tag:blogger.com,1999:blog-6408302481691521967.post7491367167447564674..comments2024-03-28T03:34:33.876-07:00Comments on මාතලන් | Maathalan: හාල්, හාල්පාරූවෝ, මෝල් කාර්යෝ හා මෝල් ආන්ඩුමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-6408302481691521967.post-22916371901899306012017-02-18T20:36:36.427-08:002017-02-18T20:36:36.427-08:00මෙල්බන්වල ඉන්නව ලංකාවේ දොස්තර කෙනෙක්. හරි ජනප්‍රිය...මෙල්බන්වල ඉන්නව ලංකාවේ දොස්තර කෙනෙක්. හරි ජනප්‍රියයි. මොකද මෙහෙ ප්‍රතිජීවක දෙන්නේ බැරිම තැන (ෆාමසියෙන් ඉල්ලුවට දෙන්නේ නැහැ). මෙයා ගියපු ගමන් දෙන්නේ ප්‍රති ජීවක.

මෙහෙට එන්න කලින් කෑගල්ල පැත්තේ නගරබදව බෙහෙත් ශාලාවක් ගෙන හිටියලු. නගරයේ පොල දවසට මෙයට හොදට සරුයිලු. පොලට එන මිනිස්සු කෝකටත් කියල තියෙන පොඩි පොඩි ලෙඩ වලටයි, හැදෙයි කියල හිතෙන ලෙඩ වලටයි බෙහෙත් අරගෙනමලු යන්නේ.

ලෙඩ නැතිවුනාට මෙයා මිනිස්සුන්ගේ හිත අස්පැට් කරන්නේ නැහැලු. මොනවා හරි දීලලු යවන්නේ. ඒ වගේ වෙලාවට තුන්ඩුවේ ලියනවලු ADT කියල. ඒක කවුන්ටරේට දීල බෙහෙත් ගන්න කියල. ADT කියල දැක්ක ගමන් කවුන්ටරේ එකා දන්නවලු මොකද කරන්න ඕනේ කියල.

මොකක්ද දන්නවද ADT අවුෂධයේ සාමාන්‍ය නම? Any Damn Thing!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9454459346405081802017-02-14T19:01:24.754-08:002017-02-14T19:01:24.754-08:00මෙහෙම පාලන ඉතිහාසයෙත් තිබිලා තියෙනවා මචෝ... එකම සත...මෙහෙම පාලන ඉතිහාසයෙත් තිබිලා තියෙනවා මචෝ... එකම සතුට තමයි රජ පාලනයකට නොගිහින් නවතුන එක.. මිනිස්සු ඒ තරම් පවු කරලා නෑ.. ඒත් පින් කරපු ජාතියකුත් නෙමෙයි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37839138638126838672017-02-14T16:31:06.982-08:002017-02-14T16:31:06.982-08:00මාතලන් ලොක්කා. මේකනම් පට්ට ගවපාලනයක් බං.
රටේ ලොක්...මාතලන් ලොක්කා. මේකනම් පට්ට ගවපාලනයක් බං.

රටේ ලොක්ක අනාගෙන නාගෙන නවසාරන් පෙරාගෙන කුජීතම උනහම තියපු මිටීමේ වීඩියෝ එක නිව්ස් වල පෙන්නනකොට එක වසල කැමෙරා කාරයෙක් කින්ඩියට වගේ ස්ලිප් වෙලා යන්න හාල් "මෝල්" සිරිසේනත් පෙන්නනකොට නම් මට හිතුනෙ "මයිත්‍රී මහත්තයෝ.. අපිටනම් හරිම සතුටුයි" කියලාය..

