනකට කෝටි ගනනාවක ජාතික ධනය එක රාත්‍රියකට මදුරු කොයිල් වෙනුවෙන් පුච්චල දානව.මෑතක් වෙනකං රුපියල් හයට තිබුන මදුරු කොයිල් ජෝඩුව දැන් ඒකත් මිල දෙගුනයකින් වැඩි කරල. සමහර කඩවල රුපියල් දොලහයි සමහර කඩවල රුපියල් දහ හතරයි විකුනන්නෙ.
පී.එච්.අයිල ඇවිල්ල අපේ වැහි පීල්ලයි, පිලිකන්නයි, කිරි පල්ලයි අත ගෑවට ඩෙංගු මර්ධනය කරන්න පුලුවන්ද? රටේ ආංඩුව කරන්න ඕන දේ ජනතාවට පටවල තව ඩෙංගු මර්දනය කෙරුවෙ නැහැ කියල දඩත් ගහන ආංඩුවක් අපිට තියෙන්නෙ. ඩෙංගු මර්ධනය කරපු රටවල් ඩෙංගු මර්ධනය කලෙ බී.ටී.අයි බැක්ටීරියාව රට පුරාම අවශ්‍ය තැන් වලට රටේ ජනතාව සහභාගි කරගනිමින් යොදවල. ඒවට රටේ ජනතාවට සැබෑවටම ආදරය කරන ජනතාවාදී නායකයෙක් රටේ ඉන්න ඕනෑ. පඩේටත් කොමිස් ගහන නායකයින්ගෙන් නම් අපිට කවදාවත් සෙතක් වෙන්නෙ නැහැ. අපිට බී.ටී.අයි බැක්ටීරියාව දෙනවනම් අපි දන්නව ඒව යොදන්න ඕන තැන්. නැතුව පොල්කට්ටයි, සැමන් ටිං එකයි, වැහි පීල්ලයි, පරන ටයර් එකයි, අපේ පිලිකන්නයි විතරක් අතගාල නං බෑ ඩෙංගු මර්ධනය කරන්න.අනෙක බී.ටී.අයි බැක්ටීරියාව යෙදුවම මදුරුවන්ගෙ වගේ අපේ ආංඩුවෙ ලොක්කන්ගෙත් ප්‍රජනක ශක්තිය අඩුවෙයි කියල බය වෙලාද දන්නෑ ඔය බැක්ටීරියාව පාවිච්චි කරන්නෙ නැත්තෙ?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54210242319537837082014-06-26T05:44:13.975-07:002014-06-26T05:44:13.975-07:00අර ඩෙංගු මර්දන බැක්ටීරියාව ගැන මම ඇහුවෙත් පත්තර වල...අර ඩෙංගු මර්දන බැක්ටීරියාව ගැන මම ඇහුවෙත් පත්තර වලිනුයි ටීවී එකෙනුයි. ඒක ගෙන්නන්න යනවා කිව්වා, ඕං ගෙන්නනවා මේං ගෙන්නනවා කිව්වට ඒක කවදාවත් නොවුනේ උඹ කියන මේ ඩෙංගු වර්ධන වැඩ සටහනටම දෙන සහයෝගයක් හැටියටද?

ඇත්තෙන්ම මොකක්ද ඒ බැක්ටීරියාවේ තත්වය? ඒක ඔය කියන තරම් වැඩක් ඇති එකක් නෙවෙයිලුද, නැතිනම් කොමිස් ප්‍රශ්ණයක් තියෙනවද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50538938772557875032014-06-26T05:21:49.166-07:002014-06-26T05:21:49.166-07:00නමුත් කැස් ඊට පෙර දඩයම් යුගයේත් ඇදහිලි තිබුන බවට ස...නමුත් කැස් ඊට පෙර දඩයම් යුගයේත් ඇදහිලි තිබුන බවට සාක්ෂී හොයාගෙන තියෙනවා නේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79186874960109976852014-06-26T05:10:41.084-07:002014-06-26T05:10:41.084-07:00මේ දවස්වල විචාරක තුමා ඉන්නෙ මල අතේ පත්තු කරගෙන.......මේ දවස්වල විචාරක තුමා ඉන්නෙ මල අතේ පත්තු කරගෙන......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.com