පුදුම ආතල් එකක් බං මේ මැටි හරක් අපිට දෙන්නෙ..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41894317850852431242017-02-14T14:23:06.190-08:002017-02-14T14:23:06.190-08:00මාතලන් ලිංගික අසහන කාරයෙක් කියලා ඔපීසියෙ උන් කියන්...මාතලන් ලිංගික අසහන කාරයෙක් කියලා ඔපීසියෙ උන් කියන්නෙ නිකන්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91445738512498537412017-02-14T08:44:27.618-08:002017-02-14T08:44:27.618-08:00බුකියේ ලිව්වා මචෝ... මේකට වඩා ඒක නැගලා යනවා...
බුකියේ ලිව්වා මචෝ... මේකට වඩා ඒක නැගලා යනවා...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58179605736152277562017-02-14T06:35:49.205-08:002017-02-14T06:35:49.205-08:00මචං...මෝල් ආණ්ඩුයි මෝල් කාරයොයි වැඩක් නැහැ බං. මෝල...මචං...මෝල් ආණ්ඩුයි මෝල් කාරයොයි වැඩක් නැහැ බං. මෝල් කලන්තේ ගැන ලියපන්.

අවලන්ටයින් උඹේ වර්ශන් එක ලියන්නේ නැද්ද...බලන් ඉන්නවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8399203182993051442017-02-14T06:16:51.706-08:002017-02-14T06:16:51.706-08:00සැප සහ දුක්, රෝගි සහ නිරෝගි...මිනිසාටමයි. උඹව දැකී...සැප සහ දුක්, රෝගි සහ නිරෝගි...මිනිසාටමයි. උඹව දැකීම සතුටක්!!!

අර ප්‍රසන්නයා කියනවා වගේ පූස් පන. ආදර පූසෙක් නේද...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67264569650493582052017-02-14T06:11:46.996-08:002017-02-14T06:11:46.996-08:00මගේ තරුන මිත්රයෙකුට ඉන්නවා වැල්ලේ ප්‍රේමයක්. කෙල...මගේ තරුන මිත්රයෙකුට ඉන්නවා වැල්ලේ ප්‍රේමයක්. කෙල්ලගේ තාත්තා ධීවරයා. මම ඌව හම්බවුනාම අහන්නේ "කොහොමද උඹේ මාළු කෑල්ල" කියලා. දැන් හැමෝම එහෙම අහන්නේ....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16375400063628003802017-02-14T02:56:59.763-08:002017-02-14T02:56:59.763-08:00" ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දිය..." ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දියුණු කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයාට පිරි නමා ඇති බව වාර්තාවේ." HukazzzzNomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63781794594426185182017-02-14T01:34:42.196-08:002017-02-14T01:34:42.196-08:00තුං පාරක්ම...
තව හය පාරයි ඉතුරු වෙලා තියෙන්නෙ. පරෙ...තුං පාරක්ම...
තව හය පාරයි ඉතුරු වෙලා තියෙන්නෙ. පරෙස්සමෙන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70228533662636371492017-02-14T01:30:43.364-08:002017-02-14T01:30:43.364-08:00Thun පාරක් මThun පාරක් මDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30257697882135248072017-02-14T00:36:16.034-08:002017-02-14T00:36:16.034-08:00හවුලේ කැඳත් එපාය කියලා අපේ ආච්චි කියන්නේ...
නෑමෙ...හවුලේ කැඳත් එපාය කියලා අපේ ආච්චි කියන්නේ...

නෑමෙන් හොඳ නෑම ඇදගෙන නානා එකය... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83231085826571705402017-02-13T23:34:50.836-08:002017-02-13T23:34:50.836-08:00ඈ මාතෙ.. මොකෝ බන් මේ වෙන්නෙ හැබෑටම..?ඈ මාතෙ.. මොකෝ බන් මේ වෙන්නෙ හැබෑටම..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15401247963108432072017-02-13T21:06:40.313-08:002017-02-13T21:06:40.313-08:00එතුමා මක්කෛ කිව්වෙ එතුමා මක්කෛ කිව්වෙ Nomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42199229284651498302017-02-13T20:35:50.473-08:002017-02-13T20:35:50.473-08:00හායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොවහායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොවඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64492306775834814302017-02-13T20:35:47.769-08:002017-02-13T20:35:47.769-08:00හායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොවහායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොවඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1573622666175051332017-02-13T20:35:29.626-08:002017-02-13T20:35:29.626-08:00හායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොවහායි ගායිස්...... වෙන්ට් එලොව කේම් මෙලොවඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4737105141126867182017-02-13T18:52:56.789-08:002017-02-13T18:52:56.789-08:00මුන්ට තියෙන්නේ හොරා කන එක බෙදාගන්න බැරි කේස් එකක්....මුන්ට තියෙන්නේ හොරා කන එක බෙදාගන්න බැරි කේස් එකක්.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34824881181141527922017-02-13T18:52:07.699-08:002017-02-13T18:52:07.699-08:00ළඟදීම ඔක්කෝටම තේරේවී.... ළඟදීම ඔක්කෝටම තේරේවී.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61722690267680804912017-02-13T18:51:32.618-08:002017-02-13T18:51:32.618-08:00එවා කරන්න තිබ්බා එජාප ආන්ඩුවක් තිබ්බා නම්... මේක ප...එවා කරන්න තිබ්බා එජාප ආන්ඩුවක් තිබ්බා නම්... මේක පාන්ඩු ආන්ඩුවක් නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3659680873243486742017-02-13T18:50:54.140-08:002017-02-13T18:50:54.140-08:00උන්නැහේ බලනවද කියන්න හරියටම දන්නේ නම් නෑ... හැබයි ...උන්නැහේ බලනවද කියන්න හරියටම දන්නේ නම් නෑ... හැබයි එක උපසේන කෙනෙක් නම් බලනවා කියලා හොඳටම දන්නවා...

මරු නායකයා අප්පා..

ඉස්සර ගියා දූ දරුවෝ කියලා ටෙලියක්.. ඒකේ අම්මත් මේ වගේ තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63224698082820032772017-02-13T18:49:14.895-08:002017-02-13T18:49:14.895-08:00අන්නේකයිඅන්නේකයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58635268145816163202017-02-13T18:48:52.422-08:002017-02-13T18:48:52.422-08:00කොහේද බං උන්නේ...?
මේක ඇවිල්ලා ටෞහකන රටක්
වගා ණය...කොහේද බං උන්නේ...?

මේක ඇවිල්ලා ටෞහකන රටක්

වගා ණය දෙන්න ඕන (ආයේ හම්බ වෙන්නේ නෑ)
පෝර නිකන් දෙන්න ඕන.
බොන්න තියෙන වතුර ටික ඔක්කෝම දෙන්න ඕන.
ඊළඟට වී ටික හොඳ මිළකට ගන්නත් ඕන.
හාල් අඩුවට දෙන්නත් ඕන.

මීට නරකද ඔය ගොයියෝ ඔක්කෝම අර කතරගම පැත්තේ හිඟන ගමට ගිහින් දාලා..

රටින් හාල් ගෙනත් ලාබෙට දෙන එක.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20528508207468791542017-02-13T18:46:02.049-08:002017-02-13T18:46:02.049-08:00පොළොන්නරුව බලන්න ගියාම ගයිඩෙක්ගෙන් අහලා බලන්නකෝ, ම...පොළොන්නරුව බලන්න ගියාම ගයිඩෙක්ගෙන් අහලා බලන්නකෝ, මක්කද ඕකේ ලියලා තියෙන්නේ කියලා හිටන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68174466007797920152017-02-13T18:45:11.078-08:002017-02-13T18:45:11.078-08:00අපි නම් ඕවා කියන්නේ මේ බොග දාන්නා ගත්ත දවසේ ඉඳලා.....අපි නම් ඕවා කියන්නේ මේ බොග දාන්නා ගත්ත දවසේ ඉඳලා... ඔය මළදාන වගාව ගැන දන්න නිසා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com